Articles by ගාමිණී වියන්ගොඩ

අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (2)

නිදහස් අධ්‍යාපනය යැයි ගැනෙන නොමිලේ අධ්‍යාපනය මොන තරම් ‘නොමිලේ’ ද යන්න සොයා බැලීමේ මං ඉසව් දෙකක් තිබේ. එකක් වන්නේ, ‘නොමිලේ’ සැපයෙන අධ්‍යාපනයට රජයෙන් දරන වියදමයි. එම වියදම දරන්නේ මහජනතාවගේ මුදල්වලිනි. එනිසා, එය නොමිලේ සැපයෙන්නක් නොව,…


අධ්‍යාපනයේ නිදහස සහ සයිටම් පටලැවිල්ල (1)

සයිටම් උපාධි ආයතනය යනු, එක පැත්තකින් යම් සමාජ අවශ්‍යතාවක් ද, තවත් පැත්තකින් අක්‍රමිකතා ගණනාවක ද සංයෝගයකි. එය ලියාපදිංචි කරන අවස්ථාවේ සයිටම් යන සංක්ෂිප්ත නාමයේ අවසාන අක්ෂරය වන ‘එම්’ යන්නෙන් කළමනාකරණය යන අරුත අදහස් කෙරී ඇති…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (8)

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අලුත් මැතිවරණ ක්‍රමයක් ඇති කර ගැනීම සහ බලය බෙදාහදා ගැනීම ආදි කරුණු සම්බන්ධයෙන් ගත වූ විවිධ කාලවල සහ විවිධ වේදිකාවල පුළුල් සංවාදයක් ඇති වී තිබේ. මේ දක්වා වන මෙකී ලිපි මාලාවේ…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (7)

අැති කර ගන්නා අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකට ඉදිරිපත් නොකළ යුතු යැයි කියන දේශපාලනඥයන්ගෙන් අප මුලින්ම ඇසිය යුතු එක් ප්‍රශ්නයක් තිබේ. එනම්, ඇයි ජනතාවට බය ද? යන්නයි. ජනතාව විසින් ගෙදර යවනු ලැබූ දේශපාලනඥයන් කොහොමත් ජනතාවට…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (6)

රටේ බහුතරයේ අනුමැතියෙන් ඇති කර නොගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් තමන්ට අවශ්‍ය නොකරන බව, විපක්ෂ නායක ආර්. සම්බන්ධන් කියා තිබේ. එහි අරුත කුමක්ද? රටේ බහුතරයකගේ අනුමැතියක් නැති ආණ්ඩු ක්‍රමයකින් පලක් නොවන බවට ඔහු තුළ ඇති පිළිගැනීමයි. දෙමළ…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (5)

ජනමත විචාරණ-භීතිකාව මේ දිනවල විවිධ පාර්ශ්වවල රෝග ලක්ෂණයක් වී තිබේ. එය වැඩියෙන් ප්‍රකාශයට පත්වන්නේ, 2015 ජනවාරි 8 වැනි දා මහින්ද රාජපක්ෂ වෙනුවෙන් පෙනී සිට අනතුරුව යහපාලන ආණ්ඩුවේ ඇමතිකම්වලට පත්වූවන්ගෙනි. සුසිල් ප්‍රේමජයන්ත පසුගිය දා කියා තිබූ…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (4)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මොන වගේදැ යි තවම කිව නොහැක්කේ, ඒ සඳහා වන නිශ්චිත කෙටුම්පතක් තවම සකස් වී නැති නිසා ය. කෙසේ වෙතත්, එම අලුත් ආණ්ඩුක්‍රමය තුළ, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ක්‍රමයක් ස්ථාපිත කිරීමත්,…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යස්ථාව සහ ජනමත විචාරණය (3)

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ බලය බෙදාහැරීම කෙරෙහි ඇති ප්‍රතිපත්තිමය විරෝධය නිසා අලුත් ව්‍යවස්ථා ව්‍යායාමයට එරෙහි වන පිරිසක් සිටිති. ඉන් පළමු සාධකයට හෙවත් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට එරෙහිව ඉදිරිපත් කරන ජනප්‍රිය තර්ක කිහිපයක් තිබේ….


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (2)

1948 සිට මැතිවරණයකින් පරාජයට පත්ව ඇති සෑම ආණ්ඩුවක්ම පරාජය වන මොහොතේ සිටියේ ඉතා දුර්වල තත්ත්වයකයි. 1956 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව සහ නැවතත් 1970 වන විට එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවත්, 1965 වන විට ශ්‍රී…


අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජනමත විචාරණය (1)

අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යැයි කියන විට අවධාරණය විය යුත්තේ ‘අලුත්’ යන වචනයයි. එසේ නැතහොත් අප කිව යුත්තේ, ආණ්ඩුක්‍රම ‘සංශෝධන’ කියා ය. ගතවුණු අවුරුදු 38 ක කාලය තුළ එවැනි සංශෝධන 19 ක් අප ඇති කරගෙන තිබේ….


යහපාලනයේ අත්තිවාරම් සවිබල ගැන්වීම

සමාජ බලයක් පරාජය කරනු ලබන්නේ සංකේතීය තලයක නම් එම පරාජය අපරානුමත කළ යුතුව තිබේ. අපරානුමත කිරීම යනු කුමක්ද? උදාහරණයක් වශයෙන් රටක් වශයෙන් යම් ජාත්‍යන්තර ගිවිසුමකට ලංකාව එකඟත්වය පළකොට අත්සන් කිරීමෙන් පසු එම එකඟත්වය ලංකා රජය…


යහපාලනයේ දෑවුරුද්දක ආ ගිය කතා

අවුරුද්දක් යනු මුළු යහපාලනික පාලන වාරයෙන් අඩකට ආසන්න කාලයකි. හිටපු පාලන තන්ත්‍රය තුළ ස්ථාපිත කොට තිබූ අධිකාරීවාදී සහ අත්තනෝමතික තන්ත්‍රය මේ කාලය තුළ පෙරලා දමා තිබේ. ගත වූ කාලයේ අත්කරගෙන තිබෙන විශිෂ්ටතම ජයග්‍රහණය එයයි. ජනාධිපතිවරයාගේ…


සිවිල් ක්‍රියාධරයන්ට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර?

ලංකාවේ පාර්ලිමේන්තු ක්‍රමය තුළ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර යම් ප්‍රමාණයක් සඳහා අවසර සපයා ඇත්තේ විශේෂ හේතු කිහිපයක් පෙරදැරිවයි. එයින් ප්‍රධාන වන්නේ, රටේ පාලනය සඳහා අවශ්‍ය කරන විශේෂඥ ඥානය සහ විශේෂ නිපුණතා රාජ්‍ය පාලනය සඳහා ලබා…


ජනතා මතය මොන වගේ ද?

ජනතා මතය උරගා බැලිය හැකි වඩාත් සාර්ථක ක්‍රමය වශයෙන් සැලකෙන්නේ මැතිවරණයකි. එම මතය යම් සීමාවන්ට යටත් වෙයි. රාජ්‍ය බලය, මුදල් බලය, මැර බලය ආදිය මගින් ජනමතය කෘත්‍රිම ආකාරයෙන් ලංකාවේ ‘නිෂ්පාදනය’ කරනු අප දැක තිබේ. ඒ…