Articles by රාවය

මට මහළු වයසේ ‘බැරිද’ වෙණ ගායනා පෙර සේ

ප‍්‍රභාෂ්වර මිනිසුන් වයසට යාමේදී ඔවුන්ගේ විවිධ ශාරීරික අවයවයන්හි හටගන්නා ක්ෂයවීම් ගැන, ඇමරිකාවේ ක්ලිව්ලන්ඞ් රෝහලේ වෘද්ධ චිකිත්සාව පිළිබඳ විශේෂඥ වෛද්‍ය රොනන් ෆැක්ටොරා සිය අදහස් දක්වන්නේ මේ ආකාරයටය. ‘පුද්ගලයකුගේ සමෙහි තිබෙන නම්‍යශීලි පටකවල අඩංගු ප්‍රෝටීන්, වයස අවුරුදු…


බොරදිය පොකුණ ශෝභන වස්ත‍්‍රයන්ට යටින් සියල්ලෝම නිරුවතිනි

සරල රුක්ෂිත සඳුන් ප‍්‍රියංකර විතානගේ බොරදිය පොකුණ’ යනු කළු, සුදු හෝ පැතලි නැති, ලෝකය පිළිබඳ සැබෑ වර්ණවත් චිත‍්‍රයක් මවන සිනමාරූප කාව්‍යයකි. මානව සබඳතා යනු කෙතරම් සංකීර්ණ යමක්ද? මානව සබඳතා යනු කෙතරම් විචිත‍්‍ර, අද්භූතරූපී යමක්ද? මානව…


අල්හන්ද්‍රෝ නම් මැක්සිකානුවා

කේ.සංජීව සුමුදු අතුකෝරල ඔහුගේ නම අල්හන්ද්‍රෝ ගොන්සාලෙස් ඉනාරිටු (Alehandro Gonzales Inarritu). උපත 1963 අගෝස්තු 15 මෙක්සිකෝ සිටි නගරයය. ඔහු අද ලෝ-ප‍්‍රකට සිනමාකරුවෙක්. ඔහු මෑතකදී නිෂ්පාදනය කළ Bridman චිත‍්‍රපටයට හොඳම චිත‍්‍රපටය, හොඳම අධ්‍යක්ෂණය ඇතුලූ සම්මාන රැුසක් ලැබුණා….


උඹ කරපන් මට පස්සේ පෙන්නපං ගාමිණි කිව්වේ එහෙමයි – ජෝර්ජ් මනතුංග (ප‍්‍රවීණ ශබ්ද පරිපාලක)

බෙනිල් ශාන්ත ඡායා – ලංකා මාගම්මන ජෝර්ජ් මනතුංග දේශීය සිනමාවේ මුුල් යුගයේ සිට අද දක්වාම චිත‍්‍රපට ශබ්ද පරිපාලන විෂයෙහි නියුතුවෙයි. 76 හැවිරිදි ජෝර්ජ් වර්තමානයේ මීගමුව රෝයල් සිනමාහලේ කළමනාකරු ලෙසද කටයුතු කරයි.   ශබ්ද පරිපාලකයකු ලෙස…


No Picture

විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම මෛත‍්‍රී-රනිල් ආණ්ඩුව පොරොන්දු කඩ කරයි ද?

කුමුදු කුසුම් කුමාර මෛත‍්‍රීපාල සිරිසේන මෙරට ජනාධිපති ධුරයට පත්වන්නේ මිලියන හයකුත් ලක්ෂ දෙකක් ඉක්මවූ ජනතාවකගේ ඡුන්දයෙනි. ඔහු මෙම ජනතාවට දුන් ප‍්‍රධානම මැතිවරණ පොරොන්දුව ඔහුගේ ”මෛත‍්‍රී පාලනයක් – ස්ථාවර රටක්” මැතිවරණ ප‍්‍රකාශනයේ 14 වැනි පිටුවේ සඳහන්ව…


No Picture

විද්‍යුත් මාධ්‍යයට මැතිවරණයකදී පක්ෂග‍්‍රාහී වීමට ඉඩදෙන ව්‍යවස්ථා සංශෝධන ඉවත් කළ යුතුය

විජයානන්ද ජයවීර යෝජිත ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනවල 26 වන වගන්තියට අනුව මැතිවරණයකදී ජනමාධ්‍ය හැසිරිය යුතු අන්දම හෙවත් අනුගමනය කළයුතු උපමාන නියම කිරීමට මැතිවරණ කොමිසමකට බලය පැවරේ. එය හොඳය. එහෙත් මෙහිදී ප‍්‍රශ්නය වන්නේ මැතිවරණයක නාමයෝජනා භාරගනු ලබන…


Birdman හෙවත් අවිද්‍යාවේ අනපේක්ෂිත සද්භාවය

අමිල සංජීව ඇලෙහැන්ද්‍රෝ ගොන්සා ලෙස් ඉනාරිටූ විසින් අධ්‍යක්ෂණය කරන ලද මෙවර ඔස්කාර් සිනමා සම්මාන උළෙලේ හො`දම චිත‍්‍රපටය ඇතුළු සම්මාන 5ක් සඳහා නිර්දේශ වූ Birdman or The Unexpected Virtue of Ignorance චිත‍්‍රපටය සිනමාවේ පමණක් නොව සමස්ත කලාවේම…


තොරතුරු තාක්ෂණයේ ක‍්‍රමික විකාශය

ප‍්‍රභාෂ්වර වෙබ් නමැති ඉංග‍්‍රීසි වචනයේ සිංහල අර්ථය, ‘ජාලය’ ලෙස නිර්වචනය කළ හැකිය. ඒ අනුව World Wide Web යනු, ලොව පුරා පැතිරුණු ජාලයකි. අන්තර්ජාලය  හා ලොව පුරා පැතිරුණු ජාලය (World Wide Web)”, එකම දෙයක් හඳුන්වන්නට යොදන වචන…


ගුවන් විදුලියෙන් ඉස්ලාමීය ගීතයක් මුලින්ම ගැයුවේ මම – සංගීත විශාරද සුජාතා අත්තනායක

එන්. ලංකා මාගම්මන ඔබේ ගම් පළාත පවුලේ වගතුග කොහොමද? මම ඉපදුණේ මාතලේ රත්තොට ග‍්‍රාමයේ. ඒත් අවුරුදු 70 ක් විතර පදිංචිය කැලණියෙ. ඒ නිසාම කැලණිය මගේ ගම වුණා. මගේ මව ටවර්හෝල් නිළියක්. ගායිකාවක්. ඇයගේ නම ගට්රුට්…


පෙම් යුවළක් ඕනෑ කර තිබේ

උපාලි අමරසිංහ චිත‍්‍රපටියක් සඳහා පෙම් යුවළක් ඕනෑ කර තිබේ. ඔබ පෙම්වතුන් ද? එසේ නම් මේ අවස්ථාව ඔබටයි. චිත‍්‍රපටියක පෙම් යුවළකගේ චරිතය රඟපෑම සඳහා සැබෑ පෙම්වතුන් යුවළක් වුවමනා කර තිබේ. පෙම්වතියගේ උස අඩි පහයි අඟල් දෙකයි…


ටෙලිනිස අම්බලම පවිත‍්‍ර කරගනිමු

බර්මින් ලයිලි ප‍්‍රනාන්දු ටෙලිනාට්‍ය නිර් මාණ වේදීන් ගේ සංගමය මේ මසදී 21 වන සාංවත්සරික උත්සවය පවත්වන්නේය. මා මෙම ලිපියෙන් සාකච්ඡුා කරන්නේ ඔවුන් අතින් ගිලිහී ඇති සමාජ මෙහෙවර හා ඔවුන් නොදන්නා අඩුපාඩුකම් පමණි. මේ ලිපියේ පරමාර්ථය…


බොර වතුරේ කිමිදෙන වැලි ජීවිතේ හීීනය

ළහිරු කිතලගම හෙමි හෙමින් ළා වැසි පොදක් ඇද වැටෙයි. වැස්ස ටික ටික වැඩිවෙමින් වැහි අඳුර සැඳෑ අඳුර හා හාදවන මොහොතේ මම කළු ගං ඉවුරේ සිට ගඟ දෙසට බසිමි. ඉහළ ගං ගොඩවල පතල් වැඩ කරන වැසියන්ගේ…


මිලිටරිකරණය සහ වාරණය සමඟ ඔබ නැතුව ඔබ එක්ක සංවාදගත වීම

  තරිඳු උඩුවරගෙදර ජර්මන් සංස්කෘතික මධ්‍යස්ථානයේ මාසිකව පැවැත්වෙන සිනමා දැක්මෙන් මාර්තු මාසයේදී තිරගත වූ සිනමා පටය වන්නේ ප‍්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ඔබ නැතුව ඔබ එක්ක සිනමා පටයයි. සිනමා පටය අවසානයේදී පැවැත්වුණු සංවාදය අනෝමා රාජකරුණානායක විසින්…


යුක්තියේ නාමයෙන් බල අරගල එපා

2009 වසරෙහිදී ලංකාවෙහි පැවතිි සිවිල් යුද්ධයෙහි අවසාන වකවානුවෙහිදි මහත් ලෙසින් ජීවිත හානි ඇතිවීමට හේතුවූ මානව අයිිිවාසිකම් උල්ලංඝනය කිරීම පිළිබඳව එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කොමිසම පරීක්‍ෂණයක් පැවැත්වීමට තීරණය කර තිබුණි. එය යුද්ධයෙන් පීඩාවට පත්වූ අයට ලැබිය…