අධිකාරවාදයේ තවත් පැත්තක්
ලංකාවේ සංචාරයකින් පසු ව වරෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, නවි පිල්ලෙයි කීවා, ලංකාවේ පවතින්නේ අධිකාරවාදී රාජ්ය පාලනයක් බව ය. ඇගේ ඒ ප්රකාශයෙන් මහත් සේ කිපුණු ලංකාවේ රාජ්ය පාලකයෝ ඇයට නොයෙක් අවලාද නැගූහ. එහෙත්…