Articles by ටිරන් කුමාර බංගගමආරච්චි

අයියෝ සිරිසේන

ටිරන් කුමාර බංගගමආරච්චි ලංකාවේ දේශපාලනය ගැන මේ මොහොතේ විදග්ධ සාකච්ඡා කිරීම අමනකමක් බවට පත්වී ඇත. අද දවසේ දේශපාලනය පිළිබඳ ප්‍රාමාණිකයන්ට, ඔස්තාද්ලාට වඩා සාමාන්‍ය මිනිසාගේ කියවීම ප්‍රබල වී ඇත. පක්ෂ දෙක තුන බෙදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය…


ෆයිසර්ට ඇහෙනවද මන්දා….

යොවුන් ඔලිම්පික් පදක්කම්ලාභී පාරමී වසන්ති මාරිස්ටෙලා ක්‍රීඩිකාවට නිසි වටිනාකම මෙරට ක්‍රීඩා බලධාරීන් ලබා දුන්නාද යන්න තවමත් ඉතිරිව ඇති පැනයකි. ඇය ලද ජයග්‍රහණය අගයනු වෙනුවට මෙරට බලධාරීන් කළේ ඇගේ කතාවක් අල්ලාගෙන එයට පිළිතුරු සැපයීමය. එයද බාරගෙන…


මෛත්‍රී කැමති අලුගෝසුවා මහින්දද?

ලංකාවේ දේශපාලනය ‘ගේම්’ එකක් බවට පත්වූයේ 2018 ඔක්තෝබර් මස 26 වැනි සිකුරාදා නොව 2015 ජනවාරි 08 වැනිදාය. මේ ගෙවුණු සිකුරාදා වූයේ ඒ ගේම් එකේ කූඨප්‍රාප්තියය. ඔක්තෝබර් 26 වැනිදා සිදුවූයේ කුමන්ත්‍රණයක් නම් ජනවාරි 08 වැනිදා සිදුවූයේද…


අර්ජුන, දුමින්ද සිල්වා සහ වීරවංශගේ හෙළුව

මහින්දද, අගමැතිද, රනිල්ද කියන කාරණය පැත්තකින් තැබූ කල රටේ හැම දේශපාලන ප්‍රශ්නයකටම කොහේ හෝ පුද්ගලයකු ජීවිතයෙන් වන්දි ගෙවීම මෝස්තරයක් වී ඇත. මේ නර බිලි නැතිව මෙරට දේශපාලනය ගමනක් යා නොහැකිද? දෙමටගොඩ ඛනිජ තෙල් සංස්ථා මූලස්ථානයේදී…


හිතලා ගත්තු තීරණ වැරදිලා තියෙනවා

නාට්‍යවේදී රාජිත දිසානායක ‘හිතලා ගත්තු තීරණයක්’ රාජිත දිසානායකගේ අලුත්ම නාට්‍යයයි. එය නොවැම්බර් මස 9 සහ 10 යන දිනයන්හි සවස 7ට ලයනල් වෙන්ඞ්ට් රඟහලේදී වේදිකාගතවේ. මේ එම නාට්‍ය නිමිති කොටගෙන රාජිත සමග කැරුණු කෙටි සාකච්ඡාවකි. ‘හිතලා…


මෛත්‍රී යනු මහින්ද, රනිල් දෙකෙහිම සංකලනයකි

රාජපක්ෂ ආණ්ඩුව පෙරළා යහපාලන ආණ්ඩුවක් පිහිටුවා සුන්දර සිහින දකින්නට සුව නින්දක් ලද බොහෝ අය මේ දිනවල ඇහැරෙනුයේ යටි ගිරියෙන් කෑගසමිනි. මේ යන රටාව අනුව හීන කෙසේ වෙතත් ඒ අයගේ නින්ද පවා අහිමිව ඇති ගාණය. දළදා…


No Picture

බරට කියවමු

මේ ඔක්තෝබරය. නාමිකව කියවීමේ මාසයයි. සැප්තැම්බර් මාසය සාහිත්‍ය මාසය වීමත් සමග ඔක්තෝබර් මාසය කියවීමේ මාසය බවට පෙරලුණේ දින දසුනේ පෙරළුමට සමානවය. ඒ හැර ඊට වඩා අරුතක් එහි ඇතැයි නොසිතේ. සැප්තැම්බර් මාසය පොත් වෙළෙන්දන්ගේ මාසය වී…


පාරමී සුසන්තිකාගේ පාරේ යන්න එපා

ජීවිතයද බාධක දිවීමකි. පාරමී වසන්ති මාරිස්ටෙලා ලංකාවට පැමිණි මොහොතේ සිට කියනුයේ එයය. ආර්ජන්ටිනාවේ පැවති යොවුන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 2000 බාධක දිවීමේ ඉසව්වෙන් ඇය ලෝකඩ පදක්කමක් දිනීය. යොවුන් ඔලිම්පික් උළෙලකදී ශ්‍රී ලංකා නාමය සටහන් කළ…


සම්බන්ධීකරණ ලේකම් කිව්වට කිසිම සම්බන්ධයක් නෑ

කිරාන් අතපත්තු යනු දක්ෂ ව්‍යාපාරිකයෙකි. ඔහු වඩා කතාබහට ලක්වූයේ ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ කිට්ටුවන්තයෙක් විදිහටය. ඒ කිට්ටුකම් දුරස්ථකම් ගැන ඔහු කියන කතාව දේශපාලන චරිත ගැන අපූරු කියවීමකි. අද බොහෝ දෙනා ජනපති මෛත්‍රීපාල සිරිසේනට බණිනුයේ මුල අමතක…


No Picture

ජාතික මහා ක්‍රීඩා බොරුව

ජාතික මහා ක්‍රීඩා උළෙල නම් ව්‍යාජය හතළිස් හතර වන වතාවටත් අවසන් විය. ක්‍රීඩා අමාත්‍යාංශය සහ ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව තමන් කරන එකම බරසාර රාජකාරිය මෙවරත් අහවර කොට ගිමන් හරිමින් සිටිති. වාර්ෂිකව සංවිධානය කරන ජාතික මහා ක්‍රීඩා…


නාමල් එන්න මල් පිපීදැයි බලන්න

දිනක් වඳුරකු උළු වහලයක් මත රඟන්නේය. එය නරඹමින් අත්පොළසන් දෙමින් ප්‍රීති වූ ගෙහිමියෙක් දුටු බූරුවෙක් ඊට පසුදින උළුවහලයට නැග නටන්නට විය. එම බූරු රංගනයෙන් උළු බිඳෙන්නට වූ අතර එයින් කුපිත වූ නිවැසියෝ කෙවිටක් ගෙන ඌට…


රනිල්ගේ බේගල්

ටිරන් කුමාර බංගගමආරච්චි තිස් හතරවැනි සමස්ත ලංකා පාසල් ක්‍රීඩා උළෙල මේ දිනවල සුගතදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. එහි ආරම්භයට එන අගමැති රනිල් වික්‍රමසිංහ සුපුරුදු පරිදි හරසුන් කතාවක් පවත්වමින් තවදුරටත් තමන් සපයනුයේ විහිළුම බව පාසල් ළමුන්ටත් ඒත්තු ගැන්විය….


මහින්දගේ තේරීම ශෂීන්ද්‍ර රාජපක්ෂද?

මහින්ද රාජපක්ෂගේ ඉන්දීය සංචාරය මේ මොහොතේ ටිකක් පරණ විය හැක. එහෙත් අමතක කළයුතු තරම් පැරණි නැති බව කිව යුතුය. රාජපක්ෂවාදීන්ට අතිසාර්ථක සංචාරයක් වන එය රාජපක්ෂ විරෝධීන්ට අසාර්ථක සංචාරයකි. මේ ලංකාවේ දේශපාලනයේ සාමාන්‍ය ස්වභාවයය. එහෙත් ඒ…


No Picture

ඩයන් ගෝමස් මුස්තාපාට වැටෙන්න ගහයිද?

ක්‍රීඩා ක්ෂේත්‍රයේ විනයක් නැති වුවද ක්‍රීඩා ඇමතිවරයා නීතිඥයකු බව කිව යුතුය. වඩුවගේ ගෙදර පුටුව නෑ කියන්නා සේ ම ඇමැත්තා නීතිඥයා වුවද කිසිවක් නීති ප්‍රකාරව සිදු නොවේ. ඒ ක්ෂේත්‍රයේ නියැලෙන අය තම අභිමතයට ක්‍රියා කරති. ක්‍රීඩා…