Articles by රාවය

මරණ දඬුවම ඉල්ලන රටක්

සමාජය වෙනස් කරන්න බැහැ | මහාචාර්ය මයුර සමරකෝන් ,සමාජ විද්‍යා අධ්‍යයන අංශයේ ප‍්‍රධානි, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය අපේ රටේ ඕනෑම අපරාධයක් සිදු වුණාට පස්සේ ඒ අපරාධය සිදුවී තියෙන්නේ එල්ලූම් ගහ නැති නිසා බවට මතයක් ගොඩනැගෙනවා. මේ තත්ත්වය…


ජාත්‍යන්තර වෙළඳ ගිවිසුම්වලට හරස් කපන්නට ප්ලග් ගලවන්නන්ට ඉඩ දියයුතු නැත

රොහාන් සමරජීව වෙළඳ ගිවිසුම් අවශ්‍ය ඇයි? දැනට සිටින මැදි ආදායම් තත්ත්වයෙන් ඉදිරියට යෑමට නම් ශ‍්‍රී ලංකාව කළ යුත්තේ අපනයනයන් ඉහළ නැංවීමය. එය භාණ්ඩ අපනයනයට පමණක් සීමා නොවිය යුතු අතර සේවා අපනයනය දක්වා ද පුළුල් විය…


මරණ දඬුවමෙන් විනාශය අවසන් නොවේ

මහාචාර්ය සරත් විජේසූරිය පොදු වෙළඳ පොළක එළිමහනේ බිම වාඩි වී කීර විකුණමින් සිටි මැදිවියේ කාන්තාවක ගෙන් කීරමිටියක් මිලට ගන්නා විට, ඇය එක්තරා ස්වරූපයකින් අවලාදයක් නැඟුවාය. එ් අවලාදයෙන් කිසියම් විරෝධයක් පළකෙරිණි. එම විරෝධය සසල වුණ හදවතකින්…


මධුසමය අවසන් වෙමින් තිබේ

දැන් මේ ආණ්ඩුවට ළදරු ආණ්ඩුවක් කියන්නටත් බැරි ය. නියම විදියට පත්වුණේ අගෝස්තු 18වැනි දා වුණත්, ජනවාරි 8 සිට මාස නවයක පමණ ඉතිහාසයක් ආණ්ඩුවට තිබේ. ආණ්ඩුව යන ගමන ගැන තක්සේරු කරන්නට මේ කාලය හොඳට ම සෑහෙයි….


බෝලය ඇත්තේ ලංකාව පැත්තේය

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් විසින් ලංකාව සම්බන්ධ යෙන් පසුගියදා නිකුත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද රාජපක්‍ෂ කියන්නේ ලංකාවේ ආණ්ඩුව විසින් එය ප‍්‍රතික්‍ෂෙප කරනු ලැබිය යුතු බවය. ඔහුගේ මේ…


යහපාලන මහත්වරුනි, හුදී ජනයාට පුංචි කාර් එකක්වත් අකැපද?

ගාමිණී සරත් ගොඩකන්ද gsgodakanda@gmail.com මහ මැතිවරණ වේදිකාවේ දී වොක්ස්වාගන් කාර් ශ‍්‍රී ලංකාවේදී නිෂ්පාදනය කිරීමේ යෝජනාව ආස්වාදයක් මතු කළ එකකි. ජනතා වාහනයක් වශයෙන් මෙරට නිපදවා පුරවැසියන්ට මිලදී ගත හැකි ආකාරයකට සැපයෙනු ඇතැයි බලාපොරොත්තු ඉන් ඇති කරන්නේය. එහෙත්…


කොටදෙණියාවේදී පියෙකු සහ ශිෂ්‍යයකු දූෂණය කළේ කවුද?

තරිඳු උඩුවරගෙදර ගම්පහින් දිවුලපිටිය දක්වා මාර්ගයේ ගමන් කරන අපගේ ගමනාන්තය කොටදෙණියාව වුවත් කොටදෙණියාව ගමනක අන්තයක් නොවේ. එය භයානක ගමනක එක්තරා සන්ධිස්ථානයකි. කොටදෙණියාව හඬවමින් පස් හැවිරිදි දැරියක අපහරණය කොට ඝාතනය කිරීමේ සිදුවීම සැබැවින්ම ඛේදවාචකයකි. එහෙත් එයින්…


මළ දූපත: මුල්ලිවයික්කාල්වලින් පසු කවි ලිවීම

රෝහිත භාෂණ අබේවර්ධන අවුෂ්විට්ස්වලින් පසු කවි ලිවීම’ ගැන තියඩෝර් ඇඩර්නෝගේ සුප‍්‍රකට ප‍්‍රකාශය ම’විසින් වෙනස් සන්දර්භයක් තුළ දෙතුන් වතාවක් උපුටා දැක් වූ බැව් මතකයේ තිබේ. පළමුව අනුර කේ. එදිරිසූරියගේ ‘නිශ්ශබ්ද’ කාව්‍ය සංග‍්‍රහය ගැන 2003 දී මා…


පන්හිඳෙන් ජීවිතය පාටකළ මාතලී පොඩිරත්න අඟමලේ

ශක්තික සත්කුමාර පුංචි එකෝ… හීපදයක් දෙකක් කියාපන්කෝ… මට හාංකාවේ බෑ…. තව ආප්ප මුලක් වැඩියෙන් දෙඤ්ඤා…’ පාන් තරුව පායන්ඩත් කලියෙන් ළිප ළඟ ඇනබා ගන්නා අම්මාගේ හඬින් පිබිදෙන කුඩා පොඩිරත්න නිදි ගැට කඩමින් ඈ සමීපයට පිය නගයි….


රැජිණ හෝටලයට ඉදිබුවන් ගෙනා දළදා වතුර

අරවින්ද ඉන්ද්‍රජිත් නුවර පෙරහැර කියන්නේ අපේ රටේ තියෙන ප‍්‍රධානතම සංස්කෘතිකාංගවලින් එකක්. නුවර පෙරහැර නොබැලූ කෙනෙක් නැති තරම්. දළදා මාලිගාවේ පෙරහැර පටන් අරන් තියෙන්නේ දළදා වහන්සේ වැඩම කරවු කාලයේම තමයි. එහෙත්් මහනුවර යුගයේ පැවැත්වු පෙරහැර ගැන…


ඊඩිපස් එල්ලා මැරිය යුතුද?

ගාමිණී බස්නායක එල්ලූම් ගස සේම, එල්ලා මැරීම ද අද වන විට කිරි කැවුම් තරම් රසවත් ය. ඒ වෙනකක් නිසා නොව, එහි එල්ලා මරන්නේ තමන් නොව අනෙකකු වීම ය. මේ සටහන තබන්නට හේතු වන්නේ අප අද…


ඔවුන් හැම’තින්ම අපි වගේමයි

නිමල් අබේසිංහ අවුල් හිසකෙස්, විකෘති දෙනෙත්, අතේ මුගුරක් ඇති බිහිසුණු පෙනුමැ’ති මිනිස් රුවක්. ඊට යටින් පොල්ගෙඩි අකුරින් ලියලා තියෙන්නේ ‘මේ භූමියට ඇතුළුවන ඔබ වෙනුවෙන් ලංකාණ්ඩුව වග කියනු නොලැබේ’ කියලායි. අවුරුදු අනූවකට ඉස්සර මෙතැන ඒ වාගේ…


පරිකල්පනයේ අහස් ගව්ව

අපේ‍්‍රල් 2 ජාත්‍යන්තර ළමා පොත් දිනය ලෙස නම් කිරීමට හේතු පාදක වූයේ 1805 වසරේ එවැනි දවසක ඩෙන්මාර්ක් ගත්කරුවකු වන හාන්ස් ක‍්‍රිස්ටියන් ඇන්ඩර්සන් ඉපිද තිබීමයි. හාන්ස්ගේ මව ඩෙන්මාර්ක් රජමාලිගයේ නිල රෙදි අපුල්ලන්නියක ලෙස සේවය කළ රූමතියක…


කොටදෙණියාවෙන් උගත යුතු පාඩම

කොටදෙණියාව ප‍්‍රදේශයේ දැරියක ලිංගිකව අපහරණය කොට ඝාතනය කිරීමේ සිදුවීමත් සමග නැවතත් පරණ සංවාද අලූතෙන් පටන් ගෙන තිබේ. දරුවකු, කාන්තාවක මෙවැනි අමානුෂික සිදුවීමකට මුහුණ දුන් විට ඉන් ආවේගශීලීව ප‍්‍රකෝපයට පත්වන සාමාන්‍ය ජනතාව, නීතිය අතට ගෙන රිසි…