Monday, 21/8/2017 | 3:38 UTC+0
රාවය
  • අලි හොරුන් සුරැකීමට කැපවූ අරගලය සහ ඒක පුද්ගල විමර්ශන කමිටු වාර්තාවෙන් හෙළිවෙන කරුණ

    කේ. සංජීව පසුගිය මහින්ද රාජපක්ෂ පාලන කාලයේ නීතියට පටහැනි ලෙස කැළයෙන් අලි පැටවුන් අල්ලාගෙන එමින් එම අලි පැටවුන් විශාල මිලකට අලෙවි කරමින් සිදුවූ දැවැන්ත සත්ව ජාවාරම ආසියාවේ සුවිශාලම සත්ව ජාවාරම ලෙස සැලකිය හැකිය. දැන් හෙළිවි තිබෙන කරුණුවලට අදාළව හබරණ, යාල, උඩවලව සහ උතුරුමැද පළාතේ කැළෑවලින් මෙම අලි පැටවුන් අල්ලාගෙන ඇත. ඒ මව් ඇතින්නට වෙඩි තබා

    Read more
  • අපි ඔයාලා වගේමයි

    කේ. සංජීව | නිමල් අබේසිංහ   පළමු කතාව වැල්ලේ පිපුණු පොල්ගස්, සුදු වැල්ල මතින් ගෙදරට ඇදෙන සිමෙන්ති ලෑලි කෑලිවල බෝ කොළ, තවමත් මල් පිපී නැති රෝස පොහොට්ටු, රෝද පුටුවේ ඉඳලා සිනාමල් විකසිත කරන පවානිගේ මුහුණ අසල ටකරම් වැට අස්සෙන් ඔච්චමට සිනාසෙන රෝස කැකුළු, සිනමා පටයක් වගේ මගේ සිතේ තිරගත වෙනවා. මම කොළඹ. හිත ආයෙත් බස්

    Read more
  • සෙවණගල තිත්ත සීනි කතාව

    කේ. සංජීව අපිට සීනි හදන කර්මාන්තශාලා කිහිපයක් තිබුණා. හිඟුරාණ, පැල්වත්ත, සෙවණගල වගේ. මේ හැම කර්මාන්තශාලාවකටම සීනි තරම්ම රසවත් අතීතයක් විතරයි තියෙන්නේ. අපිට දැන් දකිනකොටත් දිවට තිත්ත රසක් දැනෙන දේශපාලකයෝ ඒ සුමියුරු අතීතය වළපල්ලට යවලා ඉවරයි. දැන් මේ කර්මාන්තශලාවලින් නැගෙන අඳෝනා කියන්නේ සීනි තරම් මේ කර්මාන්තශාලා ඇතුළේ කතන්දරේ රසවත් නැහැ කියලා. මම පහුගිය දවසක ඒ වගේ

    Read more
  • ශ‍්‍රීලනිප දෙකඩවීම ස්ථිරයි

    කේ. සංජීව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විසින් ඔහුගේ කොළඹ පිහිටි නිවසට පසුගිය ජූලි 25 වැනිදා කැඳවා ශ‍්‍රීලනිපය ආරක්ෂා කරගැනීම හා එහි විනය පිළිබඳව කරුණු දැක්වීම් සිදුකළද ඒ කිසිවක් මායිම් නොකර ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ‍්‍රීලනිප මන්ත‍්‍රීවරුන් මහනුවර සිට කොළඹට පැමිණෙන පාද යාත‍්‍රාවට සහභාගිවීම තුළ පක්ෂය දෙකට කැඞීම වැළැක්විය නොහැකි බව මෛත‍්‍රී පිලේ මතය වී තිබේ.

    Read more
  • පාද යාත‍්‍රාව සහ යාද පාත‍්‍රාව

    කේ. සංජීව මහනුවරින් ඇර ඹුණු ඒකාබද්ධ විපක්‍ෂයේ පා ගමන එළැඹෙන පළමුවැනිදා කොළඹින් අවසන් වන්නට නියමිත බවද එය අවසන කොළඹ හයිඞ් පිටියේදී යෝධ ජනරැුලියක් පවත්වන බවද එහි සංවිධායකයෝ මේ දිනවල උස් හඬින් කෑගසා කියති. කුමට මේ පාද යාත‍්‍රා? ප‍්‍රශ්නය අප නැගිය යුතුය. මේ පාද යාත‍්‍රාවේ මුල් ගමන්කරුවා නැතිනම් නඬේ ගුරා මහින්ද රාජපක්ෂ මන්ත‍්‍රීවරයාය. දකුණේ සිංහල බෞද්ධ

    Read more
  • ඉහළ යන ලූණු මිල නිසා ලූණුත් නැති වූ කුට්ටිදූව

    කේ. සංජීව ලංකාවේ ලොකුම පොළ මැදින් වැටුණ මඟක අපි කුට්ටිදූව ගම සොයමු. කරදිය සුළඟ අරං එන කරවල සුවඳ අපට පාර කියයි. පොළ ඇහැරී කෑගැසුවත් හිරු ඇහැරී තවමත් එතරම් පැය ගණනක් නැත. කුට්ටිදූව ග‍්‍රාමයේ පේළි ගෙවල් අතරින් පටු තීරු මංමාවත්වලින් පැන අපි කුට්ටිදූව වැල්ලට පය ගැසුවෙමු. බොහෝ අතීතයක් ජයටම කරවල සුවඳින් සුවඳවත් කළ වැල්ල ටෙන්ට් රෙදි

    Read more
  • රටා වියපු අත්දෙක මට සිහිවෙනවා

    කේ. සංජීව යක්කු ගස් නගින වේලාවට පැයක් විතර තියලා මම ආවා කොටුවට. බස් එකක් හරි, කෝචිචියක් හරි ගන්න. සල්ලිවලට නෙවෙයි. ආයෙත් රෝන්දයක් යන්න. දැන් නම් මගේ ලිස්ට් එකේ තියෙන ඉසව්වලට යන කෝච්චි නැහැ. ඔහේ පාවෙලා ලංගමයට ආවා. කාලෙකට පස්සෙ ආයෙත් දුම්බර යන්න සිතුවා. ඒ විල්ගමුවත්, හසලකත් අතරින් තියෙන ගිනි පෙට්ටි පාලම පැනලා ගල මුදුනට වැල්ගාලට

    Read more
  • බලවේගය ශ‍්‍රීලනිපයෙන් දොට්ට

    කේ. සංජීව ඉදිරි කාලය තුළ පවතින ආණ්ඩුවට විරුද්ධව කුමන බලවේගයක් නිර්මාණය කළත් එහි මූලිකත්වය ගන්නා සියල්ලන් ශ‍්‍රීලනිපයෙන් නෙරපා හරින්නට සියලූ සැලසුම් සකස් කර ඇතැයි ශ‍්‍රීලනිප ජ්‍යෙෂ්ඨයෙක් රාවයට ප‍්‍රකාශ කළේය. ශ‍්‍රීලනිපයේ හිඳිමින්ම එක්තරා කල්ලියක් මේ අවස්ථාව වනවිට බැසිල් රාජපක්ෂ සමග පක්ෂය දෙකඩ කිරීමට ජන හමු පවත්වමින් යන බවද ඔවුන් ශ‍්‍රීලනිපයෙන් ඉවත් නොවී ආණ්ඩු විරෝධී බලවේගයක් ගොඩනඟන

    Read more
  • මහින්ද ශ‍්‍රීලනිපය දෙකට කඩයි

    කේ. සංජීව ශ‍්‍රීලනිපය දෙකඩ කරමින් ඒකාබද්ධ විපක්ෂය ප‍්‍රමුඛ රාජපක්ෂවරුන් නව පක්ෂයක් නිර්මාණය කිරීමට තීරණය කර ඇතැයිද එයට එකට එක කිරීමක් ලෙස එම නව දේශපාලන ව්‍යාපාරයට සහාය දෙන ශ‍්‍රීලනිපයේ කණ්ඩායම ශ‍්‍රීලනිපයෙන් ඉවත් කර ශ‍්‍රීලනිපය ජනපති මෛත‍්‍රීපාල සිරිසේන යටතේ නැවත ප‍්‍රතිසංවිධානය කිරීමට සූදානම් බවද රාවයට තොරතුරු වාර්තා වෙයි. මේ පිළිබඳව ශ‍්‍රීලනිපයේ ජ්‍යෙෂ්ඨයකු ගෙන් කරුණු විමසීමේදී ඔහු ප‍්‍රකාශ

    Read more
  • මහ බැංකු මුල් පුටුවට වෙනත් නම්

    කේ. සංජීව විවාදයට තුඩු දී ඇති වත්මන් මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ සේවා කාලය යම් හෙයකින් දීර්ඝ කරනු නොලැබුවහොත් මීළඟ මහ බැංකු අධිපති ලෙස පත්කිරීම සඳහා ආර්ථික විද්‍යාඥයන් දෙදෙනකුගේ නම් යෝජනා වී තිබෙන බව රාවයට වාර්තා වෙයි. ඉන් පළමුවැන්නා වන්නේ ආචාර්ය ඩබ්ලිව්.ඒ. විජේවර්ධන මහතාය. හිටපු මහ බැංකු නියෝජ්‍ය අධිපතිවරයකු වන ඒ මහතාට 2015 ජනවාරි 8

    Read more
  • අර්ජුන් වෙනුවෙන් රනිල් තදට හිටියි

    කේ. සංජීව විවාදයට තුඩුදී ඇති මහබැංකු අධිපති පදවියේ මීළඟ ධුර කාලයද වත්මන් අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාට හිමිවිය යුතුය යන ස්ථාවරයේ් අගමැති රනිල් වික‍්‍රමසිංහ දැඩිව සිටින බව රාවයට වාර්තා වෙයි. තම ආණ්ඩුවේ ඉදිරි ආර්ථික ප‍්‍රතිපත්ති නිසි ලෙස ක‍්‍රියාත්මක කිරීම සඳහා අර්ජුන් මහේන්ද්‍රන් මහතා මහබැංකු අධිපති ධුරයේ තවදුරටත් සිටිය යුතුම බවට අගමැතිවරයා දැඩි ස්ථාවරයක් දරන අතර, මහේන්ද්‍රන්

    Read more
  • රංචු රංචු කැලෑ වදින පානම පලූ කෙළිය

    කේ. සංජීව පොසොන් සඳ වැවට කඩන් වැටිලා වැව් දියනානවා.. අපි පැල්කොටේ කතා දානවා.. හොල්මන් කුරුල්ලාගේ සද්දය ඉඳහිටක අසල මුහුදේ රළ කෑගහන සද්දේ වහලා දානවා. ‘හෙට නියම වැඩක් තියෙනවා. අපි උදේ රැුයින්ම කැලේ යනවා පලූ කඩන්න. මහත්තයාත් එන්න කැමතියි නම්.’ පානම බණ්ඩාර මාමා කියනවා. ඉබ්බා දියට දැම්මහේ ඇන්නාවේ කිව්වාලූ.. හුම්.. හුම්.. එහෙට මෙහෙට කට ඇතුලේ නැළවෙන

    Read more
  • මුලතිව් දෙමළ අඩවියක සිරගතකළ මායාවැව

    කේ. සංජීව එහෙටත් නැති, මෙහෙටත් නැති වේලාවක මම කොළඹ කොටුව බස් නැවතුමට ආවෙමි. දැන් මුලතිව් දිස්ත‍්‍රික්කයේ පහළ කෙලවරේ සිංහල කොලනි සොයා යායුතුය. සම්පත් නුවරට යන බසය අද නැත. ඊළඟට පිහිටට තිබෙන්නේ ජනකපුර බසයයි. සොයා යමි. සෙනඟ පිරී ඇති බසයේ සීට් එකක් සොයාගැනීම අමාරුය. පිටුපස පාපෝරුවේ හිඳ ගතිමි. ගමනේ කෙළවරකට පැය නමයක් පමණය. මගේ ගමනාන්තය මුලතිව්

    Read more
  • උතුරුමැද දරුවන්ට අධ්‍යාපනය එපාද?

    කේ. සංජීව අපේ රට තුළ දේශපාලන මතයන් නිර් මාණය කරන ඉහළ පැළැන්තියේ දේශපාලක යන් මෙන්ම තම දේශපාලනය නිසාම ඉහළට විසිවුණු පහළ පන්තියේ ගමේ පුද්ගලයෝද කන්නන්ගර මහතා නිදහස් අධ්‍යාපනය මෙරටට හඳුන්වා දෙන්නට මහන්සි වෙන විට එයට බාධා කළෝය. ඉන්පසුව නිදහස් අධ්‍යාපනය බොරුවට උඩ දමමින් එය නමට පමණක් නිදහස් කරලීමට වෙහෙස දැරුවෝය. අද එම ප‍්‍රයත්නය ඵලදරා ඇත.

    Read more