Articles by වික්ටර් අයිවන්

ඉදිරිය කුමක්ද?

ජනාධිපතිවරණයේදී මෛත‍්‍රීගේ ප‍්‍රතිවාදියා ලෙස ක‍්‍රියා කළ පරාජිත ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ‍්‍රීලනිපයේ නායකත්වය ජනාධිපති මෛත‍්‍රීට පවරාදීමෙන් පසුව බල තරගය එතෙක් පැවති සරල ස්වරූපයෙන් වෙනස් වී සංකීර්ණ ස්වභාවයක් ගෙන තිබෙන්නේයැ’යි කිව හැකිය. ජනාධිපතිවරණ තරගය පැවතියේ ප‍්‍රධාන…


ජනාධිපතිවරණයේ ප‍්‍රතිඵල

මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා පරාජය වී සිරිසඟබෝ කෙනකු ලෙස වෙස් ගනිමින් ගෙදර ගියේ රට වර්ගවාදී දිය සුළියකට තල්ලූ කරමිනි. දෙවැනි ධුර කාලය සම්පූර්ණ වීමට තවත් වසර දෙකක් තිබියදී හදිසි ජනාධිපතිවරණයක් කරළියට ගත්තේ විරුද්ධ පක්ෂ ව්‍යාපාරය විසින්…


මෛත‍්‍රී පාලනයෙන් නිර්වාණය අපේක්ෂා කළ හැකි ද?

අජිත් පැරකුම් ජයසිංහ මෛත‍්‍රී පාලනය තුළ සතියක් ගෙවී ගියේ ය. සතියක් යනු එතරම් දිගු කාලයක් නො වේ. එහෙත්, මේ සතිය තුළ අනාගතය ගැන වැදගත් සංඥා කීපයක් ම දකින්නට ලැබිණි. එම සංඥා මෙසේයි: මෙය විප්ලවයක් නොව…


විසඳාගත යුතු අංක එකේ ප‍්‍රශ්නය අධිකරණය

අධිකරණයේ දක්නට තිබෙන අන්ත දූෂිත හා අවුල්සහගත තත්ත්වය ආණ්ඩුකරණයට හා යහපාලනයට අදාළව අපේ රටේ තිබෙන අංක එකේ ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එය බලයට පත්වන නව ආණ්ඩුවට බලයට පැමිණි මොහොතේ සිට ඉදිරියට මුහුණ දෙන්නට සිදුවන ලොකුම…


විය හැක්කේ කුමක්ද?

  මෙම ජනාධිපති වරණයෙන් ජය ලබන ජයග‍්‍රාහකයා පිළිබඳ විවිධ මත පවතී. මා හිතන්නේ ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පරාජය නොවැළැක්විය හැකි බවය. මෛත‍්‍රීපාල සිිරිසේන ජයගනු ඇතැ‘යි විශ්වාස කරන අය අතර පවා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ලබන පරාජයකදී ඔහු…


අප මුහුණ දී සිටින්නේ මානව හිමිකම් අර්බුදයකටය

  මහින්ද හා මෛත‍්‍රී අතර කෙරෙන ජනාධිපතිවරණ තරගය ඉදිරියට ගලායමින් තිබෙන්නේ මහින්දට අසාමාන්‍ය තරමේ විශාල පරාජයක් හිමිකර දෙන ආකාරයටය. ඇත්තටම මහින්ද ප‍්‍රතික්ෂේප කිරීම රැුල්ලක් බවට පත්වී දැන් එය දැවැන්ත රැුල්ලක් බවට පත්වෙමින් තිබෙන්නේයැ’යි කිව හැකිය….


ජනාධිපතික‍්‍රමය ගැන නගන පුහු තර්ක

දැන් අප සිටින්නේ එක් අශීලාචාර යුගයක් අවසන් කොට වඩා ශීලාචාර තත්ත්වයකට පරිවර්තනය වෙමින් තිබෙන ඓතිහාසික ක‍්‍රියාදාමයක මුවවිටය. එය දැන් තිබෙන්නේ කවර මට්ටමකින්වත් ආපසු හැරවිය නොහැකි ජයග‍්‍රාහී තත්ත්වයකය. ශ‍්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා එහි…


චෞර රැජින පොත කරළියට ගැනීම

  18 වැනි සංශෝධනය, දෙවැනි ධුර කාලය සම්පූර්ණවීමෙන් පසු විශ‍්‍රාම යායුතු තැනක සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂට තවදුරටත් තනතුරට තරග කිරීමේ හැකියාව ලබා දුන්නා සේ ම එය දෙවැනි ධුර කාලයෙන් පසු විශ‍්‍රාම ගොස් තවදුරටත් ජීවතුන් අතර…


කී‍්‍රඩා අමාත්‍යාංශය හොර ගුහාවකි

ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන ගණකාධිකාරි එම්.ඞී ඇන්ටන් පෙරේරා මහතා ස්ථාන මාරු කිරීමට පාදකවූ සිදුවීම්වලට ආමාත්‍යවරයාගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවත් ගණකාධිකාරීවරුන්ගේ රාජකාරිවලට ඔහුගේ සෘජු මැදිහත් වීමක් නොමැති බවත් සඳහන් මාධ්‍ය නිවේදනයක් නිකුත් වී තිබේ. එම මාධ්‍ය…


මහත්මා ගාන්ධි: ඔහුගේ උරුමය, බුද්ධිමය සහකාරයෝ සහ දරුවෝ

ලියනගේ අමරකීර්ති මහත්මා ගාන්ධිතුමා සම්බන්ධයෙන් මේ ඉතා කෙටි දේශනය උනත් මම කරන්නට කැමතියි විසි වැනි සියවසේ ඉන්දියාවේ මා ප‍්‍රිය කරන නිතරම කියවන, හදාරන චරිත හතරක් ගැනම සඳහන් කරමින්. මේ හතර දෙනාම මගේ බුද්ධිමය විශ්වය පළල්…


අශීලාචාර තත්ත්වය පවත්වාගෙන යමුද? ශීලාචාර රටක් ඇතිකර ගනිමුද?

  මෙවර ජනාධිපතිවරණය රටේ අනාගත පැවැත්ම තීරණය කරන තීරණාත්මක ජනාධිපතිවරණයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කර ඇතත්, රට තිබෙන්නේ ඉතාමත් අශීලාචාර තත්ත්වයකය. ප‍්‍රභාකරන්ගේ බෙදුම්වාදී ත‍්‍රස්තවාදය පරාජය කිරීමේ ගෞරවය ජනාධිපතිවරයාට හිමිවන විට එම ත‍්‍රස්තවාදය…


ජනාධිපතිවරණයේ උරගා බැලීම්

ප්‍රභාකරන් පරාජය කිරීමෙන් පසු සම්පූර්ණ කිරීමට අසමත් වූ ඓතිහාසික අවශ්‍යතා මුල් කොටගෙන ඇතිවී වර්ධනය වෙමින් තිබූ සමාජ දේශපාලන අර්බුදය පුපුරන්නට නියමිතව තිබෙන්නේ ජනාධිපතිවරණයක වේශයෙනි. එහිදී දේශපාලන ක‍්‍රමය පමණක් නොව සමස්ත ආයතන ක‍්‍රමයද තීරණාත්මක උරගා බැලීමකට…


මෛත‍්‍රීපාලගේ භූමිකාව

චෙස් ක‍්‍රීඩාවේ විවිධ ඇදීම් තිබෙන අතර ප‍්‍රතිපිල කෙරෙහි විනාශකාරී ප‍්‍රතිඵල ඇති කරමින් ප‍්‍රතිපිල ‘චෙක්මේට්’ කිරීමක් දක්වා දුරදිග ගෙනයන පසුබිමක් ඇති කරන ඇදීමක් සැලකෙන්නේ විශිෂ්ට ඇදීමක් ලෙසය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ ලේකම් මෛත‍්‍රීපාල සිරිසේන පොදු විපක්ෂයේ…


විරුද්ධ පක්ෂ ව්‍යාපාර අරාජිකත්වයේ සෙවණැලි

  ප්‍රජාතන්ත‍්‍රවාදී ගති ලක්ෂණ ඉක්මවා ගිය ඒකාධිපති ගති ලක්ෂණවලින් යුතු ආණ්ඩුක‍්‍රමය සේ ම ඒ සමග රටේ එක දිගට දශක ගණනාවක් පැවති ප‍්‍රචණ්ඩ වාතාවරණය රටේ සමාජ ක‍්‍රමය, දේශපාලන ක‍්‍රමය හා සමස්ත ආයතන ක‍්‍රමය කුණු කිරීමට හේතුවී…