Articles by අරුණ ජයවර්ධන

දූෂණ නඩු විභාගයට මාස හයක් තුළ වෙනම මහාධිකරණ

අරුණ ජයවර්ධන පාර්ලිමේන්තුවේ නෛතික කටයුතු (දූෂන විරෝධී) හා මාධය කටයුතු පිළිබඳ ආංශික අධීක්‍ෂණ කාරක සභාවේ, අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්‍ෂමව සිදුකිරීමට අදාළව නිර්දේශ පිළිබඳ වාර්තාව ඔක්තෝබර් 12වැනිදා ජනාධිපතිවරයාට පිළිගන්වන ලදි. පසුගිය පාලන කාලයේ රටේ…


No Picture

දූෂණ නඩුවලට මහාධිකරණ 3ක්

අරුණ ජයවර්ධන රුපියල් මිලියන පහකට වැඩි වටිනාකමකින් යුක්ත අල්ලස්, වත්කම්, දූෂණ, මුදල් විශුද්ධිකරණය, වංචා, සාපරාධී සාවද්‍ය පරිහරණය, සාපරාධී විශ්වාසය කඩකිරීම, කූට ලේඛන සෑදීම හා වෙනත් එවැනි අක්‍රමිකතා පිළිබඳව ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩල තුනක් මගින් දිනපතා…


විධායක ජනාධිපති අහෝසියි

අරුණ ජයවර්ධන අලුත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරිම සඳහා පත්කරන ලද පාර්ලිමේන්තු මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාවෙන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තුවට බලය පැවරෙන ක්‍රමයක් ගැන යෝජනා කොට තිබේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව මගින් තෝරාගත යුතුයැයිද, පළාත් සභාවලට…


අවුරුදු දහයේ අම්මා සහ ගබ්සාව

අරුණ ජයවර්ධන ඕ හරිම සාමාන්‍ය දැරියකි. ඉක්මනින් සිනාවෙන නමුත් අඩුවෙන් කතාකරන, ලජ්ජාශීලී දැරියකි. හයවැනි ශ්‍රේණියේ උගනින ඇගේ ප්‍රියතම විෂයයන් වන්නේ ගණිතය හා ඉංග්‍රීසිය. චිත්‍ර අඳින්නට ආසා කළා පමණක් නොව, ඒ සඳහා සැලකිය යුතු හැකියාවක්ද ඈ…


දේශපාලන ගැත්තන් නිසා විදේශ සේවය අවුල

අරුණ ජයවර්ධන පසුගිය කාලය පුරාම, විශේෂ යෙන් යහපාලන ආණ්ඩුව බලයට පැමිණි පසු ලංකාව වෙනුවෙන් විදේශ තානාපති කාර්යාලවලට හා මහකොමසාරිස් කාර්යාල වලට කර ඇති දේශපාලන පත්වීම් නිසා විදේශ සේවය තුළ විශාල අවුලක් ඇතිවී තිබේ. දේශපාලන හිතවත්කම්…


රණවිරු ලේබලය ගසාගත් නාවික හමුදා මිනීමරුවෝ ගෝඨාභයත් පරීක්‍ෂණවලට අනුමැතිය දීලා

අරුණ ජයවර්ධන මදෝරු ඩීකේපී දසනායක අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුවට විසින් ජූලි 12වැනිදා අත්අඩංගුවට ගනු ලැබීම රාජපක්‍ෂ පාර්ශ්වයේ අන්ත ජාතිකවාදීන්ට ඉවසන්නට බැරි දෙයක් වී තිබේ. අලියකු හොරකම් කළ බවට මහාධිකරණය ඉදිරියේ චූදිතයකු වන උඩුවේ ධම්මාලෝක භික්‍ෂුව…


ඥානසාර හිමිට ඇප දෙන්න පොලිසිය නීතිය නවයි

අරුණ ජයවර්ධන ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප ලබාගත හැකි වන සේ, එහිමියන් කර ඇතැ’යි පැවසෙන වැරදිවලට ඍජුව අදාළ වන නීතිය යටතේ නොව වෙනත් නීතියක් යටතේ පොලිසිය විසින් මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු ඉදිරිපත් කොට තිබෙන…


නාවික ‘රණවිරුවන්’ කළ අපරාධවල තවත් තොරතුරු |මරා, බඩ කපා, කම්බි කණු බැඳ, මුහුද මැදට දැමූ හැටි

අරුණ ජයවර්ධන කප්පම් ලබාගැනීම සඳහා අහිංසක යන් පැහැරගෙන ගොස් මරාදැමූ බවට චෝදනා ඇති නාවික හමුදා සාමාජිකයන් බේරාගැනීමේ මෙහෙයුම දිගින් දිගටම ක්‍රියාත්මක වෙයි. හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ, වත්මන් නාවික හමුදාපති මෙන්ම ශ්‍රීලනිප ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකුද…


කීත් නොයර් පැහැරගත් හමුදා රණවිරුවෝ

අරුණ ජයවර්ධන දත් ලෙරෝයි නොයර් ඒ කාලයේ නේෂන් පුවත්පතේ නියෝජ්‍ය කර්තෘවරයාය. ඔහු පදිංචිව සිටියේ දෙහිවල, වෛද්‍ය පාරේ නිවෙසකය. ඔහු පැහැර ගැනීමට ලක්වන්නේ 2008 මැයි මාසයේ 22වැනිදාය. එදින කීත් නොයර් සහ නේෂන් පුවත්පතේ කර්තෘ ලලිත් අලහකෝන්,…


වැලිකඩ ඝාතන විමර්ශනය සීඅයිඩීයට භාරදිය යුතුය

අරුණ ජයවර්ධන වැලිකඩ බන්ධනා ගාරයේ මිනිස් සංහාරය ලංකා ඉතිහාසයේ කළු පැල්ලමකි. බන්ධනාගාරයක් තුළ සිදුවූ තිරශ්චීන මිනිස් සංහාරයක් හැටියට එය දෙවැනි වන්නේ 1983 කළු ජූලිය අවස්ථාවේදී වැලිකඩ බන්ධනාගාරය තුළ ජාතිවාදී කැරැල්ලක් ආකාරයෙන් සිදුවූ කුට්ටිමනී ඇතුළු නිරායුධ…


නීතියට එරෙහිව ගොස් විනාශයක් කිරීම ගැන ගෝඨාට වාකිෂ්ඨට එරෙහිව නීතිමය පියවර ගත යුතුයි

අරුණ ජයවර්ධන කමිටුව ඉදිරියේ කරුණු දැක්වූ ප්‍රධාන අධිකරණ වෛi නිලධාරි වෛi අජිත් තෙන්නකෝන්, වෙඩි වැදී එක ළඟ වැටී මියගොස් සිටි රඳවුවන් තිදෙනාගේ (මාලන්, නිලමේ සහ කපිල) මළසිරුරුවල ඉරියව් හා ඒ ආසන්නයේ තිබුණු බිත්තියේ ලේ පැල්ලම්වල…


මළසිරුරු ළඟ තිබුණු ටී56 දැම්මේ කොමසාරිස් ජෙනරාල් හා මැගසින් අධිකාරි

අරුණ ජයවර්ධන එස්ටීඑෆ් භටයන් 798 දෙනකු ආයුධ සන් නද්ධව ඇතුළු වී වැලිකඩ බන්ධනාගාරය තුළ ගැටුම අවුළුවා ලූ නමුත්, ඒ තුළ විශාලතම විනාශයත් මිනිස් ඝාතනයත් සිදුවුණේ යුද හමුදාව බන්ධනාගාරයට ඇතුළු වුණු පසුවය. එය සැලසුම් කරන ලද්දේ…


අණ දුන්නේ ගෝඨා සූදානම් කළේ වාකිෂ්ඨ

අරුණ ජයවර්ධන වැලිකඩ බන්ධ නාගාරය තුළදී 2012 නොවැම් බර් 9 හා 10 දිනවල සිදුවූ, රඳවුවන් 27දෙනකු ඝාතනය කොට, 40කට වැඩි පිරිසකට තුවාල සිදුකළ සැලසුම්සහගත ප්‍රහාරය ගැන විස්තර ඔබ පසුගිය සති කිහිපය තිස්සේ රාවයෙන් කියවූයේය. ඒ…


වැලිකඩ මෙහෙයුම ගෝඨාභයගේ සැලසුමක්

අරුණ ජයවර්ධන වරින් වර වෙඩි හඬ ඇසෙන බන්ධනාගාරය තුළින් ත්‍රීවීලරයක් එළියට ආවේ සවස හයහමාර පමණ වන විටය. කලබලය අතරතුර සිරගෙයින් මිදී තමන්ට පැනයා හැකියැ’යි සිතූ රැකවල්ලු පිරිසක් ත්‍රීවීලරයේ සිටියෝය. තවත් රැකවලුන් එක්කෙනකු දෙන්නකු ත්‍රීවීලරය පිටුපසින්…