Wednesday, 23/8/2017 | 8:03 UTC+0
රාවය
  • ග්‍රාමීය කෘෂිකර්මයේ තිබෙන අවුල

    වික්ටර් අයිවන් ගම්වල කටයුතු සිදුවෙමින් තිබෙන්නේ ගැමි ජනයා උපරිම මට්ටමකින් හිංසාවට හා පීඩාවට පත් කෙරෙන ආකාරයටය. කලක් බද්දේගම ප්‍රාදේශීය සභාවේ සභාපතිව සිටි ආනන්ද ලැනරෝල් ගංවතුරෙන් පසුව මට දුරකතනයෙන් කතා කොට උණ ගස් ගැන අපූරු කතාවක් කීවේය. ඔහු තමන්ගේ පාලන කාලය තුළ බද්දේගම ප්‍රාදේශීය සභා පාලනයේ උපරිම මටටමේ දියුණුවක් පෙන්නුම් කළ ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකු ලෙස සැලකිය

    Read more
  • ගං වතුර ඛේදවාචකය සහ පුනරුදය වැඩසටහන

    වික්ටර් අයිවන් දැන් ලංකාව හැම මාස දෙක තුනකට වරක් ලොකු ඛේදවාචකයක් සිදුවන රටක් බවට පත්වී තිබේ. මීතොටමුල්ලේ කුණුකන්ද නායයෑමෙන් ඇතිවූ ඛේදවාචකයට පෙර වෙන කොයිකවරදාකවත් අසන්නට නොලැබුණු තරමේ මහා ගංවතුරකින් කොළඹ අවට ප්‍රදේශවල ලොකු දේපළ හානියක් ඇති විය. ඊට පෙර අරණායක ප්‍රදේශයේ ඇතිවූ නායයෑමකින් විශාල ජීවිත හානියක් සමඟ දේපළ හානියක්ද සිදුවිය. ඊට පෙර සාලාවේ හමුදා කඳවුරේ

    Read more
  • අධිකරණයට සිදුවී තිබෙන වින්නැහිය

    වික්ටර් අයිවන් ගීතා කුමාරසිංහ මහත්මියගේ පාර්ලිමේන්තු නියෝජනය අහිමි කිරීමට හේතුවන ලෙස ලබාදී තිබෙන තීන්දුව සේ ම එම තීන්දුවට එරෙහිව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කර තිබෙන අභියාචනය සම්බන්ධයේ ශ්‍රේෂ්ඨාධිකරණය අනුගමනය කර තිබෙන ප්‍රතිපත්තිය නිසා දැන් නැවත වරක් අධිකරණය උණුසුම් කතාබහකට හේතුවී තිබෙන මාතෘකාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ගීතා කුමාරසිංහ ගීතා කුමාරසිංහගේ නඩුව පිළිබඳව රාවය කතුවරයා විවරණයක් ලියා

    Read more
  • අතීත ශ්‍රී විභූතියේ සීමා

    වික්ටර් අයිවන් නිදහස හිමිකරගෙන අවුරුදු 70කට ආසන්න කාලයක් ගතවී ඇතත්, ශ්‍රී ලංකාව තවමත් ජාතිය ගොඩනගා ගැනීමට අසමත් වී තිබෙන රටක් ලෙස සැලකිය හැකිය. එය ලංකාවේ ඇතිවූ මහා ලේ වැගිරීම් කෙරෙහි බලපෑ වැදගත් සාධකයකි. ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳව අද දක්වාම ප්‍රබල හැඟීමක් සමාජයේ ඇති නොවීම කෙරෙහි ශ්‍රී ලාංකික සමාජ සවිඥානකත්වයේ අඩු දියුණුව බලපා තිබෙනවා විය

    Read more
  • පුනරුදය, තරුණ පරපුර හා රැකියා

    වික්ටර් අයිවන් පුනරුදය ශාඛා ගොඩ නැගීමේ වැඩසටහන නොකඩවා ඉදිරියට ගලා යන ක්‍රියාදාමයක් බවට පත්වී තිබේ. පසුගිය සතියේ දින දෙකක් (27 සහ 28) බලංගොඩ ප්‍රදේශයේද, තවත් දින දෙකක් (29 සහ 30) ගම්පහ, පුත්තලම යන දිස්ත්‍රික්ක දෙකේද වැඩ කරන්නට සිදුවිය. බලංගොඩ ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල දෙකක (ඕපනායක හා වැලිගෙපොළ) කලාප අධ්‍යාපන කාර්යාලයක (බලංගොඩ) හා ප්‍රාදේශීය සභා කාර්යාලයක

    Read more
  • අලි දෙන්නේ අලි හොරුන්ටමද?

    නිමල් අබේසිංහ රාජ්‍ය දේපළ ගණයට වැටෙන වන අලි ඇතුන් නිසි අවසරයකින් තොරව සන්තකයේ තබා ගැනීම බරපතළ වරදකි. එනමුදු 2014 වර්ෂයේදී විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් සිදුකරන ලද විගණන විමසුමකදී නීති විරෝධීව කැලයෙන් හොරෙන් අල්ලා ගන්නා ලදුව මෙරට තුළ අලි ඇතුන් 39 දෙනකු පෞද්ගලික සන්තකයේ තබාගෙන සිටින බව හෙළිදරව් කළේය. එම අලි ඇතුන්ට අදාළව කූඨලේඛන සකසා, පෞද්ගලික අංශයේ

    Read more
  • කුලය හා පුනරුදය II

    වික්ටර් අයිවන් පසුදින උදෙන්ම උදය කුමාර හා පුනරුදයට සම්බන්ධ තරුණ නීතිඥ මහතෙකු සමඟ විජය උඳුපිටියගේ මෝටර් රථයෙන් කෝන්වැව ගමට ගියෙමු. එක්තරා මංසන්ධියකදී අප ඒ ගමට රැගෙන යෑම පිණිස කෝන්වැව ගමේ නියෝජිතයෝ දෙදෙනෙක්ද අපට එකතු වූහ. ගමට යන්නට පෙර අධිකරණ නියෝගයකින් තහනම් කර තිබුණු ඉදිකිරීම් කිහිපයක් බලන්නට යෑමට ඒ දෙදෙනා යෝජනා කළෝය. ඒ අනුව පළමුවෙන්ම වහල

    Read more
  • කුලය හා පුනරුදය ගැන වැඩිදුරටත්

    වික්ටර් අයිවන් යාපනේ තරුණ සංගමයේ ආරා ධනාවකට අනුව මහත්මා ගාන්ධි දින 13ක සංචාරයක් සඳහා ලංකාවට පැමිණියේ 1927 නොවැම්බර් 18 වැනිදාය. ඩොනමෝර් කොමිසමේ සාමාජිකයන් ලංකාවට පැමිණියේද ඒ දිනයේදීමය. ගාන්ධි සමඟ ලංකාවට පැමිණි ඔහුගේ බිරිඳ හා ලේකම්වරයා ඇතුළු පිරිස කොළඹ ජැටියේදී පිළිගන්නා ලද්දේ එවකට කොළඹ නගරයේ කම්කරු නායකයාගේ තත්ත්වය හිමිකරගෙන සිටි ඒ.ඊ. ගුණසිංහය. ගාන්ධි ලංකාවේ ගත කළ

    Read more
  • පුනරුද ව්‍යාපාරයේ අපේක්ෂා

    වික්ටර් අයිවන් පසුගිය කලාපයට ලියන ලද ලිපිය මගින් පුනරුදය ව්‍යාපාරය ප්‍රාදේශීය මට්ටමෙන් පවත්වාගෙන යන සාකච්ඡා සභා ක්‍රමය හා ඒ මගින් අපේක්ෂා කරන්නේ මොනවාද යන්න පැහැදිලි කරන ලදි. මේ ලිපියෙන් අපේක්ෂා කරන්නේ පුනරුද ව්‍යාපාරය වැඩ කරන ශෛලිය හා පුනරුදය උදාකර ගැනීමේ ඉලක්කය ජයගැනීම සඳහා ක්‍රියාවට නගන්නට අපේක්ෂා කරන උපාය මාර්ගික වැඩසටහනේ දර්ශනය පිළිබඳවය. ශාන්තිය හා ප්‍රඥාව

    Read more
  • ශ්‍රීලනිප යෝජනා නෑ ව්‍යවස්ථාව ඉක්මන් වේ

    තරිඳු උඩුවරගෙදර නව ව්‍යවස්ථාක් පිහිටුවා ගැනීම වෙනුවෙන් පත් කළ පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවට ශ්‍රීලනිපය විසින් ඉදිරිපත් කිරීමට නියමිතව තිබූ යෝජනාවලිය ඉදිරිපත් නොකරන බව ශ්‍රීලනිපය නියෝජනය කරමින් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා එම මෙහෙයුම් කමිටුවට දන්වා ඇත. පසුගිය 05 වැනිදා පැවති මෙහෙයුම් කමිටුවේදී නිමල් සිරිපාල ඇමතිවරයා මේ බව පවසා ඇති අතර ඒ අනුව ව්‍යවස්ථාව පිළිබඳව මෙහෙයුම් කමිටුව

    Read more
  • මළ ඉර බහින හැන්දෑවක මළවුන් අතර හිඳ

    ටිරන් කුමාර බංගගමආරච්චි  මළ ඉර බහින හැන්දෑවක මළවුන් අතර හිඳ ඒ අත්දැකීම් අත්වින්දෙමු. සැබැවින්ම ඒ මළ ඉරම විය. ඉළව්වක් පස්සේ නොගොස් සුසානයක අතරමංවූ මළ මිනිසුන් සමඟ සැරිසැරූ ඒ දෙපැය විඩාපත් නොවුණි. බොරැල්ල කනත්ත ගැන කතා කොතරම් වේද? මේ සොහොන් කොත් තරම් ඒවාද ගොඩ ගැසී ඇත. එහෙත් ඒ සියල්ල පසෙක ලා නිදහසේ සැරි සැරීමට විහාර මහාදේවි

    Read more
  • පුනරුදයේ සාකච්ඡා සභා ක්‍රමය හා අපේක්ෂාව

    වික්ටර් අයිවන් පුනරුද ව්‍යාපාරය සිය ශාඛා ගොඩනගන වැඩසටහන අඛණ් ඩව පවත්වාගෙන යන වැඩසටහනක් බවට පත්ව තිබෙන්නේයැ’යි කිව හැකිය. මෙවැනි වැඩසටහන් සඳහා ආධාර ලබාගත හැකි ජාත්‍යන්තර ආයතනයකින් ආධාර ලබාගැනීමකින් තොරව මෙවැනි වැඩසටහනක් අඛණ්ඩව පවත්වාගෙන යෑමට නොහැකි වනු ඇතැයි සිතන කිහිපදෙනෙකු අප අතරද සිටියෝය. එහෙත් පුනරුද ව්‍යාපාරයේ වැඩ කරන වැඩි පිරිසක් දරන ලද මතය වූයේ පුනරුද ව්‍යාපාරය

    Read more
  • මනෝරාජිකත්වයේ කෙළවර අරාජිකත්වයද?

    වික්ටර් අයිවන් යහපාලන ආණ්ඩුව පිළිබඳව ජනතාව ඇති කරගත් බලාපොරොත්තු යථාර්ථවාදීද? එහි කෙළවර කුමක් විය හැකිද? පසුගිය ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පාලනය පරාජය කිරීම යහපත් ඉදිරි ගමනක් සඳහා අවශ්‍ය වැදගත් පියවරක් වුවද එම ආණ්ඩු පෙරළියට නායකත්වය දුන් දේශපාලන නායකයන්ට හෝ සමාජ බලවේගයන්ට මනෝරාජික ඉදිරි දැක්මක් මිස යථාර්ථවාදී ඉදිරි දැක්මක් තිබුණේයැයි කිව නොහැකිය. එම දේශපාලන ආවේගය තුළ තිබුණු ප්‍රබලම

    Read more
  • රැලෙක්ස්

    අරුණ ජයවර්ධන රැලෙක්ස් රණසිංහ හෙවත් ‘රැලා’ගේ නම කෙලින්ම ගෑවෙන්නේ ඡායාරූප කරණයත් සමඟ. එහෙත්, රැලා, විවිධ කලා ඉසව් ගණනාවක එක විට වැඩ පෙන්නූ විශිෂ්ට කලාකරුවෙක්. 1935දී උපන්, 2006දී මියගිය රැලෙක්ස් ජීවත්ව සිටි කාලය ලංකාවේ ඡායාරූප කලා ඉතිහාසයේ වැදගත් කාල පරිච්ඡෙදයක්. රැලා ඡායාරූපකරණය ආරම්භ කරන විට, කැමරාවක් අතේ තිබීම ඉහළ පන්තියට අයත් බව හඟවන සංකේතයක්. ඒ නිසා

    Read more