Monday, 21/8/2017 | 4:34 UTC+0
රාවය
  • මට මගේ කෙල්ල දීපං

    සුළඟ සිවුරුහන් දුන්නා. වඩා කන් යොමද්දී හුළෙඟ් සුපැහැදිලි, උඩුබුරුලෑමට කන් කෙළින් වුණා. ඔහු ගැන ලිවිය යුතුයි හිත හෙමින් කිව්වා. කලින් දා අරක්කුවල නරක මතකයන් එක්ක ලිවීමේ පිරිය හකුළලා මත් කරලයි තිබුණේ. ඒත් මම ඔහු ගැන ලියන්නට හිත හදා ගත්තා. ඔහු පිළිබඳ පිළිසිඳ ගත්ත මතකය අපහසුවෙන් වුව වදන්නට වලිකෑවා. පුදුමයි. ඔහු මගේ මේසය ළඟ මා ඉදිරිපිටම

    Read more
  • ඩෙංගු මාරාන්තිකයි ඒත් ආණ්ඩුවට ලාභයි

      මේ දිනවල අධික වැස්සය. වැස් සෙන් සේදුණු ජීවිතවලට දෙවනුව එන උවදුර ඩෙංගුය. ඩෙංගු වසංගතයක්ව ඇති මෙකල ඩෙංගු පිළිබඳ කතා බහ යෙදුණේ අධික වර්ෂාව නිසාය. වර්ෂාවෙන් මියැදුණු ජීවිත ගණන මාධ්‍ය හරහා සලකුණු වෙද්දී ඩෙංගු මරණ වැළලී ගොස්ය. කොටින්ම සිදුව ඇත්තේ තාවකාලිකව ඩෙංගු වසංගතය වැස්සට සේදීම පමණය. වැස්ස අවසානයේ මෙය ගිණිය නොහැකිය. මාරකයක් සේ හිස ඔසවනු

    Read more
  • එංගලන්තය අපිට ගැහැව්වා

      ජය පරාජය යනු ක‍්‍රීඩාවේ අන්‍ය ලක්ෂණයක් වුවත් එය සමව විඳ දරාගත යුතුය යන්න යල්පැනගිය හණමිටි අදහසක් බව කිවයුතුමය. ජයග‍්‍රහණයකදී ලබන හැඟීම් ඒ ආකාරයටම පරාජයකදී විඳ දරාගත නොහැකිය. එසේ කළ හැකිනම් එය ක‍්‍රීඩාවක් නොවනවා සේ ම ක‍්‍රීඩකයන් මනුෂ්‍යයෝද නොවිය යුතුය. අපට ජයග‍්‍රහණයේදී සතුටු විය හැකිය. පරාජයේදී දුක්විය හැකිය. විටෙක සිනාසිය හැකිය. විටෙක හැඬිය හැකිය. මේ

    Read more
  • වේගයෙන් ගොස් හැප්පී හෙමින් ගොස් ගුටිකන කෝච්චි රියැදුරෝ

    දකුණුදිග වෙරළ බඩ දුම්රිය මාර්ගය ඔස්සේ එදා වගේම අදත් රුහුණු කුමාරි නම් දුම්රිය ධාවනය වේ. එදා සිට අද දක්වා කාලය තුළ රියදුරාගේ සිට ගාඞ් දක්වා අය කොතරම් නම් සංඛ්‍යාවක් රුහුණු කුමාරියේ පමණක් සේවය කරන්නට ඇද්ද? පොට ඇණවල සිට දුම්රිය මැදිරි දක්වා කොතෙක් නම් වාරයක් අලූත්වැඩියා කරන්නට ඇද්ද? මෙම දුම්රියේ ආගිය කොතරම් නම් මගීන් සංඛ්‍යාවක් මියයන්නට

    Read more
  • අපිව රවටලා බොරුවක් කරලා තියෙන්නේ – චන්ද්‍රගුප්ත තේනුවර

    ආචාර්යවරු ගෙන ගිය මුල් අරගලය බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා ඉදිරියේ දමනය වන ආකාරයක් අපි දුටුවා. අපි එතැනින් කතාව පටන් ගනිමු. ඕක විවිධ පාර්ශ්ව අපට එල්ල කරන චෝදනාවක්. අපිට වෘත්තීය අරගල කරන්න තියෙන අයිතියම තව කෙනකුට චෝදනා එල්ල කරන්නත් තියෙනවා. ඒක අපි පිළිගන්නවා. ඒ වගේම මෙතනදි ඉතා වගකීමෙන් කියන්න ඕනෑ ඇයි අපි බැසිල් රාජපක්ෂ අමාත්‍යවරයා විශ්වාස කළේ

    Read more
  • මෙතැන පැල්පත් මෙතැනට ඉඩදෙන්න

    ඔය අලූතින් හදන ගෙවල් අපිට නොදී කාට දෙන්නද? අනෙක මහත්තයෝ මේ වතුවල මොන එකාද අකමැති ඔය ගෙවල්වලට යන්න. එක පයින් යන්නේ. මේ ගෙවල් ඇතුළට එබිලා බලන්න. අපි ජීවත්වෙන හැටි. ඉතින් අපි කැමති නැද්ද මහල් නිවාසවල ඉන්න. අපේ දරුවන්ටත් හොඳයිනේ. හැබැයි රුපියල් පනස්දහක් ගෙවන්න නම් මේ වතුවල එකෙකුටවත් පුළුවන් වෙයි කියලා මම හිතන්නේ නැහැ. මේකේ ඔක්කොම

    Read more
  • දැන් වුණත් යන්නම් ඉන්න තැනක් දෙන්න.

    ”එදා මහ වැස්ස. කුඩයක් යටින්වත් යන්න බෑ. වැස්සට තෙමෙන ගෙට බාල්දි අල්ල අල්ල අපි හිටියේ. ඒ වැස්සේ තෙමි තෙමී ඇවිත් අපිට මේ ලියුම දුන්නා. ඇත්තමයි හෙණයක් ගැහැව්වාට වැඩි ගින්දරක් පපුවට දැනුණා.” ඇය අතවූ ලිපිය මා අත තැබීය. ඇය ඇනී ක‍්‍රිෂාන්තිය. එය කෙටි කොට ගත් කල සියලූ ලට්ට ලොට්ට අකුළාගෙන මැයි 27 වැනිදාට කලින් මේ නිවෙස්

    Read more
  • මාලිංග සහ අර්ජුන

    අපට පන්දුව සහ පිත්ත වෙනුවට සරම සහ කොණ්ඩය ගැන කතා කරන්නට සිදුව ඇත. 1996 දී අපි කි‍්‍රකට් ලෝක ශූරයෝ වීමු. 2014 අපි නැවත ලෝක කි‍්‍රකට් ශූරයෝ වීමු. එදා අර්ජුනගේ නායකත්වය මෙදා මාලිංග අතට පත්ව විය. එක්දින තරග සහ විස්සයි විස්ස තරග මුළුමනින්ම වෙනස් අන්ත දෙකකි. එය වෙනම කතා කළ යුත්තකි. ඒ කුමක් වුවද මේ දෙකෙහිම

    Read more
  • රෙජිනා වලව්ව ඉදිරිපිට රෙජිනා දුටිමි

      2014 මාර්තු මාසයේ දිනෙක කොළඹ නගරයයි. උදෑසනය. තවම වේලාව නවය වූවා පමණි. එහෙත් ග‍්‍රීෂ්මය අපායක මෙනි. ඒ ග‍්‍රීෂ්මය උකුය. අචලය. එවන් මොහොතක අමෘතය වන්නේ ගසකි. ගස් හෙවණකි. සෙවණින් ලද සිසිලකි. බෞද්ධාලෝක මාවත දෙපස තුරු වියන ඊට කදිම මගකි. ඒ තරම් නොවූවද කොළඹ සරසවිය දෙපස මායිමේ රූස්ස ගස්ද දෙවනුයේ අමා සිසිලක්මය. කොළඹ නගර මධ්‍යයේ පිහිටි

    Read more
  • තුන්නාන තනි නොකරනු

      තුන්නාන උද්ඝෝ ෂණයට මසකුත් නික්මෙන්නට ළ`ගය. එහෙත් තුන්නාන ජනයා තවමත් බියෙන් පෙළෙති. ඔවුන් ඉල්ලූවේ පානයට සුදුසු පිරිසිදු ජලයය. එයට පිළියම් ලෙස තම ජල උල්පත් අපවිත‍්‍ර කළ තුන්නාන පිහිටි රබර් කර්මාන්ත ශාලාව ගමෙන් ඉවත්කර දෙන්නැයි හ`ඩ නැ`ගූහ. තුන්නාන රබර් කර්මාන්ත ශාලාවේ දුම් බටයෙන් න`ගින දුම්රොටු තවමත් තුන්නාන ගම් අවට වාතයට මුසු වෙමින් පැතිර යයි. ඒවායෙන්

    Read more
  • ‘ඉඩදෙන්න’ කියමින් ඉඩම් ඇල්ලීම

    මේ රජයේ ඉඩම්ලූ. ඒ හින්දා වහාම පිටවෙන්න කියලා අපට කියනවා. අපි අහන්නේ මේ රජයේ ඉඩම් නම් අපි රජයේ නෙමෙයිද? අපි මේ රටේ මිනිස්සු නෙමෙයිද? ඉඩම් විතරද ඕනෑ. මිනිස්සුන්ට හෙණ ගැහැව්වත් කමක් නැද්ද?’’ ඒ නිල්මිණි සුජීවාය. මේ පැනය අපට මෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ මහත්වරුන්ටද ඇය පුන පුනා කියා ඇත. එහෙත් නාගරික සංවර්ධන අධිකාරියේ ඩෝසර් චින්තනයට ගොදුරු

    Read more
  • රට පුරා බාර් අරිනවා – සේමිණි ඉද්දමල්ගොඩ

    අභ්‍යවකාශයේ කිරණ කෙළින්ම මිනිස්සුන්ගේ ඔළුවලට වැටිලාද මන්දා අද සමාජය තේරුම් ගන්න බැරි මානසික විකෘති භාවයෙන් පිරිලා. ඉස්සර පුංචි කාලේ දැක්ක මිනිස්සුන්ට වඩා අද මිනිස්සු අමුතුයි. ආදරය, කරුණාව, සෙනෙහස මේවා මිනිස්සුන්ගේ ශරීරයෙන් අතුරුදන් වෙලා. ලෝක විනාශය කිට්ටු වෙන්න වෙන්න මේ ඒකට හැඩ ගැහෙන හැටිද කියලාත් මට හිතෙනවා. ඇත්තටම මේ වත්මන් සමාජය තේරුම්ගන්න බැරි ප‍්‍රශ්න පත්තරයක්. ඒ

    Read more
  • වෙනුෂාගේ මරණයෙන් හොල්මන් වූ කුරුණෑගල

      මරණයකට යාහැකි දුර කොතෙක්දැ’යි  ප‍්‍රත්‍යක්ෂ වූයේ ඇගේ මළගම දා ය. කටකතා තටු ලද්දේ එදා ම ය. අප කුරුණෑගලට යනුයේ එකී කටකතා තටු ලබා ඉගිලී පැතිරී විසිරී යන වටාපිටාවකය. කොටින්ම ඇය වැළලී ගියද ඇය නිසා උපදින කතාවල කෙළවරක් නැති කොටය. තොණ්ඩුව වෙනුෂා ඉමන්දි බණ්ඩාර සිසුවිය මියැදුණේ ගෙල වැල ලාගෙනය. කුරුණෑගල සර් ජෝන් කොතලාවල විද්‍යාලයේ එකොළහ

    Read more
  • වනාතමුල්ලේ ප‍්‍රශ්න ඉවරද?

    අපේ ඉඩම් අත්පත් කරගන්නේ නැහැ කියලා පොරොන්දු වුණාම තමයි අපිට කාලෙකට පස්සේ නින්ද ගියේ’’ වනාතමුල්ලේ පදිංචිකරුවකු කතාව පටන් ගත්තේ එසේය. සුනිල් අයියා උස්සාගෙන ගියාම බයවෙච්ච පිම්ම තාමත් බයයි. ඇෙඟ් ලේ වතුර වෙලා හිටියේ ඊළඟට කවුරු උස්සයිද කියලා. දැනුත් නන්නාඳුනන අය යනවා එනවා. බයෙන් තමයි ජීවත්වෙන්නේ. එහෙම වෙලාවක අපේ ගෙවල් කඩන්නේ නැහැ කියලා අහන්න ලැබුණාම සතුට

    Read more