Articles by කසුන් අමිල පුස්සවෙල

නොරොච්චෝලේ චීනෙට දෙන පෙරහැර ළඟ ළඟය

  දුවනවාට වඩා වැඩි කාලයක් නොදුවා තිබුණු නොරොච්චෝලේ දැන් නොනවත්වාම දුවයි. හදනවාට වඩා වැඩියෙන් කැඩුණු නොරොච්චෝලේ දැන් නොකැඩෙයි. ඒ චීන්නුන් නොරොච්චෝලේ වැඩ භාරගත්තායින් පසුවය. නොරොච්චෝලේ හොඳ නැති බව විදුලිබල මණ්ඩල ඉංජිනේරුවෝ කලින් කීවෝය. ටාජ් හෝටලයේ…


ජිනීවා යෝජනාව ගැන එක මතයකට එන්නැයි ජනපති පක්ෂවලට කියයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම තුළ ශ‍්‍රී ලංකාවට එරෙහි යෝජනාව සම්මතවීමෙන් පසුව ජනාධිපතිවරයා විසින් ආණ්ඩුවේ සියලූම පක්ෂ නායකයන් අරලියගහ මන්දිරයට කැඳවා ජිනීවා යෝජනාව සම්බන්ධව පක්ෂ නායකයන් එක මතයක සිටිය යුතු බව දන්වා ඇතැ’යි වාර්තා වේ. ජිනීවා යෝජනාවේදී ශ‍්‍රී ලංකාවට…


නොරොච්චෝලේ අර්බුදය දලූ ලන හැටි

  නොරොච්චෝල බලාගාරයේ කන්ටේනර් පද්ධතියට ලූණු දාලා යැයි මහ සිරසින් එක්තරා පුවත්පතක් පසුගිය සතියට පෙර සතියේ අ`ගහරුවාද දිනක වාර්තා කළේය. එය බදාදා වන විට ‘‘නොරොච්චෝලේ බලාගාරයේ කඩකප්පල්කාරී කි‍්‍රයාව ගැන විදුලිබල අමාත්‍යාංශයට වාර්තාවක්’’ මැයෙන් එම පුවත්පතම…


ඞීසල්වල සල්ෆර් ප‍්‍රතිශතය පිළිකා කාරකයක්ද?

  සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව පසුගිය වසරේදී ශ‍්‍රී ලංකාව තුළ පිළිකා රෝගීන් 14,000ක් මියගොස් ඇත. එම වසර තුළ ශ‍්‍රී ලංකාවේ අලූතෙන් වාර්තා වූ පිළිකා රෝගීන් ගණන 25,842කි. පිළිකා වැළඳීමේ ප‍්‍රතිශතයෙන් හා ඉන් මිය යන ප‍්‍රතිශතයෙන් වැඩිම…


විමල්ගේ විදුලි බිල මසකට ලක්ෂය පනී

විදුලිබල මණ්ඩල ගිණුම් අංක 0794096840 යටතේ අමාත්‍ය විමල් වීරවංශ මහතා භාවිත කරන අංක ඊ13රැු6 ස්ටැන්මෝර් චන්ද්‍රවංකය, කොළඹ 07 ලිපිනයට අයත් නිල නිවසේ පසුගිය දෙසැම්බර් මාසය සඳහා විදුලි බිල ලෙස රුපියල් 1,18,176.80ක මුදලක් සටහන් වී ඇත. එම…


අපිව එල්ලලා මරන්න මදනිගේ දුක්ගැනවිල්ල අසන්න

මරණීය දණ්ඩනය නියම වූවන්ට බන්ධනාගාරය තුළ හිමිවන්නේ වෙනත් සිරකරුවන්ට වඩා සුවිශේෂී ස්ථානයකි. අනුකම්පාසහගත සැලකීමකි. දඬුවම් කාලය තුළ අනෙකුත් සිරකරුවන්ට පැවරෙන බන්ධනාගාරයේ යම් යම් කාර්යයන්ගෙන් මොවුහු මුක්තිය ලැබූවෝ වෙති. අනෙකුත් සිරකරුවන්ගෙන් හා සිරකරු නියාමන ක‍්‍රමවලින්ද ඈත්ව…


නොසලකා හැරීම් නිසා ආණ්ඩුවේ කලකිරීම්

ජනාධිපතිවරයාගේ නොසලකා හැරීම් හා අඩන්තේට්ටම් හේතුවෙන් ආණ්ඩුව තුළ සිටින කුඩා පක්ෂ හා අමාත්‍යවරුන් දැඩි කලකිරීමකට පත්ව සිටින බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග ප‍්‍රකාශ කරයි. ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වා…


අවුලෙන් මිදෙන යෝජනාවට ජනපති ප්‍රතිචාර නැහැ

ජිනීවා මානව හිමිකම් කවුන්සිල සැසිවාරයේදී රටට අහිතකර යෝජනාවක් සම්මතවීම වළක්වාගැනීම සඳහා ශ‍්‍රී ලංකාව පාර්ශ්වයෙන් ගතයුතු පියවර යෝජනා කරමින් අමාත්‍ය වාසුදේව නානායක්කාර, අමාත්‍ය රාජිත සේනාරත්න ඇතුළු පිරිසක් විසින් ජනාධිපතිවරයා වෙත භාරදුන් වාර්තාව පිළිබඳව කිසිම ප‍්‍රතිචාරයක් මේ වන තෙක් ජනාධිපතිවරයා දක්වා…


බන්ධනාගාරයේ ඇතුළාන්තයට ගමනක්

එල්ලන දිනයත්, නිදහස් වන දිනයත් නොදත් ඔවුහු දිනක පැය විසිහතරෙන් පැය විසිතුනහමාරක්ම අඩි අටක් පළල අඩි දහයක් දිග කාමරයක සිරවෙති. තමන් එල්ලන්නයැ’යි ඔවුහුම ඉල්ලති. බන්ධනාගාර නිලධාරියෝද, ඇමති වරයෝද කලින් කලට, මාරුවෙන් මාරුවට ඔවුන් එල්ලන්නට ඉස්තරම්…


ෆොන්සේකාගේ පක්ෂය ඡන්දයෙන් ඉවතට

තම පක්ෂයේ මැතිවරණ ප‍්‍රචාරණවලට දිගින් දිගටම සිදුවන බාධා කිරීම්වලට එරෙහිව නිසි පිළියමක් මැතිවරණ කොමසාරිස්වරයා හෝ පොලිස්පතිවරයා හෝ කඩිනමින් නොගතහොත් ඉදිරියේදී මැතිවරණ ව්‍යාපාරයෙන් ඉවත් වන බව සරත් ෆොන්සේකා මහතාගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පක්ෂය පවසයි. හම්බන්තොට දිස් ති‍්‍රක්කය තුළ…