Sunday, 20/8/2017 | 4:10 UTC+0
රාවය
  • ව්‍යවස්ථා සභාව ගෞරවය නැතිකර ගනීවිද?

    කේඩබ්ලිව් ජනරංජන නව පොලිස් පතිවරයා හැටි යට පූජිත් ජය සුන්දර මහතා, අපේ‍්‍රල් 20 වැනිදා ජනාධිපති වරයාගෙන් පත්වීම් ලිපිය ලැබ එදිනම ධුරයේ වැඩ භාරගත්තේය. ඊට පෙර දින එනම් 19 වැනි දින අපරභාගයේ ඔහුගේ නම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව විසින් ජනාධිපතිවරයා වෙත යවන ලදි. පොලිස්පතිවරයා පත්කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සභාව කටයුතු කළ ආකාරය විවාදාත්මකය. එහෙත්, ඒ විවාදයට සහභාගිවීමට

    Read more
  • තොරතුරු සංස්කෘතියක් කරා යන ගමන

    කේඩබ්ලිව් ජනරංජන ප්‍රජාතන්ත‍්‍රවාදී ශ‍්‍රී ලංකාවක් ගොඩ නගා ගැනීමට වෙහෙසෙන බහුතර ජනතාවකගේ සිත් ප‍්‍රමෝදයට පත්කරමින් තොරතුරු දැනගැනීම සඳහා ඇති අයිතිය පිළිබඳ පනත් කෙටුම්පත, බොහෝ ප‍්‍රමාදවීම්වලින් පසු වුවද, මාර්තු 24වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදි. එය, වහල් භාවයට පත්නොවී සිය පරමාධිපත්‍ය බලය නගා සිටුවාගැනීමට වුවමනාවක් තිබෙන පුරවැසි යන්ගේ ජයග‍්‍රහණයකි. මෙවැනි පනතක් වහලූන්ට අවශ්‍ය වන්නේ නැත. ඔවුන්ට අවශ්‍ය තවදුරටත්

    Read more
  • උඩුවේ හිමිට ඇප ලැබෙයි සැකකාර මහේස්ත‍්‍රාත් නඩු අසයි

    කේඩබ්ලිව් ජනරංජන හොර අලි පැටියකු තමා සන්ත කයේ තබාගැනීමේ චෝදනාව මත උඩුවේ ධම්මාලෝක හාමුදුරුවන් කොළඹ මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලද්දේ මාර්තු 9 වැනිදාය. එදින උදෑසන අස්ගිරියේ මහානායක ගලගම අත්ථදස්සි හිමියෝ අපවත් වූහ. ධම්මාලෝක හිමියන් අත්අඩංගුවට පත්වන්නට පෙර කියා සිටියේ අත්අඩංගුවට පත්වූ පසු රිමාන්ඞ් බන්ධනාගාරයේදී තමා බණ භාවනාවක් කරගෙන ඉන්නට අදහස් කරන බවයි. එහිදී තමන්ට

    Read more
  • තිළිණ ගමගේ විනිසුරු අසුනෙන් බස්සනු

    කේඩබ්ලිව් ජනරංජන අලි හොරකම ගැන තමා අත්අඩංගුවට ගැනීමෙන් වළක්වාලන නියෝගයක් ඉල්ලා මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේ ඉදිරිපත් කළ පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය නිෂ්ප‍්‍රභ කළේය. ඒ නිසා අලි හොරකම සම්බන්ධයෙන් මේ වන විටද ඔහු අත්අඩංගුවට පත්වී සිටිනු විය හැකිය. මහේස්ත‍්‍රාත් තිළිණ ගමගේගෙන් නිදහසට කරුණු ඉල්ලන්නට අධිකරණ සේවා කොමිසම ක‍්‍රියාකරන බව පසුගිය සතියේ මාධ්‍ය වාර්තා කළේය. ඒ ඊට පෙර සතියේ එනම්

    Read more
  • පින්නවලදී යකා නැටූ තිළිණ ගමගේ තාමත් නඩු අහයි. අධිකරණ සේවා කොමිසම නිදි

    කේ ඩබ්ලිව් ජනරංජන කොළඹ මහේස් ත‍්‍රාත් තිළිණ ගමගේ පින්නවල අලි අනාථාගාරයට අනවසර යෙන් ඇතුළු වී කළ යකා නැටීම ගැන පසුගිය රාවය මුල් පිටුවේ පුවතකින් අනාවරණය කළේය. එහි සඳහන් වූයේ, පසුගිය වසරේ දෙසැම්බර් 23 වැනිදා පින්නවල අලි අනාථාගාරයට බලහත් කාරයෙන් හා අනවසරයෙන් ඇතුළු වූ මේ මහේස්ත‍්‍රාත් වරයා සම්බන්ධයෙන් නීතිය ක‍්‍රියාත්මක නොවීම ගැනය. පුවත්පත්වල පළවූ ආකාරයට, ප‍්‍රවේශ

    Read more
  • වැඩිපුර ගෙවා හච් මිලදී ගැනීමේ ටෙලිකොම් සැලසුමක්

    කේ.ඩබ්ලිව්. ජනරංජන ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වෙයි. ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අන්දමට, ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් පමණය. ටෙලිකොම් සමාගම එය මිලදී ගන්නට

    Read more
  • රාජපක්‍ෂ පන්නයේ ජාවාරමක් යළිත් වැඩියෙන් ගෙවා ටෙලිකොම් හච් ගන්න හදයි

    කේ.ඩබ්ලිව්. ජනරංජන ශ‍්‍රී ලංකා ටෙලිකොම් සමාගම විසින් ‘හච්’ ජංගම දුරකථන සේවා සමාගම, එම සමාගමේ නියම වටිනාකමට වැඩි වටිනාකමක් ගෙවා මිලදී ගන්නට සූදානම් වන බව රාවයට වාර්තා වෙයි. ලංකාවේ ජංගම දුරකථන සේවා ක්‍ෂෙත‍්‍රයේ අඩු පංගුකාරිත්වයක් හිමි හච් සමාගමේ මුළු දළ වටිනාකම ඩොලර් මිලියන 80-90ක් හැටියට එම ක්‍ෂෙත‍්‍රය ගැන දන්නා අය තක්සේරු කරන අතර ටෙලිකොම් සමාගම එය

    Read more
  • අභයාරාම පන්සලේදී කී බොරු

    කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය සතියේ පාර්ලිමේන්තුවේ පැවැති ජිනීවා යෝජනාව පිළිබඳ විවාදයට තමා සහභාගි නොවුණේ පෞද්ගලික හේතුවක් නිසා බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පසුව කීවේය. එහෙත් ඉන්පසු ඔක්තෝබර් 25වැනිදා විශේෂයෙන් කැඳවන ලද පිරිසක් ඉදිරියේ නාරාහේන්පිට අභයා රාමයේදී ඔහු ජිනීවා යෝජනාව ගැන කිසිවකු විසින් ලියා දෙන ලද කතා පිටපතක් කියවීය. එනිසා පාර්ලිමේන්තු විවාදයට සහභාගි නොවීමෙන් ජිනීවා යෝජනාව

    Read more
  • දූෂිතයන් තෝරන්නට නඩු විභාග අවශ්‍ය නැත

    කේ. ඩබ්ලිව්. ජනරංජන පසුගිය ජනවාරි 8වැනිදා පරාජය කරන ලද්දේ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ පමණක් නොවේ. ඔහු සමග රට පාලනය කරන්නට හවුල්වූ සහචරයන්ගෙන් සැදි මුළු මහින්ද ක‍්‍රමයම එහිදී ජනතාවගෙන් ප‍්‍රතික්‍ෂෙප විය. එසේ වුවද, 2010 තෝරාපත්කරගත් පාර්ලි මේන්තුව දිගටම පැවැති නිසා, එසේ ප‍්‍රතික්‍ෂෙප වූ මහින්ද සහචරයන්ට ඒ වහාම ගෙදර නොගොස් තවදුරටත් පාර්ලිමේන්තුවේ රැුඳී සිටිය හැකි විය. තමාගේ පරාජයට

    Read more
  • මේ මහතා නඩු අසන්නේ කොහොමද?

      පොලිස් මූල්‍ය අපරාධ විමර් ශන කොට්ඨාසය විසින් තමා අත්අඩංගුවට ගන්නට යන බවට දැනගන්නට තිබේයැ’යිද, එම අත්අඩංගුවට ගැනීම තමාගේ මූලික අයිතිවාසිකම් කඩවීමට හේතුවිය හැකියැ’යිද කියමින් ආරක්‍ෂක අමාත්‍යාංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ පසුගිය මැයි මාසයේදී ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාග කිරීම සඳහා පුරුදු පරිදි විනිශ්චයකාරවරුන් තිදෙනකුගෙන් යුත් විනිශ්චයාසනයක් පත්කර තිබිණි. ඊවා වනසුන්දර, සරත් ද

    Read more
  • අධිකරණයද 19ට ඉඩ දිය යුතුය

    ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ මූලික අයිතිවාසිකම් පෙත්සම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ ද්විපුද්ගල විනිසුරු මඬුල්ල දුන් තීරණය ගැන දැන් බලවත් විවාදයක් ඇවිළෙමින් පවතියි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව, මූලික අයිතිවාසිකම් පෙත්සමක් විභාගයට ගන්නවාද නැද්ද යන්න තීරණය කිරීම ද්විපුද්ගල විනිසුරු මඬුල්ලකට කළ හැකි වුවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 132 (2) අනුව, වෙනත් නියෝගයක් නිකුත්කිරීමට එවැනි මඬුල්ලකට නොහැකි බව රනිල් වික‍්‍රමසිංහ මහතා ඇතුළු ආණ්ඩු පක්‍ෂයේ

    Read more
  • හෙල්පින් හම්බන්තොට, අයියා හා මල්ලී

      දවසක් හැන්දෑවක ජනාධිපතිතුමා මට දුරකථනයෙන් කතාකළා. කිව්වා, ඊවා අද හවස ඔයා වැඩ ඇරිලා යන ගමන් මෙහෙ එනවාද කියලා. මම ඇහුවා ඇයි සර් කියලා. නෑ නෑ ඉතින් එන්නකෝ කියලා සර් කීවා. මම කිව්වා එහෙනම් සර් මට වෙලාවක් දෙන්න කියලා. නෑ නෑ වෙලාවක් අවශ්‍ය නෑ ඔයා වැඩ ඇරිලා එන ගමන් එන්නකො කියලා ජනාධිපතිතුමා උත්තර දුන්නා. මම

    Read more
  • 19න් පසු

    19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූ පසු ව පැවැත්වූ මාධ්‍ය හමුවක දී හිටපු ඇමති ජී එල් පීරිස් කීවේ එම සංශෝධනයෙන් ඉතා වැදගත් වෙනස්කම් දෙකක් සිදු වූ බව තමා පිළිගන්නා බවයි. පළමුවැන්න, ජනාධිපතිගේ මුක්තිය ඉවත් කිරීම යි. ජනාධිපතිවරයා අතින් මූලික අයිතිවාසිකමක් කඩ වූ විට නඩු පැවරීමට හැකි වන අයුරින් ඔහුගේ මුක්තිය එමගින් ඉවත් කොට ඇති

    Read more
  • 19ත් ඡන්ද ක‍්‍රමයත් එකට ගෙනෙන්නට බැරිද?

    ජනවාරි 8වැනිදා ජනතාව මෛත‍්‍රීපාල සිරිසේන මහතාට ඡන්දය දුන් ප‍්‍රධාන හේතුව වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන බවට ඔහු දුන් ප‍්‍රතිඥාවයි. පවුල් පාලනය, දූෂණය, වංචාව අල්ලස් ආදී තවත් හේතු ඊට ඇති මුත් ඒ හේතු ද විධායක ජනාධිපති ක‍්‍රමයේ අත්තනෝමතිකභාවය හා වගවීම් විරහිතභාවය මත ගොඩනැගුණු ඒවාය. රාජපක්‍ෂ ආණ්ඩුවෙන් එළියට බට සිරිසේන මහතා සිටගත්තේ ඒ වන විටත් පුරවැසි

    Read more