Articles by විමලනාත් වීරරත්න

නිරුවත මත විදුලි කොටන පොල් කැටයම

ඡායා සහන් වික‍්‍රමාරච්චි අප යනවිට ජයරත්න හිටියේ ඇතකුගේ දළ ජෝඩුවක් උල් කරමිනි. කුඩා මුවහත් පිහියකින් දළ යුවළ තව සිහින් වෙයි. ඒ සමගම වක්වෙයි. අනතුරුව පිහියෙන්ම ඒවා පිරිමැදී සුදට සුදේ බබළන දළ යුවළක් නිර්මාණය වෙයි. ඊළඟ…


පේමතෝගෙන් මකරාට මකරාගෙන් රංකඳට – ප‍්‍රවීණ රංගන ශිල්පී දයා අල්විස්

ඡායා තුසිත කුමාර දයා කොච්චර විතර දයාබරද? මගේ ජීවිත සංස්කෘතිය ගොඩනැගුණේ බුදුදහමත් එක්ක. ගම පයාගල. රාමඤ්ඤ නිකායේ මූල මහා විහාරයත් අපේ ගමේ තියෙන්නේ. මම එහි ප‍්‍රකට දායකයෙක්. අපිත් ඉතිං නිතර පන්සලට ආවා ගියා. ජීවිතය ගොඩනැගුණේ…


හිමබිම හැරගිය මිනිසා

  මීට වසර 25කට පමණ පෙර තැඹිලිපාට චැලි වර්ගයේ බයිසිකලයක නැගී පිළියන්දල, කැස්බෑව පැත්තේ කරක් ගහන මිනිසෙක් සිටියේය. හෙතෙම කඩිසරයෙකි. අඳින්නේ ජාතික ඇඳුමය. ඒ වනවිට අපි පිළියන්දල, කැස්බෑව ප‍්‍රදේශයේ කලාකරුවන්ගේ සංවිධා නයක් ආරම්භ කර සිටියෙමු….


පද තාලයක් නැතත් ජීවිතේ තාලයට ගිනිබෝල කරකවමු

දවසක් මම ගෙදර කට්ටියත් එක්ක කොස්ගස් හංදියේ මළ ගෙදරක ගියා. එනකොට ටිකක් ? වුණා. ආපහු ගෙදර එන්න බස් එකක් එනකම් හිටගෙන ඉන්නකොට මෙන්න පෙරහැරක් එනවා. කසකාරයෝ පාස් වුණා විතරයි ඊළ`ගට ආපු ගිනි බෝලකාරයෝ දැක්කාම මට…


හැඟීම් සහ චිත්තවේග මගේ රංගාවේෂයයි – රංගන ශිල්පී වසන්ත කොටුවැල්ල

ඡායා –  සහන් වික‍්‍රමාරච්චි කිසියම් චරිතයකට නළුවාගෙන් සාධා රණය ඉටුවීම හා චරිතයෙන් නළුවාට සාධාරණය ඉටුවීම සිදුවන්නේ එකට. මෙය අන්තර් හුවමාරුවක්. චරිතයක් ගොඩනැගීමේ ප‍්‍රතිඵලය නළුවා යළි ඉගෙන ගැනීමයි මෙම ක‍්‍රියාවලිය ගැන ඔබේ අදහස මොකක්ද? නළුවා විසින්…


ආණ්ඩුගැති කලාකරුවනි මධුමාධව හරිද?

මුස්ලිම් ජනයාට පහරදීම ආරම්භ කළ අලූත්ගම බොදු බලසේනා රැුස්වීමේදී සිංහලයාගේ මනුස්සකමට මුස්ලිම්වරුන්ගෙන් කිසිදු සැලකිල්ලක් නැති බව සභාවට මතක් කර දී තිබුණේ මධුමාධව අරවින්ද විසිනි. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ද සිය ප‍්‍රකෝපකාරී කතාවේ එක් තැනක මධුමාධව උපුටා දක්වයි….


චිත‍්‍රය සමග ප‍්‍රතිපත්ති වැළඳ ගැනීම සීවලී සහ සුජාතාගේ ලෝකය

  ඔහු ඇරැව්වල මංසන්ධිය පසුකර ගමන් කරමින් සිටියි. මුහුණ පුරා ඝනව වැඩුණු රැුවුලකි. අතක පන් මල්ලකි. ගමන සෙමින්ය. කිසිවකුගේ හෝ විශේෂ අවධානයට හෙතෙම ලක් නොවෙයි. ඔහු කා සමගත් සුහදත්වයේ සාත්වික අභිනය පායි. හේ ප‍්‍රවීණ චිත‍්‍ර…


ජීවිතය හා මරණය අතර ගයානි සවුන්ඞ්ස්

  මගේ මයික්වලින් කතා කරලා නැත්තේ ජේආර් මහත්තයයි, පේ‍්‍රමදාස මහත්තයයි විතරයි. මට යූඑන්පියේ සම්බන්ධයක් තිබුණේම නැහැ. කොහොමටත් අපි ශ‍්‍රී ලංකාකාරයො. මේක බිස්නස් එකක් වුණාට ශ‍්‍රී ලංකා, ජේවීපී, වික‍්‍රමබාහු මහත්තයා වගේ අයට මිසක් යූඑන්පී කට්ටියට සවුන්ඞ්ස්…


ව්‍යාජ නර්තනය හා විපක්ෂයේ වගකීම

  වීරවංස තම පක්ෂ සම්මේලනයේදී සම්මත වූ යෝජනා මාලාව ජනාධිපතිවරයාට භාර දුන්නේ ඒවා ඉටු කරන්නේ නම් පමණක් යළි ආණ්ඩුව සමග පෑහෙන්නට සිතා බලන බවය. ඔහු ඒ බව කියන්නේ දැනට දරන තනතුරු අත්හැර නොවේ. එහි සියලූ…


කාටුන් චිත‍්‍රපට බිහිනොවන්නේ තාක්ෂණය නොදන්නා නිසයි – ප‍්‍රවීණ සිනමාවේදී ගිවන්ත අර්ථසාද්

ශිවන්ත අර්ථසාද් ලංකාවේ ප‍්‍රමුඛතම කාටුන් චිත‍්‍රපටකරුවාය. අන්දරේ (1971) දුටුගැමුණු (1979) යන නිර්මාණ ඔහුගේ සිනමා කලාවේ මං සලකුණුය. චිත‍්‍රපට අධ්‍යක්ෂණය, කැමරාකරණය, සංස්කරණය, කලා අධ්‍යක්ෂණය, විශේෂ ප‍්‍රයෝග හා කාටුන් සිනමාව යන විෂයයන් සයටම බලපත‍්‍රධාරියකු වන හෙතෙම ග‍්‍රැෆික්…


දුඹුරුවන් මිනිසුන් ඉතිරි කළ ටං ටං ගාන මතකය

දයාරත්න අමු ගඩොල් කැටයක් දයාවෙන් යුතුව පිරිමැද්දේය. මාසේ පොහොයත් අවසන්ය. දුර ඉඳන් එන වැහි කළුව ළං වෙමින් තිබේ. ඉදින් මැයි මාසේ ඉඳන් දිගටම වැස්සය. දයාගේත් අත ඉක්මන් වෙයි. අනාගත් මැටි කැට අතින් කඩාගෙන එකසේම දයාවෙන්…


ආදර ගඟ මතින් මිතුරු වැල්ලට පිම්මක්

  වර්ෂාව ඇද වැටෙමින් තිබිණ. වෙලාව සවස තුනටත් ආසන්නය. එහෙත් දුෂ්කර ක‍්‍රියාව නොනැවැත්වූ ඔවුහු බෝට්ටුවේ තිබුණු වැලි, කට ලොකු පිරමීඩාකාර බාල්දිවලට පුරවා ගං ඉවුරෙන් ඔබ්බෙහි ගොඩ ගැසූහ. තෙත සමග වැලි බර දෙගුණ තෙගුණ වී තිබුණත්…


කිනිහිරේ දිවිසැරිය

ලොකු යකඩ කෑල්ලක් තුනී කර ගන්න නම් දෙන්නෙක් කුළු ගහන්න ඕනෑ. එක්කෙනෙක් පොඩි මිටියෙන් යකඩෙට තැන පෙන්වනවා. ලොකු මිටියෙන් ගහන අනෙක් එක්කෙනා තමයි යකඩෙ තලා ගන්නෙ. වැරදිලාවත් මිටි දෙක එකට වැදුණොත් මිටිපාර කරකැවිලා එන්නේ දෙන්නගේ…


ගලක් ගැසිය හැකි තැනක සිට…

  මම ඉස්සෙල්ලාම වරායේ වැඩට යන්නේ 48දී. ඒ කාලේ වරාය ඇතුළේ බලය අල්ලගෙන හිටියේ පරවරුයි, කොච්චියි කට්ටිය. පරවරු සිංහලයන්ට නියම රැුග් එකක් දුන්නා. උන් සරම උස්සගෙන ඉන්නවා. අපේ එවුන් දණ ගහගෙන වැඳගෙන ඉන්න ඕනෑ. හැබැයි…