Untitled-1

Untitled-1
කේ. ඩබ්ලිව්. ජනරංජන

සත්‍යය ජය ගත්තේය

යුක්තිය වෙනුවෙන් රටේ ජනතාව විසින්  කරන ලද තවත් අරගලයක නිමාව අවුරුදු දෙකකට පසු ව සිදු විය. තත්ත්වාකාර අගවිනිසුරු ව ...


මහජන ආණ්ඩුවක වගකීම

දැන් ලංකාවේ තිබෙන්නේ රජ කෙනකුගේ පාලනයක් නොවේ. රජකු සිය වහලූන් පිරිසක් පාලනය කරන පරිද්දෙන් ලංකාව පාලනය කළ කාලය ජන ...


අගවිනිසුරු සමග තවදුරටත් ගමනක් නැත

අගවිනිසුරු මොහාන් පීරිස් නැවතත් විවාදාපන්න පුද්ගලයකු බවට පත් ව සිටියි. පසුගිය සඳුදා ඔහුට ධුරයෙන් ඉවත්වන ලෙස බලප ...


කළගුණ නොසලකමු

ඇට්කින් සාමිවරයා බොහෝ කාලයකට පෙර වුවත්, ලංකාවේ මේ මොහොතට ගැළපෙන වැදගත් අදහසක් පවසා තිබේ. ‘බලය දූෂණයට හේතු වේ. අසීම ...


රටට අවශ්‍ය රජකෙනෙක් නොවේ

ලෝකයේ රජ පෙළපත් අතිබහුතරයක් අභාවයට ගොස් ය. එවැනි පෙළපත් තවමත් පවතින රටවල ද ඇත්තේ හුදු නාමික ව ය. ප‍්‍රජාතන්ත‍්‍රව ...


මාධ්‍ය නිදහසේ නිරුවත

මේ ආණ්ඩුව මාධ්‍ය නිදහස ඇති තරම් දී ඇතැ’යිද රිසි සේ ආණ්ඩුව විවේචනය කරන්නට දැන් හැකියාව ඇතැ’යිද ජනාධිපතිවරයාත්, ආණ ...


කුණුවූ ආණ්ඩුවක් හා ගල්ගැහුණු නායකයෙක්

වෙනසක් සඳහා එකතුවන පිරිස දිනෙන් දින සැලකිය යුතු ලෙස ඉහළ යයි. මේ රට තවදුරටත් එක තැන කුණුවෙමින් තිබෙන බව අවබෝධකරගත් ...


බැහැයි කියලා බැහැ

රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණයේ දී ඡන්දය දීම නිදහස් ව ද, සමාන ව ද, රහසේ ද විය යුත්තේ ය. ඒ කොන්දේසි සප ...


ඡන්ද අයිතිය කුමන්ත‍්‍රණයක් ද?

මෛත‍්‍රීපාල සිරිසේන මහතා ද දැන් කුමන්ත‍්‍රණකරුවකු බවට පත් කොට තිබේග 2009 වසරේ දීිජාතික වීරයකු’ වූ ජෙනරාල් සරත් ෆොන ...


ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ නාමයෙන් මං පැහැරීම

බ්‍රහස්පතින්දා උදෑසන වන විටත් රටේ ජනාධිපතිවරණයක් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කොට නැත. එහෙත් ආණ්ඩුව මුළුමනින් ම ජන ...


18 ගැන

  දෙමළ ජාතික සන්ධානයත් දෙමළ ඩයස්පෝරාවත් ඊලාම් ඉල්ලීම අත හරින්නේ නම් තමා විධායක ජනාධිපති ධුරය අත හරින්නේයැ’යි ම ...


මුස්ලිම් ජනතාවගේ ප‍්‍රශ්නය මක්කම යෑම ද?

  ජනතාව මගේ’යැයි ජනාධිපතිවරයා පසුගිය දිනෙක කී බව ආණ්ඩුවේ පුවත්පත් වාර්තා කළේය. ජනතාව මගේයැ’යි කියන ජනාධිපතිවර ...


ගොයම් කන්නේ නියර ම නම්

ජනාධිපතිවරයා නැවතත් පරණ පුරුද්දක් අරඹමින් සතියකට දින කිහිපයක් ම රාජ්‍ය නිලධාරීන්, සේවකයන් හා විවිධ ජනකොටස් අරල ...


කේන්දරයකට යට කරන රට

ලංකාව දුවන්නේ නක්‍ෂත‍්‍ර පාඨකයන්ට වුවමනා විදියට ද? ඉදිරි ජනාධිපතිවරණය ගැන දැන් තිබෙන අවුල සම්පූර්ණයෙන් ම බලය සඳ ...


Page 3 of 712345...Last »