Articles by රාවය

දෙමළ ජාතික ගීයක් නෙවෙයි, ජාතික ගීය දෙමළෙන් ගයනවා පමණයි

තරිඳු උඩුවරගෙදර ජාතික ගීය දෙමළෙන් ගායනා කිරීමට බාධාවක් නැතැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ජාතික විධායක සභාවේදී කියා තිබුණි. ඒ මනෝ ගනේෂන් මහතා මෙම ප‍්‍රශ්නය විධායක සභාවේදී මතුකළ අවස්ථාවේදීය. ජනාධිපතිවරයා කර තිබූ එම ප‍්‍රකාශය මේ දිනවල…


පාරිභෝජනවාදයේ එහා අන්තය

ප‍්‍රභාෂ්වර පාරිභෝගික භාණ්ඩ සිය නිවෙස්වල ගොඩගසා ගැනීම හා අදාළව ඇමරිකානුවන් සමග තරග කිරීමට ලොව කිසිදු ජාතියකට නොහැකිය. යුරෝපාකරයේ අනෙක් ධනවත් රටවල් පිළිබඳව කතා කිරීමේදී, ඒවායේ එක් මධ්‍යම පාන්තික පවුල් කුටුම්බයක් සතුව ඇති පාරිභෝගික භාණ්ඩවල සාමාන්‍ය…


රසවාදය අදටත් අදාළ ද? – මහාචාර්ය සුචරිත ගම්ලත්

මාර්තු 30 වන දිනට යෙදෙන සුචරිත ගම්ලත්ගේ දෙවන අනුස්මරණය වෙනුවෙනි මේ ලිපිය 1997 දී පළ වූවකි. පැරැන්නන් එළඹ ගත් න්‍යායික ආස්ථාන නමැති පිය ගැට පෙළවල ඉසුඹලනුු නො යෙදේ – අභිනවගුප්ත රසවාදය යනු කිම? රසවාදය යනු…


රෝස්පාන් එකෙන් දවස ගෙවුණු කාලයක් තිබුණා – කාන්තා ක‍්‍රියාකාරිණී කුමුදිනී සැමුවෙල්

 නිමල් අබේසිංහ කුමුදිනීගෙ ගම් පළාත කොහෙද? අපි හැඳළ නායක්කන්දෙ. අම්මගෙ අක්කල, නංගිලා පවුලෙ ඔක්කොම එක වත්තක ජීවත් වුණේ. ඒක ලොකු ඉඩමක්. මගෙ අම්මා දෙමළ මනුස්සයෙක් කසාද බැන්දෙ. අම්ම සිංහල ක‍්‍රිස්තියානි පවුලක. එයා කාසන් කොම්පැණියේ වැඩ…


සුදු කතක් සහ මධුවිතක්

ඩෝසන් ප‍්‍රීති ලංකාවේ මිනිස්සු පොදුවේ ආසියාතිකයෝ වෙති. අපගේ සමේ පැහැය පොදුවේ ගත් කල සුදු නොවේ. එතරම් විශාල විග‍්‍රහ අනවශ්‍ය මුත් කෙටියෙන් අපි කළු මිනිසුන් කොටසකි යැයි කීම එතරම් විවාදාත්මක නොවේ. එසේ බැවින් ‘සුදු කතක්’ යන්න…


තීරු ලිපිය යනු වෙනම අනන්‍යතාවක් – මාධ්‍යවේදී කුමාරදාස ගිරිබාව

නොනිදන පන්හිඳ – 2 නොලියවුණු නොකියවුණු කතා අහුරක් ලෙස කුමාරදාස ගිරිබාව විසින් රචනා කළ තීරු ලිපි සංග‍්‍රහය පිළිබඳ ඔහු සමග කළ සංවාදයකි. නොනිදන පන්හිඳ – 2 මෙවැනි තීරු ලිපි සංග‍්‍රහයක් එළිදක්වන්නේ කුමන හේතුවක් නිසාද? ‘නොනිඳන…


සුගත්ගෙන් සුවඳ ගන්න

ධනංජය කරුණාරත්න සිංහල නාට්‍ය කලාවේ තරුණ නාට්‍යකරුවන්ගේ ස්වර්ණමය නාට්‍ය යුගයක් අසූව දශකයේ අවසාන භාගය හා අනූව දශකය අතර හමුවන බව එදා මෙදා තුර නාට්‍ය දැක ඇති කිසිවකුට බැහැර කළ නොහැකිය. මින් සියලූම නාට්‍ය මෙන් බිහිවූවේ…


නැති වුණොත් මට විතරයි රැකගත්තොත් මුළු ලංකාවටමයි

ජී. පේ‍්‍රමින් ලෝකයේ සෑම රටකම, තම රටට, ජාතියට, ආවේණිකව විවිධ සංස්කෘතියක් ඇත. අපටද එවන් සංස්කෘතියක් ඇති අතර එය වසර දෙදහසක් ඉක්ම ගිය ප්‍රෞඪ සංස්කෘතියකි. මෙම සංස්කෘතියේ කලාවට හිමිවන්නේ ඉතාම උසස් ස්ථානයකි. ඕනෑම කලාවකට වේවා එසේත්…


ජාතික ආණ්ඩුව ජනාධිපතිවරණය පාවාදීමක්

සුමනසිරි ලියනගේ පරිවර්තනය – හේමන්ත රණවීර අන්තිමට සිනාසෙන්නා හොඳමට සිනාසෙයි’ ස්පිනෝසා වරෙක පැවසීය. ජනවාරි 8දා මහින්ද රාජපක්ෂ එළවා දැමීමට ඡුන්දය දුන් ජනතාව තමන්ගේ ජයග‍්‍රහණය ගැන උද්දාම වන්නට ඇත. එහෙත් විවිධාකාර දින 100 පසු වන්නටද පෙරම…


මහ බැංකු අධිපති විසින් වසර 30ක බැඳුම්කර නිකුත් කළ අන්දම

ආර්.එම්.බී. සේනානායක පරිවර්තනය හේමන්ත රණවීර වෙළෙඳපොළට දැනුම්දීමේදී තමා අතින් වරදක් වූ බව මහ බැංකු අධිපති පිළිගත්තේය. ලැබෙන තොරතුරු මත මෙහෙයවන මූල්‍ය වෙළෙඳපොළ තුළ අභ්‍යන්තර තොරතුරු පිටකිරීම, අභ්‍යන්තර තොරතුරු මත ගනුදෙනු කිරීම සැලකෙන්නේ සාපරාධී කටයුත්තක් ලෙසටය….


රිදී මංජුසාවක බහාලූ පද මාණික්‍ය

තිඹිරියාගම බණ්ඩාර ආරියවංශ රණවීර කවියා, විද්වතා සහ විචාරකයා සබරගමුව විශ්වවිද්‍යාලය මගින් සාහිත්‍යසූරී (D.Lit) සම්මාන උපාධියෙන් පුදනු ලැබීය. සාහිත්‍ය රචකයකු හා පාඨකයකු හැටියට මසිත සන්තුෂ්ටිය දනවන්නකි. ප‍්‍රමාද වී හෝ ඒ පිළිබඳ සටහනක් ලියා තැබීම මගහැර යා…


ක්ලැරා සහ Inside Llewyn Davis

අමිල සංජීව ක්ලැරන්ස් විජේවර්ධනගේ දිවි පුවත ආශ‍්‍රය පසුබිම් කොටගෙන පරාක‍්‍රම කොඩිතුවක්කු විසින් රචිත ක්ලැරා නවකතාව ඊතන් කොයෙන් සහ ජොයෙල් කොයෙන් (කොයෙන් සොහොයුරෝ) අධ්‍යක් ෂණය කළ 2013 කෑන්ස් සිනමා සම්මාන උළෙලේදී ජූරියේ විශේෂ සම්මානයක් හිමි කරගත්…


19 වැනි සංශෝධනය නිසරු දේ සමග යහපත් යෝජනා කීපයක්

සුමනසිරි ලියනගේ පරිවර්තනය/හේමන්ත රණවීර මට නැවත වරක් කලම්බු ටෙලිග‍්‍රාෆ්හි පළවූ 19 සංශෝධනයේ නීති කෙටුම්පත මත රැඳෙන්නට සිදුවී ඇත. ශ‍්‍රී ලංකා පුවත්පත්වල තවම මුළු ලියවිල්ල පළවී නොමැති බැවින් ඉහත කෙටුම්පත අව්‍යාජ ලියවිල්ලක් බව පිළිගැනීමටද මට සිදුවී…


බණ්ඩාරවෙළ අඹදණ්ඬේගම කැළඹූ ආවාටය

ලසන්ත ද සිල්වා මහා ආවාටයක මුවවිට පෙනෙ න්නට තිබුණි. මනාව ඉදිකළ බණ්ඩාරගේ නිවසේ බිත්ති පමණක් ඉතිරි වන සේ පියස්ස ගලවා ඉවත්කර හමාරය. ඒ වන විට උළුවහු සියල්ල ගලවා වෙන්කර ගත හැකි අවසාන දැව දඬුව දක්වා…