Articles by ටිරන් කුමාර බංගගමආරච්චි

ක්‍රීඩකයෝ එනකොට දයාසිරි ගිහින්

ටිරන් කුමාර බංගගමආරච්චි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාව ලද ඉහළම ජයග්‍රහණය ලබා ගැනීමට මෙවර හැකිවිය. එහෙත් එය ආශ්චර්යයක් කොටගෙන සමරන්නට ඇමති දයාසිරි ජයසේකරට නොහැකි විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙල ආරම්භයේදී ක්‍රීඩා අමාත්‍යවරුන්ගේ…


හොරු නම් අල්ලන්න එපා

ටිරන් කුමාර බංගගමආරච්චි අගමැතිවරයාට එරෙහිව ගෙනා විශ්වාස භංග යෝජනාව පරාජය වීමත් සමග ආණ්ඩුවෙන් ඇසෙන ජුගුප්සාජනකම කතාව නැවත හොරු ඇල්ලීම විය හැකිය. මෙය කොතරම් පිළුණු අප්පිරියා සහගත බවට යහපාලන ආණ්ඩුව පත් කළේද යත් හොරු ඇල්ලීම කී…


රනිල් වික්‍රමසිංහ කල් ඉකුත් වී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි මේ අප්‍රේල් මාසයේ ආරම්භයයි. අප්‍රේල් මාසය පැරණි ජනවහරට අනුව හැඳින්වෙන්නේ ‘භාග්‍යවත්’ යන තේරුම දෙන ‘බක්’ මාසය යන නමින්. බක් මාසය ප්‍රසිද්ධ වසන්ත සැණකෙළියට. ඒ වගේම බක්මහ අකුණුත් ප්‍රසිද්ධයි. මාර්තු සහ අප්‍රේල් මාස…


රටම පාතාලයේ ගිලී ඇත

ටිරන් කුමාර බංගගමආරච්චි මහනුවර කටුගස්තොට ජාතිවාදී ගිනි ඇවිළෙද්දී දුරකථනය සංඥා තුළ කෙටි පණිවිඩයක තිබුණේ කොළඹ අලුත්කඬේ උසාවි සංකීර්ණ පරීශ්‍රයේදී මිනිස් හිසක් හමු වූ බවය. ජාතිවාදි ගිනි දැල් තුළින් පෙනුණු මෙම පණිවිඩය ජනිත කළේ භයංකාර හෙවනැල්ලක්ය….


මහ සොහොන් බලකාය ආණ්ඩුවේද?

ටිරන් කුමාර බංගගමආරච්චි තෙල්දෙණිය, දිගන මුස්ලිම් ජනයාට එරෙහිව පැවති බෞද්ධ ජාතිවාදී ගින්න මේ වනවිට සමනය වී ඇතැයි මාධ්‍ය පුන පුනා ප්‍රකාශ කරයි. සැබැවින්ම එය එසේමද? ගිනිගත් නිවාස, වෙළෙඳ සැල්, පල්ලි පිළිසකර කළ හැකිය. එහෙත් හදවත්…


ආණ්ඩුවක් නැත්ද?

ටිරන් කුමාර බංගගමආරච්චි අප මතක තබාගත යුත්තේ ජීවිතයේ පරාජයන් නැති බවත්, ඇත්තේ ප්‍රතිඵල පමණක් බවය. එමෙන්ම නිත්‍ය ඛේදවාචක නැති බවත් ඇත්තේ පාඩම් පමණක් බවත්ය. 83 ජූලි කලබල ගත්තද? බේරුවල දර්ගා ප්‍රහාරය සැලකුවද? අම්පාර, මහනුවර, තෙල්දෙණිය,…


ඇඳිරි නීතිය බොරුවක් වූ තෙල්දෙණිය ඛේදවාචකය

තෙල්දෙණිය, දිගන ප‍්‍රදේශවල පත්තු කළ ජාතිවාදී ගින්න මේ වනවිට මහනුවර ප‍්‍රදේශයේ මුස්ලිම්වරු පදිංචි ගම් සොයමින්, වෙළෙඳ සැල් පීරමින් ළැව්ගින්නක් සේ පැතිරෙන්නේ එහි ගිනි පුපුරු මහනුවරින් පිටතට ද විසිකරමිනි. මෙහි රස්නයවත් භුක්ති නොවිඳින රටේ හතර දිග්…


කාය වර්ධනයේ ප‍්‍රමිතිකරණය

අද රටපුරාම කායවර්ධනාගාරය. (ජිම්)මේවා නිසි ප‍්‍රමිතියට තිබෙනවාද යන්න ගැටලූ සහගතය. එබැවින් කී‍්‍රඩා අමාත්‍යංශ මැදිහත්ව ඒවා නිසි ප‍්‍රමිතියකට සකස් කිරීම අගනේය. වටිනේය. එලෙස රටපුරා ජිම් ප‍්‍රමිතිකරණය කිරීමට කී‍්‍රඩා ඇමති ගෙන ඇති උත්සාහය ඉහළය. එය අගය කළ…


වඳින්න එපා මංගල කරුණක්

දේශපාලනඥයන්ට පාසල් ළමුන් වැඳ නමස්කාර කළ යුතු නැතැයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර සඳහන් කළේය. ඔහු මේ බව සඳහන් කළේ මාතර ශාන්ත තෝමස් උසස් බාලිකා විද්‍යාලයේ සිසු නේවාසිකාගාරය සහ සිව්මහල් පන්ති කාමර ගොඩනැගිල්ල විවෘත…


අහෝ පොලිසිය!

සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යෑමට අවසර දීම වෙනුවෙන් රුපියල් තිස්දහසක් අල්ලස් ලබාගැනීමේ සිද්ධියකට පොලිස් උප පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගැනීමේ සිද්ධියක් පහුගිය දිනවල වාර්තා විය. මෙය අලූත් සිද්ධියක්ද? පොලිසිය පගා ගන්නේ නැද්ද? පගා ගන්නේ පොලිසිය විතරද? දේශපාලකයන් මහා…


නායකත්ව පුහුණුවට බිලිදීම

පනස් තුන් හැවිරිදි කාන්තාවක් අඩි හතළිහක් උස ඉනිමගක නැගීම සහ පසුව කඹයක ආධාරයෙන් බිමට බැසීම අනුමත කළහැක්කේ උමතුවූවන්ට හැර වෙන කාටද? මේවා අකමැත්තෙන් වුව කළයුතු වැඩ බවට පත්ව ඇත්තේ රාජ්‍ය සේවකයන් මේවායේ ගොදුරුම බවට පත්ව…


මධු මාධව පරයා

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ කහගොල්ලේදී පෙබරවාරි මස 21 වැනි දින බස්රථයක බෝම්බයක් පුපුරා ගියේය. අතීත අත්දැකීම් බහුල මෙවැනි සිද්ධියක් මෑතකදී ඇසීම අමුත්තක්ය. ඇඟ හිරි වැටෙන පුවතක්ය. මෙම බස් බෝම්බය නිසා දහනව දෙනකු තුවාල ලැබූ අතර…


හෙදියට හදි කිරීම සහ ජනමාධ්‍යය

පෞද්ගලික රෝහලක හෙදියකට එහි වෛද්‍යවරයකු තම මිතුරන් හා සේවකයන් සමග කළ සාමූහික දූෂණය ගැන පුවත මේ දිනවල සෑහෙන ජනප‍්‍රියය. මෙවන් පුවත් රසකර ලිවිය හැකිය. තලූ මරා අනුභව කළ හැකිය. එබැවින් මෙවැනි කතා වසංගතයක් සේ පැතිරෙන්නේ…


ඔලිම්පික් කෙළියේ යටගියාව

ශ‍්‍රී ලංකාව බි‍්‍රතාන්‍ය යටත් විජිතයක් ලෙස පවතිද්දී ඔලිම්පික් හා අධිරාජ්‍ය ක‍්‍රීඩා වැනි ජාත්‍යන්තර තරගවලට ක‍්‍රීඩකයන් සහභාගි කරවීමේ නිල සම්මේලන අවශ්‍යතාව වටහා ගත් ක‍්‍රීඩා ප‍්‍රවීණයෝ සමූහයක් එක්ව 1937 අපේ‍්‍රල් 30දා ශ‍්‍රී ලංකා ඔලිම්පික් හා අධිරාජ්‍ය ක‍්‍රීඩා…