Articles by ටිරන් කුමාර බංගගමආරච්චි

ආරක්‍ෂාව නැති සිකියුරිටි ජීවිත

ඔහු සිතුවිලි සංවිධානගත කර ගන්න බොහෝ වෙලාවක් තැතනුවේය. අවසානයේ තැනින් තැන ඉතිරි වූ නටබුන් වන් දත් පෙන්නා හඬ පිටකළේය. ‘අපි ගැන ලියනවාට වඩා හොඳම දේ නොලියා ඉන්න එක. මොකද එතකොට අපේ රස්සාව ආරක්ෂා වෙනවා.’ සැමගේ…


දැන් තියෙන්නේ පිස්සන්ගේ සමාජයක්ද? අමාත්‍ය වාසුදේව නානායක්කාර

අපි මුලින්ම පටන් ගමු. ඇමතිතුමා සංවිධානය කළ ‘සාම පාගමනින්.’ එහි අරමුණ කුමක්ද? ජාතීන් අතර සාමය, සමගිය, සහෝදරත්වය තහවුරු කිරීමේ අරමුණ තමයි ඒ තුළින් අපි බලාපොරොත්තු වුණේ. ඒ සඳහා තමයි අපි මේ ‘සාම පාගමන’ සංවිධානය කළේ….


පණිවුඩය ගේන්නේ පරෙවියාද කපුටාද හොයන්න එපා – නීතිඥ උපුල් ජයසූරිය ( ශ‍්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති )

අද ලංකාව තුළ තර්ජනය කිරීම්, බිය වැද්දීම් සංස්කෘතියක් බවට පත්වෙලා. පිරිසක් එහි ගොදුරු වෙනකොට තව පිරිසක් එය අවඥාවෙන් හෙළා දකිනවා. අද ඔබත් මෙහි ගොදුරක්. මේ වෙලාවේ මමත් ගොදුරක්. ඔබ හරි. හෙට ඒ තත්ත්වය ඔබට උදාවෙන්න…


ආචාර්ය ඒ.ඒ.ඞී පෙරේරා ඔබට ආයුබෝවන්

පාපන්දු ලෝක කුසලානය ජර්මනිය දිනාගෙන විසිහතර පැය ගතවෙන්නටත් මත්තෙන් ඔහු මිය ගිය පුවත කන වැටුණේය. මේ ජර්මනියට බෙහෙවින් ආදරය කළ මිනිසෙකි. ඔහු නමින් ඒ.ඒ.ඞී පෙරේරාය. නැගෙනහිර ජර්මනියේ ලිපිසිග් නම් කීර්තිමත් විශ්වවිද්‍යාලයෙන් කී‍්‍රඩාව අරබයා ආචාර්ය උපාධියක්…


මේ වැරැද්ද කරන්න හයිය දුන්නේ ආණ්ඩුව

ඔබ පිළිබඳ මේ මොහොතේ ජනප‍්‍රියම කතාබහ මන්ත‍්‍රී ධුරයෙන් ඉවත්වීමට ගත් උත්සාහයයයි. අපි එතැනින්ම පටන් ගනිමු. ඇයි මම මන්ත‍්‍රී ධුරයෙන් ඉල්ලා අස්වන්න තීරණය කළේ අලූත්ගම, බේරුවල, දර්ගා නගරයේ වැලිපැන්නේ කවදාවත් නොවිය යුතු සිදුවීමක් වුණු හින්දයි. මේ…


මලල ක‍්‍රීඩාව යකාට ගියදෙන්

  ක්‍රීඩා අමාත්‍යවරයා මලල ක‍්‍රීඩා සංගමයට රතු එළියක් දැල්වූ බවට පුවතක් හිටිවනම දැල්වුණි. ක‍්‍රීඩා අමාත්‍යවරයා එම ධුරයේ තවමත් ඇතැ’යි යන්නට ඉඟියක් ඒ හරහා සැපයුණා විනා අන් කිසි අරුතක් එයින් ගම්‍ය නොවුණි. ඒ අපගේ හැඟීමය. මෙරට…


පොලිසිය එපා වූ මිනිහෙක්

  මම පොලිසිය වෙනුවෙන් අවංකව රාජකාරිය කළ මිනිහෙක්. ඒත් අද මට පොලිසියට වඩා මගේ බිරිඳයි දරුවෝ දෙන්නයි වටිනවා. ඒ හින්දා මම පොලිසියෙන් අයින් වුණා. වෙන කරන්න දෙයක් නැහැ. අයින් වෙන එක තමයි තියෙන එකම විසඳුම’’…


අලූත්ගම අලූත්වෙයිද?

  අලූත්ගම, බේරුවල ප‍්‍රදේශයන්හී ඝන අන්ධකාරය පහව ගොස් ආලෝකය මතුව ඇතැ’යි බෙන්තර ගඟින් මෙපිට හා හූවය. එහෙත් ඒ පැත්තෙහි තවමත් මීයට පිම්බාක් මෙනි. දහවලේ වුව එහි වෙසෙනවුන්ගේ ජීවිත කට්ට කරුවලේමය. බුර බුරා නැගුණු කළු දුමාරයට…


දඩ කොළයක් කළ හදියක්

නියෝජ්‍ය අමාත්‍ය හේමාල් ගුණසේකර ගමන්ගත් වාහනයට දකුණු අධිවේගී මාර්ගයේදී දඩ කොළයක් ලිවීමත්, එය එතැනින් නොනැවතී ඇමති බලතල දක්වා දික්ගැසීමත් ඊට ටික දිනකට පසු දඩ කොළය ලියූ කොස්තාපල්වරයා ගමන්ගත් වාහනයට කිසියම් පිරිසක් ගිනිතැබීමත් කොස්තාපල්වරයාට පහරදීමත් යන…


වනාතමුල්ලට ගල් ගැසීම

දැන් සතියට දෙපාර ගානේ එනවා. ඇවිත් කියනවා යන්න ලෑස්තිවෙන්න කියලා. මේ යූඞී එකේ මහත්වරු එන්නේ හමුදාවේ මහත්වරුත් එක්ක. එහෙම යන්න කිව්වාට අපිව කොහාට දානවද කියලා ඒ එන අයවත් දන්නේ නැහැ. අපි මානව හිමිකම් ගියා. මානව…


කළු ජූනිය

අලූත්ගම ගැන කතා මේ වන විට පරණ විය හැකිය. එහෙත් ඒ ගැන නැවත නැවත කතා කළ යුතු ය. මන්ද අලූත්ගමක අවශ්‍යතාව අලූත්ගමට නිතැතින්ම තිබෙන බැවිනි. අලූත්ගම, බේරුවල සිද්ධියෙන් පසුු අලූත්ගමට යෑමට පෙර මෙහි තත්ත්වය සිහි…


මට මගේ කෙල්ල දීපං

සුළඟ සිවුරුහන් දුන්නා. වඩා කන් යොමද්දී හුළෙඟ් සුපැහැදිලි, උඩුබුරුලෑමට කන් කෙළින් වුණා. ඔහු ගැන ලිවිය යුතුයි හිත හෙමින් කිව්වා. කලින් දා අරක්කුවල නරක මතකයන් එක්ක ලිවීමේ පිරිය හකුළලා මත් කරලයි තිබුණේ. ඒත් මම ඔහු ගැන…


ඩෙංගු මාරාන්තිකයි ඒත් ආණ්ඩුවට ලාභයි

  මේ දිනවල අධික වැස්සය. වැස් සෙන් සේදුණු ජීවිතවලට දෙවනුව එන උවදුර ඩෙංගුය. ඩෙංගු වසංගතයක්ව ඇති මෙකල ඩෙංගු පිළිබඳ කතා බහ යෙදුණේ අධික වර්ෂාව නිසාය. වර්ෂාවෙන් මියැදුණු ජීවිත ගණන මාධ්‍ය හරහා සලකුණු වෙද්දී ඩෙංගු මරණ…


එංගලන්තය අපිට ගැහැව්වා

  ජය පරාජය යනු ක‍්‍රීඩාවේ අන්‍ය ලක්ෂණයක් වුවත් එය සමව විඳ දරාගත යුතුය යන්න යල්පැනගිය හණමිටි අදහසක් බව කිවයුතුමය. ජයග‍්‍රහණයකදී ලබන හැඟීම් ඒ ආකාරයටම පරාජයකදී විඳ දරාගත නොහැකිය. එසේ කළ හැකිනම් එය ක‍්‍රීඩාවක් නොවනවා සේ…