Sunday, 20/8/2017 | 4:11 UTC+0
රාවය
  • ‘කොළඹදී බොරු කිව්වේ ආණ්ඩුවේ තර්ජන නිසා’

      යුද්ධයේ අවසාන භාගයේ මුලතිව්හි සේවය කළ වෛද්‍ය ටී වර්ධරාජා, පසුගියදා ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී, හියුමන් රයිට්ස් වොච් සංවිධානය කළ සමාන්තර රැුස්වීමකට සහභාගිවෙමින්, ලංකා ආණ්ඩුවේ අත්අඩංගුවේ සිටිද්දී තමා මාධ්‍ය සාකච්ඡා පවත්වමින් එල්ටීටීඊයේ බලපෑම් ගැන කළ ප‍්‍රකාශ ආණ්ඩුවේ බලකිරීම හා තර්ජන මත ඔවුනට ඇති බිය නිසා කළ ඒවා බව කියා සිටියේය. යුද්ධයේ අවසාන භාගයේදී රෝහල්වලට

    Read more
  • මානව හිමිකම් කඩවීම් ගැන ජාත්‍යන්තර පරීක්ෂණයක්

    ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් අමෙරිකාව ප‍්‍රමුඛ රටවල් පහක් විසින් ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 25 වැනි සැසිවාරයට ඉදිරිපත් කරන ලද යෝජනාව එහිදී වැඩි ඡන්දයෙන් සම්මතවීමත් සමග ශ‍්‍රී ලංකාවේ මානව හිමිකම් උල්ලංඝනයන් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට බලය පැවරෙයි. අමෙරිකා එක්සත් ජනපදය, එක්සත් රාජධානිය, මැසිඩෝනියාව, මොරිෂස් හා මොන්ටෙනීග්‍රෝ යන රටවල අ නුග ‍්‍රා හ කත්

    Read more
  • ඩලස් කීවේ කා ගැනද?

      තරුණ කටයුතු හා වෘත්තීය පුහුණු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පසුගියදා අපූරු කතාවක් කීවේය. ඒ පසුගිය පෙබරවාරි 27වැනිදා දෙයියන්දර ජාතික පාසලේදීය. ලංකාදීප කර්තෘ සිරි රණසිංහ මහතාගේ ආරාධනයෙන් එම විදුහලට තම විමධ්‍යගත අරමුදලෙන් පරිත්‍යාගයක් කළ පසු පැවැති උත්සව සභාවේදී ඇමැතිවරයා කීවේ මේ කතාවය. ‘මේ මගේ පෞද්ගලික බූදලයක් නෙවෙයි. මගේ මියගිය පියාණන්ගෙන් ලැබුණු දේපලවත් නෙවෙයි. මේ ලබාදුන්නේ

    Read more
  • මෛත‍්‍රීපාලගේ මරණ බය හා අලූත් බය

      ඇමැති මෛත‍්‍රීපාල සිරිසේන පසුගිය සතියේ පොළොන්නරුවේ පැවැති උත්සවයකදී අපූරු අදහසක් පළකොට තිබේ. ඒ උතුරුමැද පළාත් සභාවේ ඇමැති පේෂල ජයරත්නගේ කාර්යාලයක් පොළොන්නරුවේදී විවෘත කරමිනි. පුවත්පත් වාර්තාකළ අන්දමට ඔහුගේ ප‍්‍රකාශය මෙසේය. ‘පොළොන්නරුවට (ඇමැති පේෂල ජයරත්නට) මම අධ්‍යාපන ඇමැතිකම ගත්තේ පළාත් සභා ඡුන්දයට කලින්. මම ගත්තා වගේම ඒක හොරු අරන් ගියා. පේෂල ඇමැතිතුමාගේ අමාත්‍යාංශය වෙනස්කිරීමට මම එදත්

    Read more
  • ජනතාවටයි රටවලටයි එදිරිවාදිකම් කිරීමෙන් වළකින්න – ඉන්දීය විදේශ ඇමති ලංකාවේ නායකයන්ගෙන් ඉල්ලයි.

    ලංකාවේ නායකයන්, සිය රටේ ජනතාවට හා රටවලට එරෙහිව කරන එදිරිවාදිකම්වලින් වැළකී සිටීමට උත්සාහ කළ යුතුයැ’යි ඉන්දීය විදේශ අමාත්‍ය සල්මාන් කුර්ෂිඞ් මහතා පවසයි. ඔහු මේ බව පවසා තිබුණේ පසුගියදා ලංකාවේ ජනමාධ්‍යවේදීන් කිහිපදෙනකු නවදිල්ලියේදී හමුවූ අවස්ථාවකදීය. එළැඹෙන මාර්තුවේ ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී ඉන්දියාව කෙසේ කටයුතු කරනු ඇත්දැ’යි දැනගැනීමට ප‍්‍රශ්න කළ අවස්ථාවේදී ඔහු මේ බව පවසා තිබේ.

    Read more