Articles by වික්ටර් අයිවන්

ව්‍යවස්ථාවක් හදාගැනීමේ ප‍්‍රශ්නය 3

  ලංකාවට වෙස්ට් මිනිස්ටර් පන්නයේ පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් දායාද කළ 1947 ව්‍යවස්ථාව සෝල්බරි ව්‍යවස්ථාව ලෙස හැඳින්වුණද එහි සැබෑ නිර්මාතෘවරයා වූයේ සෝල්බරි සාමි නොව සර් අයිවර් ජෙනින්ස්ය. අයිවර් ජෙනින්ස් එම ව්‍යවස්ථාව කෙටුම්පත් කරන ලද්දේ නිදහසත් සමග…


ගල් පර්වතය අයිස් පර්වතයක් බවට පත්වීම

  ආණ්ඩුව පැවති පළාත් සභාඅ මැතිවරණ දෙක ලංකාවට අදාළ ජාත්‍යන්තර පරීක්ෂණයක් ඉල්ලා ජිනීවාහි මානව හිමිකම් කවුන්සිලයට ඉදිරිපත්වී තිබුණු යෝජනාව සමග එකට ගැටගසා ලංකාවේ මැතිවරණ ඉතිහාසයේ කිසිම මැතිවරණයකට නොලැබෙන තරමේ ජාතික වැදගත්කමක් මෙම පළාත් සභා මැතිවරණයට…


ජිනීවා යෝජනාවේ ප‍්‍රතිවිපාක ගැන

  ශ්‍රී ලංකාවේ වගවීම හා ප‍්‍රතිසන්ධානයට අදාළව මානව හිමිකම් කවුන්සිලයේ සම්මත වී තිබෙන යෝජනාව ආශ‍්‍රයෙන් කරළියට එන වැඩසටහන සමග ශ‍්‍රී ලංකාව සහයෝගයෙන් ක‍්‍රියා නොකොට ඊට එරෙහිව ක‍්‍රියාකරන තැනකට ගියහොත් රටක් වශයෙන් අපට සිදුවිය හැකි විනාශය අතිවිශාලය….


නාගරික දේපොළ කොල්ලකෑම

  ලංකාවේ අයට ජීවත්වන්නට සිදුවී තිබෙන්නේ කොල්ලකරුවන් රජකරන සමාජ වටාපිටාවකය. කොල්ලකරුවන්ගේ ස්වභාවය විවිධ වනවා සේ ම ක‍්‍රියාත්මක වන කොල්ලකෑම්වල ස්වභාවයද විවිධය. නාගරික ඉඩම් හා දේපළ සංවිධාන්තමකව කොල්ලකන කල්ලි ගැන දීර්ඝ කාලයක් තිස්සේම විටින් විට රටට…


රාවය වර්ණවත් කළ අශෝක

අශෝක රාවයේ ආරම්භක කාර්ය මණ්ඩලයට ඇතුළත් තිදෙනාගෙන් කෙනකු වූ අතර, ආරම්භයේ සිට එක දිගට වසර 20ක් රාවයේ ප‍්‍රධාන චිත‍්‍ර ශිල්පියා ලෙසද ක‍්‍රියා කළේය. මට ඔහු පළමුවෙන් හමුවන විට ඔහු වැඩ කළේ සර්වෝදය විශ්වලේඛා නමින් පවත්වාගෙන…


වරද කාගේද? අපේද? මහින්දගේද?

  මොන මොන හේතු නිසා හෝ රට ප‍්‍රචණ්ඩ මාවතට යොමුවීමෙන් පසුව මහා පරිමාණයෙන් සිදුවන මනුෂ්‍ය ඝාතනවලදී හා සාහසික අපරාධවලදී අප රටක් වශයෙන් ඉන්නේ අසමසම තත්ත්වයකය. ජනගහනයේ සංඛ්‍යාවට අනුපාතිකයක් වශයෙන් ගත්විට සිදුවී තිබෙන මනුෂ්‍ය ඝාතනවල හා…


එරට නොගිය 19 පහළ මෙරට දස්කම් – ජගත් පේ‍්‍රමචන්ද්‍ර

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී මාර්තු මස 01දා අවසන් වීමට නියමිත වයස අවුරුදු 19න් පහළ යොවුන් ලෝක කුසලාන තරගාවලියේ දී ශ‍්‍රී ලංකා කණ්ඩායම කිසිවෙකු අපේක්ෂා නොකළ පරිදි තම ස්ථානවලින් විතැන් වෙමින් සිටී. සියලූ විතැන්වීම් සමග…


අර්බුදය මට පෙනෙන හැටි

දැන් අපට ඉහත විස්තර කළ සමාජ -ආර්ථික හා දේශපාලන වටාපිටාව තුළ හිංසනය රජකරන තත්ත්වයක් ඇතිවී එය දීර්ඝකාලීන පැවැත්මක් ඇති සංසිද්ධියක් බවට පත්වෙමින් එම විශේෂ වටාපිටාව ආර්ථිකය පමණක් නොව සමාජයේ පන්ති, වර්ග හා ආගම් හා කුල…


අර්බුදය මට පෙනෙන හැටි

ජිනීවා අර්බුදය ඇති කළ හැකි ප‍්‍රතිවිපාක අළලා මා පසුගිය ලිපියෙන් ආරම්භ කළ සංවාදය තවදුරටත් ඉදිරියට ගෙනයෑමට මට අවශ්‍ය වී ඇතත් මා දේවල් දකින ආකාරය සමහර පාඨකයන්ගේ කුකුසට හේතුවී තිබෙන නිසා ඒ ගැන කරුණු පැහැදිලි කිරීමක්…


ජනාධිපති ප‍්‍රඥාවන්ත නොවුවහොත් ඇතිවිය හැක්කේ මහා විනාශයකි

ප්‍රභාකරන්ගේ ත‍්‍රස්තවාදයෙන් රට මුදාගත් වීරයා ලෙස සැලකිය හැකි ජනාධිපතිවරයා එම යුද්ධය හා ඉන්පසු ඇතිවූ තත්ත්වයන් ආශ‍්‍රයෙන් ජිනීවාවල මතුවී තිබෙන වගවීම පිළිබඳ ප‍්‍රශ්නයේදී දැන හෝ නොදැන දැනට රට රැුගෙන යමින් තිබෙන්නේ මහා විනාශයකටය. පුංචි පහේ විනාශයකට…


මාස තුනකට පෙර තෝරාගත් ජවිපෙ තුන්වැනි නායකයා

ජනතා විමුක්ති පෙරමුණේ තුන්වැනි නායකයා හැටියට පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර දිසානායක පසුගිය පෙබරවාරි 2වැනිදා පැවැති පක්‍ෂ සම්මේලනයේදී ඒකමතිකව තේරී පත්විය. ඔහුගේ පත්වීම ජවිපෙහි මෙන්ම පොදු විපක්‍ෂයේද අනාගත ගමන්මගේ නව පිබිදීමක් ඇතිකරන්නට තුඩුදිය හැකි බව දේශපාලන විචාරකයෝ…


විචාර – ස්මෝල්, මැතිවරණ කොමසාරිස් පළාත් සභා ඡන්ද

සමාජ පාදඩ කරණය යන තේමාව යටතේ මා පසුගිය සතියේ ලියන ලද ලිපියේ ප‍්‍රචණ්ඩ කැරලි ඇතිවීමත් සමග හමුදා සේවයේ ඇතිවූ අතිවිශාල ප‍්‍රසාරණයත් හමුදාව සේවය අතහැර පලායන්නන් ගැනත් සඳහන් විය. එහෙත් පලා ගොස් සිටි අයගේ සංඛ්‍යාව ඊට…


No Picture

වැටුප් වැඩිවීම දිනකට රු.40යි

දෙදහස් දාහතර වසරට අදාළව ඉදිරිපත් කරන ලද අයවැය සඳහා සිය යෝජනා ඉදිරිපත් කරන්නයැ’යි ඉල්ලා සිටියද තමන් විසින් ඉදිරිපත් කරන ලද යෝජනා කිසිවක් නොසලකමින් රාජ්‍ය අංශයේ සේවකයන් සඳහා දිනකට රුපියල් 40/-ක ජීවන මිල දීමනාවක් ලබාදෙමින් තවදුරටත්…


සිරිකොතට ආ මැරයෝ සන්ධාන මන්ත්‍රීවරු

එක්සත් ජාතික පක්ෂය ප‍්‍රමුඛ සමගි බලවේගය විසින් කෝට්ටේ එජාප මූලස්ථානයේදී නොවැම්බර් 13 වැනිදා සංවිධානය කළ මානව හිමිකම් උළෙලට ප‍්‍රචණ්ඩකාරී ලෙස විරෝධය දැක්වීම සඳහා පිරිස් මෙහෙයවා ඇත්තේ කොළඹ නගර සභාවේ නිදහස් සන්ධානය නියෝජනය කරන මහින්ද කහඳගම…