Articles by නාලක ගුණවර්ධන

මාධ්‍ය නිදහස හා වගකීම් තුලනය කිරීම දුෂ්කරයි, එහෙත් අවශ්‍යයි!

2016 දෙසැම්බර් 10 වනදා හම්බන් තොට වරායේ කම්කරු උද්ඝෝෂණයක් වාර්තා කිරීමට ගිය මාධ්‍යවේදීන්ට නාවුක හමුදාව හා එහි ප්‍රධානියා ප්‍රසිද්ධියේ පහරදීම එහි සිටි කිහිපදෙනකු විසින්ම ඡායාරූප හා විඩියෝගත කරනු ලැබුවා. ඒ නිසා කිසිසේත්ම සිදුවීම වසන් කරන්නට…


අපේ කාලයේ අසහාය දැනුම ගවේෂකයා එඞ්වින් ආරියදාස සමඟ සමීප සංවාදයක්

එඞ්වන් ආරියදාස සූරීන් හඳුන්වා දිය හැකි ආකාරයන් ගණනාවක් තිබෙනවා. දශක හතක පමණ කාලයක් තිස්සේ මාධ්‍ය ක්‍ෂේත්‍රයේ හපන්කම් රැසක් කළ දැවැන්තයෙක්. අපේ රටේ සරසවි මාධ්‍ය අධ්‍යාපනයේ පුරෝගාමි යෙක්. ප්‍රශස්ත විද්‍යා සන්නිවේදනයේ හා පරිසර සන්නිවේදනයේ නව මං…


අඩසියවසක් පුරා අප හිනස්සන සියුම් සමාජ විචාරකයා: කැමිලස්

සිවුමංසල කොලුගැටයා අද රටේ සිටින ජ්‍යෙෂ්ඨතම හා ජනප්‍රියතම විකට චිත්‍ර (කාටූන්) ශිල්පියකු වන කැමිලස් පෙරේරා සිත්තර දිවියේ වසර 50ක් සම්පූර්ණ කළේ 2016දී. 1966 පටන් විවිධ ප්‍රකාශනවලින් අප හිනස්සන, අපේ මනස කුල්මත් කරන ඔහු 77 හැවිරිදිව…


පරිණාමීය අභියෝග ජය ගන්නට රාවය කුමක් කළ යුතුද?

රාවයට වසර 30ක් සපිරීම නිමිත් තෙන් මා ගිය සතියේ ආවර්ජනයක් කළා. ඒ සමඟම අද අපේ රටේ මාධ්‍ය කර්මාන්තය මුහුණදෙන අභියෝග ගැනත් කෙටි විග්‍රහයක් කළා. මීට පෙර අවස්ථාවක මාධ්‍ය කර්මාන්තය ගැන කථා කරද්දී මා කීවේ අනාගතයේ…