Articles by රාවය

මට නියත විවරණ දුන්නේ කරුණාසේන ජයලත් |ප‍්‍රවීණ ලේඛිකා කැත්ලීන් ජයවර්ධන

එන්. ලංකා මාගම්මන ලංකාවේ ස්ත‍්‍රිය සහ ඇගේ සංස්කෘතික පැවැත්ම ගැන ඔබ හිතන්නේ කොහොමද? මං ළඟදි කියවපු පොතක වඩා වටින්නේ පතිවතද ජීවිතයද කියා ප‍්‍රශ්නයක් අහලා තිබුණා. මට අනුව වඩා වටින්නේ ජීවිතයයි. ඒත් අපේ සංස්කෘතිය විසින් කාන්තාවන්ට…


වාණිජ චිත‍්‍රපටයක් පිළිබඳ මට අභියෝගයක් තිබුණා | ප‍්‍රවීණ සිනමාවේදී සුගතපාල සෙනරත් යාපා

සුලෝචන වික‍්‍රමසිංහ හන්තානේ කතාවට’ දැන් අවු.46ක්. ඒ පිළිබඳ ඔබ දැන් සිතන්නේ කුමක්ද? හන්තානේ කතාව චිත‍්‍රපටය ගැන මතක් වෙනකොට මට දැනෙන්නේ පුදුමාකාර සතුටක්. ඒ වගේම දුකක් හා මානසිකව කඩා වැටීමක්. සතුට තමයි එවැනි චිත‍්‍රපටයක් 60 දශකයේදී…


ජාතිවාදය මුලිනුපුටා දැමිය යුතුය.

  මේ මැතිවරණයේ දී මහින්ද රාජපක්‍ෂ මහතාගේ පාර්ශ්වය වැඩි බරත් තබා තිබෙන්නේ සිංහල බෞද්ධ ඡන්ද පදනම මත බව පෙනෙයි. ඔවුන් එම ඡන්ද පදනම ශක්තිමත් කරගැනීම සඳහා ජාතිවාදය හැකි සෑම ආකාරයකින් ම මුදුනට ගන්නා බවද පෙනෙයි….


අගෝස්තු 17 මැතිවරණය: පුරවැසි ප‍්‍රජාවේ තීරණය

කුමුදු කුසුම් කුමාර ඉදිරි අගෝස්තු 17 මහ මැතිවරණය 1977 න් පසු මෙරට වඩාත්ම ප‍්‍රජාතන්ත‍්‍රවාදී වටාපිටාවක පැවැත්වෙන මැතිවරණය විය හැකිය. එලෙස ප‍්‍රජාතන්ත‍්‍රවාදී අවකාශය යළි විවර කර ගැනීමට ජනවාරි 8 වැනිදා ජනාධිපතිවරණයේදී සක‍්‍රිය වූ පුරවැසි ප‍්‍රජාව හමුවේ…


No Picture

පොදු දේපළ ඡන්දෙට යොදාගත්තොත් දැඩිදඬුවම්

නීතිඥ ජගත් ලියනආරච්චි මැතිවරණය සඳහා ඉදිරිපත්වන පොදු දේපළ පාලනයට බලපෑම් කළ හැකි අපේක්‍ෂකයන් සිය මැතිවරණ ප‍්‍රචාරක කටයුතු සඳහා එම පොදු දේපළ භාවිත කිරීම මෙතෙක් පැවති සෑම මැතිවරණයකදීම පාහේ දක්නට ලැබුණු සුලබ සිදුවීමකි. 2015 ජනාධිපතිවරණය එහි…


රතුපස්වල ත‍්‍රස්තවාදයට වසර දෙකයි මහින්ද සමඟ නැඟිටිමුද?

තරිඳු උඩුවරගෙදර ගම්පහ දිස්ත‍්‍රික් කයේ වැලිවේරිය, ර තු ප ස් ව ල, නැදුන්ගමුව ඇතුළු ගම්මාන කිහිපයක ජනතාවට කාලයක් තිස්සේ විවිධ රෝග වැළඳෙමින් තිබුණු අතර 2013 වන විට තත්ත්වය වඩාත් බරපතළ වූ නිසා ඔවුන් තම තමන්ගේ…


මාලිංග චණ්ඩියෙක්ද?

පකිස්ථානු ක‍්‍රිකට් කණ්ඩායම සමග පැවති විස්සයි විස්ස ක‍්‍රිකට් තරග දෙකම ශ‍්‍රී ලංකාව පරාජ ය. තරගයකදී ජය පරාජය සාමාන්‍යය. ක‍්‍රිකට් තරගයට වඩා එළියේ කතා බහ වෙනස් ඉලක්කයක් ගත්හ. ඒ ලසිත් මාලිංගය. විස්සයි විස්ස ක‍්‍රිකට් පිලේ මෙරට…


ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය හා අනාගතය

නීතීඥ යූ.ජී.ඞී. ආරියතිලක, දකුණු පළාත් අමාත්‍ය 2015.08.02 වන දින රාවය පුවත්පතෙහි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ වත්මන් අර්බුදය පිළිබඳව වික්ටර් අයිවන් මහතා විසින් සපයන ලද ලිපිය කියවීමෙන් අනතුරුව ඒ පිළිබඳව මාගේ අදහස් යොමු කිරීමට සිත් දුනි….


බල වියරුවෙන් වහසි බස් දෙඩවීම

මහාචාර්ය සරත් විජේසූරිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැති වරණ ප‍්‍රකාශනයේ වචන මහ ගොඩකි. පිටු ද මහ ගොඩකි. දින තිහකින් පොරොන්දු ඉටු කිරීම පටන් ගන්නා බවය පවසා තිබෙන්නේ. දීර්ඝ කාලයක් රට පාලනය කළ පාලකයා අසුරු සැණින්…


බ්ලූමැන්ඩල් වෙඩි තැබීමෙන් හෙළිවන පාතාල සම්බන්ධකම්

විශේෂ ලියුම්කරුවකු විසිනි උතුරු කොළඹ බ්ලූමැන්ඩල් පාරේ ශාන්ත බෙනඩික් විදුහල් ක‍්‍රීඩාංගනය අසලදී පසුගිය ජූලි 31 සිකුරාදා පෙරවරුවේ සිදුවූ වෙඩි තැබීමත් සමග ඡන්ද ව්‍යාපාරය හා ඈඳෙන පාතාලය ගැන යළි කතා කරන්නට පටන්ගෙන ඇත. මුදල් අමාත්‍ය එජාප…


තාජුදීන් පැහැරගත්තේ ශිරන්තිට දුන් වාහනයකින්

අබිරහස් ලෙස ඝාතනය කරන ලද රගර් ක‍්‍රීඩක වසීම් තාජුදීන්ගේ මරණය ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන තෙක් කර ඇති විමර්ශනවලින් හෙළිවී ඇත්තේ ජීප් රථයකින් ඔහු පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවය. එම ජීප් රථය හිටපු…


නර්තනයේ ගිනි සිළුව ජිලියන් ලින්

ප‍්‍රභාෂ්වර එංගලන්තයේ කෙන්ට් ප‍්‍රාන්ත යට අයත් බ්‍රෝම්ලි නමැති ගමෙහි 1926 පෙබරවාරි 20 දින උපත ලද ජිලියන් ලින් කුඩා කල පටන් විනාඩි කිහිපයක් වුව එක තැන රැුඳී සිටීමට නොහැකි නිතරම නලියන දැරියක ලෙස සිය මාපියන්ගේ උදහසට…


තියට(R) රහට | ආස්වාදය සහතිකයි

‘තියට රහට’ නාට්‍ය උළෙලේ පළමු අදියර ලෙස අගෝස්තු 7,8,9 කියන දින තුනේ බොරැල්ල නාමෙල් මාලිනී පුංචි තියටර් රඟහලේ සවස 3.30ට සහ 6.30ට නාට්‍ය තුනක් පෙන්වීමට කටයුතු සූදානම් වෙමින් පවතියි. අගෝස්තු 7, චමිල ප‍්‍රියංකගේ ‘මෙය තුවක්කුවක්…


මාලිනී ගැන හෝඩුවාව දුන්නේ ජෝ

එන්. ලංකා මාගම්මන කලාව ගැන තිබෙන දුරම මතකය මොකක්ද? ඒ කාලේ අද වගේ නෙමෙයි. චිත‍්‍රපට බලන්න ලැබෙන අවස්ථා හරි අඩුයි. හැබැයි ලැබුණු හැම අවස්ථාවකදීම ඉංග‍්‍රීසි, සිංහල, දෙමළ කියලා වෙනසක් නැතිව චිත‍්‍රපට බැලූවා. ඒ කාලේ චිත‍්‍රපට…