Articles by වික්ටර් අයිවන්

හිටපු මහ ඇමතිවරයාගේ සැණකෙළියක් වූ ඌව මැතිවරණය

    දිනය 2014 සැප්තැම්බර් 15 වැනිදාය. ස්ථානය මොනරාගල උසාවි සංකීර්ණයට ආසන්න ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඉදිරිපිටය. අංක 15 ටීෂර්ට්වලින් සැරසී අංක 15 තොප්පි හිස පැළඳි තරුණයෝ විශාල පිරිසක් බයිසිකල් පෙළපාළියකට සැදී පැහැදී…


ඌව ඡන්දය හා අශීලාචාර මැතිවරණ ක‍්‍රමය

  ප්‍රජාතන්ත‍්‍රවාදී ආණ්ඩුක‍්‍රමයක් තුළ පරමාධිපත්‍ය බලය තිබෙන්නේ මහජනයාටය. මහජනයා එම පරමාධිපත්‍ය බලය අභ්‍යාස කරන්නේ මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීමෙනි. ඒ අවස්ථාව ඉතාමත් ගම්භිර ශුද්ධ වූ අවස්ථාවක් ලෙස සැලකෙන අතර මැතිවරණ සඳහා තිබෙන විධිවිධාන, නීති හා සංවිධාන…


අශීලාචාර 18 පරාජය කිරීම

වික්ටර් අයිවන් මෙම ලිපියේ අරමුණ වනුයේ පසුගිය ලිපියෙන් (සරත් සිල්වාගේ කාල බෝම්බය) සාකච්ඡාවට ලක් කෙරුණු 18 වැනි සංශෝධනයේ තිබෙන වැරදි නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තුන්වැනි ධුර කාලයක් සඳහා තරග කිරිමේ අයිතියක් නැත්නම් නව ආණ්ඩු ක‍්‍රම…


සරත් සිල්වාගේ කාල බෝම්බය

සරත් නන්ද සිල්වා මා දකිනුයේ නීතිය පිළිබඳව හසළ දැනුමක් ඇති එහෙත්  විධායකයේ හා සිය පටු වුවමනාවන් වෙනුවෙන් අධිකරණයේ ඉදිරි ගමන ආපස්සට හරවා අධිකරණයට තිබූ ගෞරවය හා තේජස අහිමි කරනු ලැබූ පළමු අගවිනිසුරුවරයා ලෙසය. නීතිපති ධුරයේ…


සම්බාධක දංගෙඩිය මුවවිට සතුටින් කල් ගෙවන ජාතියක්

උතුරේ වගවීම පිළිබඳ ප‍්‍රශ්නය මුල් කරගෙන ශ‍්‍රී ලංකාවට සම්බාධක පනවන තත්ත්වයක් ඇතිවිය හැකි බව පැහැදිලිව පෙනෙන්නට තිබුණි. එහෙත් පුදුමයට මෙන් එවැනි තත්ත්වයකට මුහුණ දෙන්නට සිදුවුවහොත් ඇතිවිය හැකි ප‍්‍රතිවිපාකවල ස්වභාවය හා තරම පිළිබඳව කිසිදු බැ?රුම් සාකච්ඡුාවක්…


No Picture

ජවිපෙ ප‍්‍රහාරයට පිළිතුරක්

  පසුගිය සතියේ ජනතා විමුක්ති පෙරමුණේ ලංකා පුවත්පත (2014 අගෝස්තු 10) මා වෙනුවෙන් ලිපි දෙකක්ම වෙන්කර තිබුණි. එක ලිපියක් පිටුවක් තරම් දීර්ඝය. අනෙක් ලිපිය පිටු භාගයක් තරම් වීයැ’යි කිව හැකිය. ඞී.බී. ඇල්කඩුව නමින් ලියා ඇති…


කළයුත්තේ කුමක්ද?

ශ්‍රී ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ තරම හා එය ජයගැනීමට උනන්දුවක් දක්වන අය සිතන තරම අතර මහාපරතරයක් ඇතැ’යි මට සිතේ. අර්බුදයේ තරම දැවැන්තය. එය බහුවිධ විස්තීරණ අර්බුදයක් ලෙස සැලකිය හැකිය. ලොකු අර්බුදයක් ජයගැනීමට ඊට සරිලන…


පිළිකාවේ සදාචාරය හා සදාචාරයේ පිළිකාව

මටද ඥාතිත්වයක් තිබෙන ගමේ අ ස ල් වැසියෙක් පසුගිය සෙනසුරාදා දහවල් කාලයේදී මගේ නිවසට පැමිණ සිය සහෝදරයාගේ බිරිඳ පිළිකාවකින් කරාපිටිය රෝහලේදී මියගොස් තිබෙන බවත් ඇය එක දිගට සති තුනක් දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලැබූ බවත්, දැන් ඇයගේ මළ සිරුර භාර දෙන්නට පෙර කරාපිටිය වෛද්‍ය විද්‍යාලයට යවා පශ්චාත් මරණ…


ජාතියේ අන්ධ ගමන

  ශ්‍රී ලංකා ආණ්ඩුව මේ මෑතක් දක්වා දැඩි ලෙස එල්බගෙන සිටියේ එල්ටීටීඊයට එරෙහිව පවත්වාගෙන ගිය යුද්ධයේදී ආරක්ෂක හමුදා අතින් යුද අපරාධ ගණයෙහිලා සැලකිය හැකි කිසිදු වරදක් සිදුවී නැතැ’යි කියන ස්ථාවරයේය. එහෙත් ආණ්ඩුව දැන් එම ස්ථාවරය…


දර්ශනයේ දුප්පත්කම

  මෙම ලිපිය සී.ඒ. දිසානායකගේ ‘ව්‍යවස්ථා වෙද කමට කෝඳුරු තෙල් අනවශ්‍යය’ යන හිසින් පසුගිය රාවයේ පළවූ ලිපියට ලියන ලද පිළිතුරකි. එය ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න විසින් රාවයට දෙන ලද සම්මුඛ සාකච්ඡුාවක් මගින් ප‍්‍රකාශ කර තිබූ සාධාරණ…


ජාතියේ අන්ධකාරය

  මහත්මා ගාන්ධි සමාජ විපර්යාසයන් සඳහා කරන අරගලවලදී ප‍්‍රචණ්ඩ බලය යොදාගැනීමට එරෙහිව ඉදිරිපත් කළ බලවත්ම තර්කයක් වූයේ ප‍්‍රචණ්ඩ බලයක් පරාජය කිරීම සඳහා ප‍්‍රතිප‍්‍රචණ්ඩ බලයක් යොදාගත් විට සමාජය ප‍්‍රචණ්ඩ බලයේ විසම චක‍්‍රයකට හසුවී විනාශ වන බවය….


ජාතිය ගොඩනැගීම

ශ්‍රී ලංකාවේ දේශපාලන සන්දර්භය තුළ ජාතිය ගොඩනැගීමේ ප‍්‍රශ්නය ලෙස සැලකිය හැක්කේ වර්ගය, කුලය, ආගම හෝ සංස්කෘතිය අනුව බෙදී සිටින ජනවර්ග අතර පවත්නා උස්මිටිකම්ද, එකිනෙක කණ්ඩායම් අතර පවත්නා බිය සැක හා හිත් අමනාපකම්ද දුරු කොට ඒ…


ගෝඨාභයගේ හෙවණැල්ල

  ගෝඨාභය රාජපක්ෂ කෙනකු ලංකා දේශපාලනයට එකතුවන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපති ධුරයට පත්වීමත් සමගය. ඔහු හමුදා සේවයෙන් ඉවත්වීමෙන් පසු දශක එකහමාරක පමණ කාලයක් ජීවත් වූයේ ඇමරිකා එක්සත් ජනපදයේය. ඔහු ප‍්‍රකට හෝ බලවත් පුද්ගලයකු බවට පත්වන්නේ සහෝදරයා…


ඊළඟ මුවහම මුස්ලිම්වරුන්ද?

ගණනින් අතළොස්සක් ලෙස සැලකිය හැකි වුවද රජයේ රැුකවරණය හා අනුග‍්‍රහය ලැබෙන බව පෙනෙන බෞද්ධ නාමයෙන් ක‍්‍රියාත්මක වෙන අන්තවාදී ප‍්‍රවණතා කිහිපයක් නැවත රට ලේ විලකට තල්ලූකිරීමේ බිහිසුණු උත්සාහයක යෙදී සිටින බව පෙනේ. අතීතයේදී එවැනි බලවේගයන් ඉලක්ක…