Articles by රාවය

සේයා ඝාතනයේ පරීක්ෂණ: පොලිසියෙන් පිහාටු ඉල්ලීමක්ද?

රුක්මාල් සිල්වා පැහැරගෙන ගොස් කෙලෙසා ඝාතන යට ලක් කළ සේයා දැරියගේ පරීක්ෂණ කටයුතු සඳහා අවශ්‍ය නියම සැකකරුවෙකු සොයා ගැනීමට පොලිසිය තවමත් සමත් වී නැත. මේ සම්බන්ධයෙන් අපේ රටේ මාධ්‍ය ගොතන කතන්දර හා පොලිසියේ විකෘති විසුළුකාරී…


මහින්ද 18 ගෙනාවේ තමා ගැන හිතලා | ප‍්‍රසන්න රණතුංග පාර්ලිමේන්තු මන්ත‍්‍රී, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය

තරිඳු උඩුවරගෙදර ඔබ එක්වරම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම පිළිබඳව අදහස් දක්වන්න පටන් අරගෙන. එක්වරම කියපු දෙයක් නෙවෙයි. කාලයක ඉඳන් මම විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කළ යුතුයි කියන ස්ථාවරයේ හිටියා. විධායක ක‍්‍රමය බිහිවුණ දවසේ ඉඳලා…


මරණ දඬුවම අපරාධ නිවාරකයක් නෙවෙයි |පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය ජයම්පති වික‍්‍රමරත්න

මරණ දඬුවම ක‍්‍රියාත්මක කළ යුතුයැ’යි පාර්ලිමේන්තු මන්ත‍්‍රීනි හිරුනිකා පේ‍්‍රමචන්ද්‍රගේ හා නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායකගේ යෝජනා ස්ථිරත්වයෙන් ඔක්තෝබර් 6වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත්වූ කල් තැබීමේ යෝජනාව පිළිබඳ විවාදයේදී කළ කතාව. ම ඉදිරිපත් කර ඇති යෝජ නාව මඟින් බාල…


මෙගාපොලිස් අතුරේ යෑමක් නොවන්නට..

තරිඳු උඩුවරගෙදර නව ආණ්ඩුව බලයට ඒම සමග එක්සත් ජාතික පෙරමුණු රජය විසින් පොරොන්දු වී තිබුණු මෙගාපොලිස් නමැති මහා පරිමාණ නගර සැලසුම් ව්‍යාපෘතියට විශේෂ අවධානයක් යොමුවිය. මේ වනවිට මෙගාපොලිස් විෂය පිළිබඳව අමාත්‍යාංශයක් පිහිටුවා තිබෙන අතර, මෙගාපොලිස්…


අරලිය මැඳුරේ ජනවාරි 8 රාත‍්‍රී සීසීටීවී දර්ශන මකලා

නිමල් අබේසිංහ ජනවාරි 8 වැනිදා රාත‍්‍රියේ අරලියගහ මන්දිරයේ සිදුවූ කුමන්ත‍්‍රණයට අදාළ විමර්ශන සඳහා අත්‍යවශ්‍ය වන ස්වයංක‍්‍රීයව පටිගත වන එම මන්දිරයේ සීසීටීවී කැමරා දර්ශන කිසිවකු විසින් මකා දමා ඇතැ’යි රාවයට වාර්තා වේ. එම කුමන්ත‍්‍රණය ගැන විමර්ශන…


සිවිල් සමාජය පාලකයන්ට අවශ්‍ය විට සේවයට කැඳවිය හැකි දෙයක් නොවේ

මහාචාර්ය සරත් විජේසූරිය සම්මුතිවාදී ආණ් ඩුව තුළ කිසිම අමාත්‍යාංශයක් අලූත් දැක්මකින් වැඩ කටයුතු පටන් ගෙන තිබෙන බවක් නොපෙනේ. ඊට එක් හේතුවක් ලෙස පෙනී යන්නේ අමාත්‍යවරුන්ගෙන් බහුතරයක් තමන්ට ලැබී තිබෙන අමාත්‍යාංශ ගැන ප‍්‍රසාදයකින් පසු නොවීමයි. අමාත්‍යාංශවලට…


ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය පුළුල් කළ යුතු ය

ජනාධිපතිවරයාගේත්, අගමැතිවරයා ප‍්‍රමුඛ නව ආණ්ඩුවේත් පත්වීම සමග ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයේ පුළුල් වීමක් සිදු වූ බව කිව හැකි ය. එය රට ඉල්ලා සිටි දෙයකි. මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ ද ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශයක් නොතිබුණා නොවේ. එහෙත් ඒ එක…


මානව හිමිකම් කවුන්සිලය රණවිරුවන් ප‍්‍රතික්‍ෂෙප නොකරයි

ජිනීවා යෝජනාව හරහා පසුගිය කාලයේ යුද්ධය මෙහෙයවූ ‘රණවිරුවන්’ පාවාදෙනවාය යන්න ජාතිකවාදීන්ගේ එක් චෝදනාවකි. රණවිරුවන් යනු කවුද? එල්ටීටීඊයට එරෙහිව යුද්ධය පවත්වාගෙන යෑම සඳහා එය මෙහෙයවූ හා අණදුන් පිරිසත්, ඒ අණ අනුව භූමියේ සටන් කළ පිරිසත්ය. එවකට…


ඔබ මා නොවන තුරු මා ඔබ නොවන තුරු

විදර්ශන කන්නන්ගර කලා-නිෂ්පාදනයක් සමග වන දේශපාලනික කියවීම යනු සිය සංවෘත දේශපාලන ව්‍යාපෘතියේ හෝ පුද්ගල ලෝක දැක්මේ පරිමාවට අනුව අදාළ කලා-සංස්කෘතික ප‍්‍රකාශනයෙන් තණ පිඩලි කපා ගැනීමක් ද? නොඑසේනම් ඇඳෙහි ප‍්‍රමාණයට දෙපා කපා දමන ප්‍රෝකෲස්ටීනියානු (Procrustean) සයන සිද්ධාන්තයක්…


අහම්බකාරක ගැන අහඹු නොවන අදහසක්

ආචාර්ය උදන් ප‍්‍රනාන්දු මා දැන් පොතක් පතක් මිල දී ගන්නේ ඉතා කලාතුරකිනි. ඒ වුව ද බොහෝ සිතාමතා ය. ඊට හේතුව ඒ පොත මා නොකියවන බව හෝ පිටුවකින් දෙකකින් ම පොත අපුල වන බව හොඳින් ප‍්‍රත්‍යක්ෂ…


රුසියානු ශෝකාන්තය

සුදත් මෙනේරිපිටිය රුසියානු ශෝකා න්තය හෙවත් උතෝපියාවේ අභාවය’ නම් කෘතිය රුසියානු බසින් සිංහලයට නගා ඇත්තේ ලේඛක එච්. ජයරත්න විසිනි. එය රුසියානු ලේඛකයකු වන අලෙක්සන්දාර් සිනොවි යෙෆ්ගේ The Russiam Tragedy The Death of a Utopia නම්…


ඒඞ්ස් විසින් බිලිගත් සංගීත රැජිණ ෆ්‍රෙඞී මර්කරි

තරිඳු උඩුවරගෙදර පෝලන්ත ජාතික ක‍්‍රි ස් ටෝ ෆ් චරම්සාො (Kryzsztov Charamsa) නම් දේවගැතිවරයා පසුගිය දිනෙක තමා සමකාමී සම්බන්ධතා පවත්වන බව ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරමින් කතෝලික ලෝකය කැළඹුවේය. එය පවුල් සම්බන්ධතා පිළිබඳව සාකච්ඡා කරන රදගුරු සමුළුවක් පැවැත්වීමට…


සිංහල බෞද්ධ ජාතිකවාදය බිඳිය නොහැකියි | මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම

ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ දෙමළාගේ ප‍්‍රශ්නය පොත දොරට වැඞීමේ උළෙලේ දී මහාචාර්ය අර්ජුන පරාක‍්‍රම කරන ලද දේශනය මම පටන් ගත්තේ ප‍්‍රස්තුත දෙක කින්. එකක් තමයි විශ්වවිද්‍යාලයක් කියන්නේ කුමක්ද? මම කියන්න යන දේ හිත් අමනාපවීම්වලට, මත…


මෛත‍්‍රී ශ‍්‍රීලනිපය ජාතිවාදයෙන් මුදාගනීවිද?

දයාපාල තිරාණගම | පරිවර්තනය රමිඳු පෙරේරා අන්‍යොන්‍ය සැකය සහ එකිනෙකා සමග කුලල් කා ගැනීම ඉවත දමා ඒ ස්වර්ණමය යුගය වෙත පිය නැගීමට අපට හැකියාව ලැබෙන සංවර්ධනාත්මක සහයෝගිතාව සමග අත්වැල් බැඳගන්නා ලෙස මගේ රටවැසියන්ගෙන් හා මෙම…