Articles by නාලක ගුණවර්ධන

තොරතුරු අයිතිය දිනා ගැනීමේ දකුණු ආසියාතික පුරෝගාමී ක්‍රියාකාරිණීය

අරුනා රෝයි නාලක ගුණවර්ධන ravaya@nalaka.org තොරතුරු දැනගැනීම පිළිබඳ අයිතිය උත්කර්ෂවත් කැරෙන සතියේ (2018 සැප්තැම්බර් 21-28) ප්‍රධාන විදේශ ආරාධිතයා ලෙස මෙරටට අවේ ඉන්දියාවේ ප්‍රමුඛ පෙලේ සමාජ ක්‍රියාකාරිණීයක වන අරුනා රෝයි (Aruna Roy) මහත්මියයි. තොරතුරු අයිතිය නීතිගත…


තොරතුරු නීතිය පොදු උන්නතියට යොදා ගන්නා අපේ මාධ්‍යවේදියෝ

නාලක ගුනවර්ධන ravaya@nalaka.org තොරතුරු අයිතිය 2015 අප්‍රේල් සිට මෙරට සියලු පුරවැසියන් ලැබ තිබෙන මූලික මානව අයිතියක්. ඒ අයිතිය ක්‍රියාත්මක කරන රාමුව ලබා දෙන්නේ 2016 අංක 12 දරන තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබද පනතයි. මේ අයිතිය…


ෆෙස්බුක් පාර වසා ඇත: නීතිය හා සාමයටද, නැතිනම් රජය විවේචනය කරනු වාරණයටද?

වාර්ගික ප්‍රචණ්ඩත්වය නැවත ඇවිලීයෑමට ප්‍රතිචාරයක් ලෙස මුලින් හදිසි නීතිය ප්‍රකාශ කළ රජය ඉනික්බිති මාර්තු 7 වැනිදා සිට සමාජ මාධ්‍ය ජාලා හා චැට් වේදිකා කිහිපයක් මෙරට සිට පිවිසීම අවහිර කළා. ප්‍රචණ්ඩත්වය ප්‍රමාද වී හෝ පාලනය කරනු…


වද කහ සුදියෙන් ‘වඳ බෙහෙත්’ භීතිකාවටථ අපේ විචාර බුද්ධිය කොයිබටද?

‘‘වඳ බව ඇති කිරීමට බෙහෙතක් තවම සොයා ගෙන නෑ වගේම මෝඩකම නැති කිරීමටත් බෙහෙත් නෑ!’’ සමාජ මාධ්‍යවල මා ඉහත ප‍්‍රකාශය කළේ අම්පාරේ කලබලකාරී සිදුවීම්වලින් පැය 48ක් ඇතුළතයි. මුස්ලිම් හිමිකාරිත්වය ඇති හෝටලයක අලෙවි කරන කෑමවලට හොර…


පන්තිකාරමයේ පරිගණක භාවිතය රජයේ පාසල් දරුවන්ට අකැපද?

මෙරට රජයේ පාසල්වල සියලූම උසස් පෙළ සිසුන්ට හා උසස් පෙළ ගුරුවරුන්ට සංයුක්ත පරිගණක හෙවත් ටැබ්ලට් ලබා දීමට 2017 අයවැයෙන් මුදල් වෙන් කෙරුණා. ඒ අනුව සිසුන් 175,000ක් සහ ගුරුවරුන් 28,000කට ටැබ්ලට් දෙලක්ෂයකට වැඩි සංඛ්‍යාවක් රජයේ වියදමින්…


20 වන සියවසේ ලක් ඉතිහාසය ඔපවත් කළ දැවැන්තයෝ

විකල්ප ඉතිහාසයන් ගවේෂණය කිරීමේ මගේ උත්සාහය පාඨක කුතුහලය තීව‍්‍ර කොට ඇති බව ලැබෙන ප‍්‍රතිචාරවලින් පෙනී යනවා. රටක ඉතිහාසය සැබැවින්ම දිග හැරෙන දිශාව හා එහි හැඩතල තීරණය කරනු ලබන්නේ හුදෙක් දේශපාලන නායකයන් පමණක් විසින් නොවෙයි. එයට…


1948-2018 මහා අතපසුවීම් හා ප‍්‍රබල වැරදි වළක්වා ගත්තා නම්?

‘‘එය එසේ නොවී මෙසේ වූවා නම්…?’’ මැයෙන් 1948-2018 වකවානුවේ විකල්ප ඉතිහාසයන් මෙනෙහි කිරීමට ගිය සතියේ මා ගත් උත්සාහයට හොද ප‍්‍රතිචාර ලැබුණා. ඉතිහාසය යනු පූජනීය දෙයක් නොව අහම්බයන්ගේ එකතුවක් බව පෙන්වා දීමටයි මට උවමනා වූයේ. නිදහසින්…


1948-2018 එසේ නොවී මෙසේ සිදු වූවා නම්..?

නිදහස ලැබී 70 වසරක් සපිරෙන මේ මොහොතේ අතීතාවර්ජනා බහුලයි. අප කොහොමටත් ඉතිහාසය බදා ගෙන එය යළි යළිත් අත් විදින්න කැමති ජාතියක්. ඉතිහාසය යම් තීරණාත්මක අවස්ථාවලදී වෙනස් විදියට දිග හැරීම සිදු වූවා නම්? අපේ වර්තමානය බෙහෙවින්…


විද්‍යුත් හැඳුනුම්පත හා ජාතික පුද්ගල නාමලේඛනය පනින්න පෙර සිතා බලමු!

1983 කළු ජූලියේ ප‍්‍රහාරකයන් සංවිධානගතව ක‍්‍රියාත්මක වූ බවත්, දෙමළ ජාතිකයන් වාසය කළ නිවාස හා දෙමළ හිමිකාරිත්වය තිබූ ව්‍යාපාරික ස්ථාන පිළිබඳව නිශ්චිත තොරතුරුවලින් සන්නද්ධව පැමිණි බවත් වාර්තාගතයි. මෙකී ගෘහස්ත තොරතුරු මහා පරිමාණයෙන් ඒකරාශි වී ඇත්තේ රජය…


අහසින් හා දිය යටින් ගමන් කරන මොරටු සරසවියේ ඩ්‍රෝන්

ඩ්‍රෝන් තාක්‍ෂණය ගැන මීට පෙර 2016 සැප්තැම්බර් 25දා ලිපියෙන් අප කතා කළා. අප මෙහිදී drone යනුවෙන් අදහස් කරන්නේ නියමුවන් රහිත, ස්වයංක්‍රිය කුඩා ගුවන්යානාවලට (UAV = unmanned aerial vehicles)’. මෙයට තවම සිංහල යෙදුමක් නැති නිසා ඩ්‍රෝන්…


රොබෝ මාධ්‍යවේදීන්ගේ ආගමනය හා අපේ මාධ්‍ය අනාගතය

1992 දී ඇරැඹි නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, 2017දී විසිපස් වසරක් සපුරනවා. මේ කාලය පුරා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය වැදගත් හා තීරණාත්මක මෙහෙවරක් ඉටු කළා. එහෙත් එය සදා නොනිමි අරගලයක්. 2017දී අප සිටින්නේ පැවති දරුණු මාධ්‍ය මර්දනය පහව…


90 වසරකට පෙර සිදු වූ මහත්මා ගාන්ධිගේ ලංකා චාරිකාව

මොහන්දාස් කරම්චාන්ද් ගාන්ධි (1869-1948) හෙවත් මහත්මා ගාන්ධි විසි වන සියවසේ ශ්‍රේෂ්ඨතම චරිතයන් අතුරෙන් කෙනෙක්. ඔහුගේ සන්නිවේදන හැකියාවන් ගැනත්, සඟරා කතුවරයකු හැටියට කළ හපන්කම් ගැනත් අප මේ තීරු ලිපියෙන් මීට පෙර කථා කළා (2015 ජූනි 14…


විද්‍යා ප්‍රබන්ධකරුවන් බියකරු අනාගතයන් ගැන අනතුරු අඟවනවා!

2017 අගෝස්තු මාසයේ පැවැති තෙවන වාර්ෂික Lanka ComicCon ජනප්‍රිය සංස්කෘතික උළෙලේදී මුල් වරට මෙරට විද්‍යා ප්‍රබන්ධ ගැනත් එක් සාකච්ඡා මඩුල්ලක කථාබහ කැරුණා. විදෙස්ගතව සිටි නිසා ඇරයුම් ලැබුවද එයට සම්බන්ධ වීමට මට නොහැකි වුණත් මේ ක්ෂේත්‍රය…


කස්තුරිගේ චාරිකා (1933-2017)

මගේ පියා ඩබ්ලිව් ඩී කේ (කස්තුරිරත්න) ගුණවර්ධන 84 හැවිරිදිව පසුගිය සතියේ මිය ගියා. ඔහුගේ ඉල්ලීම පරිදි අවමගුල ඉක්මනින් හා චාම්ව පැවැත්වුණා. වසර25 ක් පමණ ගුරුවරයකු ලෙස සේවය කළ පියා විශ්‍රාම ගිය පසු සක්‍රියව සමාජසේවා හා…