Articles by රාවය

මෙතනයි මෝටර් බයිසිකලය මෙතන නටන්න

ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර සමීර රංගනගේ ‘මෝටර් බයිසිකල්’ චිත‍්‍රපටය මේ වෙද්දි සමාජයේ යම් කතා බහකට ලක්වෙන්න පටන් අරන්. කෙටි කලකට ඉහතදී සාර්ක් චිත‍්‍රපට උළෙලේදී සම්මානයට පාත‍්‍රවීම, ඊට පසුව කොළඹ ජාත්‍යන්තර සිනමා සම්මාන උළෙලේදී ලාංකේය අංශයේ හොදම…


මට කවුරුන් හෝ ඈතින් ඉඳන් කවිවලින් විදිනවා | ලාල් හෑගොඩ

නඳුන් යසිත දසනායක ලක්ෂාන් මධුරංග වික‍්‍රමරත්න සංස්කරණය කළ ‘ලාල් හෑගොඩ- එකතු කළ ලිපි සහ තෝරාගත් කවි’ කෘතිය එළිදැක්වීම නොවැම්බර් 28 සෙනසුරාදා සවස 3ට මහවැලි කේන්ද්‍රීය ශ‍්‍රවණාගාරයේදී පැවැත්වේ. එම කෘතිය සහ එහි අරමුණ පිළිබඳව සංස්කාරක ලක්ෂාන්…


අපට තියෙන අභියෝගය හොඳ ජනතාවක් බිහිකරගන්න එකයි

තරිඳු උඩුවරගෙදර ඇය කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ පළමුවැනි වසර ශිෂ්‍යාවකි. කාව්‍ය රචනයට ප‍්‍රිය කරන ඇය ලියූ කවි මෙන්ම ඇගේ ලිපි ද පුවත්පත්වල පළවුණේ දහය ශ්‍රේණියේ පමණ සිටම ය. කාලයක් තිස්සේ පළවුණු කවි එකතු කරගෙන ඇය…


බස් කප්පම්

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ප්‍රවාහනයට නම් යහපාලනය නොවෙයි යකාගේ පාලනය තමයි.’ එලෙස පවසන්නේ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නය. ලංකාවේ ප‍්‍රවාහන ක්ෂේත‍්‍රය ඉතා දීර්ඝ කාලයක සිට පැවති අර්බුදකාරී තත්ත්වය විවිධ මුහුණුවරින් සමාජය කෙරෙහි අහිතකර…


සුකි හමුදාවත් එක්ක සම්මුතියකට යාවිද?

මහි මියන්මාරයේ ප‍්‍රජා තන්ත‍්‍රවාදය සඳහා වූ අරගලයේ සංකේතයක් වූ අවුන් සාන් සුකි දශක දෙකහමාරක් තිස්සේ අපේක්ෂා කළ මොහොත ළඟා වූයේ පසුගිය ඉරිදාය. නොවැම්බර් 8 පැවති මහා මැතිවරණයෙන් ඇයට අඩ සියවසක් තිස්සේ පාලන බලය පැහැර ගෙන…


මිනිස්සු කෑගහද්දී නෑසූකන්ව නොඉන්න ආණ්ඩුවක් අද තියෙනවා | රජිත් කීර්ති තෙන්නකෝන් විධායක අධ්‍යක්ෂ කැෆේ සංවිධානය

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර ලංකාවේ සිවිල් සංවිධානවල අද දවසේ ක‍්‍රියාකාරීත්වය මොකද්ද? සිවිල් සංවිධාන මාදිලි තුනක් තියෙනවා. පළවෙනි එක තමයි හැමදා ම සිවිල් සංවිධාන භූමිකාවේ රැදී ඉදලා ප‍්‍රතිපත්ති ගැන කතාකරමින් සහ ඒවා ක‍්‍රියාත්මක කරන්න බලපෑම් කරමින් ඉන්න…


මාරපන ආදර්ශය

ඇමති තිලක් මාරපන ඉල්ලා අස්වීම කිහිප අතෙකින් වැදගත් ය.ඔහුට එරෙහි ව හඬක් නැගුණේ ඇවොන්ගාඞ් සමාගමේ නීතිඥයා ලෙස ගාස්තු ලබන අතර එම සමාගම ආරක්‍ෂා කරමින් පාර්ලිමේන්තුවේ දී කතා කළ නිසා ය. එය දේශපාලන සදාචාරය පිළිබඳ ප‍්‍රශ්නයකි….


ආණ්ඩුව හොරුන් රකිනවාද?

ඇවොන්ගාඞ් සමාගම මෙතෙක් කරගෙන ආ ජාත්‍යන්තර මුහුදේ ගමන් කරන නාවුක යාත‍්‍රාවලට ආරක්‍ෂාව සැපයීමේ කාර්යය නැවතත් නාවුක හමුදාවටම පවරන්නට ජනාධිපතිවරයා පියවර ගත්තේය. මුලින් නාවුක හමුදාව විසින් කරගෙන ආ මෙම කාර්යය ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ තනි තීරණයකට අනුව…


සෝභිත හිමි: පොදු ජනයාගේ භික්‍ෂුව

නිමල් අබේසිංහ හිස්තැන පුරවන්න කෙනෙක් නැහැ | ආචාර්ය වික‍්‍රමබාහු කරුණාරත්න නව සමසමාජ පක්ෂයේ නායක හාමුදුරුවෝ එක්තරා අවධියකදී සමාජවාදී අදහස් තිබුණ දුප්පතාගේ පැත්තේ හිටිය කෙනෙක්. ජාතිකවාදී ප‍්‍රශ්නය ගැන රටේ කතාබහක් වෙද්දී උන්වහන්සේ ජාතිකවාදී තැනකට යන්න පටන්…


No Picture

ලලිත්ට කූගන්ට යුක්තිය ඉටුකරන්න

තරිඳු උඩුවරගෙදර ශ්‍රී ලංකා රජයේ ආරාධනය යටතේ දස දින සංචාරයක් සඳහා ලංකාවට පැමිණ සිටින බලහත්කාරයෙන් අතුරුදන් කරවීම සම්බන්ධ එක්සත් ජාතීන්ගේ ක‍්‍රියාකාරී කමිටුව විසින් ලංකාවේ සිදුකරන විශේෂ විමර්ශනය නොවැම්බර් 9 වෙනිදා සිට 18 වෙනිදා දක්වා ක‍්‍රියාත්මක…


EPF, ETF එක්කිරීමට විරෝධය

තරිඳු උඩුවරගෙදර ලංකාවේ තිබෙන විශාලතම අරමුදල් දෙක වන EPF සහ ETF අරමුදල් දෙක එක්කොට ජාතික විශ‍්‍රාම පාරිතෝෂික අරමුල නමින් නව අරමුදලක් ආරම්භ කිරීමට මධ්‍යකාලීන ආර්ථික දර්ශනය නම් ආර්ථික ප‍්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් පසුගිය සතියේ අග‍්‍රාමාත්‍ය රනිල්…


ඉස්මුරුත්තාවෙන් ලද පීඩාවෙන් පංචේන්ද්‍රියයක් ඇති බව දැනගත්තාද?

තුසිත ලක්නාත් – සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලය විපරීත වූ නගරයක, විපරීත ගුරු කුල තුළ ලැගුම් ගත්, විපරීත නාට්‍ය ශිල්පීන්, විපරීත දැනුම් පද්ධතියක අනුදැනුමෙන් හෝ මෙහෙයවීමෙන් විපරීත අවිචාරයක් විචාරයක්යැයි හගිස්සවන්නට මහත් වෙරක් දරන බව පෙනේ. ඔවුන්ගේ ශුද්ධවූ…


මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා

ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර 2013 වසරේ ‘මරණයේ සෙවණැල්ල යට නිදා සිටි පූස් පැටියා’ කෙටිකතා සංග‍්‍රහය පළමුවරට ප‍්‍රකාශයට පත්විය. මෙම කෘතියත් මංජුල වෙඩිවර්ධනගේ ‘මගේ ආදරණීය යක්ෂණී’ නවකතාවත් ගැන ඉකුත් වසරේ දිනෙක කොළඹ ජාතික පුස්තකාල හා ප‍්‍රලේඛන සේවා…


පාට පාට ගැන කළු සුදු කතාවක්

සුමුදු අතුකෝරල ක්ෂීරපායී සත්ත්ව යන් අතරින් වර්ණ සංවේද නය පිහිටා ඇත්තේ මිනිසාටත්, වානර කුලයේ සත්ත්ව කොට්ඨාස කිහිපයකටත් පමණක් බව කියැවේ. සොබාදහම තුළ වර්ණ යනු එක් එක් ජීවි කොට්ඨාස පණිවිඩ හුවමාරු කරගන්නා තවත් එක් විදියකි. අඹ…