Articles by රාවය

ජීවිතය මරණය අතර කරදියානේ කසළ ටොන් තිස් දෙලක්ෂයක ප්‍රශ්නය

ශාන්ත විජේසූරිය   කොළඹ නගරය රම්සා සම්මුතියෙන් පිළිගත් ලෝකයේ තෙත් බිම් ආශ්‍රිත (wetland) පළමු අග නගරයයි. කරදියාන කොළඹ දිස්ත්‍රික්කයේ ඇති ලොකුම තෙත් බිම වේ. කරදියාන කුණු අංගණය පිහිටා ඇත්තේ එම තෙත් බිමේය. අවුරුදු 20කට පමණ පෙර…


අපිට යුක්තිය ඉටුවුණේ නැහැ – දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන්

සංවාදය ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීම හා එම සංශෝධනය අහෝසි කළ යුතු බවට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන විසින් යෝජනා කිරීම පිළිබඳව ඔබගේ අදහස කුමක්ද? 19 වන සංශෝධනය ගෙන ඒමට කරුණු තිබුණු නිසයි ගෙනාවේ….


මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගි ගැහිලි

රසික ගුණවර්ධන වංචාව සහ දූෂණය ඇත්තේ ඉහවහා ගිය තත්ත්වයකය. එහෙත් ඒවා කෙතරම් සාමාන්‍යකරණය වී ඇත්දැයි වැටහෙන්නේ දූෂකයන් සහ වංචනිකයන් බියක් හෝ සැකයකින් තොරව එක පොදියට දූෂණ ක්‍රියාවල නිරතවීම නිසාය. වංචාව මිලියන ගණනින් සිදු වුවද ලක්ෂ…


කැමැත්ත ජවිපෙට දෙමු – ජයතිලක කම්මැල්ලවීර

මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එන්නේ කිසියම් හිඩැසක් පිරවීම සදහායි. ඔහු අපි තෝරාගත් අපේක්ෂකයා නොවෙයි, අපි බොහෝ කැමැත්තෙන් හිටියේ සෝභිත හාමුදුරුවන්ටයි. උන්වහන්සේගේත් ආශිර්වාදය ඇතිව එක්සත් ජාතික පක්ෂයේත් සහයෝගය ලබාගෙන අපේක්ෂකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහත්මයා පැමිණි අවස්ථාවේ අපි…


පීලි මාරුවීම

ටිරන් කුමාර බංගගමආරච්චි මෙරට දේශපාලනය තවමත් ගමන් කරනුයේ පීලි දෙකක් උඩය. ඒ එජාපය සහ ශ්‍රී ලංකා එකෙන් මිදුණු පොහොට්ටු පක්ෂය මතය. මුලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට තිබූ බලය දැන් පොදු ජන පෙරමුණට ලැබී ඇත. ඒ…


ආණ්ඩුව සමග ව්‍යාපාර කිරීම නැවැත්විය හැකියි ටිල්වින් සිල්වා – ජනතා විමුක්ති පෙරමුණ

දිනී ජයසේකර ජවිපෙ විසින් වත්මන් ආණ්ඩුවට විරුද්ධව විශ්වාසභංගයක් ඉදිරිපත් කළේ ඇයි ? වත්මන් ආණ්ඩුව බලයට පත් වීමෙන් පසු ඔවුනුත් වංචා දූෂණ සඳහා අනුබල දෙන්න පටන් ගත්තා. ඔවුන් දූෂිතයෝ සමග එකතු වී තනතුරු බෙදාගන්නවා හැර දූෂිත…


සඟ සසුනෙන් අබ සරණ පතා යන අපේ නායකයෝ

මහින්ද හත්තක දියේ ගිලෙන්නට යන මිනිසා පිදුරු ගහෙත් එල්ලෙනවා යනු ජනවහරේ එන කියමනකි. පිදුරු ගහක් අල්ලා ගැනීමෙන් කිසිම හවුහරණක් නොලැබෙන බව පැහැදිලි වුවද එහි එල්ලෙන්නේ පණ ගලවා ගැනීමට වෙනත් කිසිම සහනයක් නොමැති විටක කුමක් හෝ…


කොළඹ හේදෙන්නට පෙර

නිමල් අබේසිංහ දැරණියගල නක්කාවිට ප්‍රදේශයේ සහ රූකාෂල් ප්‍රදේශයේ ඉදිකෙරෙන ජලාශ දෙකක් සම්බන්ධයෙන් මේ වන විට ප්‍රදේශයේ ජනතාව සිටිනුයේ ගිනියම් වෙමිනි. එහෙත් මේ ජලාශ ඉදිකිරීමේ අරමුණ කුමක්ද යන්න ප්‍රදේශයේ ජනතාව තවමත් හරි හැටි නොදනිති. තොරතුරු දැනගැනීමේ…


අත ඇරුණු උඩ පන්දුව

ඒ. වික්‍රමසූරිය මේ මොහොතේ සමස්ත ක්‍රීඩාව පිළිබඳ කතාබහ ක්‍රිකට්වලට ලඝු වී ඇත. ඒ තරමට කතා කළ හැකි, සංවාද ගතවිය හැකි අවසන් තරගයක් මෙවර ක්‍රිකට් ලෝක කුසලානය අරබයා නිර්මාණය වූ බැවිනි. ක්‍රිකට් ලෝක කුසලාන ඉතිහාසය පෙරළා…


අනෝමා අනොම රංගයක ප්‍රතිවීරත්වය

විමලනාත් වීරරත්න බටහිර රංග කලාව රූපණවේදයේ විද්‍යාත්මක ආකෘතිය බවට පත්වන විට පෙරදිග රංග කලාව රූපණවේදයේ සෞන්දර්යය ආකෘතිය බවට පත්වන බව උපකල්පනය කළ හැකිය. ශෛලීගත රංග සම්ප්‍රදායෙන් මනාකොට වූ සෞන්දර්යය රසයක් නැංවෙන විට සුසාධිත රංගනයෙන් (…


මුස්ලිම් අපේක්ෂකයෙක් ජනාධිපතිවරණයට වෙනම එයි

ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ ඇමති ධුරවලින් ඉවත් වූ මුස්ලිම් නායකයන් නියෝජනය කරන පක්ෂ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ප්‍රධානත්වයෙන්, ඉදිරි ජනාධිපතිවරණය සඳහා වෙනම මුස්ලිම් අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගැඹුරු සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වේ. අමාත්‍ය ධුරයෙන් ඉවත්…


විදුලි ගාස්තු ඉහළට?

නිමල් අබේසිංහ විදුලි ගාස්තු ඉහළ දැමීමේ උත්සාහයක විදුලිබල අමාත්‍යංශය යෙදෙන බවට තොරතුරු රාවයට දැනගන්නට ඇත. මීට පෙර විදුලි ගාස්තු ඉහළ දැමීමට අමාත්‍යංශය උත්සාහයක් ගත්තද මහජන උපයෝගිතා කොමිසම විසින් ඊට ඉඩදෙනු නොලැබිණ. මේ වනවිට විදුලිබල පනත…


පින්නදූව අවුල හැදුවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්

රසික ගුණවර්ධන දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදූව පිවිසුම අසල ඇති බුදු පිළිමය ඉවත් කරන ලෙස උපදෙස් ලබාදී තිබුණේ විෂය භාර අමාත්‍යවරයා නොව, මාර්ග සංවර්ධන අධිකාරියේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල් සමන් ඕපනායක බව පින්නදූව සහකාර අයකැමි අධිකාරී විසින්…


පාස්කු ප්‍රහාරය සහ අධිකරණයේ විග්‍රහය

ටිරන් කුමාර බංගගමආරච්චි රජයේ පාර්ශ්ව විසින් පාස්කු ප්‍රහාරයට වැරදිකරුවන් කර අත්අඩංගුවට ගෙන තිබූ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා ඇති පොලිස්පති පූජිත් ජයසුන්දරට නොබෝදා ඇප ලැබුණි. ඒ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න…