Articles by වික්ටර් අයිවන්

මහා විනාශයක මුවවිට

වික්ටර් අයිවන් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සඳහා ජනාධිපතිවරයා නොවැම්බර් 4 වැනිදා නිකුත් කරන ලද ගැසට් නිවේදන ක්‍රියාත්මකවීම අත්හිටුවීමට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදී තිබෙන අතුරු තහනම් නියෝගය ජනාධිපතිවරයාගේ හිතුවක්කාරී වැඩසටහන ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවී තිබේ. අධිකරණය ඒ පියවර…


වත්මන් දේශපාලන අර්බුදයට හේතුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවද?

මහින්ද හත්තක රජයකට රටක් පාලනය කිරීමේ බලය හෝ එහි සුජාතභාවය හිමිවන්නේ කෙසේද? මෙය රාජ්‍යය බිහි වූ දා සිටම පාලකයා හෝ පාලකයන් සහ පාලිතයන් අතර සම්බන්ධතාව විග්‍රහ කිරීමට පිවිසෙන සෑම අවස්ථාවකම මතුවන ප්‍රශ්නයකි. බෞද්ධ සාහිත්‍යය අනුව…


පිහිනුම් තටාකයට ඇමති පනී

ඒ. වික්‍රමසූරිය වත්මන් පිහිනුම් සංගමය විසුරුවා හැර අතුරු කමිටුවක් පත් කරන බව ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා ප්‍රකාශ කර තිබුණි. ඒ සඳහා නම් කිහිපයක්ද ප්‍රසිද්ධ කොට අවසන්ය. එහෙත් අතුරු කමිටුවක් තවම පත් කොට නැත. ඇමතිගේ සද්දේ…


අර්බුදයේ කෙළවර කුමක්ද?

වික්ටර් අයිවන් නීතියට පටහැනි අසම්මත දේවල් ආරම්භ කිරීම අමාරු නැත. එහෙත් ඒවා අවසන් කිරීම පහසු නැත. සිරිසේන ජනාධිපතිවරයාට රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව පරාජය කොට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුවක් කරළියට ගැනීම අවශ්‍ය වී නම් නීතියට පටහැනි…


රටේ පැවැත්ම සමග සෙල්ලම් කිරීම

ඊළඟට පැවැත්වෙන ජනාධිපතිවරණය ගැන සමහර විචාරකයන් උද්දාමයෙන් කතා කරමින් සිටි කාලවකවානුවකදී පුනරුද ව්‍යාපාරය ස්ථිරසාර ස්වරයකින් කියා සිටියේ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ විශේෂ ස්වභාවය අනුව ඇතිවිය හැකි සමහර සිදුවීම් ලංකාව අරාජික තත්ත්වයකට තල්ලු කිරීමට හේතුවිය…


ඊළඟට පත්වන්නේ නාමමාත්‍රික ජනාධිපතිවරයෙකි

2020දී පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් තේරී පත්වන ජනාධිපති නාමමාත්‍රික ජනාධිපතිවරයකු වේද නැතිනම් තවදුරටත් විධායක බලතල ඇති ජනාධිපතිවරයකු වේද යන මූලික ප්‍රශ්නය සාකච්ඡාවට ලක් කෙරෙන සංවාදයක් පසුගිය රාවයේ පළවී තිබුණි. එම සංවාදයට සිව්දෙනකු එනම් ව්‍යාපාරිකයකු වන රොහාන් පල්ලෙවත්ත,…


නව අගවිනිසුරු අධිකරණයට පෑයූ රිදී රේඛාවක්ද? කළු වලාවක්ද?

තවත් අගවිනිසුරුවරයකු විශ්‍රාම ගොස් අලුත් අගවිනිසුරුවරයකු ඒ තනතුරට තේරී පත්වී තිබේ. ලංකාවේ අධිකරණයේ විවිධ අඩුපාඩුකම් තිබුණද සරත් නන්ද සිල්වා 1999දී එම ධුරයට පත්වන තෙක් අධිකරණය සිය ගෞරවය හා ස්වාධීනත්වය කිසියම් විශාල ප්‍රමාණයකට ආරක්ෂා කරගනිමින් ඉදිරියට…


ගැලවීම ඇත්තේ කොතැනද?

දැන් රටේ හැම දෙයක්ම තිබෙන්නේ ලොකු අවුල්සහගත තත්ත්වයකය. දේවල් සිදුවෙමින් තිබෙන්නේද විකාරරූපී ආකාරයකටය. රටේ ප්‍රධාන හා මූලික නීතිය ලෙස සැලකිය හැකි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබෙන්නේද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක තිබිය යුතු මනා අනුපිළිවෙළ හා ඒකාග්‍රතාව අහිමි කරනු ලැබූ…


No Picture

පිස්සු අපටද බල්ලන්ටද?

පසුගිය සතියේ ‘ලංකාදීප’ පුවත්පතේ ප්‍රාදේශීය අතිරේකයක පළවී තිබූ වාර්තාවකට අනුව ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ ජලභීතිකා ඒකකයෙන් බල්ලන් සපාකෑම් නිසා 2018 ජනවාරි සිට අගෝස්තු දක්වා ප්‍රතිකාර ලබාගෙන ඇති අයගේ සංඛ්‍යාව 8032කි. ඒ බව ප්‍රකාශ කර තිබෙන්නේ…


ලංකාව ගලවා ගැනීමේ හැකියාව තිබෙන්නේ කාටද?

නියෝජ්‍ය පොලිස්පති නාලක සිල්වාට එල්ල වී තිබෙන චෝදනාව සත්‍යයක් නම්, රටේ වේගයෙන් වර්ධනයවෙමින් තිබෙන අර්බුදය තුළ ඇතිවිය හැකිව තිබෙන කුමන්ත්‍රණකාරී ප්‍රවණතා ගැන දළ අදහසක් ඇති කරගත හැකිය. ත්‍රස්තවාදී විමර්ශන අංශය භාරව සිටි මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා…


වන සතුන්ගේ ප්‍රශ්නය ගැන තවදුරටත්

වල් ඌරන් සම්බන්ධයෙන් ආණ්ඩුව අලුතෙන් ප්‍රකාශ කර තිබෙන ප්‍රතිපත්තිය ඉතාමත් ඉදිරිගාමීය. එය කෘෂිකර්මය කෙරෙහි පමණක් නොව, ග්‍රාමීය ජනතාවගේ ජන ජීවිතය කෙරෙහිද යහපත් ලෙස බලපානු ඇත. ඒ අනුව වල් ඌරන් මැරීම, උන්ගේ මස් ළඟ තබා ගැනීම,…


රටේ කුණුවීම හා ඍජු ප්‍රජාතන්ත්‍රවාදය

ලංකාවේ ඇතිවී තිබෙන කුණුවීම ජයගැනීමට ක්‍රමය අභ්‍යන්තරයෙන් තේරී පත්වන පාලකයකුට හෝ පාලක පක්ෂයකට පුළුවන්කමක් නැත. ඒ සඳහා මහජනයාද, විශේෂ වශයෙන් මහජන සංවිධානද එකට එකතු වී ඒ අරමුණ වෙනුවෙන් මහජන බලමණ්ඩලයක් ගොඩනගා ගනිමින්, රටේ ඇති කළයුතු…


රටේ කුණුවීම හා දේශපාලන සුනාමිය

රටේ කුණුවීම පිළිබඳව මා හා පුනරුද ව්‍යාපාරය පළකරමින් තිබෙන අදහස්, ගැඹුරු පරිවර්තනයක අවශ්‍යතාව පිළිගන්නා අය අතර සාකච්ඡාවට ලක්වන තත්ත්වයක් ගොඩනැගෙමින් තිබෙන බව පෙනේ. ඒ ගැන මීට පෙර ජයවික්‍රම සූරියබණ්ඩාරද ගියවර කලාපය මනෝ විද්‍යා උපදේශකයකු වූ…


No Picture

සමාජ ආධ්‍යාත්මයේ ඇතිවී තිබෙන විකෘතිය

ලංකාවේ වර්තමාන සමාජයට තිබෙන්නේ හොඳටම ඔද්දල් වූ රෝගී වූ හා විකෘති වූ ආධ්‍යාත්මයකි. එක දිගට අවුරුදු 30ක් තරම් දීර්ඝ කාලයක් උපරිම මට්ටමේ අශීලාචාර වටපිටාවක පැවති සමාජයක් එවැනි තත්ත්වයකට පත්වීම අස්වාභාවික දෙයක් ලෙස සැලකිය නොහැකිය. බිහිසුණු…