Articles by ලසන්ත රුහුණගේ

රජයේ මුදල් ගසාකා ගොවියාගේ සාක්කුවටත් විදින පොහොර සහනාධාරය

ලසන්ත රුහුණගේ 2018 යල කන්නයේ සිට ගොවීන්ට ලබාදෙන පොහොර සහනාධාරයේ ප්‍රතිපත්තිය සංශෝධනය කිරීමට 2018 මාර්තු 27 දින රැස්වූ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණි. ඒ අනුව 2016 යල කන්නයේ සිට ගොවීන්ට පොහොර සහනාධාරය වශයෙන් ලබා දුන්…


No Picture

පොඩි උන්ට වැටෙන්න ගැසූ මලික්ගේ සිමෙන්ති බද්ද

ලසන්ත රුහුණගේ එක් තරගයක් සඳහා යොදවන තරගකරුවන් දෙදෙනෙකුට තිබිය යුත්තේ සමාන කොන්දේසිය. තරගකරුවන් දෙදෙනාට සමාන කොන්දේසි නොවූ තැන සිදුවනුයේ එක් තරගකරුවකුට වාසියක් ලැබීමය. අනෙකාට පාඩුවක් සිදුවීමය. පැරණි රජ කාලයට අයත් කතාන්දරවල මේ ආකාරයට අසමාන කොන්දේසි…


නීති විරෝධී වාහන මුදාහැරීමට නිලධාරි මාෆියාවේ අලූත් සෙල්ලමක්

අප වසර ගණනාවක් තිස්සේ වාර්තා කරමින් සිටින දූෂිත දේශපාලනඥයන්ගේ හා දූෂිත රාජ්‍ය නිලධාරීන්ගේ අනුග‍්‍රහයන් නිසා තිත තැබීමට තවමත් නොමැති වී ඇති ජාවාරමක් පිළිබඳව යළිත් සටහන් කරන්නට සිදුවී තිබේ. ඒ භාවිත කරන ලද අමතර කොටස් ගෙන්වා…


බන්දුල බැටදෙන රනිල්ගේ අලූත් පනත

මූල්‍ය විනිවිදභාවය පිළිබඳව වූ අලූත්ම චෝදනාවක් අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී බන්දුල ගුණවර්ධන මහතා විසින් ඉදිරිපත් කර තිබේ. පෙබරවාරි 20 දින කොළඹදී පැවති මාධ්‍ය සාකච්ඡුාවදී බන්දුල ගුණවර්ධන මන්ත‍්‍රීවරයා විසින් මෙම චෝදනාව…


නිවාස ණය කපා හැරීමේ අපි වෙනුවෙන් අපි මහා රැවටීම

නිර්පාක්ෂික ජනාධිපතිවරයෙකු වන බව ප‍්‍රසිද්ධියේම රටට කියමින් බලයට පැමිණි මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඔහු බලයට එනවිට නොතිබූ පක්ෂ නායකත්වයත් ඉන්පසු බලහත්කාරයෙන් ලබාගෙන දැන් තමා පාක්ෂික ජනාධිපතිවරයෙකු බව රටට පෙන්වමින් සිටී. තමා බලයට පත් කළ ජනතාවගේ බලාපොරොත්තු…


රජයේ පොහොර හොර පාරෙන් විකුණලා

රට තුළ කෘත‍්‍රිම පොහොර හිඟයක් නිර්මාණය කර ටෙන්ඩර් පටිපාටියෙන් තොරව වැඩි මිලට පොහොර මිලදී ගැනීමට පසුබිම සැකසීම සඳහා රජයේ පොහොර සමාගම් දෙක සතුව තිබූ පොහොර තොග ඔක්තෝබර් මාසය අවසානයේදී පෞද්ගලික බෙදාහරින්නන් මාර්ගයෙන් පෞද්ගලික අංශයේ සමාගම්වලට…


ගෝඨාභයගෙන් පෑගුණු චම්පිකට නොපෙනෙන මිනිස්සු

”බලහත්කාරයෙන් මාගේ ඉඩමේ පාරක් කැපීමට සූදානම් වූ අතර මා එවිට පවසා සිටියේ ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබෙන හෙයින් මෙම ඉඩමෙන් පාරක් කැපීමට නොහැකි බවය. එහෙත් ඔවුන් විසින් මා වගා කළ කොස් ගස් හා පොල් ගස් කැපූ අතර…


කැබිනට් මණ්ඩලය නොමග යැවූ දුමින්ද

කෘෂිකර්ම අමාත්‍යාංශය කැබිනෙට්ටුවටත් උඩින් නව ටෙන්ඩරය බාල පොහොර සදහාද යනුවෙන් අප පසුගිය සතියේ පෙන්වා දුන් පොහොර මිලදී ගැනීමේ අවලංගු කරන ලද ටෙන්ඩරය යන කරුණේදී එම ටෙන්ඩරය අවලංගු කිරීම සදහා කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක ඉදිරිපත් කළ…


පොහොර හිඟයක ලකුණු

දෙදහස් දහහත දෙදහස් දහඅට මහ කන්නය සඳහා රාජ්‍ය පොහොර සමාගම් දෙකෙන් බෙදාහැරීම සඳහා පොහොර ගෙන්වීමට ඉදිරිපත් කරන ලද ටෙන්ඩර් ප‍්‍රතික්ෂේප කිරීම නිසා පොහොර හිඟයක් ඇතිවීමේ අවදානමක් මතුවී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශ ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. මහ…


කෘෂිකර්ම අමාත්‍යාංශය කැබිනෙට්ටුවටත් උඩින් නව ටෙන්ඩරය බාල පොහොර සඳහාද?

අප පසුගිය සතියේ පෙන්වා දුන් පරිදිම රජයේ පොහොර සමාගම්වලින් 2017/2018 මහ කන්නය සඳහා පොහොර සැපයීමේ ටෙන්ඩරය අරමුණු කරගත් පුද්ගලයෙකුට සලකන්නට ගොස් ඇනගෙන තිබේ. ඒ සඳහා නැවත ටෙන්ඩර් කැඳවීමක් කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් සිදුකර තිබේ. ඒ පිළිබඳ…


සමාගමකට සලකන්න ගොස් ඇනගත් මිලියන 3543ක පොහොර ටෙන්ඩරය

ජැට් හෝල්ඩින්ග්ස් (Jat Holdings) කිව් සැණින් ඔබේ මතකයට එන්නේ කුමක්ද? ඉදිකිරීම් ක්ෂේත‍්‍රය හා සම්බන්ධ අයෙකුට නම් අනිවාර්යයෙන්ම තීන්ත හා ඒ ආශ‍්‍රිත නිෂ්පාදන සිහියට නංවාගනු නොඅනුමානය. ජැට් හෝල්ඩින්ග්ස් වෙබ් අඩවියට පිවිසි කලද අපට දක්නට ලැබෙන්නේ ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට…


සමාගමකට සලකන්න ගොස් ඇනගත් මිලියන 3543ක පොහොර ටෙන්ඩරය

ලසන්ත රුහුණගේ ජැට් හෝල්ඩින්ග්ස් (Jat Holdings) කිව් සැණින් ඔබේ මතකයට එන්නේ කුමක්ද? ඉදිකිරීම් ක්ෂේත්‍රය හා සම්බන්ධ අයෙකුට නම් අනිවාර්යයෙන්ම තීන්ත හා ඒ ආශ්‍රිත නිෂ්පාදන සිහියට නංවාගනු නොඅනුමානය. එහෙත් අප මේ කියන්නට යන්නේ ඔවුන් අතගැසූ අලුත්…


මිලියන 2257ක් කාබාසිනියා කරන කෘෂිකර්ම ගොඩනැගිල්ල අගමැතිගේ සොඳුරු වැරදීමක්ද?

ලසන්ත රුහුණගේ මේ දිනවල පාර්ලිමේන්තුව තුළ පැවැත්වෙන 2018 වසරට අදාළ අයවැය විවාදයේ කාරක සභා අවස්ථාවේ මතුවුණු එක් ප්‍රබල කාරණාවක් වූයේ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා කුලී පදනම මත ලබාගත් රාජගිරියේ පිහිටි ගොඩනැගිල්ලය. ජනතා විමුක්ති පෙරමුණු මන්ත්‍රී වෛද්‍ය…


No Picture

අඹකඳවිල වතුරට වින කළ වැලි හොරු

ටිරන් කුමාර බංගගම ආරච්චි  2014 ඉඳලා අද වෙනකම් කළ ව්‍යාපෘතියක් නෑ. මේක බීඕඅයි ව්‍යාපෘතියක් නම් කළ මොනවා හරි වැඩක් තියෙන්න එපැයි. මේ අය කිව්වේ ඉස්සෝ වගා කරනවා, මාළු බෝ කරනවා කියලා. අද ඒ මුකුත් නෑ….