Monday, 21/8/2017 | 3:42 UTC+0
රාවය
  • ඍජු ඡන්දයෙන් අගමැති පත්කිරීම ලෝකයේ අතහැර දැමූ ක‍්‍රමයක් ! – ජනාධිපති නීතිඥ ජයම්පති වික‍්‍රමරත්න

      විධායක ජනාධිපතිධුරය අහෝසිකොට ඇතිකරන නව ආණ්ඩු ක‍්‍රමයකදී සිටිය යුත්තේ ඍජුව මහජන ඡන්දයෙන් පත්වන විධායක අගමැතිවරයකුය කියන අදහසක් දැන් මතු වී තිබෙනවා, විශේෂයෙන් එක්සත් ජාතික පක්‍ෂය පාර්ශ්වයෙන්. එලෙස මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට පිටතින් පත්කැරෙන අගමැතිවරයකු ගැන ලෝකයේ තිබෙන පූර්වාදර්ශ මොනවාද? මහජන ඡන්දයෙන් කෙළින්ම පත්කරන අගමැතිවරයෙක් සහිත පාර්ලිමේන්තු ක‍්‍රමයක් ලෝකේ කොහේවත් දැනට නැහැ. නමුත් ඊශ‍්‍රායලයේ එවැනි දෙයක්

    Read more
  • මහින්දට තුන්පාරක් බැරි බව ස්ථිරයි! සරත් සිල්වාගේ තර්කය නීති ප‍්‍රවීණයෝ තහවුරු කරති

    18 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය අඩුපාඩු සහිතව කෙටුම්පත් කිරීම නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂට තෙවැනි වරට ජනාධිපතිධුරය සඳහා තරග වැදීමට ඇති අවස්ථාව ගිලිහී ගොස් ඇතැ’යි නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීණයෝ කියති. හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මුල්වරට ප‍්‍රසිද්ධියට පත් කළ එම නීතිමය තර්කය බලවත්, බිඳහෙළීමට අපහසු හා පිළිගත හැකි මට්ටමේ එකක් බවද ඔවුුහු කියති. හිටපු අගවිනිසුරු සරත් එන්.

    Read more
  • ඔබටත් එහි අසුනක් ඇත – 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන

    ශ‍්‍රී ලංකාවේ පළමුවරට සිනමා අධ්‍යක්‍ෂවරුන්ගේ සංසදය විසින් සංවිධානය කෙරෙන 2014 කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල සැප්තැම්බර් 2 සිට 7 දක්වා, රීගල්, මැජෙස්ටික් (අල්ට‍්‍රා), එම්පයර් (ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් ආකේඞ්) හා තරංගනී යන කොළඹ සිනමාහල් හතරකදී පැවැත්වෙයි. මේ කොළඹ ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙල ගැන එහි උළෙල අධ්‍යක්‍ෂ අශෝක හඳගම සමග කළ කතාබහකි. ජාත්‍යන්තර චිත‍්‍රපටි උළෙලක් ලංකාවේ පැවැත්වීමේ ප‍්‍රයත්නය පැහැදිලි කරන්න.

    Read more
  • ..නමුත් ඔවුන්ට කටවල් නැහැ

    1983 කළු ජූලියේ පාඩම් සමාජයට නැවත නැවතත් සිහිගන්වමින් වසරකට වරක් ජූලි 23 වැනිදායින් ඇරඹී පැවැත්වෙන සිය දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත්, ජූලි 23දා සිට ලයනල් වෙන්ඞ්ට් කලාගාරයේදී පැවැත්වීමට චන්ද්‍රගුප්ත තේනුවර සූදානම් වෙයි. මේ ඒ වෙනුවෙනි. කළු ජූලියේ අමිහිරි මතකය වෙනුවෙන් ඔබ වාර්ෂිකව පවත්වන දෘශ්‍ය කලා ප‍්‍රදර්ශනය මෙවරත් පැවැත්වෙනවා. මොකක්ද එහි මෙවර තේමාව? මෙවර ප‍්‍රදර්ශනය නම් කරලා

    Read more
  • ජනතාවගෙන් උදුරා ව්‍යාපාරිකයන්ට දන්දුන් පිලගොඩ වත්ත

      ගාලූ දිසාවේ, බද්දේගම, පිලගොඩ වැලිවත්ත අක්කර 731ක වපසරියක් ඇති තේ, පොල්, රබර් සහ කුරුඳු වගාවන්ගෙන් පිරි ඉතා රමණීය මෙන්ම අගනා වටිනාකමක් ඇති වතුයායකි. බද්දේගම සුප‍්‍රකට සුදු ජාතික වැවිලිකාර සමාගමක් වූ සීමාසහිත වින්ටර් සහ පුත‍්‍ර සමාගමට අයත්ව තිබූ මේ වතුයාය අගමැති සිරිමාවෝ බණ්ඩාරනායකගේ ආණ්ඩුව යටතේ රජයට පවරාගන්නා ලදුව, එවකට නියෝජ්‍ය අමාත්‍ය නීල් ද අල්විස් ආරම්භ

    Read more
  • මහානාහිමිවරුන්ගේ ඉල්ලීම කුණු කූඩයට ජනාධිපති පුත‍්‍රයාගේ කාර්රේස් ගජරාමෙට අස්ගිරි මහනාහිමියෝ එපා කියා හා කියති.

    ජුනි 27,28 දිනවල මහනුවරදී පැවැත්වීමට සූදානම් කර ඇති රාත‍්‍රී මෝටර් රථ ධාවන තරග වහා නවත්වන ලෙස ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් විසින් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ලිඛිත ඉල්ලීම කුණු කූඩයට දමමින් යොදාගත් පරිදිම එම තරග පැවැත්වීමට ජනාධිපති පුත් නාමල් රාජපක්‍ෂ මන්තී‍්‍රවරයාගේ කාල්ටන් මෝටර් රථ සමාජය කටයුතු යොදා තිබේ. ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපියකින් මහනාහිමිවරුන් කියාසිටියේ මෙම

    Read more
  • ගෝඨාභය දේශපාලන ආගමනය

    ගෝඨාභය රාජපක්‍ෂ මහතා දේශපාලනයට ඒමට ජනාධිපතිවරයා ආරාධනා කරන තෙක් සිටින බවක් පසුගිය සතියේ ‘දේශය’ පුවත්පත වාර්තා කළේය. මෙතෙක් රාජ්‍ය නිලධාරියකු වශයෙන් සිටි ඔහු ප‍්‍රසිද්ධ දේශපාලනයට එළැඹීම අංශ දෙකකින් වැදගත් වෙයි. පළමුවැන්න ඔහු ප‍්‍රසිද්ධියේ ප‍්‍රශ්නකිරීමට ලක්වීමය. හෙවත් වගඋත්තර කීමට ඔහුට සිදුවීමය. දැන් ඔහු සිටින්නේ ආරක්‍ෂක ලේකම් නමැති සියලූ පවුරුවලින් ආරක්‍ෂා වෙමින් සහ ඉඳහිට එළියට පැමිණ අනුන්ට

    Read more
  • එක්සත් ජාතීන්ගේ තොණ්ඩුව පාර්ලිමේන්තුවේ බෙල්ලට

    එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස්වරිය විසින් 2002 සිට 2009 දක්වා කාලය තුළ ලංකාවේ යුදගැටුම් කාලය තුළ රජය සහ එල්ටීටීඊය යන දෙපාර්ශ්වයෙන්ම සිදුවී ඇති මානව හිමිකම් උල්ලංඝනයන් ගැන සොයාබලා වාර්තාකිරීම කිරීම සඳහා පැවැත්වීමට නියමිත විමර්ශනය ලබන ජූලි මස සිට නොවැම්බර් දක්වා පවත්වන්නට නියමිත බව දැනටමත් ලංකාවට නිල වශයෙන් දැනුම් දී තිබේ. එම විමර්ශන කණ්ඩායම මූලික වශයෙන්

    Read more
  • ඊලාමය ගැන ජනමත විචාරණයක් තියන්නැ’යි කියන්න ජෙයලලිතා මෝදිගෙන් ඉල්ලයි

      ශ්‍රී ලංකාවේ සිදුවූ බවට චෝදනා කෙරෙන ජන සංහාරයට වගකිවයුත්තන්ට එරෙහි යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ඉදිරිපත් කරන මෙන් තමිල්නාඩුවේ මහ ඇමතිනි ජෙයරාම් ජෙයලලිතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගෙන් ඉල්ලා තිබේ. මහ ඇමතිවරිය එම ඉල්ලීම කළේ ජුනි 3වැනි අඟහරුවාදා දිල්ලි අගනුවරදී ඉන්දීය අගමැතිවරයා හමු වූ අවස්ථාවේදීය. මැයි 26වැනිදා පැවැති ඉන්දීය නව අගමැතිවරයාගේ දිවුරුම් දීමේ උත්සවය තමිල්නාඩු මහඇමතිනිය

    Read more
  • ජනාධිපති මස්සිනාගේ ශ‍්‍රී ලංකන් පාඩුව දවසකට කෝටි හයයි

      2012 වසරේ ශ‍්‍රී ලංකන් ගුවන් සමාගමේ වාර්ෂික අලාභය රුපියල් කෝටි 2,252 ක් පමණ වන බව එහි වාර්ෂික වාර්තාවෙන් අනාවරණය වෙයි. මේ අලාභය දිනකට ගණන් බැලූවහොත් රුපියල් කෝටි 6.169කි. ශ‍්‍රී ලංකන් සමාගම 2011 වසරේදී රුපියල් කෝටි 1,721ක හෙවත් රුපියල් මිලියන 17,208.38ක පමණ අලාභයක් ලබා තිබේ. එය දිනකට රුපියල් කෝටි 4.71කි. 2012 වසරේදී එම අලාභය සියයට

    Read more
  • පොලිසිය අපිට ආරක්‍ෂාව දුන්නේ නැහැ: එජාප මන්ත‍්‍රීවරු, පොලිසිය අහිංසක මට ගැහුවා: දුම්රිය මගියෙක්, පොලිසිය මගෙන් සල්ලි ඉල්ලූවා: බි‍්‍රතාන්‍ය කාන්තාවක්

      පසුගිය අපේ‍්‍රල් 17වැනිදා මත්තලදී හා හම්බන්තොටදී මැරයන්ගේ ප‍්‍රහාරයකට ලක්වුණු එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු සහ මාධ්‍යවේදීහු කියන්නෝ, මැරයන් තමන්ට ප‍්‍රහාර එල්ලකරද්දී පොලිසිය බකං නිලාගෙන සිටි බවය. පොලිස් ස්ථානයෙන් එළියට යන පොලිස් නිලධාරීන් අනිවාර්යයෙන්ම සිය රාජකාරි ගිනි අවිය ගෙනයා යුතුයැ’යි රෙගුලාසියක් පසුගිය කාලයේ පොලිසිය විසින් පනවනු ලැබූවද එහි සිටි පොලිස් නිලධාරීන් අත ගිනිඅවි තිබුණේද නැත.

    Read more
  • සහයෝගය දෙන්නේ නෑ. එන්න දෙනවාද කියන්නත් බෑ. ජීඑල් කියයි.

      මාර්තු මස අගදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ලංකාව සම්බන්ධයෙන් සම්මතවූ යෝජනාව යටතේ විමර්ශනයක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලයට සහයෝගය දක්වන්නේ නැතැ’යි විදේශ ඇමැති ජීඑල් පීරිස් කියයි. මේ එම යෝජනාව සම්බන්ධයෙන් ආණ්ඩුව සිය නිල ස්ථාවරය පැහැදිලි කළ ප‍්‍රථම අවස්ථාවයි. ‘මෙවැනි දෙයක් සිදු කිරීමට මහකොමසාරිස්වරියට කිසිදු අධිකාරි බලයක් තිබෙනවා කියලා අපි පිළිගන්නේ නැහැ. ඒ නිසා

    Read more
  • යුද අපරාධ සිදුවී ඇත්නම් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට කැඳවන්න පුළුවන

      ශ්‍රී ලංකාවේ යුද අපරාධ සිදු වී ඇතැ’යි එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස්වරිය පවත්වන පරීක්ෂණයේදී අනාවරණය වුවහොත් ශ‍්‍රී ලංකාව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත යොමු කිරීමේ හැකියාවක් පවතින බව ජගත් නීතිවේදීන්ගේ සංගමය උපුටා දක්වමින් බීබීසීය කියයි. ඉබාරි  හෙවත් ජගත් නීතිවේදීන්ගේ සංගමයේ මානව හිමිකම් ආයතනයේ සම සභාපතිනි හෙළනා කෙනඩි ආදිපාදවරිය බීබීසී සංදේශය සමඟ සාකච්ඡුාවකට එක්වෙමින් ඒ බව කියා

    Read more
  • පාර්ලිමේන්තු කාරක සභා බොරුව ගැන හකීම් කියයි

      පසුගිය සතියේ මී ග මු වේ දී පැවැති මුස්ලිම් කොංග‍්‍රසයේ මැතිවරණ රැුස්වීමක් අමතමින් ඇමති රවුෆ් හකීම් තමන්ට එරෙහිව ආණ්ඩුවේ ඇතුළතින්ම නැගෙන චෝදනාවලට බරපතළ පිළිතුරක් දුන්නේය. පසුගිය කාලයේ ජාතික ප‍්‍රශ්නය විසඳීම සඳහා ආණ්ඩුවෙන් පත්කළ පාර්ලිමේන්තු කාරක සභාව ගැන හකීම් මහතා බලවත් විවේචනයක් මෙහිදී කළේය. ‘මේ රජය තුළ ඉන්න ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂයට පසුව වැඩිම ආසන

    Read more