ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි මඟ
2009දී එල්ටීටීඊය පරාජය වීමත් සමග ලාංකීය සමාජයේ සැලකිය යුතු කොටසක සිතුම්පැතුම් බරපතළ වෙනසකට ලක් කිරීමට එවකට පැවති රජය සමත් වූයේය. ජයග්රහණය සමරනු වස් පැවති සමරු උත්සවයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්රකාශ කර සිටියේ මතුවට සිටින්නේ රටෙහි…