Articles by ටිරන් කුමාර බංගගමආරච්චි

අලි ආදරය

ඡායා  – රුක්මාල් ද සිල්වා පැරණි දේවල් හැමවිටකම පැරණි ස්ව රූපයෙන් මැවෙනවා වගේ පෙනුණා. මම ඉන්නේ කෝට්ටේ රජමහා විහාරයට යන පාරේ. පාර පාළුයි. මම විහාර වීදිය දිගේ ගොස් පන්සලට ඇතුළු වීමි. මම හිතුවාට වඩා ඉක්මනින්…


වනාත ෆ්ලැට් කරන අපූරු සෙල්ලම

දැන් කිසිම විකල්පයක් නෑ. මානව හිමිකම් ගියා. අපි හිතුවා මානව හිමිකම් ගියහම අපි දින්නා කියලා. මානව හිමිකම් තීන්දු බල්ලට මායිම් කරන්නේ නැහැ. පැත්තකට කළා. අන්තිමට අධිකරණයට ගියා. නඩුව එහේ අහනවා, මෙහේ ගෙවල් කඩනවා. නඩුවේ තීන්දුව…


ක‍්‍රිකට් ක‍්‍රීඩාවේ සෙල්ලම සහ ලෙල්ලම

  කෝලම්කාරයෝ තනතුරුවල බලෙන් තැබූ කල නාඩගම් බලන්නට සිදුවීම සාමාන්‍යය. ක‍්‍රිකට් ආයතනයේ වත්මන් තත්ත්වයද එසේමය. පිලක් ජයන්ත ධර්මදාස මහතා නියෝජනය කරන විට තව පිලක් නිශාන්ත රණතුංග මහතා නියෝජනය කරති. මෙය විස්සයි විස්ස තරගයක් මෙනි. තරගය…


නීතිඥ නාමල් රාජපක්ෂට මරණ තර්ජන

  මෑත කාලයේ අපි සුදු වෑන්වලට බය වුණෙමු. තවමත් බයවන්නෙමු. මේ බය දලූලා වැඞී අපි සැම බිරන්තට්ටු වූ සමාජයක් බවට පත්ව ඇත්තෙමු. මෙහිදී කතා කෙරෙන අලූත්ම ගොදුර නාමල් රාජපක්ෂ නීතිඥවරයාය. තමාගේ නීතිඥ කාමරයට පුද්ගලයකු පැමිණ…


මාස තුනකට පසු අලූත්ගම

  අපි අලූත් තතු සොයා අලූත් ගමට ගෑටුවෙමු. අලූත්ගම-බේරුවල ගින්න ඇවිළී – නිවී තුන් මසක් ඉක්මයන්නටත් කිට්ටුය. ජූනි මැද ඇවිළුණු ජාතිවාදී ගින්නේ අඳුරු මතක සදහටම නිවී ඇත්ද? ඊට මුහුණ දුන් මිනිසුන් පෙර පරිදි හුරුපුරුදු ලීලාවෙන්ම…


ක‍්‍රීඩා ඇමති අපි කෙට්ටුද?

  ග්ලාස්ගෝ බලා ගිය දෙසියයක පමණ පිරිසකගේ බර තනි කරට ගත් සුදේශ් පීරිස්ට රුපියල් ලක්ෂ තිහක මුදලක් පිරිනමන ඡායාරූපයක් මාධ්‍යවල පළවිය. ඔලිම්පික් පදක්කමක සිට ඊට පහළ ජාත්‍යන්තර තරග දක්වා ජයගෙන රටට කීර්තියක් අත්කර දෙන කවර…


සුගතදාස ධාවන පථය කෑ අලූත් යකා

සුගතදාස ක‍්‍රීඩාංගණය හැඳින්විය  හැකි සරල අරුත එය ක‍්‍රීඩා අමාත්‍යවරුන්ට නියත දිනුම් ඇදෙන ලොතරැුයියක් යන්නය. එය සූරනු වෙනුවට එළන ලොතරැුයියකි. එහි දිනුම අන් කවරක් නොව කෘත‍්‍රිම ධාවන පථයය. එය නැවත ගලවා එහි කොන්ත‍්‍රාත්තුව අලූත් සමාගමකට දීම…


ක‍්‍රිකට් පරිපාලනයේ බොරුව

  ගිය සතියේ ක‍්‍රීඩා ක් ෂේ ත‍්‍ර යේ උණුසුම්ම කතා බහ ක‍්‍රිකට් නිලධාරීන්ගේ පළහිලව්ව පිළිබඳවය. කොටින්ම නිශාන්ත රණතුංග සහ ජයන්ත ධර්මදාසගේ නොහොඳ නෝක්කාඩු පිළිබඳවය. ක‍්‍රිකට් සභාපති ධුරයට ඒමටවත් නොසිටි ජයන්ත ධර්මදාස එකවර ක‍්‍රිකට් සභාපති පුටුවට…


නාවලපිටියේ සිදුවන අලූත්ගමගේ ගරිල්ලා මාකටිං

කියන්න දේවල් නම් තියෙනවා. ඒත් කියන්න බෑ. මොකද අපි මේවයේ ඉන්න එපැයි. මේ කඩත් අපිට දුන්නේ ඇමති. ඒවට අපි සල්ලි දුන්නා. ඒත් ඉතින් මාසිකව කප්පම් මුදලකුත් ගෙවන්න ඕනෑ. මේ කඩ පේළියෙන් මාසෙට රුපියල් 30,000ක් කප්පම්…


No Picture

නාමල්ගේ ලියුමට කැම්පස් යන්නත් පුළුවන්

විශ්වවිද්‍යාලවලට ප‍්‍රථම උපාධිය සඳහා සිසුන් තේරීමේ වගකීම මෙන්ම එහි ස්වාධීනත්වය ඇත්තේ විශ්වවිද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවටය. එම වගකීම ප‍්‍රතිපාදන කොමිෂන් සභාවට පැවරුණේ 1978 අංක 16 දරන විශ්වවිද්‍යාල පනත යටතේය. ඒ අනුව උසස් පෙළ විභාගයෙන් ඉහළම ලකුණු…


ග්ලාස්ගෝහිදී ඇද වැටුණු අපේ ක‍්‍රීඩාව

ක්‍රීඩාවේ ජයග‍්‍රහණ යනු හුදෙක් සැහැල්ලූවෙන් ළඟා කරගත හැකි විමුක්තියක් නොවන බව ශ‍්‍රී ලංකා බලධාරීන් තවමත් වටහාගෙන නැතිකමින් ග්ලාස්ගෝ බලා ගිය ශතකයකට අධික ක‍්‍රීඩා පිරිස ගිය සැහැල්ලූවටම මෙරටට පැමිණ ඇත්තෝය. මුලින්ම කිවයුත්තේ ක‍්‍රීඩාව යනු සැහැල්ලූවට නොගත…


ආරක්‍ෂාව නැති සිකියුරිටි ජීවිත

ඔහු සිතුවිලි සංවිධානගත කර ගන්න බොහෝ වෙලාවක් තැතනුවේය. අවසානයේ තැනින් තැන ඉතිරි වූ නටබුන් වන් දත් පෙන්නා හඬ පිටකළේය. ‘අපි ගැන ලියනවාට වඩා හොඳම දේ නොලියා ඉන්න එක. මොකද එතකොට අපේ රස්සාව ආරක්ෂා වෙනවා.’ සැමගේ…


දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්ද? අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපි මුලින්ම පටන් ගමු. ඇමතිතුමා සංවිධානය කළ ‘සාම පාගමනින්.’ එහි අරමුණ කුමක්ද? ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය තහවුරු කිරීමේ අරමුණ තමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපි මේ ‘සාම පාගමන’ සංවිධානය කළේ….


පණිවුඩය ගේන්නේ පරෙවියාද කපුටාද හොයන්න එපා – නීතිඥ උපුල් ජයසූරිය ( ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති )

අද ලංකාව තුළ තර්ජනය කිරීම්, බිය වැද්දීම් සංස්කෘතියක් බවට පත්වෙලා. පිරිසක් එහි ගොදුරු වෙනකොට තව පිරිසක් එය අවඥාවෙන් හෙළා දකිනවා. අද ඔබත් මෙහි ගොදුරක්. මේ වෙලාවේ මමත් ගොදුරක්. ඔබ හරි. හෙට ඒ තත්ත්වය ඔබට උදාවෙන්න…