Articles by කුසල් පෙරේරා

2016දී අධ්‍යාපනයට වැඩි මුදලක් මොකටද?

කුසල් පෙරේරා කොළඹ මහජන පුස්තකාලයෙහි යුරෝපා ජී.එස්.පී ප්ලස් සහනය සම්බන්ධව පසුගිය ඉරිදා (18 වන දිනෙ) පැවති පෞද්ගලික අංශ සේවක නියෝජිත සමුළුව අමතමින් ‘මෙදා අයවැයෙන් අපි වැඩිම මුදල් වෙන් කරන්නේ සෞඛ්‍ය, අධ්‍යාපනය සහ රැකියා උත්පාදනය ඉලක්ක…


අඳුරේ අතපත ගානා මාධ්‍යයට ආලෝක දහරාවක්

කුසල් පෙරේරා ජනමාධ්‍ය ගැන විශේෂයෙන් සිංහල බසින් පොත් ලියැවෙන්නේ කලාතුරකිනි. පවතින ජනමාධ්‍යයේ සහ ඒවායේ නිරතව ඉන්නා කර්තෘවරුන් හා මාධ්‍යවේදීන්ගේ හැසිරීම ගැන විචාරාත්මකව ලියැවෙන පොත් ඇත්තේම නැත. එවැනි හිස් අවකාශයක වික්ටර් අයිවන් විසින් රචිත ‘අයාලේ යන…


සත්‍යයට සත්‍ය ලෙස මුහුණදීම

කුසල් පෙරේරා පක්ෂග‍්‍රාහිත්වය දම් වැලකි. ඉන් ඔබ බැඳ දැමෙනු ඇත. ඔබ පක්ෂග‍්‍රාහි නම් ඔබට ගමනක් නැත. අවුරුදු ගණන් එකම තැන සිටිය හැක. පක්ෂග‍්‍රාහිත්වයෙන් ලැබෙන කිසිත් නැත.: බොබ් මාලේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙහි 30 වන…


කුලය හා සිංහල අන්තවාදය

කුසල් පෙරේරා දසක කිහිපයකට පෙර මම ඉංගී‍්‍රසි ගුරුවරයකු ලෙස උඩරට සේවය කළෙමි. ගුරු සංගම් කි‍්‍රයාකාරිකයෙකු වූයෙන් ස්ථාන මාරුවීම්ද අඩු නොවුණි. වරක් නියන්ගන්දොර ප‍්‍රාථමික පාසලට මාරුවක් ලැබිණ. පාතරැුටියකු වූයෙන් එගමෙහි මට නවාතැන් නොලැබිණ. එහෙත් පාසලට ඉංගී‍්‍රසි…


No Picture

ජාතික ආණ්ඩු වංගුව

කුසල් පෙරේරා යහපත් පාලනයක් සඳහා රාජපක්ෂ පාලනය අවසන් කරගැනීමට බලාපොරොත්තු වූ ජනතාවට 19 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් සිදුකර ඇත්තේ අතරමං කිරීමකි. රාජපක්ෂ පාලනය වෙනුවට වැදගත් ශිෂ්ට පාලනයක් පිහිටුවන්නට මුලින්ම කළ යුතුව තිබූයේ විධායක ජනාධිපති ධුරයට ලබාදී…


සමාජීය වෙළඳපල ආර්ථිකය හා යහපාලනය

කුසල් පෙරේරා ‘‘…. නමුත් ඔබ මේ ගැටලූවට අහුවෙනවා. වෙළෙඳපල සේවය කරන්නේ ඩොලර් තියෙන ප‍්‍රමාණය අනුවයි. ඒ නිසා දිළින්දන් වෙනුවෙන් වෙළඳපල සේවය කරන්නේ නැහැ. ඉතිං දිළිඳු අවශ්‍යතා වෙළෙඳපලට ගැට ගසා ගන්නේ නැතිනම් ඔවුන්ට ආධාර කරන්නේ, ඔවුන්…


යාපනේ මැතිවරණය පටන් ගන්නා විට….

කුසල් පෙරේරා  ( යාපනයේ සංචාරයකින් පසු) නාම යෝජනා බාර ගැනීමේ අවසන් දිනයේ යාපනය නගරයේ එවැනි සිදුවීමක් වෙතැයි දැන ගැනීමට කිසිදු හෝඩුවාවක් නොතිබිණ. සාමාන්‍යයෙන් නගරයක දකින කලබලය හැර වෙනත් කිසිවක් නොතිබිණ. බස් නැවතුම්පල හා මහ රෝහල…


සැප්තැම්බරයට පෙරවදනක්

  ජාත්‍යන්තර පරීක්ෂණ කෙරුණයි කිව්වාට තවම දෙමළ ජනතාවගේ මානුෂීය ප‍්‍රශ්න සඳහා සාධාරණ කිසිවක් කෙරිලා නැහැ. යුද්ධයේ අවසන් දින කිහිපයේ මානව හිමිකම් උල්ලංඝන ගැන මම යුධ අපරාධ පිළිබඳ පරීක්ෂණයකදී සාක්ෂි ඉදිරිපත් කරන්න සූදානම්. ඒ සම්බන්ධ ඇත්ත…


නාථ දේව කල්ලියේ අමූලික තර්ක හා ග්ලයිෆොසේට් විරෝධය

  ග්ලයිෆොසේට් සහ ඊට හේතුවන ‘සීකේඩියු’ යන යෙදුම් දෙකම මේ දිනවල වැඩියෙන් භාවිත වන්නේ ඉංගී‍්‍රසි මාධ්‍යයෙහි ය. සිංහලෙන් ගතහොත් ග්ලයිෆොසේට් යනු කෘෂි ක්ෂේත‍්‍රයෙහි අතිශය ජනපි‍්‍රය වූ ‘රවුන්ඞ්අප්’ වල් නාශකයේ රසායනික නාමයයි. ‘සීකේඩියු’ යනු ‘හඳුනානොගත් බරපතළ…


රාජපක්ෂවාදය ස්තී‍්‍ර දූෂණ හා රටේ දේශපාලනය

  ජේ‍යා්ති සිං පාණ්ඬේ යන නම මතකදැයි නොද නිමි. මීට වසර දෙක හමාරකට පමණ පෙර 2012 දෙසැම්බරයේ දී නවදිල්ලියේ පෞද්ගලික බසයක ගමන් කරමින් සිටියදී තරුණන් කිහිප දෙනෙකු විසින් අතිශය කුරිරු වධ බන්ධනයන්ට ලක් කර දූෂණය…


සෝභන නගර, වයස්ගත සමාජ හා බුද්ධි අහේනිය

  මීට දෙවසරකට පමණ පෙර වැඩිහිටි සෞඛ්‍යය සම්බන්ධ යෙන් හවුලේ සංස්කරණය කළ වෙළුම් දෙකක් මහාචාර්ය කොල්වින් ගුණරත්න විසින් මා වෙත ලබා දුන්නේය. එහි වූ අලූත් දැනුම හා තොරතුරු සමූහය අතර ශී‍්‍ර ලංකාවේ ජනගහන සංයුතිය සැලකිය…


ආණ්ඩු මාරුවලින් නොකියැවෙන චීනය

  මොන ආකාරයට මොන විස්තර ඉදිරිපත් කළද, ජනාධිපති සිරිසේනගේ චීන සවාරිය මගින් චීන ආධාර, ණය හා ආයෝජන මත ආරම්භ කෙරුණු කිසිවක් වෙනස් වන ලකුණු පෙනෙන්නට නැත. ජනාධිපති සිරිසේන පෙරලා පැමිණි පසු අධිවේගී මාර්ග කිහිපයක් යා…


19ට ජනමත විචාරණයක් අත්‍යවශ්‍යයි

  ශ්‍රී ලංකා ප‍්‍රජාතාන්ති‍්‍රක සමාජවාදී ජන රජයේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව 19 වන වරටත් සංශෝධනය කිරීමේ වත්මන් ආණ්ඩුවේ ව්‍යවස්ථා සංශෝධනය ඉකුත් 16 වන දින අග‍්‍රාමාත්‍යතුමා සහ ප‍්‍රතිපත්ති සම්පාදන, ආර්ථික කටයුතු, ළමා, තරුණ හා සංස්කෘතික කටයුතු අමාත්‍යතුමාගේ නියමය…


දින 100ට පූර්විකාවක්

මෙය ලියන්නේ විපක්ෂයේ පොදු අපේක්ෂකයා ජනාධිපතිවරණයෙන් දිනනවාය යන පුරෝකතන හමුවේය. ඒ අනුව ජනාධිපතිවරණයෙන් පසු දින සිට එළැඹෙන කාලය ජනාධිපතිවරණයේ කාර්ය භාරයට වඩා සංකීර්ණ වගකීම් සමූහයක් කර ගැසීමට සිදුවන පාලන කාලයකි. දිනුවා පැරදුණා මැතිවරණ කිරීම ආණ්ඩු…