Articles by නාලක ගුණවර්ධන

සමාජ මාධ්‍ය හරහා කටකථා හා නවීන මිථ්‍යා පැතිරීම නතර කළ හැකිද?

මේ වන විට ශ්‍රී ලංකාවෙන් බරවා රෝගය අවම කර ඇති බවට ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කර තිබෙනවා. ශ‍්‍රී ලංකාවේ බරවා ක්‍ෂූද්‍ර පරපෝෂිතතාව දැන් ඉතා අවම අගයක් ගන්නවා. එහෙත් තවමත් මෙරට දිස්ත්‍රික් අටක බරවා රෝගය…


දඩයක්කාර මාධ්‍යකරණයෙන් ඔබ්බට පරිණාමය වීමේ අභියෝගය

මෙවර ලෝක මාධ්‍ය නිදහස් දිනයේ ගෝලීය රැස්වීම මේ සතියේ පැවැත්වූයේ ඉන්දුනීසියාවේ ජකර්තා අගනුවරයි. එහි සංවිධානය කර තිබූ දකුණු ආසියාවේ මාධ්‍ය යථාර්ථයන් පිළිබඳ අතුරු රැස්වීමක කථා කිරීමට මටද ඇරැයුම් කරනු ලැබුවා. 2016 මැයි මාසයේ නිකුත් කරන…


කාගෙද මේ කුණු? මේ අපේම කුණු!

මීතොටමුල්ලේ කුණු කන්ද නාය යෑමේ අවුරුදු දින ඛේදවාචක යෙන් පැය කිහිපයක් ඇතුළත මා ෆේස්බුක් සටහනකින් කීවේ මෙයයි. “මේ අපේ කුණු! අපෙන් එකතු කළ 100% දේශීය කුණු! මේ කුණු කන්දට දායක නොවූ නිවෙසක් කොළඹ හා තදාසන්න…


වසර පුරා බොරුවලට රැවටෙන අපට ඒ සඳහා වෙනම දිනයක් කුමටද?

අප්‍රේල් 1 වනදා ලොව පුරා – විශේෂයෙන් බටහිර රටවල ්April Fools’ Day ලෙස ජනප්‍රියව තිබෙනවා. අවසනාවකට මෙය වැරදි සිංහලට පෙරළා ඇත්තේ ‘මෝඩයාගේ දිනය’ ලෙසින්. වචනාර්ථයෙන් නොව දැනුම් තේරුම් ඇතිව පෙරළා ගත්තා නම් ඇත්තටම එය ‘මහා…


ඩිජිටල් යුගයේ පෞද්ගලිකත්වය සුරැකීමේ අභියෝගය

පෞද්ගලිකයි – රහසිගතයි’ යන වචන මුද්‍රණය කර ඇති ලියුම් කවරවල බහා ඇතැම් ලියුම් යැවෙන සැටි අප දැක තිබෙනවා. බැංකු ගිණුම් පිළිබඳ තොරතුරු ආදිය මෙසේ ගිණුම්කරුවන්ට ලැබෙනවා. ඇත්තටම එවන් ලිපි ගනුදෙනු සුරක්ෂිතද? ලියුම් තැපැල් කරන මොහොතේ…


වමත්කරුවන්ට පීඩා කරන දකුණත් අධිපතිවාදය

නාලක ගුණවර්ධන සංඛ්‍යාත්මක බහුතරයක් සමා ජයක අධිපති වාදයක් ගොඩ නංවා ගැනීම ජාති හා ආගම්වලට පමණක් සීමා වූ සංසිද්ධියක් නොවෙයි. වෙනත් බොහෝ සාධක වටාද අධිපතිවාදයන් බිහිව තිබෙනවා. තමන්ගේ සාමයික භේද පසෙකලා සියලුම ආගමිකයන් එක් පසෙකට වී…


අවවාදයයි: තොරතුරු නීතිය සමහරුන්ට අජීර්ණ විය හැකියි!

මම මහා මෝඩයෙක්. දුරදිග නොබැලූ ඔලමොට්ටලයෙක් ආපසු හැරී බලන විට මේ තරම් මෝඩකමක් කෙසේ කළා දැයි මටම පුදුම හිතෙනවා!” මෙසේ ආවර්ජනය කළේ එසේ මෙසේ කෙනෙක් නෙවෙයි. 1997 සිට 2007 දක්වා වකවානුවේ බි්‍රතාන්‍ය අගමැතිව සිටි ටෝනි…


තොරතුරු නීතියත් සමඟ රාජ්‍යය වීදුරු කුඩුවක් ඇතුළේ!

2016 ජූනි 24 වනදා පාර්ලිමේන්තුවේදී ඒකච්ඡන්දයෙන් සම්මත වූ 2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත (තොරතුරු නීතිය) මුළුමනින් සක්‍රිය වූයේ 2017 පෙබරවාරි 3 වනදායි. එදින සිට මෙරට බාල මහලු, ඕනෑම පුරවැසියකුට ඕනෑම රාජ්‍ය…


ඩිජිටල් වෙළෙඳපොළේ සල්ලි උපයන අපේ තරුණ තරුණියෝ

මාසේ අන්තිමට නිශ්චිත වැටු පක් අතට එන රැකියාවක් කරන්න බොහෝ දෙනකු කැමතියි. එහෙත් අප සමහරුන් එයට වෙනස්ව සිතනවා. නිදහසේ වැඩ කරමින්, කරන වැඩට ගෙවීම් ලබමින්, එක් ආයතනයකට හෝ සේවකයකුට සීමා නොවී සිටින පිරිසක් සිටිනවා. දැනට…


අපහාසය වෙනුවට සියුම් උපහාසය මතු කරන දේශපාලන කාටූන්වල සමාජ මෙහෙවර

කියානූෂ් රාමසානි ( K i a n o u s h Ramaezani) ඉරාන ජාතික දේශපාලන කාටූන් චිත්‍ර ශිල්පියෙක්. 43 හැවිරිදි ඔහු පසුගිය වසර හතක් තිස්සේ ජීවත් වන්නේ ප්‍රංශයේ දේශපාලන සරණාගතයකු ලෙස. එයට හේතුව ඔහු නිදහසේ දේශපාලන…


වන්දනා මානසිකත්වයෙන් ඔබ්බට යා යුතු සංවර්ධන මාධ්‍යකරණය

පුරාණ ලංකාවේ වාරි සභ්‍යත්වයේ තිරසාර බව ගැන ගිය සතියේ මා ලියූ ලිපියට ලැබුණු එක් ප්‍රතිචාරයක් වූයේ: “මේ මොහොතේ අපේ රටේ හැදෙන ලොකුම වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද ගැන වචනයක්වත් කථා නොකර අතීතකාමයෙහි ගැලී සිටින්නේ ඇයි?” මා…


අපේ වාරි සභ්‍යත්වයේ තිරසාරබව ලෝකයට කියා දුන් වීරමන්ත්‍රී

මෙරටින් බිහි වූ විශිෂ්ඨතම නීති වේදියකු, විනි සුරුවරයකු හා නීති පර්යේෂකයකු වූ ක්‍රිස්ටෆර් ග්‍රෙගරි වීරමන්ත්‍රී 90 හැවිරිදිව ගිය සතියේ මිය ගියා. 1926 කොළඹදී උපන් වීරමන්ත්‍රී ලංකා විශ්වවිද්‍යාලයෙන් කලා (BA) උපාධියක්ද, ලන්ඩනයේ කිංස් කොලෙජ් (King’s College, London) සරසවියෙන් LLB…


අන්ත හරිතවාදියකු නොවී සැබෑ පරිසරවේදියකු වූ අනිල් අගර්වාල්

ඉන්දියාවෙන් මතු වී සමස්ත තුන්වන ලෝක යේම (එනම් ගෝලීය දකුණෙහි) පාරිසරික චින්තනයට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අනිල් අගර්වාල් (Anil Agarwal, 1947-2002) අකාලයේ මියගොස් මේ මාසයට 15 වසරක් පිරෙනවා. නවීන විද්‍යාත්මක දැනුම, ගාන්ධියානු දර්ශනය හා ප්‍රබල සන්නිවේදන…


ජනමාධ්‍ය ස්වයං නියාමනය අසාර්ථකයි අපට කුමක් කළ හැකිද?

වෙබ්ගත මාධ්‍ය නියාමනයට රජයේ සමහ රුන්ට ඕනෑ වී ඇති බවක් පෙනෙනවා. එය ලෙහෙසි පහසු කාරියක් නොවෙයි. එහෙත් තවමත් රටේ ඊට වඩා සමාජගත වන ටෙලිවිෂන්, රේඩියෝ හා පුවත්පත් නිසි ආචාර ධර්මීය රාමුවකට ගෙන ඒම ප්‍රමුඛතාවක් නේද?…