Articles by රාවය

ගිනිඅවි, පතොරම්, උපකරණ රැගත් ආයුධ නැව මුදා හරින්න ආරක්ෂක අමාත්‍යාංශ නියෝගයක්

ඔක්තෝබර් 6 වැනිදා ගාලූ වරාය අසල මුහුදේදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලද ඇවන්ගාඞ් ආයතනයට අයත් යැයි කියන ආයුධ සහිත නැව මුදාහරින ලෙස ආරක්ෂක අමාත්‍යාංශයේ සිවිල් ආරක්ෂාව භාර ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් ඞී.එම්.එස්.දිසානායක මහතා ලිපියක් මගින්…


ජනාධිපති වැරදි මඟ යන්නේ ඇයි?

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයට ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන සිය පුත‍්‍රයා ද කැටුව යෑම විශාල චිත‍්‍රයක නොසලකා හැරිය යුතු කොනක් සේ කිසිවකුට පෙනී යා හැකි නමුත්, එය එසේ නොවේ. කවර තරමේ සුළු සිදුවීමක් වුවත්, පවතින සන්දර්භය…


වීරවංශට අනුව විජේවීර ඝාතනය සාධාරණයි

මනුවර්ණගේ සතිය ජවිපෙ නායක රෝහණ විජේවීර ඝාතනය කරන ලද්දේ 1989 නොවැම්බර් 13 වැනිදාය. ඊට පෙර දින කඳුරට උලපනේ වත්තක වෙස් මාරුකරගෙන සිටියදී ඔහු හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා ලදි. කොළඹට ගෙන එන ලදුව, ඊට පසුදින ඔහුගේ…


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව: ජාත්‍යන්තර මානුෂීය නීතිය යටතේ රටේ වගකීම

ආචාර්ය නිර්මලා චන්ද්‍රහසන් ජාත්‍ය න් ත ර මා නු ෂී ය නීතිය හෝ යුද්ධයට අදාළ නීති සහ ව්‍යවහාර නීතිරීති යනු, මානුෂීය කාරණා සහ හමුදාමය අවශ්‍යතා අතර ඇතිකර ගන්නා යථාර්ථවාදී සම්මුතියකි. හමුදා බලය භාවිත කිරීමේ සීමා…


ජනපති දරුවනි අපි බලා සිටින්නෙමු

තරිඳු උඩුවරගෙදර අපි පසුගිය ආණ්ඩුව මැති වරණයකින් පරාජය වනතුරුම එහි වැරදි පෙන්වා දෙමින් ආණ්ඩුව විවේචනය කළෙමු. නව ආණ්ඩුව දෙස අපි උපේක්ෂාවෙන් බලා සිටියෙමු. එහෙත් ඒ බලා සිටීම නිහඬව සිටීමක් නොවේ. අප බලාපොරොත්තු රජෙකුට විකල්ප තවත්…


හඳපානාගල මිනිසුන්ගෙන් උදුරා ගැනේවිද?

ලසන්ත ද සිල්වා හඳපානාගල, පැතිරුණු ගල් තලා මත ඇත් පංති දඟකරන වැව් කොමලිය, මොනරාගල දිසාවේ වැල්ලවායට නුදුරේ පිහිටි අතිරමණීය වැවකි. පුරාණ වාරි කර්මාන්තයක් ආශ‍්‍රිතව ගොඩනංවන ලද මේ වැව මූලිකව කිරිඳි ඔයෙන් දියවර සපයාගනිමින් හෙක්ටයාර 400ක…


ඉන්දියන් ට්‍රෝලර් එනවා නම් අපි මැරෙනවා

තරිඳු උඩුවරගෙදර සාකච්ඡා කරන්න අපි කිසිසේත්ම සූදානම් නැහැ. අපට ඉක්මනින්ම විසඳුමක් අවශ්‍යයි. 2010 ඉඳන් දිගටම අපි සාකච්ඡුා කළා. ඒ වුණත් ඒ සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් තිබුණේ නැහැ. මොකද සාකච්ඡුාවලට ධීවර නියෝජිතයෝ මිසක් ආණ්ඩුවේ නියෝජිතයෝ සහභාගි වුණේ නැහැ….


අසන්ධිමිත්තා : පශ්චාත් නූතන ගොතික් නවකතාවක්

නිමල් සෝමරත්න සමන් වික‍්‍රමාරච්චි අලූත් නවකතාවක් ලියලා තියෙනවා අසන්ධිමිත්තා කියලා. ඒක කියවලා බැලූවාම ලංකාවේ ලියවුණු අනෙක් නවකතාවලට වඩා වෙනස් කියලා පෙනෙනවා. සාම්ප‍්‍රදායික විචාරයේ දී සලකා බලන චරිත, සිද්ධි, ශෛලිය කියන ව්‍යුහයන්ට කොටු කරලා කරන කියැවීම්වලින්…


ඔබ නැතුව ඔබ එක්ක: සම්භාව්‍ය සිංහලෝත්තමවාදය

බූපති නලින් වික‍්‍රමගේ ප්‍රසන්න විතානගේගේ නවතම චිත‍්‍රපටය ‘ඔබ නැතුව ඔබ එක්ක’දේශපාලනික සිනමා කෘතියක්ද? එහෙම නෙවෙයි නම් චිත‍්‍රපටයේ ප‍්‍රධාන භූමිකා දෙකට ලංකාවේ ප‍්‍රධාන දේශපාලනික ප‍්‍රතිවිරෝධතාවක් උපමාවකින් ගැබ්වන්නේ ඇයි? කලා කෘතියකින් දේශපාලනිකව නිවැරදි ස්ථානගතවීමක් ඉල්ලා සිටිය හැකිද?…


ඔබේ අත්පොළසන් නාදයට වඩා දෙයක් අපට දෙන්න

පියදාස රත්නසිංහ ළමයකුට ළමයකු වශයෙන් ජීවත් වීමේ පූර්ණ අයිතියක් ඇත. කවරම තැනෙක කවරම ආකාරයක, කවරම පරිසරයක, කවර මවකට, පියෙකුට දාව උපත ලද, හෙට දවසේ මුහුණදීමට සිදුවන කවර හෝ අභියෝගයකට ප‍්‍රමාණවක් සේ සිය කායික, මානසික බුද්ධිමය,…


ජීවිතය ගැන කියාදීම අධ්‍යාපනයෙන් ගිලිහී යාම ව්‍යසනයට හේතුවක් | කිරිබත්ගොඩ රෝහලේ ප‍්‍රධාන මනෝ වෛද්‍ය එන්. කුමාරනායක

නිමල් අබේසිංහ රටේ මනුස්ස ජීවිත දිහා බලන විට ව්‍යාකූලත්වයක ඔවුන් පැටලී සිටින බවක් දකින්නට තිබෙනවා. ඔබ ඒ ගැන සිතන්නේ මොනවාද? මිනිස්සුන්ගේ ජීවිත සංකීර්ණත්වයට පත්වෙලා. ඔවුන්ට අභියෝගයන් වැඩිවෙලා. ජීවත්වීම, ගෙයක් දොරක් හදාගැනීම, වාහනයක් ගැනීම, දරුවා හොඳ…


අද බුදුහාමුදුරුවෝ වැඩියොත් එක පංසලකවත් ඉන්නේ නෑ | දියාකඩුවේ සෝමානන්ද හිමි

නිමල් අබේසිංහ බුදුදහම අඳුරින් ආලෝකය කරා යන දහමක් වුව වත්මන් බෞද්ධ සමාජයේ දිශානතිය ඊට ප‍්‍රතිවිරුද්ධ ය. එය විනාශය කරා යන ගමනකි. ‘ධම්මපදයේ’ සඳහන් යකඩයෙහි උපදින මල යකඩයම විනාශ කරන්නා සේ ඊනියා බෞද්ධ භික්ෂුවත් උපාසක උපාසිකාවනුත්…


මැලේවරුන්ගේ අභිමානය | පෙර රජ දවස පටන් වත්මන දක්වා දිවෙන ශ‍්‍රී ලාංකීය මැලේවරුන්ගේ පුරාවෘත්තය

සුදත් මෙනේරිපිටිය ශ්‍රී ලාංකික මැලේ වරුන්ගේ ඉති හාසය ඇර ඹෙනුයේ ක‍්‍රිස්තු වර්ෂ 6 වැනි සියවසේ සිට බැව් පැවසීම බැලූ බැල්මට මවිතයට හේතුවන, ඇදහිය නොහැකි කරුණක් සේ හැෙඟන්නට පුළුවන. එනමුදු ශ‍්‍රී ලංකාවේ ජීවත් වන 75,000ක් පමණ…


මැද මිදුලේ සාහිත්‍ය කලා විවරණයක් සේනාරත්න වීරසිංහ සමග

මොහාන් ශ‍්‍රියන්ත ආරියවංශ පසුගියදා සේනාරත්න වීරසිංහ විසින් ලියා පළකරන්නට යෙදුණු ‘මැද මිදුල’ අද්‍යතන සාහිත්‍ය හා කලා ආවර්ජනා කෘතිය සහ පොදු ජන රසිකත්වය නගාසිටුවීම ගැන නව සංවාදයක් ඇතිකිරීමට ගත් ප‍්‍රයත්නයක් යැ’යි සිතීමේ වරදක් නොපෙනේ. ඒ සම්බන්ධයෙන්…