Articles by සුනන්ද දේශප‍්‍රිය

ජනපති සිරිසේන: මෙතැනින් කොතැනටද?

ජනාධිපති සිරිසේන දැන් සිය දේශපාලන ජීවිතයේ තීරණාත්මකම අභියෝගයට මුහුණ දෙයි. ජනාධිපති රාජපක්ෂ පරාජය කර මෙරට ගමන් කරමින් තිබූ දූෂණයේ සහ භීෂණයේ පවුල් ඒකාධිපතිත්වයෙන් මෙරට නිදහස් කර ගත් දේශපාලන හවුල බිඳී විසිරී යෑම, එය කුමන අවස්ථාවකදී…


ආණ්ඩුවේ මුල අමතක වීමේ රෝගය නොහොත් සිවිල් සමාජ විරෝධය

රනිල්-සිරිසේන ආණ්ඩුවට දැන් බොහෝදේ අමතකය. එක් අමතකවීමක් නම් පොදු අපේක්ෂකයා වශයෙන් මෛත්‍රීපාල සිරිසේනද, අගමැති අපේක්ෂකයා වශයෙන් රනිල් වික්‍රමසිංහද එම අවස්ථාවන්හිදී සිවිල් සමාජ රාජ්‍ය නොවන සංවිධාන සමඟ ඇතිකරගත් එකඟතාවන්ය. එමගින් මෙම ආණ්ඩුව බලයට ගෙනඒමෙහිලා රාජපක්ෂ භීෂණයට…


ඥනසාර ජාතකය! සාදූ! සාදූ! සාදූ!

එකල්හි යහපාලනයේ ධජය පෙරටු කර බලයට පැමිණි සිරිසේනයෝද විජේදාසයෝද වික්‍රමසිංහයෝද යනාදීහු රාජ්‍ය විචාරණ සමයෙහි; ආශ්චර්යයන්හි කෙළ පැමිණි ගලගොඩඅත්තේ ඥානසාර නම් තෙරනමක් බුදු සරණ වෙනුවට අබ සරණ දේශනා පවත්වමින් රටම කළඹවන්නේ මේ වගත් හුදී ජන පහන්…


ආණ්ඩුවේ සමාජ ජාල සටන

අන්තර්ජාලය මත පදනම් වූ සමාජ ජාල, ප්‍රධාන වශයෙන්ම මුහුණු පොත හරහා පතුරුවා හැරෙන අතේරෝල් පුවත් මෙන්ම අසත්‍යය මත පදනම්වූ අන්තවාදීන්ගේ ප්‍රචාරයන් සහ දුර්මත පැරදවීම දැන් ආණ්ඩුවේද අභියෝගයක් බවට පත්ව තිබෙන බව පෙනේ. ජලගැල්ම අවස්ථාවෙහි ගංගා…


ලැසිල් බෝම්බය

ලැසිල් බෝම්බය වෙනත් ප්‍රජාතන්ත්‍රවාදී රටකදී නම් අදාළ ඇමැතිවරුන්ගේ පටි ගැලවී යන ප්‍රකාශයක් පසුගියදා වංචා සහ දූෂණ සෙවීමේ ජනාධිපති කොමිසමේ හිටපු ලේකම් ලැසිල් ද සිල්වා විසින් කරන ලදි. ඔහුගේ සේවා කාලය නියමිත කාලයට පෙර අහෝසිකරන ලද්දේ…


සැරසෙන්: ගෝඨාභය ජනාධිපති කරවීම

  2020 වසරෙහිදී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවීම වැළැක්විය නොහැකි බවත් එබැවින් වාමාංශිකයන් කළයුත්තේ ‘බොරුවට ශක්තිය අපතේ නොයවා 2020න් පසුව එළඹෙන දේශපාලන වාතාවරණයෙන් ප්‍රයෝජන ගැනීමට අවශ්‍ය ශක්‍යතාව ගොඩනංවා ගැනීම’ බවත් අප මිත්‍ර නිර්මාල් රංජිත් දේවසිරි කියා තිබේ….


මැයි දිනේ! මෙතැනින් කොතැනටද?

අපි යන්නේ ගෝල්පේස් – එන්න යන්න ගෝල්පේස්” කියමින් අප හැමෝමද රතු ඇඳගෙන පෙළපාළියේ ගියේ 1963දීය. මැයි දිනයේ ඇඳීමට අයියාටත් මටත් රතු කමිස දෙකක් අම්මා මසා දී තිබුණි. ඇය ඇන්දේ රතු සාරියකි. තාත්තාට රතු බුෂ් කෝට්…


මීතොටමුල්ල සහ අසමත් ආණ්ඩුව

මීතොටමුල්ල ඛේදවාචකය සියැසින් දැක වාර්තා කිරීමට මා එහි ගියේ 15දින දහවල්ය. විනාශයට පත් ජනයා විසූ පෙදෙස්ද, යුද හමුදාව මිහිදන්වූවන් සෙවීම් කරගෙන යන ඉසව්ද පැමිණිලි බාරගැනීමේ ස්ථානය වූ රාහුල විදුහලද හරහා මම ඇවිද්දෙමි. ශිෂ්ට රටක මෙවැනි…


අප්‍රේල් 5 සහ තෙවැනි දේශපාලනය

අප්‍රේල් කැරැල්ලට වසර 46කි. සමාජවාදී ශ්‍රී ලංකාවක් අපේක්ෂාවෙන් සිය තරුණ දිවිය කැපකළ 71 පරම්පරාව දැන් ජීවිතයේ සැඳෑසමය ගතකරයි. එම පරම්පරාවෙහි සුළුතරයක් පමණක් තවමත් යහපත් ශ්‍රී ලංකාවක් සඳහා විවිධ තලයන්හි සිය දායකත්වය ලබාදෙමින් සිටිත්. අද මෙරට…


ජිනීවා ආ අද්මිරාල් සරත් වීරසේකරට සැලියුට් එකක්!

අද්මිරාල් වීරසේකර ජීනීවා පැමිණ මේ තාක් කල් අප කියමින් සිටි කරුණක් සනාථ කළේය. එබැවින් ඒ උදෙසා ඔහුට සැලියුට් එකක් ගසා පටන්ගනිමි. වීරසේකර පැමිණියේ අඬබෙර ගසාගෙනය. ලංකාවෙහි රාජපක්ෂවාදී ජනමාධ්‍ය සේනාව වීරසේකරගේ ජිනීවා ගමන හඳුන්වන ලද්දේ රාජපක්ෂගේ…


රනිල්-සිරිසේන, ජිනීවා ඔබට ඇසෙනවාද?

ජිනීවාහි මුළුදුන් මානව හිමිකම් කවුන්සිලයේ 34වන සැසිවාරය මෙම සිකුරාදායින් අවසන් වෙයි. මෙම සැසිවාරය ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ යුද සමයෙහි සිදුවූ මානව හිමිකම් කෙළෙසීම් සඳහා යුක්තිය ඉටුකැරෙන සංක්‍රමණීය යුක්ති ක්‍රියාදාමය සඳහා ශ්‍රී ලංකාණ්ඩුව ඉල්ලා සිටි දෙවසරක…


ජිනීවාහිදී පලාගිය වීරයා

සුනන්ද දේශප්‍රිය/ජිනීවා සිට අද්මිරාල් සරත් වීරසේකර ජිනීවාහි මානව හිමිකම් කොමිසමට පැමිණ වීර ක්‍රියාවක් කළ බවට දැන් අණබෙර ගසා තිබේ. එහෙත් ඇත්ත කතාව නම් ඔහුගේ පැමිණීම පුස්ස බිඳීමක් හා සමාන වූ බවයි. ඔහු සමඟ මෙහි ගැවසුණ…


රාජපක්ෂගේ ව්‍යවස්ථා ප්‍රකාශයට පිළිතුරක්

හිටපු ජනාධිපති රාජපක්ෂ විසින් පසුගියදා ආණ්ඩුවේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය සහ සංක්‍රමණීය යුක්ති හෙළාදකිමින් දීර්ඝ ප්‍රකාශයක් නිකුත්කරන ලදි. මෙම ප්‍රකාශයෙහි කරුණු හරි වැරදි බැලීමට ආණ්ඩුව හෝ ආණ්ඩුවේ හවුල්කාර රාජ්‍ය නොවන සංවිධාන කිසිවක් තවම පියවර ගෙන නැත….


ශ්‍රී ලංකාවේ පොලීසිය හා අධිකරණය දෙකම සිරිසේනද?

කිරි කළයට ගොම දා ගැනීමට සිරිසේන තරම් දක්ෂයෙකු මේතාක් ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වී නැත. දවසකට කතා තුන හතරක් කරන ජනාධිපතිවරයකුට ඉන්නේද ඔහුම පමණි. චාරයක් නැති කතාකීම අතින් අද ලොව නම් දරා සිටින්නේ ජනාධිපති ඩොනල්ඞ්…