Articles by විමලනාත් වීරරත්න

විශ්වාසභංගයෙන් ඔබ්බට

අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාව මෙන්ම පක්ෂය තුළින්ම ඔහුට එල්ලවෙමින් තිබෙන විරෝධය වෙනදාට එජාප නායකයා කෙරෙහි මතුවන විරෝධයට සාපේක්ෂව තරමක් බරපතළය. මෙම විරෝධයන් දෙකෙන් සක්‍රිය වී තිබෙන්නේ විශ්වාසභංග යෝජනාවයි. එය මූලික වශයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රයත්නයක් වන…


ගොඩෝ වෙනුවට ගෝඨා සොයා ගැනීම

විමලනාත් වීරරත්න පසුගිය දිනක ගෝඨාභය රාජපක්ෂ ජනමාධ්‍යවේදියෙක් කළ විමසුමකට පිළිතුරු වශයෙන් කීවේ තමා දේශපාලනයට ඒමට ලොකු සැලසුමක් සකස් කරමින් නොසිටියත් ඉදිරියේදී උද්ගතවිය හැකි අවශ්‍යතාවන් අනුව ඒ පිළිබඳව සැලකිල්ල දක්වන්නට අපේක්ෂා කරන බවය. මේ වනවිට සමාජයේ…


No Picture

එදා ප්‍රසාදය මෙන්ම මෙදා විරෝධයත් නොගැඹුරුය

සමාජ මාධ්‍ය පමණක් නොව සමස්තයක් ලෙස ලංකාවේ මාධ්‍ය පරිහරණය කැරෙනුයේ අවිචාරවත්වය. පුරවැසියන්ට නිදහසේ තම අදහස් දැක්වීමට අවකාශය ලැබී තිබීම හොඳ තත්ත්වයකි. එහෙත් ප්‍රශ්නය වන්නේ නිදහස අවිචාරවත්ව භාවිත කිරීම තුළය. එම තත්ත්වය වළකා ගැනීම සඳහා වෙබ්…


මිතුරනේ ගිනි හුල නිවා දමන්න

ලංකාව යනු අනාගතයක් නැති රටක් බව යළි යළිත් ප‍්‍රත්‍යක්ෂ කැරෙමින් තිබේ. එකපිට එක එන නොවැදගත් ආරාවුල් නිසා රටට අනාගතයක් ගැන සිතන්නට ඉස්පාසුවක් නැති තත්ත්වයක් උදාවී තිබේ. එක් අතකින් ලංකාවේ දේශපාලකයන් දූරදර්ශීව සිතා බලා අනාගතය වෙනුවෙන්…


වඳපෙති ගැන දුර්මතය පරාජය කළ යුතුය

යළි රටෙහි මුස්ලිම් විරෝධයක් මතුවෙමින් තිබේ. විරෝධය මතුවෙමින් තිබෙන්නේ අතිශයින් ප‍්‍රාථමික ආකාරයෙනි. මීට කලකට පෙර මුස්ලිම් විරෝධීන් ප‍්‍රචලිත කිරීමට තැත් කළ ප‍්‍රවාදයක් වූයේ ආහාරවලට කිසියම් ඖෂධ විශේෂයක් කවලම් කොට සිංහල ජාතිය වන්ධ්‍යභාවයට ලක්කිරීමේ සැලසුමක් තිබෙනවා…


ඔබ බලා සිටින්නේ හංස ගීතය ඇසෙනතුරුද?

ලංකාව මුහුණ පා සිටින බරපතළ ප‍්‍රශ්නය වන්නේ හුදෙක් යහපාලන නායකයන්ගේ අදූරදර්ශී බව නොවේ. එමගින් උද්ගත කරන ආරාවුලේ වර්ගඵලය අතිවිශාලවීමෙන් හා එම විශාල වර්ගඵලය බොල් පොළොවක් බවට පත්වී යළි බීජ ඵල නොදරන තත්ත්වයක් උදාවීමය. අලූත් සමාජ…


ති‍්‍රස්තන කුමරිය සහ ආණ්ඩුව

ආණ්ඩුව මුහුණ පෑවේ ‘‘මග හිටියොත් තෝ නසී ගෙදර ගියොත් අඹු නසී’’ වැනි තත්ත්වයකටය. පළාත් පාලන ඡුන්දයේදී අත්කරගත් පසුබෑමෙන් පසු ශී‍්‍රලනිපයත්, එජාපයත් යන පක්‍ෂ දෙකම වෙන වෙනම තම තමන්ගේ ආණ්ඩු හදාගන්නට කළ වෑයම මේ වන විට…


දේශපාලන අවිචාරයෙහි අවසානයක් නැද්ද?

සෝභිත හිමියන් ජීවත්ව සිටි සමයේදී කීවේ තැටිය රත්වූ අවස්ථාවේදී රොටිය පුච්චා ගත යුතු බවය උන්වහන්සේ එසේ කීවේ යහපාලන ආණ්ඩුව නිසි වේලාවේදී ගතයුතු තීන්දු නොගෙන අයාලේ යනු දුටු ප‍්‍රථම හෝ දෙවැනි අවස්ථාවේදීය. ජනාධිපතිවරයා සෝභිත හිමියන්ගේ ආදාහනය…


බෙල්ල කැසීම ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධියි

නිදහස් දිනයේදී බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය අසල උද්ඝෝෂණය කළ ඩයස්පෝරා සාමාජිකයන්ගේ ගෙල සිදින ආකාරයක් දක්වන සංඥාව කිරීම නිසා සේවය අත්හිටවනු ලැබූ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු ජනාධිපතිවරයා විසින් යළි සේවයේ පිහිටුවීම මේ වන විට විවාදාපන්න…


ජිප්සීස් නායකයා

මේ දිනවල ජනාධිපතිතුමා හවසට ගෙදර එන්නේ සරඹ පුහුණුවට ගිය ළමයෙක් වගේ කළු වෙලාය. ඒ දෙස බලාගෙන සිටි ජනාධිපතිතුමාගේ පූසා එතුමාට කීවේ මේ දවස් ටිකේ ඉස්කෝලවල ස්පෝට් මීට්, ළමයි දවස පුරාම ගිනි අව්වේ මාර කට්ටක් බොස්…


සම්මුතිවාදයේ ගැඹුරු අරුත් නොදැකීම

ලංකාවේ දේශපාලකයන්ට පාර්ලිමේන්තුවෙන් වැඩක් නැත. ඔවුන්ට අවශ්‍ය පාර්ලිමේන්තුව නොව ගල්ගුහාවකි. පාර්ලිමේන්තුවක කරන්නේ අදහසක් ඇති භේදයකින් යුතුව විෂය හා විෂයාන්තර කරුණු පිළිබඳව වාද විවාද කර රටට වැදගත් තීන්දුවලට එළැඹීමය. ගල්ගුහාවකදී කැරෙන දේවල් බාහිරට පෙනෙන්නේ නැත. එහි…


අංග මැඬිල්ලෙන් උපන් රිදී බැඳිල්ල

විමලනාත් වීරරත්න ආකාශ ගඟ වංගු දදා යන්නෙ රොන්මඩ පෙරෙන්නලූ. මේ ඇළ අඩි පනහක් විතර පළලයි. වංගු දදා ගිහින් අන්තිමට ගඟ නවතින්නෙ සමුද්දරෙන්. පරාක‍්‍රම සමුද්‍රයේ වෑ කණ්ඩිය දිගේ අංග මැඬිල්ල නම්වූ සුවිශේෂී වාරික‍්‍රමෝපාය සොයා ගිය අපට…


No Picture

මීය කඩමු අතලෙව නොකමු

විමලනාත් වීරරත්න   ලංකාවේ දේශපාලන හා සමාජ ආර්ථික ගැටලූ සමුදාය විසඳීම පහසු නැත. විසඳීමට සහාය දෙන්නෝ ඕනෑ තරම් සිටිති. ගැටලූව වී තිබුණේ සහයෝගීතාව පිළිබඳව කිසිදු වග විභාගයක් නොමැතිව හිතුවක්කාර පාලන රටාවක් ස්ථාපිත කර ගැනීමට යාම…


ජාතිය පිළිබඳ ආදරයක් මටත් තිබුණා

විමලනාත් වීරරත්න සඳා අහුබුදු, අරීසෙන් අහුබුදු සූරීන්ගේ බිරිඳය. ඇය සර්වෝදය පුවත්පතෙහි වසර 22ක් සේවය කළ අතර රාවය සඟරාව ආරම්භයේදී එහි සහකාර සංස්කාරක තනතුරද හෙබවූවාය. සඳා දැක්ම නමින් යුත් සිංහල ඉංග‍්‍රීසි දෙබසින්ම පළ කළ කාව්‍ය සංග‍්‍රහයේ්…