Articles by ලසන්ත රුහුණගේ

ගංවතුරේ වෙනසක් නැති කොළඹ ගංවතුර පාලනය – ඉංජිනේරු ඇන්ටන් නානායක්කාර

ඇන්ටන් නානායක්කාර මහතා වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවරයෙකි. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයකු වශයෙන් කටයුතු කර ඇති ඔහු කාලයක් කොළඹ ඇළ මාර්ග සම්බන්ධ වගකීම්ද දරා ඇත. එසේම කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා හැටේ දශකයේ සිට අනූව දශකය…


රැම්පෝසා එනකොට විමල් ආණ්ඩුවෙන් යයිද?

  ආණ්ඩුවේ ආරාධනයක් අනුව ශ‍්‍රී ලංකාවේ බලය බෙදීම ගැන සාකච්ඡුා කිරීමට පැමිණෙන දකුණු අප‍්‍රිකානු විශේෂ නියෝජිත සිරිල් රැම්පෝසා මහතාගේ පැමිණීම හේතුවෙන් අමාත්‍ය විමල් වීරවංශගේ ජාතික නිදහස් පෙරමුණ ආණ්ඩුවෙන් ඉවත්වීමේ සූදානමක් ඇතැ’යි දැනගන්නට ඇත.  දොළොස් වැදෑරුම්…


අන්තවාදීන්ට එරෙහි නීති ජනාධිපති ළඟ හිරවේ

  බොදුබල සේනා වැනි ජාතික ආගමික හෝ වෙනත් කණ්ඩායම් අතර ප‍්‍රචණ්ඩත්වයට හෝ එදිරිවාදිකම්වලට හේතුවන හෝ පොළඹවන ක‍්‍රියා සාපරාධී ක‍්‍රියා ලෙස දණ්ඩ නීති සංග‍්‍රහයට ඇතුළත් කරන ලෙසට ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා අමාත්‍ය වාසුදේව නානායක්කාර විසින්…


දමිළ වීම අනාරක්ෂිතය අඳුරු දූපතේ මේ

නිදහසේ හිතන්න, නිදහසේ අධ්‍යයන කටයුතු කරන්න අපට ඉඩක් නැද්ද? අපේ සිසුන්ට බුද්ධිමත්ව හිතන්න ඉඩහැරීම අපේ වගකීමක්. ඒත් යාපනය නමැති අඳුරු අර්ධද්වීපයේ ඒ නිදහස නැතැ’යි යාපනය විශ්වවිද්‍යාලයේ ඉංගී‍්‍රසි අධ්‍යයන අංශයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අමිර්තලිංගම් රාසකුමාර් මහතා…


අලූත්ගම ගැටුමෙන් කැබිනෙට්ටුවේ ගැටුම්

  ජූනි දහනව වැනිදා පැවති කැබිනට් මණ්ඩල රැුස්වීමේදී අලූත්ගම ගැටුම සම්බන්ධයෙන් ඇතිවූ සාකච්ඡුාවේදී දෙපාර්ශ්වයම වැරදි බවට ජනාධිපතිවරයා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරීම බහුතර ඇමතිවරුන්ගේ විරෝධයට ලක්වූ බවත් ජනාධිපතිවරයාගේ එම කතාව බහුතර ඇමතිවරුන් අනුමත නොකළ…


හමුදා පාලනය උතුරෙන් දකුණට

සිවිල් නීතියේ පාලනයට රට යටත් කළයුතු බවට ශ‍්‍රී ලංකා නීතිඥ සංගමය ප‍්‍රමුඛ විද්වත් හා සිවිල් සංවිධාන හඬ නගන්නට පටන් ගෙන ඇත. උතුරේ යුද්ධය අවසන් වී වසර පහක කාලයක් ගතවීත් සිවිල් නීතියේ පාලනයට රට යටත් කරන්නට…


කරුංකා ජාවාරම පිටුපස ඇමතිවරු හා නිලධාරීන්

  වංචා දූෂණයන් සිදුවන්නේ නීත්‍යනුකූල නොවන තත්ත්වයක් යටතේ බව බොහෝවිට අපගේ විශ්වාසයය. එහෙත් නීත්‍යනුකූල තත්ත්වයන් යටතේද වංචා දූෂණයන් සිදුවන බව බැහැර කළ නොහැකි සත්‍යයකි. පසුගියදා මහත් ආන්දෝලනයකට තුඩු දුන් කරුංකා ආනයනයන්ද අපට සැලකිය හැක්කේ නීත්‍යනුකූල…


EPF මුදල් කොටස් වෙළෙඳපොළ මාෆියාවට යටවීද?

  සේවක අර්ථසාධක අරමුදල යනු මෙරට ඇති විශාලතම අරමුදලය. රුපියල් බිලියන 1000කටත් වඩා එම අරමුදල මේ වනවිට විශාලය. මේ මුදල් වූ කලි රජයේ මුදල් නොවේ. සේවකයන් සිය අනාගතය සුරක්ෂිත කරගැනීම සඳහා ඉතිරි කළ මුදල්ය. මේ…


කරුංකා කන්ටේනර් නිදහස් කරයි

කරුංකා ආනයනය සඳහා වූ බලපත‍්‍ර අත්හිටුවා තිබෙන බවට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා දැනුම් දී තිබියදී සහ අපනයන කෘෂිකර්ම අධ්‍යක්ෂ ජෙනරාල්වරයාගේ ලිඛිත අවසරයකින් තොරව ශ‍්‍රී ලංකාවට කරුංකා ආනයනයට ඉඩ නොදෙන ලෙස සුළු අපනයන භෝග අමාත්‍යවරයා දැනුම්දී…


ගෝඨාභයට වඩා විමල් ඉදිරියෙන්

  ඉඩ දෙන්න, ලස්සන ජීවිත යකට, ලස්සන නගරයකට ඉඩදෙන්න’ යැයි රුපියල් මිලියන ගණනින් දැන්වීම් පළකරමින් රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය කොළඹ නාගරික ජනතාවගෙන් මේ දිනවල ඉල්ලීම් කරමින් පවතී. මේ දැන්වීමේ අර්ථය වන්නේ පැල්පතකින් වඩා…


රුහුණු කතරගම දේවාලයට ඡන්දයක් නොදීම ප‍්‍රජාතන්ත‍්‍රවාදයද?

  අවසන් වූ බස්නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයන්හිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ ප‍්‍රචාරක කටයුතුවලට සහභාගි වෙමින් ජනාධිපතිවරයා මහජනයා වෙත යොමු කළ එක් ප‍්‍රශ්නයක් වූයේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයක් නැහැ යැයි කියන්නේ කොහොමද යන්නය. ඊට හේතු…


මූලික අයිතිවාසිකම් නැති ජනපතිගේ අලූත් හමුදාව

රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ස්ථාපිත  වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තු පනත පරිච්ýන්න කර නව පනතක් සම්පාදනය කිරීම පසුබිම සහ හැඳින්වීම 2009 අංක 41 දරන පනත මගින් පිහිටුවන ලද වෙරළ ආරක්ෂක දෙපාර්තමේන්තුව වෙතින් අපේක්ෂිත කර්තව්‍යයන්…


මානව හිමිකම්වලට එරෙහි ත‍්‍රස්ත පනත

  ත්‍රස්ත විමර්ශන ඒකකය විසින් මාර්තු 16 දින කිළිනොච්චියේදී අත්අඩංගුවට ගනු ලැබූ ප‍්‍රකට මානව හිමිකම් ක‍්‍රියාධරයන් දෙදෙනකු වූ රුකී ප‍්‍රනාන්දු හා ප‍්‍රවීන් මහේෂන් පියතුමාව දේශීය හා විදේශීය වශයෙන් සිදුවූ ප‍්‍රබල බලපෑම් හමුවේ නිදහස් කරන්නට ආණ්ඩුවට…


පන්සල් මුවාවෙන් වාහන ගෙන්වීමේ ජාවාරම

විහාරස්ථ කාර්ය සාධක සමිති ගැන ඔබ දන්නෙහිද? සමහරවිට ඔබ නොදන්නවා විය හැකිය. එහෙත් ඔබ බෞද්ධ විහාරස්ථානවල ඇති         දායක සභා ගැන නම් දන්නවා විය හැකිය. අප බොහෝ දෙනා නොදන්නවා වූවාට බෞද්ධ විහාරස්ථානවල විහාරස්ථ කාර්ය සාධක සමිති…