Wednesday, 23/8/2017 | 2:09 UTC+0
රාවය
  • සහජීවනයට අකුල් හෙළන අන්තවාදී මිථ්‍යාව

    පන්නරය ඉංග්‍රීසි යටත්විජිත යුගයේදී බුද්ධ ශාසනයට සිදුවී තිබෙන විනාශයත්, නිදහසින් පසුව හටගත් තත්ත්වයන් මොනවාද යන්නත් නිරීක්ෂණය කරනු පිණිස මහාචාර්ය ගුණපාල මලලසේකරගේ අධීක්ෂණය යටතේ 1954 අප්‍රේල් 02දා බෞද්ධ තොරතුරු පරීක්ෂණ කොමිෂන් සභාව නම් ආයතනයක්, ලංකාවේ එවකට තිබූ සංඝ සභා හැත්තෑ දෙකේ ආශීර්වාදයද ඇතිව ස්ථාපිත කරනු ලැබීය. රජයේ ආධාර ලබාගෙන, කතෝලික පල්ලිය විසින් කළමනාකරණය කළ පාසල් 2649,

    Read more
  • නිමක් නැති කුණු ප්‍රශ්නය

    රේඛා නිලු‍ක්ෂි හේරත් කොළඹ කුණු කඳු එකතුවෙද්දී ආණ්ඩුව විකල්පයක් ලෙස කුණු වත්තල මුතුරාජවෙල ආණ්ඩුවේ ඉඩමකට ගෙනයන්නට තීරණය කළත් වත්තල ප්‍රදේශයේ ප්‍රදේශවාසීන් ශ්‍රේෂ්ඨාධිකරණය ඉදිරියේ ගොනුකල මූලික අයිතිවාසිකම් පෙත්සමක් අනුව මුතුරාජවෙලට කුණු දැමීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත. මේ වන විට කරදියානටද කුණු ගෙනයන්නේ නැති නිසා කොළඹ කුණු පසුගිය සතියේ ඉවත් කරමින් තිබුණත්

    Read more
  • ඔබ යුක්තිය වෙනුවෙන්ද? කැලෑ යුක්තිය වෙනුවෙන්ද?

    ආචාර්ය ලක්සිරි ප්‍රනාන්දු හිතවත් ආචාර්ය රාජපක්ෂ වෙත, ඔබේ දේශපාලනික ආගමනයේ මුල් කාලයේ, ඔබ වැනි තවත් යහපත් දේශපාලනඥයන් කණ්ඩායමක් සමඟ රටට යම් සාධනීය සේවයක් සැලසීමට ඔබට හැකි වෙතැයි මම සිතුවෙමි. ‘සාමකාමී ආණ්ඩු වෙනසක්’ ඉල්ලා සිටීමෙන් අනතුරුව, 2012 සැප්තැම්බර් මාසයේදී, ‘දි අයිලන්ඞ්’ පුවත්පතටත්, ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ සහ ‘ශ්‍රී ලංකා ගාඩියන්’ වෙඞ් අඩවිවලටත් ‘තරුණයන් සහ දක්ෂයන් රට මෙහෙයැවිය යුතු’යැයි

    Read more
  • සයිටම් ප්‍රශ්නය සහ පෞද්ගලීයකරණය සදහා තල්ලුව

    අහිලන් කදිරගාමර්      පරිවර්තනය/ රමිඳු පෙරේරා සයිටම් ආයතනය වසා දමන ලෙස නැගෙන උද්ඝෝෂණ සහ රජය ඒවා සාහසික ලෙස මැඬ පැවැත්වීම විසින් මතු කරන ප්‍රශ්න කිහිපයක් තිබේ. සයිටම් ආයතනය සුජාතකරණය සඳහා ආණ්ඩුව යොදන අවධාරණය හුදෙක් එක් පුද්ගලික වෛද්‍ය විද්‍යාලයක් පිළිබඳ ප්‍රශ්නයක් පමණද? එය වඩා පුළුල්ව අධ්‍යාපනය සහ සෞඛ්‍ය සේවාව පෞද්ගලිකකරණය කිරීම දිශාවට තබන පළමු පියවරද?

    Read more
  • අගමැතිගේ නිකම් සිටීම

    පසුගිය අඟහරුවාදා පැවැති සතියේ ඇමති මණ්ඩල සාකච්ඡාවේදී නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය මාස තුනකට තමාට ලැබුණහොත් පරණ ආණ්ඩුවේ ප්‍රධාන පෙළේ දූෂිතයන් සියල්ලන්ම නීතිය ඉදිරියට පමුණුවන බව ජනාධිපතිවරයා කියා ඇත්තේ ඉතා ආවේගයෙනි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශය ජනාධිපතිවරයා විසින් නියත වශයෙන්ම තමා වෙත පවරාගනු ලබාවිදැයි පැහැදිලි නැති නමුත්, ජනාධිපතිවරයාගේ ප්‍රකාශයෙන් පැහැදිලි වන සත්‍යයක් තිබේ. සරලව කිවහොත්,

    Read more
  • කලාව අර්ථකථනය කිරීම සඳහා රොන්සියර්ගේ ප්‍රවේශය

    එරන්ද මහගමගේ ජාක් රොන්සියර්ගේ සෞන්දර්ය න්‍යාය පිළිබඳ අවධානය යොමුකරන විට අපට පෙනීයන්නේ ඔහුගේ අතිමූලික අදහසක් වන “කලාත්මක රෙජීම” සංකල්පය අප විසින් අවශ්‍යයෙන්ම දැනසිටිය යුතු බවයි. ඔහු කලාව පොදුවේ රෙජීම ත්‍රිත්වයක් යටතට වෙන්කරන බව දළ වශයෙන් කිව හැකිය. පළමුවෙන් “රෙජීමය” යන වචනය පිළිබඳ කෙටි සටහනක් තැබීම අනිවාර්යය වේ. මේ වචනයට තිබෙන්නේ දේශපාලනික අර්ථයක් බව අපි දනිමු.

    Read more
  • වයලීනය මගේ ජීවිතයයි |ඩීඩී ගුණසේන

    සුලෝචන වික්‍රමසිංහ වයලීනය හා ඔබ අතර ඇත්තේ ඉතා දිගු ඉතිහාසයක්.. ඔව්. වසර හැටක පමණ ඉතිහාසයක්. මම යමක් තේරෙන කාලේ ඉඳලාම වයලීනය අතපත ගෑ කෙනෙක්. ඒ දවස්වල අපේ ගෙදර වයලීන, සර්පිනා, ඩොලැක්ක, මැන්ඩලීන් වැනි වාදන භාණ්ඩ කිහිපයක් තිබුණා. මගේ වැඩිමහලු සොහොයුරන්ට ඒවා වයන්න හැකියාවත් තිබුණා. ඒ දවස්වල ටවර් ශිල්පීන් ඇවිල්ලා අපේ ගෙදර නවතිනවා. එහෙම නැවතුණ දවස්වලට

    Read more
  • දෙවියන්ගේ නගරයේ කලාව

    රේඛා නිලු‍ක්ෂි හේරත් කොළ පැහැගත් පුංචි කාමරය හඳුන්වන්නේ බංකර් යන නමින්. දහඅට වියැති ලූකස් ඩොස් සැන්ටොස් ඩා කෘස් සහ ඔහුගේ මිතුරන් ඉන්නේ සංගීතයේ රිද්මය සොයමින්. තව ටික කාලයකින් ඔවුන් නිදහස් රැප් තරගයකට මුහුණදෙනවා. ඒ රියෝ ද ජැනයිරෝහි මුඩුක්කු නිවාසවලින් පිරි උප නගර අතරින් වඩා දරුණුම සහ හිංසනයෙන් පිරි උපනගරය වන ‘සිටි ඔෆ් ගෝඞ්ස්’වල. රැප් කලාව

    Read more
  • බිව්වා නම් මෙහෙම වෙන්නේ නෑ…..ඒකයි දුක… | අනුර කේ එදිරිසූරිය

    ටිරන් කුමාර බංගගමආරච්චි අනුර කේ. එදිරිසූරිය කවියෙක්. කෙටිකතාකරුවෙක්. පරිවර්තකයෙක්.ඔහු දිනමිණ පුවත්පතේ විශේෂාංග කර්තෘවරයාද වේ. මේ ඔහුය. අනුරගේ ගම කොහෙද? ගම කෑගල්ලේ රඹුක්කන. කන්ද උඩරට පටන් ගන්න තැන. හුදෙකලා ගමක්. පරිසරය නම් ඉතාම සුන්දරයි. ඒත් ජීවිත නම් එච්චර සුන්දර නෑ. හරිම දුෂ්කරයි. තාත්තා මොකද කළේ? අප්පච්චි ගොවියෙක්. අම්මත් ගෙවිලියක්. අද ඉන්න අනුර නිර්මාණය වන පසුබිම හැදෙන්නේ

    Read more
  • අංකල් හෝ සහ කොමියුනිස්ට්වාදයේ සුන්බුන් සොයන වියට්නාමය

     ඉඳුනිල් උස්ගොඩ ආරච්චි කිරි ගොටුවක හැඩය ගත් හිස් පළඳනාවලින් ආවණය වූ හිස් ඇතිව කඩිසර වෙළෙන්දියෝ එහා මෙහා දිව යති. උර මත රැඳුණු කත්වල බර නොතකමින් ඔවුහු හඬ නගා කෑ ගසමින් ද සිනා සෙමින් ද වීථි හරහා සැරිසරති. නැවුම් පලතුරු, එළවළු, මල් හෝ විවිධ බෙල්ලන් වැනි දෑවලින් ඒ කත් පිරිලාය. තවත් තැනෙක විසිතුරු රටාවෙන් යුතු සාම්ප්‍රදායික

    Read more
  • අස්ගිරියෙන් කුණු ගොඩට විසි වුණු කාලාම සූත්‍රය

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන අස්ගිරි විහාරයේ කැඳවීමෙන් ඉදිරිපත් කරන ලද ත්‍රෛනිකායික ප්‍රකාශය එක පැත්තකින් අවඥාවෙන් බැහැර කළ යුතු ය. අනෙක් පැත්තෙන් කිසිසේත් ගණන් ගත යුතු නැත. ලංකාව කියන්නේ අස්ගිරිය විහාරයවත්, ත්‍රෛනිකායික නායක භික්‍ෂූහු පිරිසවත් නොවෙති. ලංකාව ඊට වඩා බොහෝ විශාල එකකි. එහි සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදි බොහෝ ජාතිකයෝ වසති. බෞද්ධ, හින්දු, ඉස්ලාම්, කතෝලික, ක්‍රිස්තියානි

    Read more
  • මහනුවර වායු දූෂණය කොළඹ වායු දූෂණයට වඩා හතර ගුණයක් වැඩියි

    සුදන්ත සේනානායක/ ගාමිණි ජයවීර 2017 අප්‍රේල් 30 දින මහනුවර නගරය හරහා ගමන් කිරීමට උමං මාර්ගයක් තැනීමට යෝජිත බව සඳහන් කරමින් ජාතික පුවත්පතක ලිපියක් පළවිය. එය සුදුහුම්පල සිට තැන්නකුඹුර දක්වා ඉදිකිරිමට යෝජිත කිමී 5.5ක් දිග උමං මාර්ගයක් වන අතර ඒ සඳහා මූල්‍ය ආධාර සපයන්නේ කොරියාවේ ආර්ථික සංවර්ධන අරමුදල (EDCF) බවටද එකී ලිපියෙහි සඳහන් විය. ලිපිය පළවීමත් සමඟම

    Read more
  • නිම්නයක හුදකලාව: අනාගතය විසින් සංස්කරණය කරන ලද අතීතයක්

    එරන්ද මහගමගේ වෙළෙඳ දැන්වීම්කරුවෙක්, කිරි බෝතලයක්, රාත්‍රී සමාජ ශාලාවක්, බල්ලෙකු, සුදු පැහැති ගැබිණි මවක, කළු පැහැති (දෙමළ) ගැබිණි මවක, මව සොයන කුඩා ගැහැනු ළමයෙකු, බයිසිකල් අලු‍ත්වැඩියා කරන්නෙකු ආදි පුද්ගල චරිත සහ සිදුවීම් කිහිපයක ඝට්ටනය මත දෝලනය වන ‘නිම්නයක හුදකලාව’ සිනමාපටය වඩාත් ආසන්න වන්නේ බහුආඛ්‍යාන සිනමාවට යැයි පැවසීම අසාධාරණ නොවේ. කෙසේ වෙතත් මෙම කුඩා සිදුවීම් මතින්

    Read more
  • නිනොගේ නිම්නයක හුදකලාව ලයිව්

    බූපති නලින් වික්‍රමගේ ලෝක සිනමාවේ ආඛ්‍යාන ඉතිහාසය සලකන විට ප්‍රවණතාවක් ලෙසම අනූව දශකය යනු චිත්‍රපටයක් තුළ යථාර්ථ පැවැත්මත් ප්‍රබන්ධ පැවැත්මත් අතර සීචනය හෙවත් මැස්ම (Sture) මකා දැමුණු අවධියකි. විශේෂයෙන් ඇමරිකානු ජාතික ඬේවිඞ් ලින්ච්ගේ Lost Highway(1997), පීටර් වයර්ගේ Truman Show (1998), මිෂෙල් හනකගේ Funny Games (1997) හා වචෝස්කිලාගේ Matrix  (1999) වැනි චිත්‍රපට හැරවුම් ලක්ෂ්‍ය ලෙස සැලකිය හැක. මේ චිත්‍රපට

    Read more