Wednesday, 23/8/2017 | 12:29 UTC+0
රාවය
  • විචාර – ස්මෝල්, මැතිවරණ කොමසාරිස් පළාත් සභා ඡන්ද

    සමාජ පාදඩ කරණය යන තේමාව යටතේ මා පසුගිය සතියේ ලියන ලද ලිපියේ ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවීමත් සමග හමුදා සේවයේ ඇතිවූ අතිවිශාල ප‍්‍රසාරණයත් හමුදාව සේවය අතහැර පලායන්නන් ගැනත් සඳහන් විය. එහෙත් පලා ගොස් සිටි අයගේ සංඛ්‍යාව ඊට ඇතුළත් නොවීය. සංඛ්‍යාව වැදගත්වන්නේ එම ප‍්‍රවාහයේ තරම තේරුම් ගැනීමටය. හමුදා සේවය අතහැර පලාගිය අයගේ සංඛ්‍යාව පිළිබඳව විරුද්ධ පක්ෂයේ මන්ත‍්‍රීවරයකු පාර්ලිමේන්තුවේදී

    Read more
  • වැටුප් වැඩිවීම දිනකට රු.40යි

    දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත් වැඩ කරන ජනයා ජනාධිපතිවරයා විසින් නොසලකා ඇති බව වෘත්තීය සමිති චෝදනා කරති. එළැඹෙන වසර සඳහා ජනාධිපතිවරයා විසින් නොවැම්බර් 21 දින

    Read more
  • සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

    එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම ඇතුළු එහි මන්තී‍්‍රවරුන් පිරිසක් බව වාර්තා වේ. මෙම මානව හිමිකම් වැඩමුළුව සඳහා සිරිකොතට පැමිණෙමින් සිටි විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාගේ

    Read more
  • ඉතිහාසය නැවත සලකා බැලීමක්

    ලංකාව සිය සමාජ දේශපාලන සංවර් ධනයේ එක් එක් ඓතිහාසික අවධියක් පසු කොට වඩා දියුණු නව අවධියකට පරිවර්තනය වීමට අවශ්‍ය සමහර තත්ත්වයන් මෝරා තිබියදී සමාජය එම ක‍්‍රියාදාමයට සවිඥානකව එකතු නොවීම නිසා සමාජ අනුමැතියකින් හෝ අනුග‍්‍රහයකින් තොරව ස්වයංසිද්ධි ක‍්‍රියාදාමයක් ලෙස එය ඉදිරියට ඇදීයන තත්ත්වයක් ගොඩනැගී තිබෙන්නේයැ’යි කිව හැකිය. එය සමාජයේ ඉදිරි ගමනට බාධා කරන ආයතන ක‍්‍රම විනාශ

    Read more
  • බොරුව හා රැවටිල්ල ජාතික ලක්ෂණයක් ද?

    මෙවර සාමාන්‍යයෙන් ලියන දේවලින් බැහැර වී සමහර සමාජ විද්‍යාඥයන් විසින්ද අපේ ජාතියේ සාමාන්‍ය චර්යාවක් ලෙස දකින බොරුව හා රැවටිල්ල ගැන ලිවීමට සුදුසු යැයි සිතුවෙමි. එයද අපේ රටේ අවුල් කෙරෙහි බලපා තිබෙන අතිරේක වැදගත්කමක් ඇති සාධකයකි. මා මීට පෙර අවස්ථාවකදී ‘නිදහසේ ලේ තැවරුණු 65 වසර’ යන තේමාව යටතේ ලියන ලද ලිපිය කියවූ මාගේ මිත‍්‍රයකු මට කීවේ

    Read more
  • ආසියාවේ ග‍්‍රීසිය නොවේවා!

    ප‍්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදය පරාජය කිරීමට හැකි වුවද ඉන්පසු අවුරුදු තුනකට වැඩි කාලයක් ගෙවී ඇතත් සාමකාමී, සමඟිසම්පන්න හා සමෘද්ධිමත් රටක් ඇතිකර ගැනීමට සමත් වී නැත. එවැනි දිසාවකට රට ගමන් ගනිමින් තිබෙන බවක්ද පෙනෙන්නට නැත. අන්තර්වාර්ගික හා ආගමික සම්බන්ධතා තිබෙන්නේ ඕනෑම මොහොතක ගිනිගත හැකි අවුල්සහගත තත්ත්වයකය. දෙමළ ජනතාවගේ තුවාල වූ හදවත් සුවකිරීමට සමත් වී නැත. මුස්ලිම් ජනතාව සිටින්නේ

    Read more
  • රසල් පාර්ක් එකේදී කුඩා දේවිකා හමුවුණා

    මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර විමලනාත් වීරරත්න ඡායා-/තුසිත කුමාර ජනසන්නිවේදනය පි ළි බ ඳ වලංකාවේ පළමු මහාචාර්යවරයා වන්නේ ඔබ. මේනිසා ඔබට කරන්නට හැකිවූ විශේෂ කටයුත්ත මොකක්ද? කැලණිය විශ්ව විද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යයන අංශය ආරම්භ කරන්න පදනම වැටිලා තිබුණා 74 විතර වනවිට. සමාජයේ මාධ්‍ය ලෝකය බිඳ වැටිලා තිබුණා. සාහිත්‍ය උගන්වන භාෂා අධ්‍යයනය දෙන අයට කළ හැකිදේ කුමක්ද කියල ප‍්‍රශ්නයක්

    Read more
  • වරද කාගේද?

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී හා බහුත්වවාදී ආකල්පවලින් තොරවීම ශ‍්‍රී ලංකාවේ අවුල් කෙරෙහි බලපා තිබෙන වැදගත්ම සාධකයක් ලෙස සැලකිය හැකිය. මෙය ආණ්ඩු පක්ෂයට පමණක් නොව, විරුද්ධ පක්ෂවලටද, සාමාන්‍ය ජන සමාජයට පමණක් නොව විද්වත් සමාජයටද ආවේණික පොදු ලක්ෂණයක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථා සම්පාදනයන් හා ව්‍යවස්ථා සංශෝධනයන් සම්බන්ධ යෙන් රටේ දේශපාලන තලයේ පිළිගත් මතය වී ඇත්තේ ප‍්‍රමාණවත් බලයක් ඇති විට පාලක

    Read more
  • ප‍්‍රතිඵල ගැටලුව අහම්බයක් නොවෙයි.

    ශ‍්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ   මෙවර උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය නිකුත්වීම දෝෂසහගතවීම ඔබ දකින්නේ කෙසේද? මෙවර 2011 උසස්පෙළ විභාගයේ ප‍්‍රතිඵලය සම්බන්ධයෙන් ඇතිවුණු ගැටලූවට හේතු වුණේ විෂය නිර්දේශ දෙකක් යටතේ විභාගය පැවැත්වීම. එහෙත් මීට කලිනුත් ඒ වගේම සෑම වසර 10කට වරක්ම මෙහෙම නව හා පැරණි නිර්දේශ දෙකක් යටතේ විභාගය

    Read more