Articles by කේ. සංජීව

දකුණේ මැරයෝ රජකරන මොනරාගල ඡන්දය

සුදුපාට ඩොල්ෆින් වර්ගයේ වෑන් එකක් ඇවිල්ලා බුරුස්ගාලා ඔරලෝසු කණුව ළග නැවැත්තුවා. දෙපැත්තේ දොරවල් ඇරගෙන පස්දෙනෙක් විතර බැස්සා. ලැඩර් එකක් තිබුණා. යූඑන්පී එකේ බැනර් කටවුට් සේරම කපලා ඉරලා දැම්මා. මම හැංගිලා බලාගෙන හිටියා. මෙතන ඉඳලා පොලිසියට…


මගේ මහත්තයට පොලිසිය වෙඩි තිබ්බා

මගේ මහත්තයාට පොලිසිය වෙඩි තිබ්බා  මහත්තයෝ. දැන් එයාට අමාරුයි. ඒ මදිවට එයාව හිරේටත් දැම්මා. වෙඩි තිබ්බ පොලිස් නිලධාරියා ගෙදර නිදැල්ලේ ඉන්නවා. මේක අසාධාරණ නැද්ද? ඇයි අපිට මෙහෙම කරන්නේ.’ ඇය හ`ඩා වැටෙන්නීය. ඇයගේ කතාව අසා අපි…


ජීවිතය සොයන ඩෙල්ෆ්

යුද්ධය ඉවරවෙලා අවුරුදු පහක් පමණ ගතවෙලා. කොන්කී‍්‍රට් කුලූනු, කාපට් මංතීරු සංවර්ධනය උතුරු නැගෙනහිර අනාගතයට අරගෙන යන්න උත්සාහ කළත් එහි මිනිසුන්ගේ ජීවිත 2009 නතර වෙලා.  ප‍්‍රශ්න ගොඩක සිරවෙලා තවමත් එළිමහන් සිරකඳවුරක වැනි ජීවිතයක ජීවත් වෙන උතුරේ…


උතුරු කොණින් ඇසෙන…

 ඡායා ෂෙහන් ගුණසේකර පනය බලකොටු නගරය පසු කළා. පාර මුහුදට මැදින් අනන්තයට එළලා. තැනින් තැන හුදෙකලා තුඩ තුඩ රැුඳි කුරුලූ රංචු. තැනින් තැන ඉස්සන්ට ඇටවූ මර උගුල්. මුහුද මඳ පවනට සැළෙනවා. දැන් දැන් ඈතින් ගොඩබිමක…


රනිල් ඉල්ලූවොත් අපිත් ඉල්ලනවා ජනතා විමුක්ති පෙරමුණ

  ඉදිරි ජනපතිවරණයට එජාපයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉදිරිපත්වන්නේ නම් තම පක්ෂයද අනිවාර්යයෙන්ම ජනපතිවරණයට තරග කරන බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික බස්නාහිර පළාත් මන්ත‍්‍රී කේ.ඞී. ලාල් කාන්ත මහතා රාවයට පැවසීය. පොදු අපේක්ෂකයකු ජනපතිවරණයට ඉදිරිපත්…


මායාරංජන් මතක මංපෙත මතින් දිගාමඬුල්ලේ සරමි

සිරිමල් සහ මම, මඩකළපුවෙන් උදේ නවයට පිටත් වූ තැපැල් බස් රියේ නැගුණෙමු. එය අපද ගෙන මුහුදු වෙරළ ඔස්සේ දකුණු දිගට විහිදුණු මාවතේ ගමන් ගත්තේය. මුල් මයිල පසළොස තුළ දැකිය හැකි මහත් ආශ්චර්යයක් නැති. තැනෙක මිටි…


කොටුව මහේස්ත‍්‍රාත් ළඟ හොර අලියෙක්

කැළෙන් හොරට අල්ලාගත් අලියෙක්යැ’යි විගණනය කියයි – විගණනය කළ නිලධාරියාට මාරුවක් නීතියට පිටින් කැළයෙන් අලි පැටවුන් අල්ලා ගෙන ධනවතුන් – දේශපාලකයන් අලි සුරතල් බැලීමේ මනදොළ සපුරා ගන්නා බව පසුගිය කාලයේ මාධ්‍යයේ වැඩි ඉඩක් පැහැර ගත් සිදුවීම්ය….


ඉන්දු-ලංකා ධීවර ගැටලූවට විසඳුම් තිබේද?

පසුගිය දිනෙක ඉන්දියාවේ නිල සංචාරයක නිරත විදේශ කටයුතු පිළිබඳ අමාත්‍ය ජී.එල් පීරිස් ඉන්දියාවේ විදේශ කටයුතු පිළිබඳ නව අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය හමුවී ඉන්දු- ලංකා ධීවර ගැටලූවට දිගුකාලීන විසඳුමක් සඳහා කැමැත්ත පළ කළ බව හින්දු පුවත්…


මාධ්‍ය සාකච්ඡාවලට ආණ්ඩුවෙන් කමිටුවක් – මෛත‍්‍රී, ජෝන්, නිමල්, විමල්, චම්පික කැපෙති

  ඉදිරි ජනාධිපතිවරණය හා අනෙකුත් මැතිවරණ ඉලක්ක කර ගනිමින් රාජ්‍ය මාධ්‍ය සහ පුද්ගලික මාධ්‍ය දේශපාලන වැඩසටහන් රජයේ අරමුණු ඉෂ්ඨ වෙන පරිදි මෙහෙයවා ගැනීමට ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ හා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් චරිත හේරත්ගේ ප‍්‍රධානත්වයෙන් කමිටුවක් පත්…


අතුරුදන් කරවීම සාමාන්‍යකරණය වූ රටක මයුරිගේ කතාව

මම මේ කතාකරන අද දවසට සුදුවෑන් එකකින් මගේ මහත්තයා, මදුෂ්ක හරිස් ද සිල්වා අරගෙන ගිහිල්ලා හරියටම මාස 10යි දවස් 8ක් වෙනවා. එයයි එයාගේ යාළුවෝ දෙන්නයි (ජනිත සහ ලක්ෂ්මන්* අනුරාධපුර විජයපුර බෝ ගහ ළ`ගදී පැහැර ගත්තේ…


සජීවි ආහාරයක කලාව සහ ජීවිතය

  රෝ ෆුඞ් කියන වචනයට දෙන්න පුළුවන් සිංහල අර්ථය මොකද්ද? මම කිහිප දෙනෙකුගෙන් ඇසුවා. මා මිත‍්‍ර දොස්තර මහත්මයකුත් කීවා හොඳම සිංහල නම පිරිපහදු නොකළ කියලා. තවත් ගොඩක් අය ගොඩක් දේවල් කිව්වා. අවුරුදු 4ක් විතර රෝ…


සේන් ගෙඟ් වම් ඉවුරට එන්න…

  සේන් නදිය ගලාගෙන යනවා. අයිපල් කුලූන මිහිඳුම් සේලයක් ඔතාගෙන. නදිය හරස් කළ ආරුක්කු පාලම්. අහස සොයන දෙව් මැදුරු කුලූනු… සුමියුරු වයින් බඳුන්. ලස්සන ප‍්‍රංශ යුවතියන් ලිලී මල් අරන්. ගී ද මෝපසංට ලියන්න උගන්වන පොලෙයෙබාර්…


මේ ඇයගේ හඩයි එය ඔබට ඇසෙනවාද?..

  යටත්විජිත රබර් වගාවක මතක සේයාරුවක් මැදින් කඳුකරයට වක ගැසුණු පාරක්. වියළි නෙත් අතර මැදක නතර වුණු ස්වභාව දහමක්. කාපට් පාරෙන් මහ පාරට. තාර පාරෙන් කොන්කී‍්‍රට් පාරට. පස්සේ ඉලූක් ගාලක් දෙපළු කර ගෙන කැලය ඇතුළට….


මොනරාගල: දුප්පතුන් මහමගට විසිකර දේශපාලකයෝ ඉඩම් මනිත

  මොණරගල කන්ද ඈතින් බලාගෙන හිඳියි. මෑතින් සිනහ කටින් සැරසී ඌවේ මහඇමතිතුමා බෝඞ් ලෑල්ලක සිට අප දෙස බලාගෙන සිටියි. ඊට යටින් ‘අපි හදමු නව ඌව වෙල්ලස්සක්’ කියලා ලොකු අකුරින් ලියා තිබේ. ‘මේ වාක්‍යය අපි හැදෙමු…