Articles by සුනන්ද දේශප‍්‍රිය

ජිනීවා: අන්තර් ජාතික බලපෑම්, සමරවීර සහ දෙමළ ප්‍රශ්න

මේ දිනයන්හි ජීනීවාහි මුළුදෙන එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයෙහි ශ්‍රී ලංකාව පිළිබඳ අවධානය එතරම් ඉහළ මට්ටමක නැති බව මුල් දින කිහිපය තුළ පැවැති රාජ්‍ය ප්‍රධානීන් සහභාගි වූ ඉහළපෙළේ අනුසැසිය තුළදීම පෙනෙන්ට තිබුණි. බොහෝ දුරටම ශ්‍රී…


එල්ටීටීඊය යළි ගොඩනැගීම

එල්ටීටීඊ සංවිධානය යළි ගොඩනැගෙන බවට රාජපක්ෂ කඳවුර බිය ඝෝෂා නන්වන්නට පටන්ගෙන තිබේ. ඊට අලුත්ම නිමිත්ත නම් දෙමළ ජාතික සන්ධානයේ ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්දිරන් ඝාතන සැලැස්මක් සම්බන්ධයෙන් හිටපු එල්ටීටීඊ සාමාජිකයන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබීමයි. මෙම ඝාතන…


රාජපක්ෂ මෙතැනින් කොතැනටද?

මහින්ද රාජපක්ෂ වෙස් බඳින්නේ හෙට අනිද්දා අගමැතිවීමටය. මන්දයත් යළිත් වතාවක් ඔහුට ජනාධිපතිවීමට බැරි නිසාය. ප්‍රශ්නය නම් ඔහුට අගමැතිවීමට සිදුවන්නේ සිරිසේන ජනපති යටතේ වීමයි. එහෙත් සිරිසේනට අනුව රාජපක්ෂ දකින්නේ හීනයකි. කිසි දිනෙක සැබෑ නොවන හීනයකි. ඔහු…


ව්‍යවස්ථා ජනමත විචාරණය කොයිබටද?

පොල් ගස පුදුම ගසකි, එක ගසෙහි ගස් දෙකකි’යැයි කීවා සේ දැන් අපි ප්‍රශ්න දෙකක් ඇති එක ප්‍රශ්නයකට මුහුණදෙමු. එනම් ව්‍යවස්ථාවක් සඳහා ජනමත විචාරණයකට යායුතුද නැත්ද යන ප්‍රශ්නයයි. එම ප්‍රශ්නයේ ඇති අනෙක් ප්‍රශ්නය නම් කොටින්ම මෙරටට…


ශ්‍රීලනිපයේ උභතෝකෝටිකය සහ ජනපතිගේ ඉරණම

බළලා මල්ලෙන් එළියට පැන්නේය. එනම් ශ්‍රීලනිප අනාගත නායකත්වය පිළිබඳ උභතෝකෝටිකයයි. කෙටියෙන් කියන්නේ නම් පක්ෂයේ අනාගතය අයත් වන්නේ (ගෝඨාභය) රාජපක්ෂටද මෛත්‍රීපාල සිරිසේනටද යන්නයි. අනෙක් අතට විධායක ජනාධිපතිධුරය අහෝසි කරන්නේද නැත්ද යන්නයි. මෙම උභතෝකෝටිකයන් දෙක එකිනෙකට සම්බන්ධය….


හම්බන්තොටින් පස්සෙ

හම්බන්තොට රාජපක්ෂ දේශපාලන ව්‍යාපෘතියෙහි සුදු අලියා බවට පත්විය. දැන් රනිල් වික්‍රමසිංහ දේශපාලන ව්‍යාපෘතියෙහිද වැදගත්ම මංසන්දියක් බවට පත්වීමට ඉරණම් ලබා ඇත්තේ හම්බන්තොටම බව පෙනේ. ඊළඟ පස් වසර තුළ ඩොලර් බිලියන පහක් එනම් රුපියල් බිලියන 750ක් මෙරට…


2017, 2004ට යෑමට පෙර

ශ්‍රී ලංකාවේ අප අනාගතය කරා ආපස්සට යමින් සිටින්නේයැයි කතාවක් තිබේ. ඒ කතාව බොහෝ අංශ සම්බන්ධයෙන් ඇත්තය. ඊට උදාහරණයක් නම් වැසි ලබාදෙන ලෙස යාඥාකිරීම රාජ්‍ය ප්‍රතිපත්තියක තරමට දැන් නඟාසිටුවා තිබීමය. වැස්ස ලැබෙන්නේ කාලගුණ විපර්යාසයන්ට අනුව නොව…


2017: යහපාලනය ඇතිවන හෝ නැතිවන වසර

2016 වනාහි ජනවාරි විප්ලවයේ අපේක්ෂා එකින් එක බිඳවැටීමේ වසරය. රාජපක්ෂ විරෝධී දේශපාලන ව්‍යාපාරයේ උස්ව නැගුණු මහ ධජයක් වූ දූෂණ විරෝධය දැන් අවපැහැගැන්වී තිබේ. ඒ හුදෙක්ම රාජපක්ෂ සමයෙහි රට කෑ දූෂිත දේශපාලනඥයන්ට දඬුවම් පැමිණවීමට අසමත්වීම නිසාම…


නව ව්‍යවස්ථාව, වරදාන සහ දේශපාලනය

මෛත්‍රී-රනිල් ආණ්ඩුව ගෙනඒමට නියමිත නව ව්‍යවස්ථාව දැන් මෙරට ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන සහ සිවිල් බලවේගයන්ගේ ප්‍රධානතම අපේක්ෂාව බවට පත්ව තිබේ. නව ව්‍යවස්ථාව මගින් අඩ සියවසකටත් වැඩි කාලයක් පුරා නොවිසඳී පවත්නා ජනවාර්ගික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාදී මෙරට අනාගතය…


‘යහපාලන’ මානව හිමිකම් පල්ලම් බැස්ම

මෙවර ලෝක මානව හිමිකම් දිනයේ තේමාව වන්නේ ‘කෙනෙකුගේ අයිතිය උදෙසා නැගීසිටිමු යනුය. මේ තේමාව වෙසෙසින්ම එල්ලකර ඇත්තේ පීඩාවට පත් අනෙක් ජනප්‍රජාවන්ගේ අයිතීන් ශක්තිමත් කරනු පිණිසය. ‘යහපාලන ආණ්ඩුව’ යැයි කියැවෙන මෛත්‍රී-රනිල් ආණ්ඩුව නම් මේ දිනවල නැගීසිටින්නේ…


රාජපක්ෂට මාධ්‍ය නිදහස මතක්වීම සහ ආණ්ඩුවේ සූදානම

මහින්ද රාජපක්ෂට හදිසියේම මාධ්‍ය නිදහස මතක් වී ප්‍රකාශයක් නිකුත් කළේය. ඔහුට හිතේ අමාරුව ඇතිවී තිබුණේ සිය පුත්‍රයාගේ සීඑස්එන් නාලිකාව වසාදැමීම සහ තමාගේ හොරණෑවක් වන ‘දෙරණ’ රූපවාහිනියට ජනමාධ්‍ය ලේකම් විසින් කරුණු විමසා ලිපියක් යැවීම නිසාය. සිරස…


දෙමළ ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ පුංචි කළු ජූලිය

ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත්හි දෙමළ ජනමාධ්‍යවේදීන් පසුපස එළවා යමින් හෝටල්වලින් ඔවුන් මහ පාරට ඇද දමමින් පසුගිය සතියෙහි තරමක කළු ජූලියක් මෙරට කි‍්‍රයාත්මක විය. විසිදෙනෙකු පමණ වූ එම ජනමාධ්‍යවේදීන් පිරිස තෙදින වැඩමුළුවක් පිණිස පළමු වතාවේ…


ස්වෛරීයත්වය ආරක්ෂා කරගන්න කියලා මානව හිමිකම් කෙළෙසන්න බැහැ – ආචාර්ය නිමල්කා ප‍්‍රනාන්දු

  මානව හිමිකම් ක වු න් සි ල ය සම්මත කළ යෝජනාවට කිසිම ඉඩක් රට තුළ නොදිය යුතුයි කියලා ආණ්ඩුවේ සමහර දේශපාලනඥයන් වගේම හිටපු තානාපතිවරයෙක් කියන බව පේනවා. මේක හරි පුදුම කතාවක්. යුද්දේ ඉවර වෙලා…


No Picture

ජිනීවා අන්තර් ජාතික පරීක්ෂණය මන්ද, කුමක්ද, කෙලෙසද යත්

2014 මාර්තු 27දා ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් නව කාලපරිච්ෙඡ්දයක් ඇරඹුණි. එනම් ශ‍්‍රී ලංකාවේ පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයයි. මෙම පශ්චාත් ජිනීවා කාලපරිච්ෙඡ්දයේ මූලික ලකුණ වනු ඇත්තේ ශී‍්‍ර ලංකාවේ මානව හිමිකම් වාර්තාව අන්තර්ජාතික වශයෙන් විමර්ශනයට ලක්වීමයි. එය සිදු කරනුු…