Articles by විමලනාත් වීරරත්න

No Picture

ඔබේ තේරීම ශ‍්‍රීලනිපයද? ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ශ‍්‍රීලනිපයේ භූමි පුත‍්‍රයෙක් බව සැබෑය. ඔබ තෝරාගන්නේ මිතුරාද රටද යන ප‍්‍රශ්නයට චර්චිල් දුන් පිළිතුර වන්නේ මිතුරා යන්නය. ඔබ තෝරාගන්නේ ශ‍්‍රීලනිපයද, ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන ප‍්‍රශ්නයට ජනාධිපති මෛත‍්‍රී, දෙන පිළිතුර කුමක් විය හැකිද? ඔහුට…


මුදලාලි කෙනෙක් වෙන්න මට ඕනේ වුණේ නැහැ – ප‍්‍රවීණ ගීත රචන කුමාරදාස සපුතන්ත‍්‍රී

සිංදු ලියන ඕනෑම කෙනෙක් මුලින්ම ලියන්නේ කවි. මේ ගැන ඔබේ අත්දැකීමෙන් පටන් ගනිමුද? මම උපන්නේ මාතර අත්තුඩාවේ දෙහිගහවත්ත කියන ගමේ. හැබැයි මට කුඩා කාලෙදිම තාත්තාගේ ගමට, ඒ කියන්නේ බේරුවල වළතරට එන්න සිද්ධ වුණා. වළතර මහා…


No Picture

යහපාලන වෑයම ජයගැනීම

යහපාලන ආණ්ඩුව මෙතැන් සිට උත්සාහ කළයුත්තේ මැද මාවතක ගමන් කරන සමබර ආණ්ඩුවක් බවට පත්වීමටය. ඒ සඳහා සමාජ පන්තීන් අතර අනන්‍ය ස්වශක්තියක් ඇති විය යුතුය. සමාජීය සමබර බව සඳහා ගැළපෙන නායකයන් දෙදෙනකු රටට ලැබී තිබීම මෙහිදී…


එකැස් වීරයෙක් නොපතන රංග දිවියක කල්බැලීම – රංගන ශිල්පී අජිත් ලොකුගේ

අජිත් ලොකුගේ වසර 33ක් පුරා රංග කලාවෙහි නියැලූණු ප‍්‍රවීණ නිර්මාණ වේදියෙකි. ඔහුගේ එකැස් වීරයා නාට්‍යය අපේ‍්‍රල් 25 ප.ව. 3.30/6.30 බොරැුල්ල නාමෙල් මාලිනී පුංචි තියටර්හිදී වේදිකාගතවීමට නියමිතය. සම්පත්, රත්නා, වසන්ත, සුදර්ශන හා කැලූම් ගම්ලත් රංගනයෙන් දායක…


අනුමණ්ඩලවලට පත්කරපු හැටි හරිද?

  කලා මණ්ඩලය යටතේ පත් කැරෙන අනුමණ්ඩලවල ඇතැම් සාමාජික තනතුරු සම්බන්ධයෙන් වර්තමාන ආණ්ඩුව සමයේත් විවාදාපන්න තත්ත්වයක් මතුවී තිබේ. රාජපක්ෂ ආණ්ඩුව සමයේදී නම් කලා මණ්ඩලයේ හා අනුමණ්ඩලවල තනතුරු බෙදාහදා ගැනීම් ගැන කතා කිරීම බොහෝ දෙනකු අත්හලේ…


ගංවතුරට සහ නියඟයට වාරි කර්මාන්තය තුළ විසඳුම් තිබුණා – ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන්

ආචාර්ය එම්.යූ.ඒ. තෙන්නකෝන් මහතා නියඟය සහ වාරි විෂය පිළිබඳ පර්යේෂණ කාර්යයන් රැසක් සිදුකර තිබේ. ඔහු විසින් රචනා කරන ලද නියඟය සහ ගොවියා (1994) කෘතිය අදාළ විෂය පිළිබඳ රාජ්‍ය සම්මානයට පාත‍්‍රවිය. විශේෂඥයෙන්ම රජරට වාරිකර්මාන්තය පිළිබඳ පර්යේෂණ…


මහරු වොලිබෝල් ඉතිහාසයක ගම්පහ සියනෑතරු

  ගිය සුමානෙ අපි අවුරුදු 60න් උඩ ගැහුවනෙ. මාවත් ටීම් එකට දාන්නයි අපේ එවුන් හැදුවෙ. කකුල් පෙරළෙයි කියලා මම ගියේ නැහැ. එදා කකුල් පෙරලිච්ච දෙන්නෙක් තාම නැගිටින්න බැරුව ඉන්නවා. මං පස්සෙ ඇහුවා උඹලා මාවත් මරන්න…


No Picture

රට කරවන්න මධු බඳුනක් ඕනෑය

රනිල් හා මෛත‍්‍රී බලයට පත්වුණාට පසු වෙනස් වෙලාද? මේ වනවිට 19 වැනි සංශෝධනය, මැතිවරණ ක‍්‍රමය සංශෝධනය කිරීම මෙන්ම විධායකය ගැන සිදුවන ඇතැම් කතිකාවන් නිරීක්ෂණය කිරීමේදී එසේ සිතෙයි. ඇතැම් විට විපක්ෂයෙන් අභියෝගාත්මක තත්ත්වයක් මතුවන විට බලය…


සිතුවිල්ල ඉදිරියට ගෙන යන්න ගණිතාගාරයට එන්න

ඔබ කීවා නේද ගහ වටේ හතර වතාවක් ගියා කියලා.’ ‘ගහ වටේ මිස ලේනා වටේ නෙවෙයි.’ ‘ලේනා හිටියේ ඒ ගහේ.’ ‘ඉතින්.’ ‘ඒ කියන්නේ ඔබ ලේනා වටේත් කැරකුණා.’ ‘හොඳයි කැරකුණා. ලේනාගේ පිට එක වතාවක්වත් දැක්කේ නැහැ.’ ‘පිට…


ජීවිත පර්යාවලෝකනයට කුරිරු සුරංගනා කතාවක්

  හුදු ජීවිත පර්යාවලෝකය යන්න ගල් ගැසුණු කොතැනින් හරස්කඩක් කපා ගත්තත් වෙනසක් නොදැනෙන තත්ත්වයකි. එහෙත් මිනිස් ජීවිතය විශ්ලේෂණාත්මකව පර්යාවලෝකනය කිරීම සංකීර්ණ ක‍්‍රියාවලියකි. පියල් කාරියවසම්ගේ කුරිරු සුරංගනා කතාවක් කෙටි කතා සංග‍්‍රහයේ එන කතා කිහිපයක්ම පළල් ජීවිත…


සාන්තුවර පාද චාරිකාව

  අත්වැල් යුගලයකින් සීමාවූ ගමන් පථයක එහා මෙහා ඇවිදිමින් සිටි තරුණයකු අප ඒ ගෘහ අභ්‍යන්තරයේදී දුටු පළමු දසුන වූයේය. ඔහු සිටියේ කෘත‍්‍රිම පාදයක ආධාරයෙන් ඇවිදීම පුරුදු පුහුණුවෙමිනි. ‘අවුරුදු දෙකකට විතර කලින් මෝටර් බයිසිකල් ඇක්සිඩන්ට් එකකින්…


No Picture

නායකයිනි ස්ලිප් ක‍්‍රීඩකයන් වෙන්න එපා

මෛත‍්‍රී පාලනයෙන් මෙරට සාමාන්‍ය ජනයා බොහෝ දේවල් බලාපොරොත්තු වූයේ නැත. රාජපක්ෂ පාලනයෙන් ආර්ථිකමය වශයෙන් අන්තයටම පිරිහී සිටි ජනතාව බලාපොරොත්තු වූ එක් දෙයක් වූයේ ජීවන වියදම යම් පමණකට හෝ අඩුකර දීමය. එය එසේම සිදුවිය. භාණ්ඩ මිල…


නුගේගොඩ ගිය මිතුරනි, මහින්ද නැති ලෝකයකට හිත හදාගන්න

වීරයා මැරුණේ නැහැ, කාල්ටන් නිවසේ ඉන්නවා.’ යනුවෙන් පසුගිය දවසක ගම්මන්පිල ජනප‍්‍රිය ප‍්‍රකාශයක් කළේය. එය සැබෑවකි. රාජපක්ෂ මහතා ස්වාධීනව කිසිවක් කර කියාගත නොහැකි දුබලයන්ගේ වීරයා බවට අද වනවිට පත්ව තිබේ. එහෙත් සමාජය වෙනස් කරන්නට තරම් ධෛර්යසම්පන්න,…


No Picture

කලාකරුවන්ගෙන් ජනපති බේරා ගනිමු

හිටපු ජනාධිපතිවරයා වටා වන්දිභට්ට කලාකරුවෝ පිරිසක් හැමවිටම පාහේ රොද බැඳගෙන සිටියහ. වන්දීන් නොවන කලාකරුවන්ට ඔහුට කිට්ටුවීමටවත් නොහැකි විය. වත්මන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ළඟට මේ දක්වාම රාජපක්ෂ මහතා වටා සිටි වන්දීන් කිට්ටු වී නැත. රාජපක්ෂට…