Articles by උපුල් කුමාරප්පෙරුම

ජනතා විමුක්ති පෙරමුණේ ඉදිරි මඟ

2009දී එල්ටීටීඊය පරාජය වීමත් සමග ලාංකීය සමාජයේ සැලකිය යුතු කොටසක සිතුම්පැතුම් බරපතළ වෙනසකට ලක් කිරීමට එවකට පැවති රජය සමත් වූයේය. ජයග‍්‍රහණය සමරනු වස් පැවති සමරු උත්සවයේදී, ජනාධිපති මහින්ද රාජපක්ෂ ප‍්‍රකාශ කර සිටියේ මතුවට සිටින්නේ රටෙහි…


නව නායකත්වය හා ජවිපෙ ඉදිරි ගමන්මඟ

ජනතා විමුක්ති පෙරමුණ පසුගිය අට වන දින සිය හත්වන ජාතික සමුළුවේදී පක්ෂ සාමාජිකත්වයේ ඒකමතික එකඟතාව මත නායකයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතා පත් කර ගත්තේය. මෙම පත්වීම මෙරට දේශපාලනයට වැදගත් පණිවුඩ රාශියක් එක් කළ අවස්ථාවකි….