Articles by කේ. ඩබ්ලිව්. ජනරංජන

අධිකාරවාදයේ තවත් පැත්තක්

  ලංකාවේ සංචාරයකින් පසු ව වරෙක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය, නවි පිල්ලෙයි කීවා, ලංකාවේ පවතින්නේ අධිකාරවාදී රාජ්‍ය පාලනයක් බව ය. ඇගේ ඒ ප‍්‍රකාශයෙන් මහත් සේ කිපුණු ලංකාවේ රාජ්‍ය පාලකයෝ ඇයට නොයෙක් අවලාද නැගූහ. එහෙත්…


තවමත් කල් පසුවී නැත

  මෙතෙක් කලක් පැවතුණාට වඩා වැඩි පීඩනයක් මේ දිනවල ආණ්ඩුවට එල්ල වී තිබේ. ඒ ලංකාව සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්ගේ විමර්ශන කමිටුව නම් කිරීමත්, ඔවුන් සිය විමර්ශන කටයුතු ජූලි මාසයේ දී අරඹන බව ප‍්‍රකාශයට පත්කිරීමත්…


ප‍්‍රහාරයෙන් සති දෙකකට පසුත්..

අලූත්ගම ලජ්ජාසහගත ප‍්‍රහාරයෙන් සති දෙකක් ගෙවී ගොසිනි. මේ සති දෙක තුළ සිදු වූ කරුණු කාරණා දෙස විමසිල්ලෙන් බලන විට ද මැනැවින් තහවුරු වන සත්‍යය නම් පරණ එක ම ය. එනම්, බොදු බල සේනාව ආණ්ඩුවේ ම…


ආණ්ඩුවේ අනුමැතිය ලබන අන්තවාදියෝ

අලූත්ගම සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශනාත්මක ව බලන සියලූ දෙනා එකඟවන කරුණු දෙකක් තිබේ. පළමුවැන්න, රටේ නීතිය හා සාමය රැුකීමට සිටින රජයේ ආයතන මේ සිදුවිමේ දී -හැමදාමත් කළාක් මෙන්- සිය වගකීම ඉටු නොකළ බව ය. පොලිසිය, විශේෂ…


විධායක ජනාධිපතිධුරය අවසන් කළ යුතුය

ජනාධිපතිවරණයක උණුසුම දැනීමත් සමග පොදු අපේක්‍ෂකයා සහ විධායක ජනාධිපතිධුරය අවසන්කිරීම ගැන සිත්ගන්නාසුලූ විවාදයක් ඇතිවී තිබෙන බව පෙනෙයි. එය යහපත්ය. ඵලදායීය. බලාපොරොත්තු විය හැකි පරිදිම ආණ්ඩුවේ අපේක්‍ෂකයා නිරුපද්‍රිතව සිටින අතර, විසංවාදය ඇතිවී තිබෙන්නේ විරුද්ධ කඳවුරෙහිය. ඒ…


..එවිට ඇතිවන්නේ නිදහස් දේශපාලන අවකාශයක්

විධායක ජනාධිපති ක‍්‍රමය ඉවත් කොට ප‍්‍රජාතන්ත‍්‍ර වාදී පාලන ව්‍යුහයක් අලූතෙන් නිර්මාණය කරගැනීම පිළිබඳ සාකච්ඡුාව දැන් ඉතා ඉහළට ඇවිත් තිබෙනවා. අප දන්නා විදියට ඔබත් සාමාජිකයකු වන සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය මේ කාරණා සම්බන්ධයෙන් දීර්ඝ…


ජාත්‍යන්තර විමර්ශනය ප‍්‍රතික්‍ෂෙප කරනවාද?

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ විසි පස් වැනි සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් සම්මත කර ගන්නා ලද යෝජනාව අනුව, 2002 සිට 2009 දක්වා ගැටුමට අදාළ පාර්ශ්ව දෙකෙන් ම සිදු වී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් හා…


එක්සත් ජාතික පක්‍ෂ අපේක්‍ෂකයෙක් ගැන තාමත් සාකච්ඡා කළේ නැහැ. – එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්ව මණ්ඩලයේ සභාපති කරු ජයසූරිය

නුදුරෙහිදී ජනාධිපති වරණයක් එළැඹීමට නියමිතව තිබෙනවා. මේ ජනාධිපතිවරණය පාවිච්චි කරලා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසකට යන්න ඕනෑය කියන අදහසක් සමාජයේ පවතිනවා. එක්සත් ජාතික පක්‍ෂය හැටියට අලූත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා වෙනසක් ගැන අදහස මොකක්ද? විධායක ජනාධිපතිධුරය ගැන? විධායක ජනාධිපති…


ඩෙංගුවලින් ආණ්ඩුව යැපෙනවා ද?

  වර්ෂාව ඇද හැළීමත් සමග ඩෙංගු උණ පැතිර යෑමේ අවදානම නැවතත් ඉහළට නැඟ තිබේ. ශීඝ‍්‍ර ලෙස, පවතින පරිසර තත්ත්වයන්ට අනුව හැඩ ගැසෙන ඩෙංගු රෝග වාහක මදුරුවා ද අලූත් වටයකින් සිය ගහනය වර්ධනය කර ගනියි. රෝගීන්…


ඉන්දියාව සමග ගනුදෙනුව

ඉන්දීය නව අගමැති නරේන්ද්‍ර මෝදිගේ පත් වීම ලෝකයේ, ආසියානු කලාපයේ මෙන් ම ලංකාවේ ද විවිධ මත දැක්වීම්, අනාවැකි කීම් හා නව ප‍්‍රවණතාවන් කෙරෙහි යහමින් හේතු වී තිබේ. එවැනි පසුබිමෙක, මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා දිවුරුම් දීමේ උත්සවයට…


නින්දෙන් අවදිවූ රතන හිමියන්ගේ විරෝධය

මේ සතියේ මුල රූපවාහිනී සංවාද වැඩ සටහනකට සහභාගිවූ ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝද ආණ්ඩුව කෙරෙහි දැඩි විවේචනයක් එල්ල කළෝය. ඒ වැඩසටහනටම ඊට පෙර සහභාගිවූ ඇමති විමල් වීරවංශද ඒ හා සමාන විරෝධයක් ආණ්ඩුව…


යුද්ධයෙන් පසු බිහිවුණු රට

  මැයි 18වැනිදා යුද්ධය අවසන් කරන විට ජනප‍්‍රියත්වයේ හිනිපෙත්තේ සිටි ජාතියේ වර්ණවත්ම නායකයා ලෙස විරුදාවලි ලත් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ඉන් හරියටම අවුරුදු 5කට පසු පැවැත්වෙන ‘විජය ග‍්‍රහණයේ සැමරුමට’ සහභාගිවන්නේ ආයාස යෙන් තවරාගත් බාහිර ඔපයක් සහිත…


සමසෞඛ්‍යය හා අපේ රට

  සම සෞඛ්‍ය උපාධියේ අධ්‍යයන කාල සීමාව වසර හතරක් වන ලෙසට ම ඉදිරියටත් පවත්වන ලෙස ඉල්ලමින් උද්ඝෝෂණවල යෙදුණු සරසවි සිසුන්ගේ ක‍්‍රියාකාරකම් සම්බන්ධ ව වූ පසුගිය සිදුවීම් අප ජීවත් වන්නේ කුමන රටකදැ’යි අපට කියා දෙන කැඩපතක් වැන්න….


විමල්ගේ කැරැල්ල යන්නේ කොහිද?

  මැයි 21වැනිදා සවස පැවැති ආණ්ඩුවට එරෙහි විශ්වාස  භංග යෝජනාව පිළිබඳ ඡුන්ද විමසීමේදී ඇමති විමල්  වීරවංශගේ හා චම්පික රණවකගේ ආණ්ඩු විරෝධය නැවතත් තහවුරු විය. ඇමතිවරුන් දෙදෙනාගේ පක්‍ෂ දෙකෙහි විසම්මුතිකයන් වන එල්ලාවල මේධානන්ද හිමි හා අචල ජාගොඩ…