Articles by තිසරණී ගුණසේකර

ශ්‍රී ලංකාව මතක ද? මතකයි!

තිසරණී ගුණසේකර ගිවිසුම මගින් සිංහලයන් අතරේ ජාතිකවාදී උන්මාදයක් ජනනය කෙළේය… “වෙලාව ඇවිල්ලා,” පූජණීය බෝ ගස යට පැවති උද්ඝෝෂණයේදී එක් තරුණ අන්තවාදී භික්ෂුවක් ප්‍රකාශ කෙළේය. “අපි අපේ ජීවිත පූජා කරන්න ලෑස්ති වෙන්න ඕනේ.” -විලියම් මැක්ගොවන් (මිනිසාම…


අර්බුදයේ ගිලුණු ආණ්ඩුවක සිට ප්‍රජාතන්ත්‍රවාදයේ අර්බුදයක් කරා

තිසරණී ගුණසේකර මෙය, රෝමය ගිනි ගනිද්දී වීණා වාදනය කිරීමක් නොව, හෙණ ගහගෙන එන රේල්ලුව ගැන වගේ වගක් නැතිව රේල් පාරේ සිට ‘සෙල්ෆී’ ගැනීමකි. කිසි ආණ්ඩුවකට සදාතනික ජනප්‍රියත්වයේ සිටීමට පුළුවන්කමක් නැත. මිනිසුන්ට සේම ආණ්ඩුවලටත්, මැදිවියේ අර්බුදවලට…


මිථ්‍යාවෙන් ඒකාධිපතිත්වයට යෑම පරාජය කිරීම

තිසරණී ගුණසේකර අතීතයෙන් වර්තමානය උපන්නේ කෙසේදැයි වටහා ගැනීම, වර්තමානය තේරුම් ගැනීමට සේම, බාගෙ විට අනාගතය පිළිබඳ යම් අදහසක් ඇති කර ගැනීමටත් අපට උපකාරී වන්නේය.’: එරික් හොබ්ස්බෝන් (ඉතිහාසය පිළිබඳව) අහස උසට සංවර්ධන අභිලාෂයන් ඇතත්, ශ්‍රී ලංකාව…


කල් ඉකුත් වූ භූතයෝ

තිසරණී ගුණසේකර පරිවර්තනය: ප‍්‍රිය ජය සිහිබුද්ධිය ගිලිහී ගිය විට යකා නටයි: ගෝයා. රාජපක්ෂගේ පැරණි භූතයින්ගේත්, රාජපක්ෂ වරුන්ගේ අනාගත කුම්භාණ්ඩයින්ගේත් අවතාර හොල්මන් කරන සොහොන් බිමක්ද ලංකාව? 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මූලික වශයෙන්ම ප‍්‍රජාතන්ත‍්‍ර වාදී ජයග‍්‍රහණයකි….


සැබෑ මැතිවරණයේ සිට සැබෑ දේශපාලනය දක්වා

තිසරණී ගුණසේකර පරිවර්තනය: රමිඳු පෙරේරා තමාට සහ තම පවුලට එරෙහිව දියත් වී තිබෙන වංචා හා දූෂණ විමර්ශනවලට එරෙහි සම්මුතියකට එලැඹීම ඔහුගේ (මහින්ද රාජපක්ෂගේ) ප‍්‍රධානතම අභිප‍්‍රාය වනු ඇත.: මනික් ද සිල්වා, සීඑන්එන් සේවය, 2015.8.19. එක්සත් ජනතා…


කොළඹින් මෝඩිට අභියෝග කිරීම

  දෙන්න ඕනෑ මොනවාද, නොදෙන්න ඕනෑ මොනවාද කියන එක මං දන්නවා.’: මහින්ද රාජපක්ෂ (හින්දු පුවත්පතට, 05.07.2009) හින්දු පුවත්පත සමග කෙරුණු දීර්ඝ සම්මුඛ සාකච්ඡුාවක දී, මහින්ද රාජපක්ෂ නිතර කතා කරන ‘13 ටත් එහා ගිය’ පොරොන්දුව ගැන…


No Picture

අලූත් අබිං සහ අබිංකාරයන්

‘‘…ජනතාවගේ මෝඩකම සහ ජනතාවගේ යහපත් අභිලාෂයන්, ආර්ථික අරගලයේ අවශ්‍යතා තරමටම, සිද්ධීන් කෙරෙහි බලපායි.’’ -සෙස්ලාව් මිලෝස් (ද කැප්ටිව් මයින්ඞ්) ආබාධිත සෙබළුන්ගේ වැටුප් ගෙවීම ආරක්ෂක බලධාරීන් අත්හිටුවා ඇත. මේ සෙබළුන් ආබාධිත වුණේ සහ ඒ හේතුවෙන් රැුකියාවක නිරත…


වචන, මතකය සහ ඉතිහාසය

  දේශ පා ල නි ක අ යි තී න් රැුකගෙන තිබෙන්නේ ද්‍රෝහීන් විසිනි… චින්තනයේ නිදහස, මිසදිටුවන් විසිනි’’ : රොබට් ජී. ඉන්ගර්සොල් (මහා මිසදිටුවෝෙ) වැලිවේරිය ක‍්‍රියාන්විතය මෙහෙයැවූ බි‍්‍රගේඩියර් දේශප‍්‍රිය ගුණවර්ධනට අලූත් රැුකියාවක් ලැබී තිබේ. ඒ,…


වර්ගවාදී සාමයක අසහනය

 පරිවර්තනය: හේමන්ත රණවීර එල්ටීටීඊය පරදවා ලබාගත් ජයග‍්‍රහණය ශී‍්‍ර ලංකාව විසින් දිගින් දිගටම නොසැමරීමට සිහිබුද්ධිය, සංවේදිතාව, බුද්ධිමත්භාවය සහ විනීතභාවයට අමතරව සාධක සහිත හේතු ඇත. දිගුකාලීන ඊලාම් යුද්ධය රටවල් දෙකක් අතර යුද්ධයක් නොවීය. විදේශීය සතුරකුට එරෙහිව කළ…


No Picture

මෙවැනි රටක දරුවන්ගේ ඉරණම

පරිවර්තනය හේමන්ත රණවීර අඩු වයසේ දැරියන් නියත ලෙසින්ම දුෂණය වූ විට ලිංගික කි‍්‍රයාව සිදුවූයේ කැමැත්තෙන් නම් නීතියෙන්ම දූෂකයාට දූෂණයට ලක් වූ තැනැත්තිය ඇගේ කැමැත්තෙන් විවාහ කර ගැනීමට ඉඩ ලැබීම හොඳය’ : ජනාධිපති මහින්ද රාජපක්ෂ කිසිවකු…


තගිස්තානය!

පරිවර්තනය හේමන්ත රණවීර මගේ අදහසේ හැටියට ස්තී‍්‍රන්ට එරෙහි ප‍්‍රචණ් ඩත්වය ගැන කිසිම පිරිමියෙක් වගකිව යුතු නෑ. ඒකට වගකිව යුතු ස්තී‍්‍රන්මයි.’ : කතානායක චමල් රාජපක්ෂ අමිනාල් දුල් හලාලි දූෂණය කරන විට ඇයට වයස පහළොවකි. මොරොක්කෝවේ දණ්ඩ…


ශ‍්‍රී ලංකාවට එදිරිව රාජපක්ෂලා

  දේශපේ‍්‍රමය… හිස නැති කිකිළියක තරමට අතාර්කික ය.’’: ඇම්බ්‍රෝස් බියෙර්ස් (එකතු කළ කෘතිෙ) චීනය ළඟට, ශ‍්‍රී ලංකාවේ වඩාත් විශ්වාසවන්ත ජාත්‍යන්තර මිතුරා වන්නේ ව්ලැඩිමීර් පුටින්ගේ රුසියාවයි. පහුගිය කාලයේ ජිනීවා නුවර දී තරම් එය කැපීපෙනෙන වෙනත් අවස්ථාවක්…


ශී‍්‍ර ලංකාවේ අබු ග‍්‍රායිබ් මතුවී ඇත

යක්ෂයා  සැගවුණු කෙනෙකු නොව අපගේ ඇඳේම නිදන අප හා එක මේසයේ කෑම කන අපේම කෙනෙක්: ඕවන්, හර්මන් මෙල්විල්. එක්වරක් හෝ හමුදාව සිහිබුද්ධිය ඇති වැඩක් කර ඇත. අලූතින් බඳවා ගන්නා කාන්තා කණ්ඩායමකට කුරිරු හා නින්දාසහගත ලෙස…


ජෙයකුමාරි පිළිබඳ අපූරු සිද්ධිය

  පෙළපාලියකට ගිය පළියට අපිට සල කන්නේ මෙහෙම නම්, යාපනේට කොහොම කරන්න ඇත් ද කියලා අපිට හිතාගන්න පුළුවන්. යුද්ධෙ ඉවර කරපු එක ලොකු දෙයක් කියලායි එදා අපි හිතුවේ. දැන් තමයි අපිට තේරෙන්නේ, කරලා තියෙන්නේ අහිංසක…