Articles by ලසන්ත රුහුණගේ

අපරාධවලට කැමති මහින්ද සහ සංඝයා වහන්සේලා

ලසන්ත රුහුණගේ අස්ගිරි විහාරය ඇතුළු භික්ෂුන්ගෙන්ද මහින්ද රාජපක්‍ෂ ඇතුළු ජාතිකවාදී දේශපාලනඥයන්ගෙන්ද ගුණදාස අමරසේකර ඇතුළු ජාතිකවාදී දේශපාලන ආධාරකරුවන්ගෙන්ද නැගී ආ විරෝධය හමුවේ ජුලි 5 දින පාර්ලිමේන්තුවේදී දෙවන වර කියවීමේ විවාදයට ගැනීමට නියමිතව තිබූ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලින්…


විජයදාසගේ මිල ගණන් වැඩියි

ලසන්ත රුහුණගේ පසුගිය රාජපක්ෂ පාලන කාලයේදී මහා පරිමාණ ව්‍යාපෘති සඳහා ක්‍රියාත්මක කළ යහපාලන ආණ්ඩුව විසින් ක්‍රියාත්මක නොකරනවා යැයි කියූ ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ යෝජනාවක් සලකා බලමින් අධිකරණ ගොඩනැගිලි සංකීර්ණය ඉදිකිරීම සඳහා අමාත්‍ය විජයදාස රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට…


පෝද්දලගේ පැමිණිල්ලෙන් හෙළිවන ආණ්ඩුවේ නිරුවත

ලසන්ත රුහුණගේ යහපාලන පොරොන්දු මේ ආණ්ඩුව කොතරම් දුරට ඉටුකරනවාද යන්න පිළිබඳ සිදුවීමක් ජූනි 20 දින සිදුවිය. ඒ සුදුවෑන් රථයකින් පැහැරගෙන ගොස් අතපය කඩා වදහිංසාවට ලක් කරන ලද මාධ්‍යවේදී පෝද්දල ජයන්ත එම සිදුවීම පරීක්ෂාවට ලක් කරන…


ඇමති මංගලගේ අවධානයට වාහන ජාවාරමට රේගුවෙන් අනුග්‍රහය

ලසන්ත රුහුණගේ රටේ සිදුවන කටයුතු දෙස විමසිල්ලෙන් සිටි ජනතාව කැබිනට් මණ්ඩල සංශෝධනයකින් බලාපොරොත්තු වූයේ ඔළුගෙඩි මාරුවක් පමණක් නොවේ. විවිධ චෝදනා ඇති අමාත්‍යාංශවල කටයුතු විධිමත් වීම හෝ විධිමත් කිරීමද එහි මගහැර යා නොහැකි බලාපොරොත්තුව විය. එය…


රවීට බය ආණ්ඩුවක්

ලසන්ත රුහුණගේ කැබිනට් මණ්ඩලය ඇතුළු රාජ්‍ය පාලනයේ සුවිශාල වෙනසක් ඇති කරන බවට පෝය දිනවලින් ප්‍රසිද්ධියේ දින කියමින් ප්‍රකාශයට පත්කර එහෙත් එම දිනවලට වඩා විලිරුදා දරමින් බිහිකළ මීයෙකු වන් කැබිනට් වෙනස අද තවදුරටත් විලිලැජ්ජාවක් බවට පත්වී…


එජාප-ශ්‍රීලනිප ගැටුමක්

ලසන්ත රුහුණගේ මැයි මස 22 වැනිදා සිදුවූ අමාත්‍ය මණ්ඩල සංශෝධනයට අනුව ඒ ඒ අමාත්‍යාංශ යටතට වැටෙන රාජ්‍ය ආයතන කවරාකාරද යන්න සඳහන් අමාත්‍යාංශ විෂයයන්ට අදාළ ගැසට් පත්‍රය එම සංශෝධනයෙන් දින දහයක කාලයක් ඉකුත්වීත් තවමත් ප්‍රකාශයට පත්කිරීමට…


රෝස්වුඞ් හරහා පැමිණි රේගුවේ අලුත් සෙල්ලම

ලසන්ත රුහුණගේ ශ්‍රී ලංකා රේගුව විසින් රෝස්වුඞ් හෙවත් රෝස් දැව ටෙන්ඩර් මගින් විකිණීමේ ක්‍රියාවලිය ආන්දෝලනයකට තුඩුදී තිබේ. එම ආන්දෝලනයට හේතුවී ඇති මතුපිට ජනප්‍රිය කාරණය වන්නේ ජාත්‍යන්තර වෙළෙඳපොළ මිල හා සැසඳීමේදී ඉතා අඩු මුදලකට මෙම රෝස්…


හැංගි හැංගි වෙස් බඳින ජනමාධ්‍ය නියාමනය

ලසන්ත රුහුණගේ ජනමාධ්‍ය අයිතීන් හා ග්‍රාහක අයිතීන් යනුවෙන් වූ සම්මන්ත්‍රණයක් පසුගිය මැයි 05 වැනිදා සවස ජාතික පුස්තකාල මණ්ඩල ශ්‍රවණාගාරයේදී පවත්වනු ලැබීය. ස්වාධීන ප්‍රවෘත්ති මාධ්‍ය තත්ත්ව මණ්ඩල පනත එහිදී සාකච්ඡාවට ලක් කරන බව ඒ සම්බන්ධයෙන් ඊමේල්…


ළමා හෘදය රෝග ගොඩනැගිල්ලට මිලියන 2000ක් සොයයි. කෘෂිකර්ම ගොඩනැගිල්ලේ කුලිය මිලියන 2257යි

ලසන්ත රුහුණගේ ලිට්ල් හාට්ස් යනුවෙන් හැඳින්වෙන ප්‍රචාරක ව්‍යාපෘතිය ආරම්භ වී දැනට මාස ගණනාවක්ය. එහි අරමුණ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට අනුයුක්තව මහල් දහයකින් යුත් හෘදය හා දැඩි සත්කාර ප්‍රතිකාර ගොඩනැගිල්ලක් ඉදිකිරීමයි. එහි ප්‍රධානත්වය ගෙන තිබෙන්නේ…


වාහන ජාවාරමට සහන දෙන්න මුදල් අමාත්‍යාංශය වලිකන්නේ ඇයි?

ලසන්ත රුහුණගේ වාහන ජාවාරමකට සහන ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයත් මුදල් අමාත්‍යවරයාත් ගන්නා උත්සාහයන් පිළිබඳව අප මීට පෙර අවස්ථා කිහිපයකදී හෙළිදරව් කළෙමු. ඒ ‘වාහන ජාවාරමට සහන දෙන්න රවීගෙන් තවත් කැබිනට් පත්‍රිකාවක්’ යන 2017 පෙබරවාරි 05 දින…


ඛනිජ වැලි විකිණීම මෙතැනින් කොතැනටද?

ලසන්ත රුහුණගේ ලංකා මිනරල් සෑන්ඞ්ස් ආයත නය නැතිනම් ව්‍යවහාරයට අනුව පුල්මුඬේ ඛනිජ වැලි සමාගම පිළිබඳව පසුගිය කාලයේ වඩාත් කතාබහට ලක්වූයේ එහි හිටපු නිසි බලධාරි අශෝක පීරිස් ජනාධිපතිවරයා විසින් හදිසියේම එම තනතුරෙන් ඉවත් කර මෛත්‍රී ගුණරත්න…


පැකර්ට මිලියන 330ක් දීම චම්පික දන්නවාද?

ලසන්ත රුහුණගේ යහපාලනය යැයි කියාගත් ආණ්ඩු වක් ජනතාව විසින් බලයට පත්කරගනු ලැබූයේ රාජපක්‍ෂ පාලනය සමයේදී විවේචනයට ලක් වූ දේවල් ඒ ආකාරයටම ඉදිරියට ගෙන යෑමට හෝ ඒ ආකාරයේම කටයුතු සිදු කිරීමට නොවේ. එහෙත් වත්මන් යහපාලන ආණ්ඩුව…


කරුංකා ජාවාරමට අවසර දුන් බලවතා කවුද?

ලසන්ත රුහුණගේ පසුගිය සතියේ අප විසින් පළ කරන ලද ‘කැබිනට් නියෝගයට පිටින් කරුංකාවලට යළි බලපත්‍ර’ යන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන් ජාවාරමට සම්බන්ධ ව්‍යාපාරික ආයතන මෙන්ම ඊට අදාළ බලපත්‍ර නිකුත් කරන ශ්‍රී ලංකා රේගුවේ පිරිස් දැඩි කලබලයට පත්වී…


හම්බන්තොට වරාය චීනයට දීම: මලික්ගේ ගිවිසුමට අර්ජුනගේ විරෝධය

ලසන්ත රුහුණගේ හම්බන්තොට වරාය චයිනා මර්චන්ට්ස් පෝර්ට් හොල්ඩිංග්ස් කම්පැනි ලිමිටඞ්ට විකිණීමේ හෙවත් වසර අනූනව කාලයකට චීනයට ලබාදීමට සකස් කර ඇති ගිවිසුමට වරාය විෂය භාර අමාත්‍ය අර්ජුන රණතුංග මේ වනවිට සිය ලිඛිත විරෝධය දක්වා ඇත. ඒ…