Articles by කේ. සංජීව

දියුණු ළමා පරපුරක් ගැන සිතනවා නම් මාංශ අනුභව කළ යුතුයි

  පෝෂණ විද්‍යාව අනුව මාංශ ආහාරයක් මිනිස් ශරීරයට කොතරම් වැදගත්ද කියන තැනින් මේ කතාබහ ආරම්භ කළොත්… පෝෂණ විද්‍යාව විද්‍යාවක් විදියට දියුණුවෙලා තවම අවුරුදු 100ක්වත් නැහැ. පෝෂණ විද්‍යාව එන්න කලින් අපි ආහාරයක් වර්ග කළේ බොහෝ වෙලාවට…


උතුවනට එන්න… සියවසක් අරං සරදියෙල් ඇවිත්…

  මීට අවුරුදු 20කට විතර කලින් ඇලෝසියස් පෙරේරා කියලා උණ රෝගියෙක් ආව මගෙන් බෙහෙත් ගන්න. මම එයාට බෙහෙත් කළා. මිනිහට සනීප වුණා ඒත් මම ලෙඩ වුණා. ඩොක්ටර් ආරියසේන යූ.ගමගේ මහත්තයාට හැදුන ලෙඬේ මොකක් වෙන්න ඇතිද?…


පාට පාට සිහින සොයා වැලිකතරට ගිය ඇය

  ඩොක්ටර් දරුවට දැන් මාසෙකින් විතර මෙන් සස් වුණේ නැහැ… මෙන්සස් වුණේ නැහැ කියල කියන්නේ දරුවා ගැබ් අරගෙන කියන එක.. එහෙම හිතන්න කියලා වෛද්‍යවරයාට පුරුදු කරලා තිබුණා. ඒ වෛද්‍ය විද්‍යාව. වෛද්‍යවරයා 13 හැවිරිදි දැරිය කාමරය…


කලකිරුණු ඇමතිලාට ජනපතිවරණ තෑගි

  ඉදිරියේදී පවත්වන්නට බලාපොරොත්තු වන ජනාධිපතිවරණය ජයගැනීම සඳහා පෙර සූදානමක් ලෙස සහන මල්ලක් සමග දින සියයක දැවැන්ත සංවර්ධන යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීම සඳහා ආණ්ඩුව සූදානම්වෙමින් පවතින බව රාවයට වාර්තාවේ. දැනට ජනාධිපතිවරයා කෙරෙහි සිත් රිදීමකින් කටයුතු…


වෙසක් සඳට ඇරඹෙන වළසාට හොරෙන් මී කෙටීම

දෙයියෝ අමනාපෙන් මහත්තයෝ. දැන් අවුරුද්දක ඉඳලා පානමට වැස්සක් නැහැ. කැලේට ගෙහුල්ලා බලන්න ඕනි. ගල්කණු පිළිම, වෙහෙර සේරම පෙරළලා විනාශ කරලා. නිදන් හාරලා. ඉතින් දෙවියෝ තරහ වෙලා. වැස්ස නැති නිසා කැලෙත් වේලිලා මල් නැහැ. ඒ හින්දා…


පාරම්පරික ඉඩම් අහිමි වූ පානම වැසියන්ට කළපුවත් නැතිවෙයිද?

පානම නැගෙනහිර පළාතේ යුද්ධයට සෘජුවම මැදි වූ සිංහල – දෙමළ සහජීවනයේ ගමයි. යුද්ධය දරුණුවට පැවති අවධියේ මේ ගමේ එකුදු හමුදා කඳවුරක් හෝ නොතිබුණේය. තිබුණේ පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරක් සහ සිවිල් ආරක්ෂක බලකා කඳවුරක් පමණි….


අලූත්ගම ගිනිගන්නට පෙර

බස්නාහිර – දකුණ  සීමාවේ අවසන්  වෙළෙඳ නගර යයි, මේ අලූත්ගම. හැමතැනම පොලිස් මුරභටයෝය. හැමතැනම රංචු රංචු පොලිස් විශේෂ බලකා සෙබළු ය. ආණ්ඩුව සුපුරුදු ලෙසම අශ්වයා පැනගිය පසු ඉස්තාලය වසා දමා ඇත. අෂ්මියා මහල් වෙළෙඳ සංකීර්ණය අළු දූවිලි…


ජවිපෙ සහාය නිර්පාක්ෂිකයකුට

  ඉදිරි ජනාධිපතිවරණයකදී ජනාධිපති මහින්ද රාජපක්ෂ පරාජය කිරීම සඳහා පොදු අපේක්ෂකයකු ඉදිරිපත් කළ යුතු බව හා එම අපේක්ෂකයා නිර්පාක්ෂිකයකු වියයුතු බව ජනතා විමුක්ති පෙරමුණේ මතය වී ඇතැ’යි දැනගන්නට ඇත. මේ සම්බන්ධයෙන් රාවය ජනතා විමුක්ති පෙරමුණ…


ජීවිතය සහ මරණය අතර කතා තුනක්

  පළමු කතාව මම හැම වෙලාවෙම දෙවියෝ විශ්වාස කළා. බයිබලයෙත් මේ වගේ ගමනක් ගැන කියලා තියෙනවා. මට හැමවෙලාවෙම බයිබලය මතක් වුණා. මම, මගේ බිරිඳ, මගේ දරුවෝ තුන්දෙනා, මේ ගමන පටත් ගත්තේ විෂ්ව මඩුවල අපේ ගෙදරින්….


ඇමති අනුහසින් වැනසෙන විල්පත්තු

  මන්නාරම ගිනි යම්ය. ඒ තවමත් වැසි නැති නිසාය. දැන් දැන් පහළ මන්නාරමේ පුත්තලම සීමාවට ආසන්නව තව තවත් උණුසුම්ය. ‘‘රිෂාඞ් ඇමතිතුමා සලකන්නේ තමන්ගේ මිනිස්සුන්ට විතරයි. යුද්ධයෙන් විනාශ වුණේ අවතැන් වුණේ අපි. ඒත් අපිට එයාගෙන් කිසි…


විනය ක‍්‍රියාමාර්ග නාමල් නිසා නවතී

කැසිනෝ ව්‍යාපෘති ඇරඹීම සඳහා නිකුත් කර තිබූ ගැසට් නිවේදන තුන අනුමත කරගැනීම සඳහා ඡුන්ද විමසීමේදී ඒ සඳහා සහභාගි නොවූ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සඳහා විනය ක‍්‍රියාමාර්ග ගන්නා බව ප‍්‍රකාශ කර එම අදහස අවසානයේ අත්හැර දැමීමට…


කුඹුක්කන ව්‍යාපාරයට බඩල්කුඹුරේ විරෝධතා

පස්සර ලූණුගලින් ආරම්භවන කුඹුක්කන ඔය බඩල්කුඹුර මීරුල්ල ප‍්‍රදේශයේදී හරස්කර විශාල ජලාශ යෝජනා ක‍්‍රමයක් කි‍්‍රයාත්මක කරන්නට රජය උනන්දු වන මොහොතක ඒ පිළිබඳව අදාළ ප‍්‍රදේශය තුළින්ම බරපතළ විරෝධයක් ජනිත වෙමින් තිබේ. පසුගිය අපේ‍්‍රල් 2වැනි දින බඩල්කුඹුර නගරයට…


මුත්තා ගහේ හේන් කොටන කහම්බාන්

  මරගල කන්ද මොනරාගල නගරය දිහා බලාගෙන ඉන්නවා. මගේ මිත‍්‍රයා එනකම් මමත් බලාගෙන ඉන්නවා. නගරය උදෑසනින්ම ඇහැරිලා… යමු..සිනහවත් සමග මගේ මිත‍්‍රයා මා ඉදිරියේ… යමු… කොහාටද මුලින්ම යන්නේ…ආතක් පාතක් නැති මම අහනවා…අසල දේවස්ථානය කෙළවරක බංකුවක අපි…


හම්බන්තොට හරක් වෙල්ලස්සට ප‍්‍රශ්නයක්

  මහත්තයෝ මේ වෙලාව කැලය ඇතුළට රිංගන්න හොඳ වෙලාව නෙවෙයි. උන් හරක් බලන්නේ ටී.56 අතේ තියාගෙන. වෙඩිතියන්නත් බැරි නැහැ. අනික නොදන්න මූණක් පිටින් ආවාම උන් බලනවා කවුද කියලා. අපි එදා ඉඳලා මේ ගමේ ඉන්නේ. ඒත්…