Articles by රාවය

චිත‍්‍රපටවලින් භූගෝලය ඉගැන්නුවා – ‘යුනෙස්කෝ’හි ප‍්‍රාථමික අධ්‍යාපනය පිළිබඳ හිටපු උපදේශක – ආචාර්ය එස්.බී. ඒකනායක

ආචාර්ය එස්.බී. ඒකනායක යුනෙස්කෝ ආයතනයේ ප‍්‍රාථමික අධ්‍යාපනය පිළිබඳව හිටපු උපදේශක වරයෙකි. පර්යේෂකයෙකි. ශාස්ත‍්‍රීය ග‍්‍රන්ථ රචකයෙකි. අධ්‍යාපනය සම්බන්ධව දේශීය හා විදේශීය අත්දැක්ම් සහිත අන්තර්ජාතික කීර්තියට පත් විද්වතෙකි. ඒකකනායක මහත්තයගේ උපන් ගම් පළාත හා අධ්‍යාපනය ලැබූ පාසල්…


නූතනවාදය මගේ කාව්‍ය සම්ප‍්‍රදායයි – ස්වීඩන් ජාතික කිවි ටොමාස් ට‍්‍රාන්ස්ට්‍රෝමර්

2011 වසරේදී නොබෙල් සාහිත්‍ය ත්‍යාගය හිමි කරගත් ටොමාස් ට‍්‍රාන්ස්ට්‍රෝමර් නමැති ස්වීඩන් ජාතික කවියා පසුගියදා මිය ගියේය. මිය යන විට 83 හැවිරිදි වියේ පසුවූ ඔහු 1990 දී හටගත් ආඝාත රෝග තත්ත්වයක් නිසා කථා කිරීමේ අපහසුතාවකින් පෙළුණේය….


දේශීය සිනමාවක් කරා ගියාද?

සෝමරත්න රාමනායක 1972 දී චිත‍්‍රපට සංස්ථාව පිහිටුවන ලද්දේ සිනමාවේ ස්වර්ණමය යුගය යයි බොහෝ අය කියන කාලයක. එදා මෙන් අද සිනමාව හිඟන අඩියකට වැටී තිබුණේ නැත. විශාල සිනමාහල් සංඛ්‍යාවක් ක‍්‍රියාත්මකව තිබුණි. කලාත්මක මෙන්ම වාණිජ ජාති දෙකම…


දෘෂ්ටිවාදය, සිනමාව හා ජීවිතය!

බෙනිල් ශාන්ත ජාතික චිත‍්‍රපට සංස්ථාව විසින් ‘හංස විලක්’ මැයෙන් චිත‍්‍රපට උළෙලක් පසුගියදා පැවැත්වීය. එහිදී නිධානය, දෙළොවක් අතර (ලෙස්ටර් ජේම්ස් පීරිස්), තුන්වෙනි යාමය (ධර්මසිරි බණ්ඩාරනායක), මේ මගේ සඳයි (අශෝක හඳගම) සහ ආකාස කුසුම් (ප‍්‍රසන්න විතානගේ) චිත‍්‍රපට…


සුනීතලාගේ පරපුරෙන් එන ජෝසයියලා හා මාරිලා

ඡායාරූප හා සටහන නිමල් අබේසිංහ සියල්ලටම ප‍්‍රථමයෙන් රාජකාරියට රපෝර්තු කරනුයේ කපුටන්ය. පළමුවෙන් ආ කපුටන් දෙතුන්දෙනා කරව්කරමින් අනෙක් උන් කැඳවන්නේ වෙලාව පැමිණ ඇතැයි අනෙක් කපුටන්ටද දන්වන්නට මෙනි. උදේ හයවෙද්දී සුනීතලාගේ පරපුරේ ගැහැනු පිරිමි දෙගොල්ලම එකා දෙන්නා…


ඇමතිගේ වාර්තාව මාධ්‍ය සංදර්ශනයක්

ඩබ්.පී.එස්.කේ.ප‍්‍රනාන්දු (වැ.බ.සභාපති ශ‍්‍රී ලංකා ගණකාධිකාරී සේවා සංගමය) සංචාරක හා ක‍්‍රීඩා අමාත්‍ය නවීන් දිසානායක මහතා ක‍්‍රීඩා අමාත්‍යංශයේ සිදුවී ඇති දූෂණ සහ වංචා පිළිබඳව වාර්තාවක් ප‍්‍රසිද්ධියට පත්කොට තිබේ. අග‍්‍රාමාත්‍යතුමා වෙත පිළිගන්වනු ලැබූ එයට මාධ්‍ය ප‍්‍රචාරයක් ලබාදීම සඳහා…


ෆුල් ෆේස් තහනම හා යතුරුපැදි අනතුරු

නිමල් අබේසිංහ මුළු ම නි න් ම මු හු ණු ආවරණය කෙරෙන හිස්වැසුම් (හෙල්මට්) පැළඳ යතුරුපැදි ධාවනය කිරීම පොලිසිය විසින් මේ වනවිට තහනම් කර ඇත. මෙම නියෝගය පැනවීමට එරෙහිව යතුරුපැදිකරුවන් විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වූවා පමණක් නොව…


19 ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ජයග‍්‍රහණයක් පාර්ලිමේන්තු – මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර

තරිඳු උඩුවරගෙදර මීළඟ මැතිවරණය පවතින මැතිවරණ ක‍්‍රමයමට පැවැත්වීමට සූදානම් වෙන තත්ත්වයක් තියෙන්නේ. මේ ගැන ඔබේ අදහස මොකක්ද? අපි හිතන්නේ මැතිවරණ ක‍්‍රමය වෙනස් කරලා නව මැතිවරණ ක‍්‍රමයට මැතිවරණ පැවැත්විය යුතුයි කියලා. කොට්ඨාශ ක‍්‍රමයකට යන එක ඉතාම…


පුරවැසියාට ප‍්‍රණාමය දෛවඥයාටත් ස්තුතියි

පසුගිය දස වසරක කාලය පුරා රාජපක්ෂ අධි රාජ්‍යය ගොඩ නැගෙන්නට වූයේ ශීඝ‍්‍රගාමී වේගයකිනි. අධිවේගී මාර්ග, උද්‍යාන, ව්‍යායාමයේ යෙදීමට මංමාවත් ලහිලහියේ ඉදිවන්නට විය. කිසියම් මිලිටරි හස්තයකින් සියල්ල පාලනය වන බව වැටහී ගියේය. බහුතරයක් ජනයා ඒ සියල්ල…


කොමිෂන් සභා සහ 19

නීතිඥ ජයන්ත දොලවත්ත ජනාධිපතිතුමා තම විධායක බලය අත්හැරීමට ජනාධි පතිවරණයේදී දුන් පොරොන්දුව ඉටු කිරීමට අතිවිශාල ලෙස කැප වූ අතර එය ව්‍යවස්ථාගත කර දීමට මන්ත‍්‍රීන් එකඟ කරවා ගැනීමටද අසාමාන්‍ය උත්සාහයක් ගත්තේය. එහෙත් එතුමා ජනතාවට ලබාදීමට උත්සාහ…


මැයි දින රැළියේ මැර ප‍්‍රහාරය මහින්දගේ වෛරකාරී දේශපාලනය සහ ශ‍්‍රීලනිපය ශක්තිමත් කිරීම

කුමුදු කුසුම් කුමාර මහින්ද රාජපක්ෂ පිළේ කිරුලපනේ මැයි රැුළිය නරඹන්නට ගිය ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිටත් මටත් විඳින්නට සිදු වූ අත්දැකීම දැන් මහජන කතිකාවේ මාතෘකාවක් බවට පත්ව ඇත. රැුළිය නරඹමින් අප රැුඳී සිටියේ රැුස්වීම පැවති භූමියෙන්…


මූල්‍යමය අපරාධ විමර්ශන නොනවත්වනු

  ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන හා මහින්ද රාජපක්‍ෂ මහතා අතර පැවැති සාකච්ඡාවේ දී රාජපක්‍ෂ පාර්ශ්වයෙන් අවධාරණය කැරුණු එක් කාරණයක් වී ඇත්තේ පසුගිය රජයේ ඉහළ පහළ නිලධාරීන්ගේ මූල්‍යමය අපරාධ හා දූෂණ සම්බන්ධයෙන් සොයා බැලීමට අලූතෙන් ඇති කරන…


ස්වෛරීත්වය, වරාය නගරය සහ දලයි ලාමා

මහාචාර්ය ගනනාථ ඔබේසේකර සති කිහිපයකට පෙර විශ්වවිද්‍යාල සගයන් සංවිධානය කොට දිල්ලි විශ්වවිද්‍යාලයේ පවත්වන්ට යෙදුණු සම්ම්න්ත‍්‍රණයකට සහභාගී වීමේ භාග්‍යය මට ලැබුණි. එම සම්මන්ත‍්‍රණයේ මුලසුන හෙබැවූයේ, 14 වැනි දලයිලාමා තුමා වන අති උතුම් ටෙන්සින් ග්යැට්සෝ ය. සමකාලීන…


ප‍්‍රධාන පක්ෂ දෙක එකට සිටිය යුතුයි – අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල

තරිඳු උඩුවරගෙදර මැතිවරණ ක‍්‍රමය වෙනස් කිරීමට 20 වැනි සංශෝධනයක් ගෙන ඒම සඳහා යෝජනාවක් තිබුණත් ඊට පෙර පාර්ලිමේන්තුව විසුරුවන්න ඕනෑ කියලා එජාපය ප‍්‍රතිපත්තිමය තීන්දුවක් අරන්. ඒ මොකද? කොහොමත් ඊළඟ මහ මැතිවරණය අලූත් ක‍්‍රමයකට තියෙනවා කියලා අපි…