Articles by රාවය

ඇකඩමියාවෙන් පිට හිතුවක්කාර සිත්තරා

ප‍්‍රගීත් රත්නායක ලංකාවේ චිත‍්‍ර කලාව සම්බන්ධ යෙන් නිල සහතිකයක් දෙනු ලබන එකම ආයතනය (රාජ්‍ය) සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයයි. එය ඓතිහාසිකව මෙන්ම මේ මොහොත වන තෙක්ම අඛණ්ඩව පවතී. ඇකඩමික් නැති ඇකඩමියාව තුළ මේ මොහොත යනු ඕනෑම දෙයක්…


අසන්ධිමිත්තා සන්ධි කරගනු පිණිසය.

ප‍්‍රියාන් ආර් විජේබණ්ඩාර ඊශ්වරීගේ කතා වස්තුව’ හා ‘අසනිවැහි’ කෘති ද්විත්වයට පසුව දිගු කාලීන පරිවර්තන හා විචාර භාවිතයක නියැලූණු සමන් වික‍්‍රමාරච්චිගේ නවතම නවකතාව ‘අසන්ධිමිත්තා’ නමින් පසුගියදා ප‍්‍රකාශයට පත්විය. එය ‘පශ්චාත් නූතන ගොතික්’ ශානරයට අයත් නවකතාවක් බව…


ගෙරි හමකින් වටකළ කොටුව

අරවින්ද ඉන්ද්‍රජිත් කොළඹ ‘කොටුවක්’ මුලින්ම තැනුවෝ පෘතුගීසීහුය. අපි මේ සොයා යන්නේ පෘතුගීසීන්ගේ ‘කොටුව’ පිළිබඳ වූ තොරතුරු බිඳකි. පෘතුගීසින් ලංකාවේ විශේෂ වූ ස්ථානයකට ඇල්මක් දැක්වූයේ නම් එලෙස දැක්වූයේ කොළඹටය. කුණාටුවකට හසුව ගාල්ලේ වරායට සේන්දු වන ලොරෙන්සෝ…


අපරාධයට දඬුවම් විඳින්නේ ඇයයි

තරිඳු උඩුවරගෙදර ගමනාන්තය වුණේ ඇටම්පිටිය ඌව හයිලන්ඞ්ස් වතුයාය. බණ්ඩාරවෙලින් ඇටම්පිටිය බස්එකේ නැගලා රුපියල් තිස්පහක දුර ගියේ උපාලිව හොයාගෙන. ඒ උපාලි ගැන ලියන්න. ඌව හයිලන්ඞ්ස් වත්තේ යාබද ලැයිම් කාමර දෙකක ජීවත්වෙන සින්න උපාලි සහ පෙරිය උපාලි…


මානව හිමිකම් කැඩූ අයට දඬුවම් දීම රටට ගෞරවයක් | පාර්ලිමේන්තු මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස ජනතා විමුක්ති පෙරමුණ

තරිඳු උඩුවරගෙදර ඔබ පසුගිය පාර්ලිමේන්තුවේ නොසිටි තරුණ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් විදියට වත්මන් පාර්ලිමේන්තුවේ තත්ත්වයත් ආණ්ඩුවත් දකින්නේ කොහොමද? මේ වෙනකොට තියෙන්නේ ජාතිකයැයි නාමකරණය කළ හවුල් ආණ්ඩුවක්යැයි කිවහැකි එකක්. අගෝස්තු 17න් පස්සේ හවුල් ආණ්ඩුව බෞතීස්ම වුණාට මහින්ද රාජපක්ෂ…


No Picture

නීතියේ පාලනය කෝ?

මහාචාර්ය සරත් විජේසූරිය ජනවාරි අට වෙනිදායින් පසුව ආණ්ඩුකරණය උදෙසා පාලකයන් දෙදෙනෙක් බිහි වන්නෝය. මේ දෙදෙනාම රාජපක්ෂවරුන්ගේ දුර්දාන්ත පාලනය ගැන ජනතාව අබිමුව කරුණු ගෙන හැර දක්වමින් සියලූ අපරාද, වංචා, දූෂණ සිදු කළ පුද්ගලයන්ට දඬුවම් පමුණුවන බවට…


මහත්වරුනි, ජිනීවා ගැන බොරු එපා

අරුණි ජයකොඩි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරයා ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව බොහෝ දෙනකු විසින් රට තුළ විවිධ මිථ්‍යාවන් ව්‍යාප්ත කරන්නට හේතුවක් කරගන්නා බව පෙනෙයි. ඔවුන් කියන්නේ එක්සත් ජාතීන්ගේ වාර්තාව ලංකාවට එරෙහිව විවිධ පැතිවලින් දැඩි…


කෝප් සභාපතිකම ජවිපෙට දිය යුතු ය

රාජ්‍ය ආයතන පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපතිකම තම පක්‍ෂයට ලැබිය යුතුයැ’යි ජනතා විමුක්ති පෙරමුණ කියයි. එය සියයට සියයක් සාධාරණ හා යුක්තිසහගත ඉල්ලීමකි. රාජ්‍ය යාන්ත‍්‍රණයේ විනිවිදභාවය හා පිරිසිදුභාවය ගැන සිතන කිසිවකුට එම ඉල්ලීමට විරුද්ධ වන්නට කිසි…


අමෙරිකාව මහින්දට හතුරුද? මෛත‍්‍රී-රනිල්ට මිතුරුද?

මනුවර්ණගේ සතිය මේ දිනවල ජිනීවා යෝජනාවලිය ගැන කතා කරන ජාතිකවාදීන්ගේ එක් ප‍්‍රධාන අදහසක් වී තිබෙන්නේ අමෙරිකාව මහින්ද සමග තරහ වී සිටිය බවත්, ඒ නිසා මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාවට එරෙහිව විවිධ කෙණෙහිලිකම් කළ බවත්, ඒ මහින්ද…


මෙගාපොලිස් ජාතික භෞතික සැලැස්මම නම්..

තරිඳු උඩුවරගෙදර මහවැලියේ සිට යළි පුබුදමු ශ‍්‍රී ලංකා, ආසියාවේ ආශ් චර්යය වැනි විවිධ වචනාලංකාර සමඟ මහාපරිමාණ ව්‍යාපෘති මලූ අපි ලිහා බැලීමු. ප‍්‍රතිඵලදායී ව්‍යාපෘති තිබුණත් අප වැඩියෙන්ම අත්වින්දේ ඵලරහිත ව්‍යාපෘති ජංජාලයන් ය. හොඳම උදාහරණ වන්නේ මෑත…


රට යන අත කුමක්ද?

රුක්මාල් සිල්වා/ ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මේ රටේ ජනතාව ජනවාරි අට වැනිදා බලාපොරොත්තු වූ වෙනස සිදුවෙමින් තිබේද? වෙනස්වන සේයාවක්වත් අප ඉදිරියේ දිස්වෙයිද? රට ගමන් කරමින් තිබෙන්නේ කුමන දිශාවකටද? මේ ඒ ගැන අදහස් විමසීමකි. විධායක ක‍්‍රමය ඉක්මනින්…


පියාඹන අක්ෂි රෝහල ඕබිස්

විවිධ අක්ෂි ආබාධ හේතුවෙන් අර්ධ හෝ පූර්ණ අන්ධභාවයට පත්වූවෝ මිලියන 285ක් ලොව පුරා වෙසෙති. මින් 80%ක්ම සුවකළ හැකි තත්ත්වයේ බැව් ඇමරිකානු අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ බ‍්‍රෑඞ් බ්ලැක් පවසයි. අන්ධභාවය මිනිසෙකුගෙන් උදුරා ගන්නේ ඔහුගේ දෘෂ්ටිය පමණක්…


අපිට වෙඩි සද්දෙ පුරුදුයි

තරිඳු උඩුවරගෙදර කේසවරාජන් නවරත්නම් යනු එල්ටීටීඊ නිල රූපවාහිනී නාළිකාව වූ ‘නිදර්ශනම්’හි ප‍්‍රධානියෙකු ලෙස සිටි, මේ වන විට යාපනයේ හිඳිමින් දෙමළ චිත‍්‍රපටියක් නිර්මාණය කරමින් සිටින ලාංකීය දෙමළ සිනමාවේ සුවිශේෂීම සිනමාකරුවාය. නිවේදිකාවක වන ඉසිප‍්‍රියා කේසවරාජන්ට මුණගැහුණු දීප්තිමත්…


හරක් පැටියාගේ කතාව

ධනංජය කරුණාරත්න සමහර වෙලාවට අපි මිනිස්සුන්ට නරියා, බල්ලා රිලවා, බූරුවා කියලා කතාකරනවා. අපි එහෙම කතාකරන්නේ උගේ චරිත ලක්ෂණ දිහා බලලා. ඒ නිසා උගේ මහ උන්ගේ හීනවලට අනූව දාපු නම්වලට වඩා ඒ නම් මොනවා හරි ඌ…