Wednesday, 23/8/2017 | 2:10 UTC+0
රාවය
  • ජෝන් ද සිල්වා නැතුව බැරිද?

    රංග මනුප්‍රිය ඉහත පැනය නැගූ සැණෙන් සිහියට එන්නේ, සැකයකින් තොරව ම දැවැන්ත අර්බුදයක් බවට පත් ව ඇති වත්මන් ආණ්ඩුවේ දේශපාලන අවසානය සඟවා, එය වත්මන් ආණ්ඩුවේ නොහොබිනාකම් සාධාරණීකරණය කිරීමට ගන්නා උත්සාහයක් වැනි අදහසකි. එහෙත් අප මේ උත්සාහ කරන්නේ ‘ජෝන් ද සිල්වා රැකගනිමු’ සටන් පාඨය වෙත පක්ෂපාතී විවේචනයක් ගෙනඒම හැර ජනවාරි 08 ව්‍යාපාරයට සහයෝගය දැක්වූවන් නිරුවත් කළ

    Read more
  • මිනිස් ශිෂ්ටාචාරයේ අනාගතය වෙනුවෙන් දඹුල්ල සංරක්ෂණය කරමු

    උදය හේවාවසම් දඹුල්ල කියූ පමණින් අපේ මතකයට නැගෙන්නේ රංගිරි දඹුලු ලෙන් විහාරයයිග මෙහි ඉතිහාසය කිස්තුපූර්ව හත් වැනි සියවසට තරම් දුර බව පුරාවිද්‍යා මතයයි. මේ ස්ථානය අප බෞද්ධ උරුමය රැඳි විහාරයක් ලෙස පිළිගත්තද ඇත්ත වශයෙන්ම නම් මෙය අනාගතයට රැකගත යුතු කලාගාරයක්යග නුවර යුගයේ චිත්‍රයෙන් මෙන්ම ඒ ඒ යුගයන්ට උරුමවූ ප්‍රතිමා කලාවේ සුවිශේෂී නිර්මාණ බොහොමයක් මේ ස්ථානයේ

    Read more
  • සංදර්ශන එපා යුක්තිය සාධාරණය දෙන්න

     රේඛා නිලුක්ෂි හේරත් භාරතීපුරම් නගරයේ කඩයක අපි හිඳ සිටියෙමු. මලය තමිලන් හෙවත් කඳුරට දෙමළ පුද්ගලයන් දකුණේ කලබල කාලයේ උතුරට පැමිණ පදිංචි වී ඇත්තේ භාරතීපුරම්, මලයාලපුරම් ආදි ගම්මානවල බව දැනගන්නට ලැබුණු නිසා එහි ආවෙමු. එහි කිසිවෙක් දැන නොසිටියෙමු. එපමණක් නොව දැඩි වතුර පිපාසයක්ද, කුසගින්නක්ද ඇතිවෙද්දී කට්ට අව්වේ කාන්දන් අයියාගේ කඩයට ගොඩවැදුණෙමු. දෙමළින් වතුර බෝතලයක් ඉල්ලූ අප

    Read more
  • අක්කුරානයි දරුවන්ගේ සිහින

     ඉඳුනිල් උස්ගොඩ ආරච්චි ත්‍රී ෙරා්ද  රථය වළ ගොඩැලි සහිත මාර්ගයේ ඉදිරි යටම ඇදුණේ අප එහා මෙහා වීසි කරමිනි. විටෙක එය ඉමක් කොනක් නොපෙනෙන කුඹුරු යායවල් පසු කළේය. තවත් විටෙක මුඩුබිම් පසු කළේය. එළු රංචු, හරක් රංචු දක්කාගෙන යන ගැමි කාන්තාවන්, ළමයින් හෝ පිරිමින් ඉඳහිටක පාළුවට ගිය කුඹුරු යාය, මුඩු බිම් හරහා යනු ඈතට පෙනුණි. විටෙක

    Read more
  • බලහත්කාරයෙන් මිනිසුන් අතුරුදන් කිරීමට මහින්දත්, හිමිවරුත් කැමතිද?

    මනුවර්ණ නාවික හමුදාවේ කොමදෝරු ඩිකේපී දසනායක අත්අඩංගුවට ගැනීමත් සමඟ ‘රණවිරු දඩයම’ක් මවාපෑමේ මුවාවෙන් අපරාධවලට වගකිවයුත්තන් ආරක්‍ෂා කරගැනීමේ වෑයම නැවතත් ඉස්මත්තට පැමිණ තිබේ. විමල් වීරවංශ වැනි අය කියන්නේ, දසනායක ඇතුළු පිරිස විසින් අතුරුදන් කරනු ලැබූ අය කොළඹ පුපුරුවන්නට ආ කොටින්, ත්‍රස්තවාදීන් බවය. මීට පෙර ඔහු කිව්වේ අතුරුදන්ව සිටින ප්‍රගීත් එක්නැලිගොඩද එල්ටීටීඊය සමඟ කොළඹ විනාශ කරන්නට කුමන්ත්‍රණය

    Read more
  • සම්පන්දන්ගේ ඉල්ලීම

    පසුගිය දා ලංකාවට පැමිණි සිංගප්පූරුවේ විදේශ ඇමතිවරයා හමු වූ අවස්ථාවේ දී විපක්‍ෂ නායක සම්පන්දන් ඉල්ලා සිටියේ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා එක්සත් ජාතික පක්‍ෂය, තමන් තුළ ඇති පටු දේශපාලන න්‍යාය පත්‍ර පසෙක ලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේ දී එක් ව කටයුතු කරන ලෙස යි. ප්‍රධාන පක්‍ෂ දෙක සාමූහික ව තීන්දු ගැනීම මේ අවස්ථාවේ දී

    Read more
  • ආණ්ඩුව හොරුත් එක්ක හෙලුවෙන්

    දැන් දූෂණ විරෝධී ලේකම් කාර්යාලය වසා දමා තිබේ. මාස හයකට වරක් බැගින් දීර්ඝ කරමින් ආ දූෂණ විරෝධී ලේකම් කාර්යාලයේ විධාන පත්‍රය, ජුනි 30 වැනි දා අවසන් වීමට නියමිත ව තිබුණි. ඊට පෙර පැවැති ඇමති මණ්ඩල රැස්වීමේ දී එය දීර්ඝ කිරීමට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණේ නැත. ඒ ගැන සමාලෝචනය කර පසු ව තීන්දුවක් ගන්නා බව දැනුම්

    Read more
  • චිත්‍රපටයක් තැනීම වීර චාරිකාවක්| අල්හැන්ද්‍රෝ ගොන්සාලෙස් ඉනාරිතු

    සුභාෂිණී චතුරිකා අල්හෙන්ද්‍රෝ ගොන්සාලේස් ඉනාරිතු මෙක්සිකානු සම්භවයක් සහිත සිනමාකරුවෙක්ය. ඔහු අද ලෝක සිනමාව තුළ කැපීපෙනෙන අධ්‍යක්‍ෂවරයෙක්ය. මෙක්සිකෝවේ මෙක්සිකෝ සිටිහිදී උපත ලද මේ සිනමාකරුවා අද හොලිවුඞ් සිනමාව තුළද කැපීපෙනෙන චරිතයකි.Amores Perros සිනමා කෘතිය නිර්මාණය කිරීමත් සමඟ ඔහු ලෝක සිනමාව තුළ ස්වාධීන සිනමාකරුවෙකු ලෙස කැපීපෙනුණි. 21 Grams, Babel, Birdman,The Revenant ඔහුගේ විශිෂ්ට කෘතීහු වෙති. ඇමරිකාවේ ඇකඩමි සම්මාන උළෙල,

    Read more
  • තිහාරිය‍ේ ප්‍රදීපාගාරය

    රේඛා නිලු‍ක්ෂි හේරත් මෙය වෙනස් ඉස්කෝලයකි. වෙනස් අධ්‍යාපන ආයතනයකි. වෙනස් අරමුණකින් පටන්ගත් තැනකි. වෙනස් විදියට හිතන මිනිසුන් වෙනස් දේවල් කළ යුතු කාලයකි මෙය. මුස්ලිම් විරෝධය ලොව පුරා රෝගයක් මෙන් පැතිරෙන්නේ කලෙක පටන්ය. කලෙක එය උත්සන්න වෙද්දී කලෙක යටපත් වෙයි. දැන් ටිකෙන් ටික ඉස්ලාම් විරෝධය උත්සන්න වෙමින් පවතිද්දී අපි ‘තන්වීර් ඇකඩමි’ වෙත ගියෙමු. නිට්ටඹුව තිහාරිය හන්දියෙන්

    Read more
  • කදිරවේලියේ හමුවූ පුංචි සෝමාලියාව

     ඉඳුනිල් උස්ගොඩ ආරච්චි මද්දහන විසින් වාකරේ, කදිරවේලි පෙදෙස ගිනියම් කරද්දී ඒ දුබල දෑත් කර්කශ පොළොව සමඟ වේදනාබර අරගලයකය. දූවිලි වලාවන් රැගත් සුළං රැලි ඒ බිමත් මිනිස් සෙවණැලිත් වසා පියාඹද්දීත් ඔවුන්ගේ හිස් බිමටම නැමිලාය. කිසිදු හැඟීමක සේයාවක් ඒ දෙනෙත් තුළින් නොපැවසෙන්නේය, ගිනියමටම මෙන් ඒ දෙනෙත් ද වියළිලාය. කිසිදු කතාවකට හෝ සිනාවකට ඔවුන්ගේ මුව විවර වන බවක්

    Read more
  • නිනෝ ලයිව්: නූතනත්වයේ අසුබවාදයක්ද? පශ්චාත් නූතන සුබවාදයක්ද?

    විදර්ශන කන්නන්ගර නිනෝ ලයිව් චිත්‍රපටියේ එක්තරා අවස්ථාවක රූපවාහිනී මාධ්‍ය ආයතනයේ ප්‍රධානියා යම් ඉංග්‍රීසි චිත්‍රපටියක ඩී.වී.ඩී. බහාලුම් කවරය සිය අතින් කරකවා වැඩසටහන් නිෂ්පාදක නෝමන්ටත් ප්‍රේක්ෂක අපටත් ප්‍රදර්ශනය කරයි. එය වනාහි Peter weir විසින් අධ්‍යක්ෂණය කළ Jim Carrey රඟන Truman Show නම් වූ ප්‍රකට සිනමා පටයයි. මගේ කියවීම අනුව නිනෝ ලයිව් චිත්‍රපටියට නව අර්ථ සංවිධානයක් ලබා දෙන අන්ධ රාමුව (blind

    Read more
  • සමසෞඛ්‍ය ශිෂ්‍යයන් කරන්නේ පොත් ටිකයි ඇඳුම් ටිකයි අරගෙන රට පුරා යන එකයි | සමසෞඛ්‍ය විද්‍යාපීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති, පේරාදෙණිය විශ්වවිද්‍යාලය ඉෂාර බුද්ධික

    ප්‍රබුද්ධ නුවන් පේරාදෙණියේ සමසෞඛ්‍ය විද්‍යා පීඨයේ ආරම්භය ගැන සරල ප්‍රවේශයක් හැටියට කතා කරමු? පේරාදෙණියේ සමසෞඛ්‍ය උපාධිය ආරම්භ කරන්න තීරණය වෙන්නේ දෙදහස් පහ අවුරුද්දේ. දෙදහස් හය අවුරුද්දේ මේක මුලින්ම ආරම්භ කරනවා. ඒ වෛද්‍ය පීඨයට අනුයුක්ත දෙපාර්තමේන්තුවක් විදිහට. සමසෞඛ්‍ය විද්‍යා පාඨමාලා පේරාදෙණියේ ආරම්භ කරන්න මූලික වශයෙන් බලපෑ කාරණාවලින් එකක් වුණේ පේරාදෙණිය සහ මහනුවර රෝහල් මගින් සමසෞඛ්‍ය ශිෂ්‍යයන්ට

    Read more
  • ජාතිකවාදී අලකලංචියේ උපමා කතාව පේමතෝ ජායතී අසෝකෝ

    සුදර්ශන සමරවීර සාහිත්‍යයික කාර්යයේදී වැදගත්ම අංගය කෘතිය මිස කතුවරයා නොවන බව ඒත්තු ගන්වන්නට සෑහෙන කාලයකට පෙර නව විචාරකයෝ උත්සාහ ගත්හ. ඒ අතරින් ඩබ්ලිව්. විම්සාට් සහ එම්. බියඞ්ස්ලි පැහැදිලි කළ අභිප්‍රායික සාවද්‍යතාව (Intentional fallacy) සහ ආවේදනාත්මක සාවද්‍යතාව affective fallacy යන සංකල්ප අපේ කතිකාවට වැදගත් වෙයි. සාහිත්‍ය කෘතියක සාර්ථකත්වය/අගය විනිශ්චය කිරීමේ ප්‍රමිතිය/මිනුම ලෙස කතුවරයාගේ අරමුණ හෝ අභිප්‍රාය සැලකිය

    Read more
  • කාලයක් යද්දී මිනිස්සු වැඩි වැඩියෙන් තොරතුරු ඉල්ලාවි | පියතිස්ස රණසිංහ

    ලසන්ත ද සිල්වා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත ක්‍රියාත්මක වෙන්නට පටන්ගෙන දින 150 කට වැඩි කාලයක් ගත වී තිබේ. මෙම පනත පිළිබඳ විශේෂඥ දැනුමක් ඇති පිරිස් පවසන්නේ දකුණු ආසියානු කලාපය තුළ ලංකාවේ තොරතුරු දැනගැනීමේ අයිතියෙහි ක්‍රියාශීලීත්වය බෙහෙවින් ඉදිරිගාමී තත්ත්වයක පවතින බවයි. ඒ අතර ඇතමුන්ට අනුව තවමත් ජනයා තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳ ප්‍රමාණවත්ව ඥානනය වී නොමැත.

    Read more