Articles by රාවය

හදිසි ජනාධිපතිවරණයක්, මෛත්‍රීපාලට යෝජනාවක් එයි

කෝසල කුරුවිටබණ්ඩාර ඒකාබද්ධ විපක්ෂයේ සහය ලබාගෙන විපක්ෂයේ පොදු අපේක්ෂකයා වීමේ දේශපාලන වාතාවරණයක් උදා වී ඇතැයිද එම නිසා හදිසි ජනාධිපතිවරණයක් කැඳවා, ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නැයි මෛත්‍රීපාල සිරිසේන මහතාට ඔහුගේ සමීපතමයන් කිහිප දෙනකු උපදෙස් දී ඇතැයි රාවයට දැනගන්නට…


එල්. ටී. එල් තවත් ගේමක්

නිමල් අබේසිංහ ලංකා විදුලිබල මණ්ඩලයට 63%ක කොටස් අයිතියක් සහිත එල්. ටී. එල් හෝල්ඩින්ස් සමාගමේ, කොටස්කාර සමාගමක් වන ඊසොට් සමාගම, කීපදෙනකුට පමණක් වැඩි කොටස් අයිතියක් සහිතව සිය සමාගම් නාමය වෙනස් කර තිබේ. ඊසොට් සමාගම 2005 දි…


අධිවේගයේ සපත්තු වංචාව ලක්ෂ 37ක් බව හෙළිවෙයි

රසික ගුණවර්ධන මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ඇති අධිවේගී මාර්ග මෙහෙයුම් නඩත්තු හා කළමනාකරණ අංශය විසින් 2017 වර්ෂයේ පාවහන් යුගල 1300 මිලදී ගැනීමේදී අදාළ ටෙන්ඩරය හරහා රුපියල් මිලියන 3.7 (ලක්ෂ 37ක) වංචාවක් සිදුව ඇති බව ඒ…


මියුසියස් දැරියට සාධාරණය තාම නෑ

රසික ගුණවර්ධන කොළඹ මියුසියස් කාන්තා විද්‍යාලයේ පස්වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දැරියකට පාසල විසින් හිංසාකාරී ලෙස සැලකීමේ සිද්ධියට අදාළව පරීක්ෂණයක් සිදුකර ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ පෞද්ගලික පාසල් අංශයට යැවූ HRC/1219/18  යන නිර්දේශය ඔවුන්…


මහ බැංකුවට පෙර අගමැති වැට පැනලා -ආචාර්ය අමින්ද මෙත්සිල

වින්ද්‍යා ගමගේ මූල්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන මහබැංකුව පොලී අනුපාතය සම්බන්ධව ප්‍රතිපත්ති තීරණ ගැනීමට පෙර දේශපාලනඥයින් ඒ පිළිබඳව මත පළ කිරීම රටේ බැංකු පද්ධතියට අහිතකර ලෙස බලපෑ හැකි බව වයඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය අමින්ද මෙත්සිල…


විවෘත විශ්වවිද්‍යාලය අසමත් සිසුන් සමත් කරලා

ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ නීති පීඨයට 2019 වසර සඳහා සිසුන් බඳවා ගැනීම සඳහා පසුගිය වසරේ ජූලි මස පැවැත්වූ විභාගයේ ප්‍රතිඵල නිකුත් කිරීමෙන් පසු නැවතත් ප්‍රතිඵල වාර්තාවක් නිකුත් කරමින් මුල් ප්‍රතිඵල වාර්තාවට අනුව අසමත්ව…


පස් වෙළෙන්දන්ට යට වූ දකුණේ පොලිසිය

නිමල් අබේසිංහ ඉහළ පොලිස් නිලධාරීන් සමඟ අයුතු සම්බන්ධතා පවත්වන මැරයින්, බලපුළුවන්කාරයින් පහළ පොලිස් නිලධාරීන්ට දුටු දුටු තැනදී අල්ලා පහර දෙන සිද්ධීන් අප මෙතෙක් දැක ඇත්තේ ඉන්දීය චිත්‍රපට ඇසුරෙනි. ඉන්දියාවේ චිත්‍රපට වල වෙන සිදුවීම් දැන් දැන්…


කතාව දෝලාවෙන් ගමන පයින් විගණකාධිපතිගේ සමුගැන්ම

ඉදුනිල් උස්ගොඩ ආරච්චි 2015 වසරේ නොවැම්බර් මස රජයේ විගණකාධිපති ධූරයට පත්වූ ගාමිණී විජේසිංහ එම ධූරයෙන් විශ්‍රාම යාමට නියමිතව තිබෙන්නේ 2019 අප්‍රේල් 23වන දාටය. මෙම සටහන ලියැවෙන්නේ ඔහුගේ සේවා කාලය තුළ ඔහු විසින් සිදුකරන ලද අතිවිශාල…


ඕපාදූප දේශපාලනය

ටිරන් කුමාර බංගගමආරච්චි ගිනිපෙනෙල්ලෙන් බැට කෑ එකා කලාමැදිරි එළියටත් බයය. එජාපය අද ගිනිපෙනෙල්ලෙන් බැට කෑ ගාණය. ගිය වසරේ ඔක්තෝබර් 26 වැනිදා රහසේම අගමැතිකමෙන් රනිල් ඉවත් කොට මහින්ද ඉන්දවීමත් සමග මෙරට දේශපාලනය කිසිවකුට තේරුම් ගත නොහැකි…


ප්‍රාරම්භන, ජනමතවිචාරණ සහ සෘජු ප්‍රජාතන්ත්‍රවාදය – I

ටී.එම්. ප්‍රේමවර්ධන thamuprem@yahoo.com ඇතීනියානු පුරවැසියන් සෘජු ප්‍රජාතන්ත්‍රවාදය අභ්‍යාස කළ – 6000කට රැස්විය හැකි ස්ථානය (ඉහළින්) “ජනතාව විසින් රාජ්‍ය බලය පවරා දෙන අය කෙරෙහි ජනතාවට ප්‍රමාණවත් පාලනයක් නොතිබේ නම්; එය ජනතාවගේ ම පීඩාවට හැරී යනු ඇති…


සමාජ ආධ්‍යාත්මය තුවාල කර ගැනීම

වික්ටර් අයිවන් මා මේ ලිපියෙන් කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ප්‍රමාණවත් තරමට අවධානයට ලක්වී නැති, එහෙත් ඉක්මනින් සුවකර ගැනීමට අවශ්‍ය වන, එසේ නොවෙතොත් පිළිකාවක් බවට පත්වීමේ හැකියාව ඇති ලංකා සමාජ අධ්‍යාත්මයේ ඇතවී තිබෙන තුවාල පිළිබඳවය. ඒ…


ජූලියන් ඇසේන්ජ් සාධාරණත්වයේ හද ගැස්මයි

මහින්ද හත්තක වසර හතකට වැඩි කාලයක් ලන්ඩන් නුවර ඉක්වැදෝර් තානාපති කාර්යාලයේ දේශපාලන රැකවරණය යටතේ කුඩා කාමරයකට කොටුවී සිටි විකිලික්ස් නිර්මාතෘ ජුලියන් ඇසේන්ජ් පසුගිය දා බි්‍රතාන්‍යයේ පොලිස් අත් අඩංගුවට පත් විය. බි්‍රතාන්‍ය පොලිසියට ඉක්වැදෝර් තානාපති කාර්යාලයට…


මෛත්‍රීගේ ක්‍රීඩාව

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ දිනෙන් දින අලුත් කතන්දර එළිදැක්වෙමින් තිබීම දේශපාලනයේ උණුසුම වැඩි කිරීමක් ලෙස නොව, දේශපාලනය නමැති විෂයයේ බර සැහැල්ලු කරමින් සිටීමක් ලෙස සැලකිය හැකිය. ග්‍රීසියේ විසූ ඇරිස්ටෝටල් නම් මහා දාර්ශනිකයා…


සිංහරාජ-යාල-විල්පත්තු ත්‍රිත්වයේ සිර වූ අපේ ‘හරිත වීරයෝ’

නාලක ගුණවර්ධන ravaya@nalaka.org පසුගිය සියවසේ මෙරට විසූ කීර්තිමත් උද්භිද විiාඥයකු සහ ලේඛකයකු වූ මහාචාර්ය අලවත්තාගොඩ පේමදාස, පරිසර සංරක්ෂණය ගැන විiාත්මක සහ සමාජ විiාත්මක මානයන්ගෙන් විග්‍රහ කළ අයෙක්. සරසවි ඇඳුරකු ලෙස ඉගැන්වීම සහ පර්යේෂණ කිරීමට අමතරව, ජනමාධ්‍ය…