Articles by රාවය

ඔබ මා නොවන තුරු මා ඔබ නොවන තුරු

විදර්ශන කන්නන්ගර කලා-නිෂ්පාදනයක් සමග වන දේශපාලනික කියවීම යනු සිය සංවෘත දේශපාලන ව්‍යාපෘතියේ හෝ පුද්ගල ලෝක දැක්මේ පරිමාවට අනුව අදාළ කලා-සංස්කෘතික ප‍්‍රකාශනයෙන් තණ පිඩලි කපා ගැනීමක් ද? නොඑසේනම් ඇඳෙහි ප‍්‍රමාණයට දෙපා කපා දමන ප්‍රෝකෲස්ටීනියානු (Procrustean) සයන සිද්ධාන්තයක්…


අහම්බකාරක ගැන අහඹු නොවන අදහසක්

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු මා දැන් පොතක් පතක් මිල දී ගන්නේ ඉතා කලාතුරකිනි. ඒ වුව ද බොහෝ සිතාමතා ය. ඊට හේතුව ඒ පොත මා නොකියවන බව හෝ පිටුවකින් දෙකකින් ම පොත අපුල වන බව හොඳින් ප‍්‍රත්‍යක්ෂ…


රුසියානු ශෝකාන්තය

සුදත් මෙනේරිපිටිය රුසියානු ශෝකා න්තය හෙවත් උතෝපියාවේ අභාවය’ නම් කෘතිය රුසියානු බසින් සිංහලයට නගා ඇත්තේ ලේඛක එච්. ජයරත්න විසිනි. එය රුසියානු ලේඛකයකු වන අලෙක්සන්දාර් සිනොවි යෙෆ්ගේ The Russiam Tragedy The Death of a Utopia නම්…


ඒඞ්ස් විසින් බිලිගත් සංගීත රැජිණ ෆ්‍රෙඞී මර්කරි

තරිඳු උඩුවරගෙදර පෝලන්ත ජාතික ක‍්‍රි ස් ටෝ ෆ් චරම්සාො (Kryzsztov Charamsa) නම් දේවගැතිවරයා පසුගිය දිනෙක තමා සමකාමී සම්බන්ධතා පවත්වන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් කතෝලික ලෝකය කැළඹුවේය. එය පවුල් සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කරන රදගුරු සමුළුවක් පැවැත්වීමට…


සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි | මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප‍්‍රශ්නය පොත දොරට වැඞීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම කරන ලද දේශනය මම පටන් ගත්තේ ප‍්‍රස්තුත දෙක කින්. එකක් තමයි විශ්වවිද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න යන දේ හිත් අමනාපවීම්වලට, මත…


මෛත‍්‍රී ශ‍්‍රීලනිපය ජාතිවාදයෙන් මුදාගනීවිද?

දයාපාල තිරාණගම | පරිවර්තනය රමිඳු පෙරේරා අන්‍යොන්‍ය සැකය සහ එකිනෙකා සමග කුලල් කා ගැනීම ඉවත දමා ඒ ස්වර්ණමය යුගය වෙත පිය නැගීමට අපට හැකියාව ලැබෙන සංවර්ධනාත්මක සහයෝගිතාව සමග අත්වැල් බැඳගන්නා ලෙස මගේ රටවැසියන්ගෙන් හා මෙම…


මේ එකතුව සුබදායකයි | ආචාර්ය ඕ.ජී. දයාරන්ත

ප‍්‍රසාද් නිරෝෂ බණ්ඩාර රටේ ආර්ථිකය ගොඩනගන්න එක්සත් ජාතික පක්ෂයත් ශ‍්‍රීලංකා නිදහස් පක්ෂයත් එකතුවෙන්න ඕනෑ කියලායි ඔබ කලෙක ඉ`දන් ප‍්‍රකාශ කළේ? ඔය අදහස මම මුලින්ම මතු කළේ දෙදහස් තුනේදි. එතැනදි නැගෙනහිර ආසියාවේ සාර්ථක වුණ කාර්මික රටවල…


වැඩ කරන්න වෙලා තියෙන්නේ මහින්දගේ කට්ටියත් එක්ක | සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න

රුක්මාල් සිල්වා වාසු-විමල් කණ්ඩායම හයිබි‍්‍රඞ් එකට දැඩි විරෝධයක් තියෙනවා නේද? වාසු විමල් වෙලාද, විමල් වාසු වෙලාද කියලා මට හරියට තේරෙන්නේ නැහැ. මොනවා වුණත් නියම වාසු දැන් මැරිලා ඉවරයි. මේ දෙකම දැන් වැඩක් නැහැ. දෙමළ ජනතාවගේ…


සමාජ ව්‍යසන යනු යුද්ධයේ අතුරුඵලයි

මහාචාර්ය සරත් විජේසූරිය කවර යුද්ධයක් වේවා, දිනා ඇත්තේ කවුරුන්ද යන්නත්, අහිමි වූ හෝ අල්ලා ගත් හෝ භූමි ප‍්‍රමාණය හෝ සිරකරුවන් ගණනත්් හෝ හැරුණු විට, ලබාදී ඇති ප‍්‍රතිඵලය යමකු යුද්ධයක දී අපේක්ෂා කරන ප‍්‍රතිඵලය නොවේ: හර්මන්…


අධිකරණය පිරිසිදු කිරීම

මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය තුළ අධිකරණය වැටී තිබූ අඳුරු අගාධය ගැන නැවත කීමට දෙයක් නැත. මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති ධුරයටත්, පසුව රනිල් වික‍්‍රමසිංහ මහතා අගමැති ධුරයටත් රටේ බහුතර ජනතාව විසින් පත් කර ගන්නා ලද්දේ…


යුක්තිය ඉටු කළ යුත්තේ අපේම සහෝදරයන්ටය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ලංකාවේ ඇතිකරන්නට යෝජනා කරන ලද විමර්ශන යාන්ත‍්‍රණය දේශීය එකක්ද, දෙමුහුම් එකක්ද යන්න ගැන ලොකු විවාදයක් ඇරඹී ඇත. මහින්ද රාජපක්‍ෂ, විමල් වීරවංශ ඇතුළු ජාතිකවාදී පිළ සුපුරුදු පරිදි කියන්නේ එය හයිබි‍්‍රඞ්…


එල්ලන්නද? එපාද?

නීතිඥ සාලිය පීරිස් පස් හැවිරිදි සේයා දැරියගේ ඛේදනීය ඝාතනයත් සමග මරණ දඬුවම ඉල්ලා කෙරෙන හඬනැගීම් බලවත්ව කරලියට ආවේය. එල්ලූම් ගස ගැන තීරණයක් ගැනීම පාර්ලිමේන්තුවට භාරකරන බව කීමෙන් ජනාධිපති සිරිසේන පවා මේ ප‍්‍රශ්නයට මැදිහත්වුණි. සමාජ මාධ්‍ය…


රාජපක්ෂ පවුල වෙනුවට සිරිසේන පවුලක් එපා | විජිත හේරත්, ජනතා විමුක්ති පෙරමුණ

තරිඳු උඩුවරගෙදර ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට කඩිනම් ප‍්‍රතිසංස්කරණ මාලාවක් ඉදිරිපත් කළා. විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායක ධුරය දරන ඔබේ පක්ෂය ආණ්ඩුව එක්ක ඉදිරියේදී ගනුදෙනු කරන්නේ කොහොමද? ජනවාරි අටවැනිදා ලංකාවේ යම් වෙනසක් සඳහා ජනවරමක් ලැබුණා. එතැනදී පොරොන්දු වුණා…


පරිසරය දූෂණයට සම්මාන දූෂණයට විරුද්ධව ගුටි

තරිඳු උඩුවරගෙදර මීට පෙර කැලණි ගෙඟ් ජලය කොකාකෝලා සමාගම විසින් අපවිත‍්‍ර වී ඇති බවට හෙළි වූ අවස්ථාවේදී අප කියන්නට උත්සාහ කළේ මේ බහුජාතික සමාගම් බොහොමයක් ලංකාවේ දූෂිත දේශපාලන ක‍්‍රමය උපයෝගී කරගනිමින් ප‍්‍රමිතියෙන් තොර උපක‍්‍රම හරහා…